Author Archive for Nalin De Silva

ජාතික ආණ්ඩුව අද හා හෙට

Sunday, March 22nd, 2015

නලින් ද සිල්වා එක පුද්ගලයකු වටා මෙරට දේශපාලනය කැරකැවෙන්නේ පළමු වතාවට නොවූව ද 1948න් පසුව එවැනි අවස්ථාවක් ගැන සිහියට නො නැඟෙයි. අද බටහිරයන්ට, විශේෂයෙන් ම එංගලන්තයට හා ඇමරිකාවට, ඉන්දියාවට, ඔවුන්ගේ ඔත්තු සේවාවලට, ඔත්තු සේවාවල මෙරට ඒජන්තයන්ට, ඊනියා රාජ්‍ය නොවන පඬියන්ට, විශ්වවිද්‍යාලවල හා පර්යේෂණ ආයතනවල තුට්ටු දෙකේ පර්යේෂකයන්ට, එ ජා පක්‍ෂයට, මෛත්‍රිපාල සිරිසේන ඇතුළු වෛරයෙන් පෙළෙන […]

More >

ජාතික ගීය දෙමළෙන්

Sunday, March 22nd, 2015

නලින් ද සිල්වා ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම සඳහා අවශ්‍ය චක්‍රලේඛ යවන බව මෛත්‍රිපාල සිරිසේන මහතා ජාතික විධායක සභාව නමින් හැඳින්වෙන පුද්ගලයන් කිහිප දෙනකුට පවසා ඇත. එහි සාමාජිකයන් අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන් ම මන්ත්‍රීවරුන් නොවන්නෝ ද වෙති. ඒ ඇතැමුන්ට සම්ම ජාතියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වීමට නො හැකි ය. පළාත් සභා මන්ත්‍රීවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පත් […]

More >

දහනවය හමස් පෙට්ටියට

Saturday, March 21st, 2015

නලින් ද සිල්වා දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට කණකෙකා හඬළන බව පැහැදිලි ය. එයට තුනෙන් දෙකක බහුතර ඡන්දයක් පාර්ලිමේන්තුවේ දී ලබාගත නො හැකි ය. එබැවින් අද එය අකුළා ගැනීමට රනිල් වික්‍රමසිංහට සිදු වී තිබේ. එහෙත් රනිල් පරාජය වී ඉවත්වන්නකු නොවන බව අපි දනිමු. තිස්වතාවක් පමණ පෑරදුණු නමුත් ඔහු තවමත් එ ජා පක්‍ෂයේ නායකයා වෙයි. ඔහු සමග සංසන්දනය […]

More >

මෛත්‍රිපාලට අමතක වූ මෑත ඉතිහාසය

Saturday, March 21st, 2015

නලින් ද සිල්වා මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ල නි ප තරුණ සම්මේලනය හා සම්බන්ධ උත්සවයක දී  අපූරු කතාවක් කියා ඇත. ඒ පාර්ලිමේන්තුවේ දී හර්ෂ ද සිල්වා විසින් රනිල් වික්‍රමසිංහට පමණක් කියා නිවාඩු ගොස් ඇති මහා බැංකු අධිපති අර්ජුන් මහේන්දූන් සිංගප්පුරු පුරවැසියකු බව පිළිගනු ලැබීමට පෙර ය. එහෙත් හර්ෂ ද සිල්වාට ද අමතක වූ කරුණක් ඇත. ඒ […]

More >

ඩිලාන් වාසු හඳුන්නෙත්ති ගයන අණ්ඩර දෙමළය

Friday, March 20th, 2015

නලින් ද සිල්වා මෛත්‍රිපාල සිරිසේන ඩිලාන් පෙරේරාගේ පියා වූ මාෂල් පෙරේරා සබරගමුවේ ආණ්ඩුකාරයා ලෙස පත් කළේ ය. එයට රනිල් අනුමැතිය දුන්නාට සැකයක් නැත. අද ඩිලාන් ශ්‍රී ල නි පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්වීමක් ලබා ඇත. මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපති ධුරය පික්පොකට් ගසා ඇති බැවින් ඔහු යටතේ කෙරෙන පත්වීම්වලට නීත්‍යානුකූල භාවයක් නැත. එහෙත් ඩිලාන් […]

More >

අභ්‍යන්තර පරීක්‍ෂණයක් අවශ්‍ය ද?

