Author Archive for Education
Sunday, July 18th, 2021
නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්ය අමාත්‍යාංය ජාතික ආධුනීකත්ව කාර්මික පුහුණු කිරිමේ අධිකාරිය (NAITA) සහ Huawei Technology Lanka පුද්ගලික ආයතන එක්ව ආරම්භ කෙරෙන උසස් විදුලි සංදේශ තාක්ෂණ ශීල්පි පුහුණු පාඨමාලාව ආරම්භ කිරීම පසුගියදා ඔරුගොඩවත්ත ප්‍රතිනිර්මාණය කරන ලද පුහුණු මධස්ථානයේදී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරීස් මහතාගේ හා නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ […]
More >
Posted in Education, Politics | No Comments »
Tuesday, July 13th, 2021
shalendra111 Jeff Bezos describes how while he was at Princeton the smartest guy in the batch was a Sri Lankan. He goes on to say how ‘Yoshantha” helped him come to a major self realization.
More >
Posted in Education | 1 Comment »
Tuesday, July 13th, 2021
By Associated Press Courtesy NewYork Post Sri Lankan children sits on tree branches as they access their online lessons from a forest reserve in their village in Bibila, Sri Lanka, July 2, 2021.AP Photo/Eranga Jayawardena BOHITIYAWA, Sri Lanka — Getting online school lessons for residents of a remote Sri Lankan village requires a trek through […]
More >
Posted in Education | No Comments »
Tuesday, July 6th, 2021
By Jeeva Sathasivam/www.journo.lk Courtesy NewsIn.Asia Colombo, July 6: In these days of the pandemic, how would children in the plantations study when they have no money to buy cell phones to follow on-line lessons, and even if they have the phones, they have to climb rooftops or hilltops to access signals. An upcountry mother says […]
More >
Posted in Education | No Comments »
Tuesday, July 6th, 2021
Courtesy The Daily Mirror With the aim of promoting online based education system, the cabinet ministers had agreed to broadcast all school subjects as programs through 20 television channels, Cabinet co-spokesman Dr. Ramesh Pathirana said.While addressing the media at the weekly cabinet meeting, he said the decision was taken following lengthy discussions during the cabinet […]
More >
Posted in Education | No Comments »
Sunday, July 4th, 2021
Aloysius Hettiarachchi. Lack of signals for internet It has been announced today that by August this year Elon Musk’s company will be providing internet coverage to the whole world except the polar regions. Why not the Ministry of Education or the Digital Technology Minister talk to the relevant company and arrange to provide this facility […]
More >
Posted in Education, Forum & Letters | 1 Comment »
Tuesday, June 22nd, 2021
තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය සන්නිවේදන පහසුකම් නොමැතිකමින් ගස් උඩ, ගල් උඩ නගින, වැව් තාවුල්ලට යන ගමේ දරුවන්ට එම දුෂ්කරතා මගහැරීම සඳහා සති දෙකක් ඇතුළත ග්‍රාමීය සන්නිවේදන පහසුකම් මධ්‍යස්ථාන පිහිටුවන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (21) දින පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය […]
More >
Posted in Education, Politics | No Comments »
Saturday, June 19th, 2021
ආචාර්ය රසන්ජලී අබේවික්‍රම විසිනි Courtesy The Island අධ්‍යාපනය යනු කෙනෙකුගේ ජීවිතය වැඩිදියුණු කළ හැකි ආයුධයකි. එය සමාජයේ දැනුම ව්‍යාප්ත කිරීමට උපකාරී වන ඉතා වැදගත් මෙවලමක් වන අතර එය අධ්‍යාපනයේ වඩාත්ම කැපී පෙනෙන ප්‍රතිලාභයකි. තවද, එය දැනුම පරම්පරාවෙන් තවත් පරම්පරාවකට මාරු කරන මාධ්‍යයක් ලෙස ක්‍රියා කරයි. රටක ආර්ථිකය සහ සමාජය නංවාලීමට අධ්‍යාපනය උපකාරී වේ; එබැවින් එය […]
More >