Friday, March 20th, 2015

නලින් ද සිල්වා මානුෂික මෙහෙයුම්වල දී සිදුවිණි යැයි කියන ඊනියා මානව අයිතිවාසිකම් කඩවීම් පිළිබඳ අභ්‍යන්තර පරීක්‍ෂණයක් අවශ්‍ය දෙමළ ජාතිවාදීන්ට, ඔවුන් පිටුපස සිටින බටහිරයන්ට හා ඉන්දීයයන්ට, මෙරට පඬියන්ට (රාජ්‍ය නොවන මෙන් ම රාජ්‍ය ආයතනවල ද  සේවය කරන), කසිකබල් ඇතැම් මාක්ස්වාදීන්ට හා කතෝලික හා ඇතැම් ක්‍රිස්තියානි පල්ලිවලට ය. මෙයින් අදහස් කරන්නේ මෙරට සියළු කතෝලිකයන්ට හා ක්‍රිස්තියානින්ට එවැනි […]

More >

අර්ජුන් මහේන්ද්‍රන් ලාංකිකයෙක් ද?

Thursday, March 19th, 2015

නලින් ද සිල්වා මහා බැංකු අධිපති රනිල්ට කියා නිවාඩු ගොස් ඇත. ඔහු අද ඇත්තේ සිංගප්පූරුවෙහි යැයි ද කියැවෙයි. ඒ පිළිබඳ අපට විශාල ප්‍රශ්නයක් වෙයි. ශ්‍රී ලාංකිකයකුට සිංගප්පුරුවට යෑමට විසා අවශ්‍ය නැත. පසුගිය ජනාධිපතිවරණයට පෙරත් පසුත් එ ජ නි සංධානයට අයත් මන්ත්‍රීවරු සිංගප්පූරුවට ගොස් පැමිණියහ. ඒ ගමන් බිමන්වලින් පසු අදාළ මන්ත්‍රීවරුන්ගේ අදහස් වෙනස් වූ බවත් ඔවුන් […]

More >

      සමාන ශක්ති හා සමාන ස්කන්ධ

Thursday, March 19th, 2015

  නලින් ද සිල්වා     ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා කිසි දිනෙක බටහිර විද්‍යාව පට්ටපල් බොරු ය යන්නෙන් මා කියන දෙය බිඳහෙළීමට කිසිදු තර්කයක් කිසිදු සාධකයක් කිසි දිනෙක ගෙන ආවේ නැත. එයට ප්‍රධාන හේතුව මා කියන දෙය ඔහුට අවබෝධ නොවීම යැයි සිතිය හැකි ය.  මා අවුරුදු විසිපහකට අධික කාලයක් තිස්සේ […]

More >

මෛත්‍රිපාලගේ ප්‍රාථමික ප්‍රශ්නය

Wednesday, March 18th, 2015

නලින් ද සිල්වා පදනම් ආයතනයේ පැවති ශ්‍රී ල නි පක්‍ෂ සංවිධායකවරුන්ගේ රැස්වීමේ දී මෛත්‍රිපාල සිරිසේන වැදගත් කතා කිහිපයක් ම කියා ඇත. එලිසබෙත් වින්ඩ්සර් මේස් නැතිව තමන්ට අතට අත දීම, ඩේවිඩ් කැමරන් තම මෝටර් රථය ළඟට ම පැමිණ අතට අත දීම වැදගත් නොවන්නේ යැයි කිව හැක්කේ කාට ද? සුද්දකු අතට අත දීමෙන් පසු තම අත සෝදා […]

More >

මෛත්‍රිපාල ශ්‍රි ල නි පක්‍ෂයට දෙන නායකත්වය

Wednesday, March 18th, 2015

නලින් ද සිල්වා මෛත්‍රිපාල සිරිසේන පසුගිය දා පදනම් ආයතනයේ පැවති ශ්‍රී ල නි ප රැස්වීමක දී ආයාචනයක් කර ඇත. ඒ ආයාචනය කාහට යන්න පැහැදිලි ව කියා නැතත් අපට සිතන්නට ඇත්තේ ඒ මහින්ද රාජපක්‍ෂට බව ය. ඒ ගැන කතාකිරීමට පළමුව ශ්‍රී ල නි පක්‍ෂයට සම්බන්ධ රැස්වීම් බොහෝමයක් පදනම් ආයතනයේ දී පැවැත්වෙන්නේ ඇයි ද යන ප්‍රශ්නය නොඅසා […]

More >

අනුහස් නායක්ත්වය -A “dasaya” dictated by India and England.