Posted in Education | No Comments »
Saturday, June 12th, 2021
මාධ්‍ය ඒකකය,තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ අධ්‍යයන කටයුතුවල නිරතවන රටේ සියලුම දරුවන්ට අන්තර්ජාල සේවා ගාස්තුවකින් තොරව e-තක්සලාව හරහා නොමිලේ අධ්‍යාපන වරම් ලබාදීමේ ව්‍යාපෘතිය කඩිනම් කරන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය. E-තක්සලාව ක්‍රමවේදයේ දැනට පවතින දුෂ්කරතා අවම කරගනිමින් වඩාත් […]
More >
Posted in Education, Politics | No Comments »
Thursday, June 10th, 2021
State Ministry of Skills Development, Vocational Education, Research & Innovations ශ්රී ලංකා සාගර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථින්ට ලැප්ටොප් පරිගණක ලබා ගැනිමට අධ්‍යාපන ණය පහසුකම් නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශ අනුබද්ධ ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂිත සිසුන් සදහා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පහසුකිරිම වෙනුවෙන් ලැප්ටොප් පරිගණක ලබා ගැනිමට අධ්‍යාපන ණය පහසුකම් සැලසීමට […]
More >
Posted in Education | No Comments »
Wednesday, May 19th, 2021
Media Unit පාසල් වසා දැමුවද සිසුන් හා පාසල් අතර තිබෙන සම්බන්ධතා අඩාල වීමට ඉඩ දිය නොහැකි බව ඌව පළාත් ආණ්ඩුකාරවර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පැවසීය. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් අනුව නැවත දැනුම් දෙන තුරු රටේ සියලුම පාසල් වසා දමා ඇත. කෙසේ වෙතත්, සිසුන්ට පහසුවෙන් ළඟා විය හැකි තාක්ෂණයන් භාවිතා කරමින් ඔවුන්ට මග පෙන්වීම අප […]
More >
Posted in Education | No Comments »
Wednesday, April 21st, 2021
නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අධීක්ෂණය හා මඟපෙන්වීම යටතේ නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ අම්පාර හාර්ඩි කාර්මික විද්‍යාලය හා අධ්‍යාපන අමාත්‍යාංශය අනුබද්ධ ශ්‍රි ලංකා උසස් තාක්ෂණ ආයතනය (SLIATE) යටතේ ක්‍රියාත්මක අම්පාර හාර්ඩි උසස් තාක්ෂණ ආයතනය යන ආයතන ද්විත්වය ඒකාබද්ධ […]
More >
Posted in Education | No Comments »
Monday, April 19th, 2021
Courtesy Adaderana Minister of Education Professor G.L. Peiris announced that a decision has been taken to reopen all universities in Sri Lanka on April 27 (Tuesday). Addressing a press briefing in Colombo today, he said that the universities will be reopened for academic activities while strictly following health guidelines. However, he said that due to […]
More >
Posted in Education | No Comments »
Monday, April 19th, 2021
Courtesy Adaderana The Archbishop of Colombo, His Eminence Malcolm Cardinal Ranjith, announced that Wednesday (April 21) has been declared a special holiday for all Catholic schools in the country. This is due to the fact that April 21 will mark two years since the Easter Sunday terror attacks that saw six churches and hotels bombed, […]
More >
Posted in Education | No Comments »
Monday, April 5th, 2021
Yohan Perera and Ajith Siriwardana Courtesy The Daily Mirror The Government is ready to introduce new legislation to regulate international schools, Education Minister Professor G. L. Peiris told Parliament today. Responding to an oral question raised by SJB MP Sumith Sanjaya Perera in the House, Professor Peiris said the Government is willing to have a […]
More >
Posted in Education | 1 Comment »
Thursday, April 1st, 2021
Courtesy NewsIn.Asia Colombo, April 1 (newsin.asia): The High Commission of India, Colombo, invites applications for the following ICCR scholarships for 2021-2022 academic sessions: Nehru Memorial Scholarship Scheme: This scheme covers all Undergraduate courses (except Medical/Paramedical& Fashion Design course) including Engineering, Science, Business, Economics, Commerce, Humanities and Arts. Maulana Azad Scholarship Scheme: Masters Degrees courses (except […]
More >
Posted in Education | No Comments »
Friday, March 26th, 2021
By Meera Srinivasan/The Hindu Colombo, March 25: Yazhpanam P.S. Balamurugan had to cancel nearly a dozen performances in India last year, after the pandemic made it impossible to travel from Jaffna, where he lives, in Sri Lanka’s Northern Province. I participated in some online events, and in another instance recorded a performance here and shared […]
More >
Posted in Education | No Comments »
Tuesday, March 23rd, 2021
සබුද්ධි කවය සබුද්ධි කවය සංවිධානය කරන, ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය (NLSL) හා ප්‍රලේඛන සේවා මණ්ඩලය ප්‍රමුඛ සංවිධාන ශක්තියෙන් එක් වෙන ”NLSL සබුද්ධි පොත්ගුල” මාර්තු වැඩසටහන අනුරාධපුරය මහවිලච්චිය තක්ෂිලා මහා විද්‍යාලයේදී ලබන සිකුරාදා පැවැත්වේ. ඒ විද්‍යාලීය විදුහල්පති චමින්ද සේමසිංහ මහතාගේ අධීක්ෂණයෙන් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. වැඩසටහන උදෑසන 07.45ට ආරම්භ වෙයි. NLSL සබුද්ධි පොත්ගුල ක්‍රීඩාව සහ […]
More >
Posted in Education | No Comments »
Sunday, March 14th, 2021
ලංකා ගුරුසේවා සංගමය. ලේකම්, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල. ලේකම්තුමනි, 2018 වර්ෂයෙන් පසු ඉංග‍්‍රීසි භාෂාව පිළිබද උපාධිධාරීන් ශ‍්‍රී ලංකා ගුරු සේවයට බදවා නොගැනීම සම්බන්ධව. දිවයින පුරා ඉංග‍්‍රීසි විෂය ගුරු පුරප්පාඩු රැුසක් තිබියදී 2018,2019 හා 2020 වර්ෂවල දී ඉංග‍්‍රීසි සදහා උපාධිය හා භාෂාව දෙවන භාෂාවක් ලෙස ඉගැන්වීම් පිළිබද උපාධියක් ලබා ඇති උපාධිධාරීන් මෙතෙක් ගුරු සේවයට බ`දවා ගැනීමට […]
More >
Posted in Education | No Comments »
Sunday, March 14th, 2021
ලංකා ගුරු සේවා සංගමය. ගරු අධ්‍යාපන අමාත්‍ය, ජී.එල්. පිරීස් මහතා,අධ්‍යාපන අමාත්‍යංශය,ඉසුරුපාය,බත්තරමුල්ල. අමාත්‍යතුමනි, අධ්‍යාපන විද්‍යාපීඨ විවෘත කිරීමට මෙතෙක් කිසිදු පියවරක් නොගැනීම සම්බන්ධව. ජදඩසා-19 වසංගතයේ පළමු අදියරෙන් පසු 2018/2020 අධ්‍යයන වර්ෂවලට අයත් සිසුන් 8000 කගේ අධ්‍යයන කටයුතු 2020 ජුලි 07 වැනි දින සිට දිවයින පුරා පිහිටි විද්‍යාපීඨ 19 දීි ආරම්භ කරන ලදි. නමුත් වසංගතයේ දෙවන අදියර ආරම්භ […]
More >
Posted in Education | No Comments »
Wednesday, February 24th, 2021
Courtesy The News (PK) Pakistan has decided to award scholarships to 100 students from Sri Lanka in top medical institutes of the country, Foreign Minister Shah Mahmood Qureshi says. The foreign minister said this during his trip to Sri Lanka. He had earlier announced his arrival at Colombo on Twitter. Qureshi also spoke about defence […]
More >
Posted in Education | No Comments »
Friday, February 12th, 2021
Courtesy NewsIn.Asia Colombo, February 12 (newsin.asia): The prestigious Mahatma Gandhi Scholarships were awarded to 150 Advanced Level school students from all 25 districts across Sri Lanka by G L Peiris, Minister of Education of Sri Lanka, and Indian High Commissioner Gopal Baglay, at a special ceremony held at the Ministry of Education, on February 11. […]
More >
Posted in Education | No Comments »
Monday, February 8th, 2021
ලංකා ගුරු සේවා සංගමය ගරු අධ්‍යාපන අමාත්‍ය, ජී.එල්. පීරිස් මහතා, අධ්‍යාපන අමාත්‍යංශය, ඉසුරුපාය, බත්තරමුල්ල. අමාත්‍යතුමනි, ආණ්ඩුව, Corvid-19 වසංගතයට මුවා වී අ.පො.ස. සා/පෙළ සෞන්දර්යය ප්‍රායෝගික පරීක්ෂණ අතහැර දැමීමට ගත් තීරණය සම්බන්ධවයි. කදඩසා-19 වාතාවරණය හමුවේ අ.පො.ස. සා/පෙළ 2020 විභාගයේ සෞන්දර්යය විෂයන් ස`දහා වන ප්‍රායෝගික පරික්ෂණ නොපවත්වා පාසල් පාදක තක්සේරුකරණ ලකුණු ප්‍රමිතිකරණය කොට ප්‍රායෝගික පරීක්ෂණ ලකුණු වශයෙන් යොදා […]