Wednesday, March 18th, 2015

Nalin de Silva.  Please listen to this speech by Maithripala Sirisenak if you haven’t done so already. I am glad that I resigned from the UGC on the 9th of January itself. It is more than clear that he is a “dasaya” dictated by India and England. http://www.tubechop.com/watch/5511414 TubeChop – President Maithripala Sirisena’s Speech 17/03/2015 (01:41)TubeChop allows […]

More >

පඬියන්ගේ සිංහල ජාතිවාදය

Tuesday, March 17th, 2015

නලින් ද සිල්වා පසුගිය දිනෙක රාජ්‍ය මාධ්‍යයක දිවයින හා රිවිර පුවත්පත් විවේචනය කරමින් එක් පඬියකු ලිපියක් ලියමින් මා සම්බන්ධයෙන් කියා ඇත්තේ මා ජාතීන් අතර සංහිඳියාවට අකුල් හෙළන විසකුරු ම මතවාද පතුරුවන පුද්ගලයා ලෙස ඉතිහාසගත ව සිිටින බව ය. ඔහු මා විදුසර පුවත්පතට ලියන ලිපි ගැන ද සඳහන් කරමින් ව්‍යංගයෙන් කියන්නේ අද වෛද්‍යවරුන් ඉංජිනේරුවන් බවට පත්ව […]

More >

19 වැනි සංශෝධනය කුමකට ද?

Tuesday, March 17th, 2015

නලින් ද සිල්වා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නොයෙකුත් හැලහැප්පීම් මැද කැබිනට් මණ්ඩලයේ සම්මත වී ඇති බව කියැවෙයි. එහෙත් ඒ පිලිබඳ ආණ්ඩුවේ, පූර්ණ එකඟතාවක් ඇතැයි කිව නො හැකි ය. කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරන අදහස්වලට එ ජා පක්‍ෂයේ ප්‍රබලයෝ ප්‍රසිද්ධියේ ම විරුද්ධ වෙති. ඔහු කැබිනට් ප්‍රකාශක වන්නේ නමට පමණක් ද? එසේත් නැත්නම් ඔහු ජනාධිපති […]

More >

විග්නේස්වරන්ගේ දෙමළ ජාතිවාදය

Monday, March 16th, 2015

නලින් ද සිල්වා ඇතැමුනට අනුව ඉතාම විෂම ජාතිවාදී අදහස් ලියන්නේ මා ය. ඔවුන් මෙහි දී ජාතිවාදය යනුවෙන් අදහස් කරන්නේ ඊනියා සිංහල ජාතිවාදයකි. මේ අයට දෙමළ ජාතිවාදයක් නැත. එහෙත් මේ රටේ කිසි දිනෙක සිංහල ජාතිවාදියක් තිබී නැත. සිංහලයෝ පෘතුගීසීන්ගෙන් කරදර විඳි මුස්ලිම් ජනයා ආරක්‍ෂා කළහ. මුස්ලිම් ජනයා වත්මන් නැගෙනහිර පළාතේ පදිංචි කරනු ලැබුයේ සිංහල රජවරුන් විසිනි. […]

More >

මෛත්‍රිපාල සංධාන නායක

Monday, March 16th, 2015

නලින් ද සිල්වා පසුගිය ඉරිදා (මාර්තු 15 වැනි දා) ැවති එක්සත් ජනතා සංධානයේ සාමාජික පක්‍ෂවල නියෝජිතයන්ගේ රැස්වීමක දී මෛත්‍රිපාල සිරිසේන සංධානයේ නායකයා ලෙස පත්කරගෙන ඇත. එය එක්තරා ආකාරයකින් ගතහොත් නිළ වශයෙන් වූ ඊනියා පත්වීමක් තහවුරු කිරීමක් පමණක් විය. එහෙත් ඒ සමග ජනක බණ්ඩාර තෙන්නකෝන් එක්සත් ජනතා සංධානයේ ජාතික සංවිධායක ලෙස ද පත් කෙරී ඇත. ජනක […]