More >
Posted in Education | No Comments »
Saturday, January 30th, 2021
Writers Guild of the Sinhalese Cultural Forum of NSW In Publishing a collection of short stories written by people of Sri Lankan origin living in Australia Calling for Contributions The Writers Guild of Sinhalese Cultural Forum of NSW Inc has launched a project to publish a collection of short stories written by people of Sri […]
More >
Posted in Education, Forum & Letters | No Comments »
Wednesday, January 27th, 2021
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය 2019 අ.පො.ස (උසස්පෙළ) විභාගයේ පැරණි සහ නව නිර්දේශ කඩඉම් ලකුණු මට්ටම් දෙකකින් විශ්වවිද්‍යාල වලට ශිෂ්‍යයන් තෝරා ගැනීම නිසා මතු වී ඇති ගැටළුව විසඳීම, බඳවා ගැනීම් පටිපාටියට හා පවත්නා නීති රීති වලට අනුකූලව ගැටළු පවතින ශිෂ්‍යන්ගේ ඉල්ලීම් සපුරාලන පරිදි සිදු කිරිමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇත. ඒ අනුව, ශිෂ්‍යයන් ඉදිරිපත් කර […]
More >
Posted in Education | No Comments »
Wednesday, December 23rd, 2020
Chaturanga Samarawickrama Courtesy The Daily Mirror As the third school term ends today for this year, the Education Ministry said all students should be promoted to the next class for the first term of 2021. They said all textbooks relevant to the promoted classes should be provided. The Education Ministry has informed all Provincial Chief […]
More >
Posted in Education | No Comments »
Thursday, December 17th, 2020
RENU WARNASURIYA Courtesy World Bank Blog As an early childhood education specialist and as a mother of two children, I know how difficult the COVID-19 pandemic has been for parents who are juggling work and family obligations. The lack of affordable and reliable childcare options has left many parents scrambling to find makeshift solutions and has […]
More >
Posted in Education | No Comments »
Wednesday, December 16th, 2020
ප‍්‍රවෘත්තී නිවේදනය නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ පදවි ප‍්‍රාප්තියට සමගාමීව සෞභාග්‍යයේ ඉදිරි දැක්ම වැඩපිළිවෙළ යටතේ පුත්තලම දිස්ත‍්‍රික්කයේ ආණමඩුව ප‍්‍රදේශයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු ගොඩනැගිලි සහිත ඉඩම ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය වෙත පැවරීමේ අවබෝධතා ගිවිසුම අත්සන් කිරිම පසුගියදා සිදුකෙරිණි. ඒ […]
More >
Posted in Education, Politics, Technology | No Comments »
Monday, November 30th, 2020
ලංකා ගුරු සේවා සංගමය. විභාග කොමසාරිස් ජනරාල්, විභාග දෙපාර්තමේන්තුව, පැලවත්ත, බත්තරමුල්ල. කොමසාරිස්තුමනි, කොරෝනා වසංගත අවදානම තුළ සැලසුමකින් තොරව අ.පො.ස උසස් පෙළ උත්තර පත‍්‍ර ඇගයීම් ආරම්භ කිරීම සම්බන්ධව. කොරෝනා වසංගත අවදානම තුළ කිසිදු සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙලක් සකස් නොකොට දෙසැම්බර් 01 වැනිදා ආරම්භ කිරීමට නියමිත අ.පො.ස උසස් පෙළ උත්තර පත‍්‍ර ඇගැයීම් කටයුතු නිසා ඊට පරීක්ෂකයින් ලෙස සහභාගි වීමට […]
More >
Posted in Education | No Comments »
Sunday, November 22nd, 2020
Aloysius Hettiarachchi. Perspective from a Civil and Structural Engineer The writer is a graduate of University of Peradeniya, which was constructed during the colonial period and opened by HRH prince Philip, the queen’s husband, ‘to be more open than usual’ in the early 50s. The Engineering Faculty that was established there was of the same […]
More >
Posted in Education | 1 Comment »