More >

දහතුනට එහා

Sunday, March 15th, 2015

නලින් ද සිල්වා යාපනයට ගිය මෝදිට උතුරු පළාතේ මහා ඇමති විග්නේස්වරන් කීවේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයට එහා යන විසඳුමක් ලබා දෙන ලෙස ය. මෝදී කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති උත්සවයක දී ඒ අදහස ම වෙනත් වචනවලින් ප්‍රකාශ කළේ ය. මෝදී ආවේ ලංකාව බලා කියා ගැනීමට නොවන බව පැහැදිලි ය. ඔහු අනුරාධපුරයට ගොස් ශ්‍රී මහා බෝධීන් වහන්සේ […]

More >

අප්‍රියෙල් 23

Saturday, March 14th, 2015

නලින් ද සිල්වා ආණ්ඩුවට පිහිටුවූයේ 2015 ජනවාරි 09 වැනි දා යැයි සැලකුවහොත් අප්‍රියෙල් 23 වැනි දා එහි 105 වැනි දිනය වෙයි. එදාට පාර්ලිමේන්තුව විසුරුවා හරින බව දින සියයේ වැඩ සටහනෙහි වෙයි. දින සියය පසු වී දින කිහිපයකින් පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට තීරණය කර ඇත්තේ නවක මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප අහිමි නො කිරීමට ය. ඒ පිළිබඳ ව […]

More >

ඔත්තු සේවාවල හවුල් කරුවෝ

Saturday, March 14th, 2015

නලින් ද සිල්වා මහින්ද රාජපක්‍ෂ තම පරාජය පිළිබඳ ව ඉන්දියාවේ පළවන හින්දු පුවත්පතට ඉතා පැහැදිලි ව ප්‍රකාශ කර ඇත්තේ පරාජය පිටුපස ඇමරිකාවේ සී අයි ඒ, එංගලන්තයේ එම් අයි 6 හා ඉන්දියාවේ රෝ ඔත්තු සේවා සිටි බව ය. එමෙන් ම මෙරට රෝ ප්‍රධානියාව ආපසු කැඳවන ලෙස ඉන්දියාවෙන් කරන ලද ඉල්ලීම අනුව ඔහු කැඳවා තිබූ බවත් එහෙත් […]

More >

ජාතික විධායක සභාව

Friday, March 13th, 2015

නලින් ද සිල්වා ජාතික විධායක සභාව නමින් පෙනී සිටින සංවිධානයක් ගෝඨාභය රාජපක්‍ෂ සිරභාරයට ගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි. මෙය සිරභාරයට ගැනීමක් ද අත්අඩංගුවට ගැනීමක් ද යන්න පැහැදිලි නැත. ඒ කෙසේ වෙතත් ජාතික විධායක සභාවේ අදාළ තීරණය ඒකමතික යැයි වාර්තා වෙයි. මේ තීරණය ගත් රැස්වීමට මාදුළුවාවේ සෝභිත හිමියන් සහභාගි වූ සේක් දැයි දැනගැනීමට ක්‍රමයක් නැත. […]

More >

රජිව්ට පසු මෝදි පැමිණෙයි

Friday, March 13th, 2015

නලින් ද සිල්වා අද (2015 මාර්තු 13) උදේ ඉන්දීය අගමැති ලංකාවට පැමිණියේ ය. ජනමාධ්‍ය එය වාර්තා කරන්නේ අවුරුදු 28කට පසු ඉන්දීය අගමැතිවරයකු ලංකාවට පැමිණි අවස්ථාව ලෙස ය. එහෙත් මේ ජනමාධ්‍ය අමතක කරන කරුණු දෙකක් වෙයි. පසුගිය අවස්ථාවේ ද ඉන්දිය අගමැතිවරයකු ලංකාවට පැමිණියේ එ ජා පක්‍ෂ (ජේ ආර්) යම් ආකාරයක යටත්විජිත ආණ්ඩුවක් ඇති අවස්ථාවක ය. දෙවැන්න […]

More >

වගකිව යුත්තෝ කවරහු ද?

Thursday, March 12th, 2015

නලින් ද සිල්වා  රනිල් සිරිසේන ආණ්ඩුව බලයට පත් කෙරුණේ මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් හෝ අතුරලියේ රතන හිමියන් විසින් හෝ නො වේ. උන්වහන්සේට එවැන්නක් කිරීමට තරම් ශක්තියක් නැත. උන්වහන්සේ එසේ කළ සේක යැයි ප්‍රකාශ කිරීම ම උන්වහන්සේට නැති ගෞරවයක් ලබා දීමකි. උන්වහන්සේ සහ තවත් අය ආණ්ඩුව බලයට පත්කිරීමේ ව්‍යාපෘතියෙහි ඉත්තෝ පමණක් වූහ. රනිල් සිරිසේන ආණ්ඩුව බලයට […]

More >

ධනපාල මහතාගේ අවුල

Thursday, March 12th, 2015

නලින් ද සිල්වා ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතාගේ ඊනියා ජීවිතයේ අරුත, බටහිර විද්‍යාවේ දාර්ශනික පදනම ආදිය ගැන ලියන ලිපි පෙළට ප්‍රතිචාර දැක්වීම සති කිහිපයකට කල් දැමීමට සිදු වී ඇත. එයට හේතුව බෝධි ධනපාල නම් මහතකු පසුගිය හතරවැනි දා ලියා පළකර ඇති ලිපියකට පිළිතුරු දීම අවශ්‍ය නිසා ය. බෝධි ධනපාල මහතා […]

More >

ජෝන් බය කිරීම

Wednesday, March 11th, 2015

නලින් ද සිල්වා ජෝන් අමරතුංගට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනා දිනවල ම අප කියා සිටියේ එය ඡන්ද විමසීමකට ලක් නොකරන බව ය. අද එම යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තයෙහි හිර වී ඇත. ඒ අතර විපක්‍ෂය තවදුරටත් කියා සිටින්නේ ජෝන් අමරතුංග තවමත් ඇමති ධුරයට නොවටිනා වැඩ කරන බව ය. පොලීසිය භාරව සිටින්නේ ජෝන් අමරතුංග ය. අද පොලිස්පති නොදැනුවත්ව […]

More >

ඩිලාන්ගේ තර්කය

Wednesday, March 11th, 2015

නලින් ද සිල්වා ඩිලාන් පෙරේරා යනු බදුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙකි. ඔහුගේ පියා මාෂල් පෙරේරා වෙයි. ඔහු, එනම් පියා, සබරගමුව පළාත් සභාවේ ආණ්ඩුකාරයා ය. මාෂල් පෙරේරා ආණ්ඩුකාරයා ලෙස පත්කරනු ලැබුයේ මෛත්‍රීපාල සිරිසේන විසිනි. මාෂල් පෙරේරාලා බදුල්ලට ගියේ අවුරුදු කීයකට පෙර දැයි නො දනිමි. බදුල්ලට මුලින් ගියේ ඩිලාන් පෙරේරාලාගේ පරම්පරාව ද නැත්නම් නිමල් සිරිපාල සිල්වාලාගේ පරම්පරාව ද යන්න […]

More >

රනිල් අස්වෙයි ද?

Tuesday, March 10th, 2015

නලින් ද සිල්වා අප්‍රියෙල් 23 වැනි දින පාර්ලිමේන්තුව විසුරුවා නොහැරියොත් රනිල් වික්‍රමසිංහ අස්විය යුතු යැයි අනුර කුමාර දිසානායක හෙවත් එ ජා පක්‍ෂයේ තරුණ සංවිධානය වූ ජනතා විමුක්ති පෙරමුණේ තරුණ විය ඉක්මවූ නායකයා කියයි. එමෙන් ම කබීර් හෂීම් පාරට බැසීමට කතා කරයි. ඒ සියල්ල පසුපස රනිල් වික්‍රමසිංහ ද තමා අස්වන බව කියන්නේ යැයි කටකතා පැතිර යයි. […]

More >

ජාතික ආණ්ඩුව පරාජය කරමු

Tuesday, March 10th, 2015

නලින් ද සිල්වා අප කලින් කියා ඇති පරිදි අප්‍රියෙල් 23 වැනි දාට පෙර ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ අවශ්‍යතාව ඇත්තේ ශ්‍රී ල නි පක්‍ෂය නමින් තවමත් හැඳින්වෙන එහෙත් මූලික වශයෙන් ඉන්දියාව විසින් නැටවෙන ඉන්දීය (හා බටහිර) ගැති පක්‍ෂයට ය. එක්සත් ජාතික පක්‍ෂයට අවශ්‍ය අප්‍රියෙල් 23 වෑනි දාට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉන් පසු පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා ඒ […]

More >

සිංහල ජාතිකත්වය වෙනුවෙන්

Monday, March 9th, 2015

නලින් ද සිල්වා පසුගිය ජනාධිපතිවරණයේ දී ද මතුවීමට තිබුණේ සිංහල ජාතිකත්වය ය. අපි ඒ බව සංධානයට කීවෙමු. එහෙත් එහි ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු මෙහෙයවූවෝ අවසන් සතිය දක්වා ම ජාතිකත්වය අමතක කළහ. ඒ අතර සිදුවූයේ ජාතිකත්වය අමතක කර ඊනියා දුෂණය ගැන කතාකිරීමට එ ජා ප ප්‍රචාරකයන් ඉදිරිපත් වීම ය. අවුරුදු තුනකට වැඩි කලක් තිස්සේ එ ජා ප […]

More >

මෙරට ඇත්තේ දෙමළ ජාතිවාදයකි

Monday, March 9th, 2015

නලින් ද සිල්වා පඬියන්ට මෙන් ම බොහෝ දේශපාලනඥයන්ට ද හිතේ හැටියට හා බොහෝ අවස්ථාවල ලැබෙන දීමනාව අනුව ඊනියා සිංහල ජාතිවාදයකට තැළිය හැකි ය. රාජ්‍ය නොවන ආයතන යැයි කියාගන්නා ගුබ්බෑයම්වල මෙන් ම ඊනියා සමාජ විද්‍යා පර්යේෂණ ආයතනවල ද සේවය කරන්නෝ අඩු වැඩි වශයෙන් සෘජුව හෝ වක්‍රව හෝ විදේශීය රාජ්‍යවලින් යැපෙති. මේ රාජ්‍ය ඉතා වැඩි වශයෙන් ගත්කල […]

More >

අස්කළ යුත්තේ කාවද?

Sunday, March 8th, 2015

නලින් ද සිල්වා පසුගිය 6 වැනි සිකුරාදා නුවර පවත්වන ලද රැස්වීමට සහභාගි වූ ශ්‍රී ල නි ප මහජන නියෝජිතයන්ට නිසි දඬුවම් දිය යුතු බව රාජිත සේනාරත්න පවසයි. ඔහුට අනුව අදාළ මන්ත්‍රීන් පක්‍ෂයෙන් අස්කළ හැකි ය. එහෙත් බේරුවල ශ්‍රී ල නි ප මහජන නියෝජිතයකු පවසා ඇත්තේ අස්කළ යුත්තේ රාජිත බව ය. ඒ මහජන නියෝජිතයා පවසන්නේ ඇත්තකි. […]

More >

රනිල් මෛත්‍රි ගැටුමක්

Sunday, March 8th, 2015

නලින් ද සිල්වා අප්‍රියෙල් 23 වැනි දිනට පෙර (හැකි නම් මෛත්‍රිපාල සිරිසේන එංගලන්තයෙන් ආපසු පැමිණි වහාම) ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ සැලැස්ම මූලික වශයෙන් ඉන්දියාවේ ය. එයට බටහිරයන්ගේ ද සහාය ලැබෙන බව පෙනෙයි. ඔවුන්ට අවශ්‍ය වන්නේ මහින්ද රාජපක්‍ෂ දේශපාලනයෙන් සදහට ම ඉවත්කිරීම, ඔහුට දඬුවම් කිරීම, ඊනියා ජාත්‍යන්තර අධිකරණයකින් හැකි නම් මහින්ද දංගෙඩියට යැවීම ආදිය ය. මෛත්‍රිපාලට අවශ්‍ය […]

More >

Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress