Author Archive for Nalin De Silva

ජනතාව කෝප් වාර්තාව දැන ගත යුතුයි

Monday, June 29th, 2015

නලින් ද සිල්වා කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. එය අනුකමිටුවක වාරාතාවක් ය, අනුකමිටුවකට පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කිරීමට නොහැකි ය ආදී වශයෙන් විවිධ කතා පැතිරී යමින් පවතියි. එහෙත් ඒ සියළු කතා බයිලා පමණ ය. එ ජා ප භාරකාර ඇමතිවරුන්ගේ, නියෝජ්‍ය ඇමතිවරුන්ගේ බයිලා වලින් අපට වැඩක් නැත. පාර්ලිමේන්තුව අදාළ වාර්තාව සලකා බැලීම සඳහා පිළිගෙන ඇත. ජූලි 07 […]

More >

සියලු විජාතික ගැත්තන් පරාජය කරමු

Monday, June 29th, 2015

නලින් ද සිල්වා  මුස්ලිම් කොංග්‍රසයේ නායක හකීම් මහතා පාර්ලිමේන්තුවේ දී කුස්සි කැබිනට්ටුවක් ගැන සඳහන් කර ඇත. ඒ මහතාට අනුව මහින්ද රාජපක්‍ෂ මහතා ඉවත් කිරීමට ගොස් තමන් මහත් අවුලකට පත් වී ඇත. ඒ මහතාගේ කතාවේ හරය අනාගතයේ දී ජනාධිපති වීමට දඟලන පුද්ගලයකු විසින් වත්මන් ජනාධිපති මෙහෙයවෙන බව ය. මේ පුද්ගලයා කවුදැයි අමුතුවෙන් කිවයුතු නො වේ. ඔහු […]

More >

කෝප් වාර්තාව යටගැහීම

Sunday, June 28th, 2015

නලින් ද සිල්වා අර්ජුන් මහේන්ද්‍රන් ආපසු සිංගප්පූරුවට ගොස් ඇතැයි වාර්තා වෙයි. එය සත්‍යයක් දැයි නිසැකව ම කිව නො හැකි ය. ඒ එසේ වුවත් නැතත් ඔහු කෝප් විමර්ෂණයෙහි දී කීවේ කුමක් දැයි දැනගැනීමේ අයිතිය ජනතාව වන අපට තිිබිය යුතු ය. ඊනියා තොරතුරු දැනගැනීමට ඇති අයිතිය පාර්ලිමේන්තුවේ සම්මත නොවූ බව වෙනත් කරුණකි. කෝප් වාර්තාව දැනගැනීමේ අයිතිය පාර්ලිමේන්තුව […]

More >

රනිල් තිස්වැනි වතාවටත් සැරසෙයි

Sunday, June 28th, 2015

නලින් ද සිල්වා රනිල් වීක්‍රමසිංහ මහින්ද රාජපක්‍ෂට අභියෝගයක් කර ඇත. හැකි නම් අගමැති ධුරයට ඉදිරිපත් වී ජයගන්නා ලෙස ඔහු මහින්දට කියයි. ඔහු නැවතත් රාජපක්‍ෂ රෙජිමය පිළිබඳ කතාව ඇද ගනියි. රාජපක්‍ෂලා ගෙදර යවන බවට ඔහු බෙරිහන් දෙයි. ඔහුට රාජපක්‍ෂලා ගැන ඇත්තේ වෛරයකි. එය පෞද්ගලික වෛරයක් නො වේ. ඔහුට එවැනි වෛරයක් චන්ද්‍රිකා සමග නැත. ඔහු මහින්ද ගෙදර […]

More >

මහින්ද ශ්‍රී ල නි ප නායකත්වයට 

Sunday, June 28th, 2015

නලින් ද සිල්වා ජනවාරි 8 වැනි දා මහින්ද රාජපක්‍ෂ ශ්‍රී ල නි ප සභාපතිත්වය අත්හැරියේ ය. එයට හේතු ගණනාවක් තිබිණි. ශ්‍රී ල නි ප උඩින් දෙකඩ වී තිබිණි. පක්‍ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක් එ ජා ප සමග සන්ධානයකට සූදානම් වූහ. මෛත්‍රිපාල සිරිසේන පක්‍ෂ ලේකම් ධුරය අත්හැර වෙනත් පක්‍ෂයකින් තරග කර ජනාධිපතිවරණයේ දී ශ්‍රී ල නි ප ප්‍රධාන […]

More >

විස්සත් නැහැ විස්සාසභංගෙත් නැහැ වාර්තාවත් නැහැ

Saturday, June 27th, 2015

නලි්න් ද සිල්වා මාසයකට පමණ පෙර විස්සත් නැහැ විස්සාසභංගෙත් නැහැ යනුවෙන් ලිපියක් කාලය වෙබ් අඩවියේ පළ කෙළෙමි. අවාසනාවකට ඒ අනාවැකිය ඵලදරා ඇත. එ ජා පක්‍ෂයට මන්ත්‍රින් සිටියේ  සුළුතරයක් වුව ද වැඩ කටයුතු තමන්ට අවශ්‍ය ආකාරයට කිරීමට රනිල් සමත් විය. මෛත්‍රිපාල ජනාධිපති බවට පත්කර ගත්තේ ම රනිල්ලාට අවශ්‍ය අන්දමට කටයුතු කිරීමට මිස චම්පකලාට ප්රාජිතලාට අවශ්‍ය පරිදි […]

More >

යමපාලනය අවසන් කරමු

Friday, June 26th, 2015

නලින් ද සිල්වා අවසානයේ දී අද මධ්‍යම රාත්‍රියෙහි දී පාර්ලිමේන්තුව විසුරුවා හැරෙනු ඇත. එක් එක් අයට එක් එක් න්‍යාය පත්‍ර තිබුූ නමුත් ඒ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට නොහැකි විණි. පික්පොකට් ආණ්ඩුවේ කඹ ඇදීම්, හැළ හැප්පිලි ආදිය හේතුකොට ගෙන තවදුරටත් ආණ්ඩුව පවත්වාගෙන යෑමේ දුෂ්කරතා තිබිණි. මෛත්‍රිපාලට, ප්රාජිතට හා චම්පකට ලබන අප්‍රේල් වන තුරු ආණ්ඩුව පවත්වාගෙන යෑමේ […]

More >

බෝධි ධනපාල මහතා හා මා අතර ලංකාවේ දී පැවැත්වෙන වාදය

Friday, June 26th, 2015

නලින් ද සිල්වා බෝධි ධනපාල මහතා හා මා අතර ලංකාවේ දී පැවැත්වෙන වාදය සම්බන්ධයෙන් දැනට විද්‍ය්‍රත් තැපෑලෙන් හුවමාරු වී ඇති අදහස් මෙසේ ලියා තබමි. අදාළ සියලු ප්‍රකාශ පහත පළවෙයි. නලින් ද සිල්වා (2015 ජූනි 22) මේ විවාදය ප්රාසිද්ධ විවාදයක් බවට පත්කළ යුතු යැයි සිතමි. මේ සම්බන්ධයෙන් මා මේ සංසදයේ ම වෙනත් විද්යුරත් තැපැල් දාමයකට ලියූ […]

More >

රනිල් මෛත්‍රිපාල හවුල් අවුල්

Friday, June 26th, 2015

නලින් ද සිල්වා රනිල් මෛත්‍රිපාල දේශපාලන හවුල ද කඩා වැටී ඇත. මෙය අනිත්‍ය සඳහා තවත් උදාහරණයක් නො වේ. අනිත්‍ය යනු මෙවැනි වෙනස්වීම් හෝ කඩා වැටීම් හෝ නො වේ. දැන් මෛත්‍රිපාලට මහින්ද සමග එකතු වීම හැරෙන්නට වෙනත් විකල්පයක් නැත. එකතු නොවීම යනු දේශපාලන වශයෙන් මීය යෑම ය. මෛත්‍රිපාලට පමණක් නොව සමස්ත මෛත්‍රිපාල කණ්ඩායමටත් ජාතික හෙළ උරුමයටත් […]

More >

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම

Thursday, June 25th, 2015

නලින් ද සිල්වා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අද නො වේ හෙට යන පාඨයෙන් හැඟෙන බාලගිරි දෝෂයට හසු වී ඇත. පාර්ලිමේන්තුවේ සිටින බොහෝ දෙනා වයසින් කෙසේ වෙතත් බාලයන් වන බැවින් බාලගිරි දෝෂයට ලක් වී ඇතැයි කීම පුදුමයක් නො වේ පාර්ලිමේන්තුව විසුරුවා නොහරින්නේ මහින්ද නිසා බව පැහැදිලි ය. එහෙත් පාර්ලිමේන්තුව විසුරුවා නොහැරීමෙන් සිදුවන්නේ මහින්ද තවත් බලවත් වීම ය. […]

More >

ධනපාල මහතාගේ බුද්ධිමය වංචනිකබව හා අමරතුංග මහතාගේ ආත්මවාදය

Thursday, June 25th, 2015

නලින් ද සිල්වා ධනපාල මහතා ගැන වැඩිදුරටත් කතා කිරීම අවශ්‍ය නැත. ඔහු නුදුරු කාලයක ලංකාවට පැමිණ මේ ප්‍රශ්න ගැන මා සමග වාදයකට එළඹීමට කැමතේත පළ කර ඇත. ඒ සම්බන්ධයෙන් ඔහුට ස්තුති කරන අතර අමරතුංග මහතාට ද ධනපාල මහතා අනුව යමින් මා සමග විවාදයකට එළඹෙන මෙන් ආරාධනය කරමි.  එහෙත් ධනපාල මහතාගේ විකෘති කිරීම් අසත්‍ය ප්‍රකාශ,  අනවබෝධය […]

More >

පික්පොකට් ආණ්ඩුවට පිළිතුරු නොදීම

Wednesday, June 24th, 2015

නලින් ද සිල්වා පික්පොකට් ආණ්ඩුව තම බටහිර ගැති විදේශ ප්‍රතිපත්තිය ගැන පුරසාරම් දොඩවයි.  මංගල සමරවීර ද, අජිත් පෙරේරා ද, පික්පොකට් අගමැති ද, ඕනෑම ගොනකු ගැන දන්නා කිරිඇල්ල ද, කබීර් හෂිම් ද පුරසරම් කප්පිත්තෝ වෙති. ඔවුන් කියන්නේ පික්පොකට් ආණ්ඩුවේ ඊනියා නොබැඳි විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් දැන් ලංකාව ලෝකයේ ගෞරවයට පාත්‍ර වී ඇති බවත් බටහිර රටවල් දැන් ලංකාව […]

More >

භික්‍ෂූන් වහන්සේ හා පාලකයෝ

Wednesday, June 24th, 2015

නලින් ද සිල්වා  මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරන කාලයේදීත් මෙරට බුදුදහම ප්‍රචලිත වී තිබිණි. එකල මෙහි හෙළ බෞද්ධ සංස්කෘතියක් විය. ඒ බව වරිගපූර්ණිකාවෙන් ද මෑත දී ලැබුණු පුරා විද්‍යාත්මක සාධකවලින් ද හෙළි වෙයි. එසේ නම් මිහිඳු මහ රහතන් වහන්සේ කෙළේ කුමක් ද? උන්වහන්සේ මෙරටට බෞද්ධ දේශපාලනයක් හඳුන්වා දුන්හ. ඉන්පසු මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියක් […]

More >

ඩයස්පෝරණුව

Tuesday, June 23rd, 2015

නලින් ද සිල්වා එකල ලංකාවේ ඇතැම් නගරවල ඩයස් බේකරි තිබිණි. එහි පෝරණු ද තිබෙන්නට ඇත. එහෙත් අප සඳහන් කරන්නේ ඒ පෝරණු ගැන නො වේ. මේ ඩයස්පෝරණුව ඇත්තේ ලංඩනයේ ය. එහි බක්කරෙ කැමරන් ය. කැමරන් එංගලන්තයේ අගමැති ය. ඔහු පසුගිය දා පැවත් වු මැතිවරණයෙන් ජයගත්තේ ඊනියා දේශපාලන විචාරකයන්, විශ්ලේෂ’කයන් එඩ් මිලිබෑන්ඩ්ගේ කම්කරු පක්‍ෂය ජය ගනීවි යැයි […]

More >

ශ්‍රී ල නි ප කැඩීම

Monday, June 22nd, 2015

නලින් ද සිල්වා දවල්ට මෛත්‍රිපාල රෑට සිරිසේන මේ දිනවල සිටින්නේ දිවා රාත්‍රී මාරු කරගෙන දැයි සමහර විට කෙනකුට සිතෙනු ඇත. ඔහුට විශාල බලපෑම්වලට මුහුණ දීමට සිදුව ඇත. අලි මදිවට හරක් කීවාක් මෙන් එ ජා පක්‍ෂයේ රනිල්ලා මදිවාට ශ්‍රී ල නි පක්‍ෂයේ යැයි කියන ප්රාජිතලා ද සිටිති. දැන් ශ්‍රී ල නි පක්‍ෂයෙන් පත් කෙරුණු හය පුද්ගල […]

More >

ශ්‍රී ල නි ප සමගිය හා විස්ස

Monday, June 22nd, 2015

නලින් ද සිල්වා ශ්‍රී ල නි පක්‍ෂයේ මහින්ද පිළ හා මෛත්‍රිපාල පිළ එකතු කිරීම ගැන සාකච්ඡා කිරීමට ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන් හයදෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කෙරී ඇත. කුමක් ප්‍රසිද්ධියේ කීව ද කමිටුවෙන් බලාපොරොත්තු වනුයේ දෙපිළ එකතු කිරීම ය. අප සති කිහිපයකට පෙර කී පරිදි බල තුලනයේ වෙනසක් සිදු වී ඇත. සති කිහිපයකට පෙර ශ්‍රී […]

More >

විවිධ අත්දැකීම් හා දැනුම් 

Monday, June 22nd, 2015

නලින් ද සිල්වා ඩී එස් සි උපාධිධාරි සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතාට පිළිතුරු දීමට අද එතරම් ඉඩක් වැය නො කරමි. ඔහු ශක්තිය යනුවෙන් අදහස් කරන්නේ කුමක් දැයි තවමත් පැහැදිලි ව කියා නැත. බටහිර විද්‍යාවේ ශක්තිය හා බුදුදහමෙහි ශක්තිය යනු එකක් ම ද දෙකක් ද යන්න අමරතුංග මහතා පහසු විටෙක තේරුම් කරන්නේ නම් මැනවි.  අපි […]

More >

දහනවය හා විස්ස

Monday, June 22nd, 2015

නලින් ද සිල්වා ඊනියා සාධාරණ සමාජ උද්ඝෝෂකයෝ ද දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට දැක්වූ උනන්දුච විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට නො දක්වති. දහනවය හා විස්ස අතර ඇති ප්‍රධාන වෙනස දහනවයෙන් විධායක ජනාධිපති බලතල කපා දැමීමට උත්සාහ කිරීමත් විස්සෙන් මනාප ක්‍රමය නැති කිරීමට කටයුතු කිරීමත් ය. විධායක ජනාධිපති බලතල කපා දැමීම සිංහල ජනතාවගේ ඉල්ලීමක් නො වී ය. දෙමළ ත්‍රස්තවාදය පරාජය […]

More >

මෛත්‍රිපාල, රාජිත හා චම්පක

Sunday, May 24th, 2015

නලින ද සිල්වා මෛත්‍රිපාල සිරිසේන කෝප වී ඇත. ඔහු ශ්‍රී ල නි පක්‍ෂයේ ප්‍රාදේශීය සම්මන්ත්‍රණයක දී කෝපයෙන් කතාකර අභියෝග කර තිබුණේ තමාට වඩා පක්‍ෂය හා රට වෙනුවෙන් කැප වී වැඩ කර ඇති අයකු පෙන්වන ලෙස ය. මම ශ්‍රී ල නි පාක්‍ෂිකයෙක් නො වෙමි. මෛත්‍රිපාලගේ අභියෝගය පාක්‍ෂිකයන්ට පමණක් දැයි නිශ්චිත ව කිව නො හැකි ය. ඒ […]

More >

ජාතිවාදය

Saturday, May 23rd, 2015

නලින්  ද සිල්වා මෙරට දැන් කලක සිට ජාතිවාදය යන චචනය නිතර භාවිතා කෙරෙයි. බොහෝ පඬියො ද ඊනියා රාජ්‍ය නොවන ගැත්තෝ ද බටහිරයෝ ද සිංහල ජාතිවාදයක්, සිංහල අධිපතිවාදයක්, සිංහල බෞද්ධ ආධිපත්‍යයක් ආදී වශයෙන් වචන හරඹයක යෙදෙති. ඔවුහු එමගින් සිංහල බෞද්ධයනට චෝදනා කරති. ඔවුන්ට අනුව සියල්ලට මුල සිංහල ජාතිවාදය ය. සිංහල බෞද්ධ අධිපතිවාදය ය.  අපිදු කලක සිට දෙමළ […]

More >

සරණක් නැති මෛත්‍රිපාල

Saturday, May 23rd, 2015

නලින් ද සිල්වා අද මෛත්‍රිපාලගේ සරණට ඇත්තේ චම්පක හා වෙල් විදානේ පමණ ය. ඔවුන්ගේ අවස්ථාවාදී දේශපාලනය හේතුවෙන් ඔවුන් ද කොයි මොහොතේ මෛත්‍රිපාල හැර යාවි දැයි දැනට කිව නො හැකි ය. රටක ජනාධිපතිවරයකු මෙසේ අසරණ වීම ගැන අපට කණගාටුවක් නැත්තේ ඔහු අගමැතිකම නොලැබීම නිසා රටත් ශ්‍රී ල නි පක්‍ෂයත් පාවාදීමට කටයුතු කළ බැවිනි. මහින්ද රාජපක්‍ෂට එරෙහිව […]

More >

යාපනයේ සිදුවන්නේ කුමක් ද?

Friday, May 22nd, 2015

නලින් ද සිල්වා අද ජනරජ දිනය බව බොහෝ දෙනකුට අමතක ය. කෙසේ වුවත් අද පවතින්නේ කැමරන්ලාගේ ආණ්ඩුවකි. පසුගිය අවුරුදු හයක පමන කාලයක නොසිදුවූ දේ ඒ ආණ්ඩුව යටතේ  යාපනයේ අද  සිදුවන බව පැහැදිලි ය. අජිත් පෙරේරා, විජයදාස රාජපක්‍ෂ යන මැති ඇමතිවරුන්ට පමණක් නොව එස් බී දිසානායක ඇමතිවරයාටත් අනුව සිද්ධියකට මුවා වී ජාතිවාදය ඇවිස්සිය යුතු නො වේ. […]

More >

නිමල් බොරු එපා රනිල් ඉවත් කරනු

Thursday, May 21st, 2015

නලින් ද සිල්වා රනිල් වික්‍රමසිංහ යනු ඒකාධිපතියෙකි, ෆැසිස්ට්වාදියෙකි, පොලිස් රාජ්‍යයක ප්‍රධානියෙකි, ආදී වශයෙන් විවිධ මත අද සමාජයේ පැතිරෙයි. මේ සියල්ලෙන් කියැවෙන්නේ ඔහු ඊනියා ප්‍රජාතන්ත්‍රවාදියකු නොවන බව ය. ඔහු පාර්ලිමේන්තුවේ මෙන් ම පිටත ද රැස්වීම්වල හැසිරෙන්නේ ඔහු ලෝකයේ මැවුම්කරු යැයි සිතා ගනිමිනි. ඔහු පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට ගරු නො කරයි. තමන්ට අවශ්‍ය පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට ව්‍යාජ […]

More >

විද්‍යා නම් දැරිය

Thursday, May 21st, 2015

නලින් ද සිල්වා යාපනයේ කයිට්ස් දූපතෙහි විද්‍යා නම් පාසල් දැරිය පිළිබඳ සිද්ධිය ගැන යාපනය පමණක් නොව රට ම කම්පාවට පත්විය. සිද්ධියට හේතුව පැහැදිලි නැති නමුත් ඒ පවුල් පිලිබඳ ප්‍රශ්නයක් යැයි කියැවෙයි. පොලීසිය මැදිහත් වී සැකකරුවන් කිහිප දෙනකු ම අත් අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර ඇත. එක් සැක කරුවකු අත් අඩංගුවට ගැනුණේ වැල්ලවත්තේ දී යැයි කියැවෙයි. […]

More >

මෛත්‍රිපාලට විකල්පයක් නැහැ

Wednesday, May 20th, 2015

නලින් ද සිල්වා මෙයට කලින් ලිපියෙන් අපි මෛත්‍රිපාල සිරිසේනට විකල්පයක් යෝජනා කෙළෙමු. ඒ ඔහුගේ අවශ්‍යතාව පරිදි පාර්ලිමේන්තුව ලබන වසරේ අප්‍රේල් වන තුරු පවත්වාගෙන යෑමට ය. එහෙත් එය කොන්දේසි විරහිත එකක් නො වී ය. ඒ කොන්දේසි අනුව රනිල් පික්පොකට් අගමැති ධුරයෙන් ඉවත්කර සංධාන ආණ්ඩුවක් පිහිටුවිය යුතු ව තිබිණි. මෛත්‍රිපාල ඒ කරාවි දැයි අපට ප්‍රශ්නයක් විය. අප […]

More >

මෛත්‍රිපාලට විකල්පයක්

Wednesday, May 20th, 2015

නලින් ද සිල්වා අද පවත්වාගෙන යන පික්පොකට් ආණ්ඩුව ඉන්දියාවේ අධාරය මත බටහිර රටවල්, විශේෂයෙන් එංගලන්තය හා ඇමෙරිකාව යන ඇංග්ලො සැක්සන් ප්‍රභේදයේ යුදෙවු ක්‍රිස්තියානි රටවල් විසින් සැලසුම් කර ඇතිකරන ලද්දකි. මෛත්‍රිපාල සිරිසේන ඊනියා පොදු අපේක්‍ෂකයා වීමට පෙර සිට අද දක්වා ම රනිල්ලා ක්‍රියාත්මක වන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි නියෝජිතයන් ලෙස ය. අද රනිල් […]

More >

අපට වෙච්ච දේ

Tuesday, May 19th, 2015

නලින් ද සිල්වා අපට වෙච්ච දේ යන්න පියදාස සිරිසේන මහතාගේ කෘතියකි. කිසිවකු පියදාස සිරිසේන මහතාට වෙච්ච දේ යනුවෙන් ලිපියක්වත් ලියා ඇතැයි නො සිතමි. පියදාස සිරිසේන මහතා ගැන අද ඉඳහිට කතා කෙරෙයි. එහෙත් ඔහු තවමත් මෙරට උසස් ගණයේ සාහිත්‍යකරුවකු ලෙස නො පිළිගැනෙයි. බමුණු කුලය බිඳ වැටීම ගැන ලියුවෝ පියදාස සිරිසේන මහතා ද බිඳ වැට්ටවූහ. පියදාස සිරිසේන […]

More >

ශ්‍රී ල නි පක්‍ෂයට ඇති බාධාව මෛත්‍රිපාල ය

Tuesday, May 19th, 2015

නලින් ද සිල්වා මෛත්‍රිපාල රනිල් ආණ්ඩුවට අද ඉතිරි වී ඇත්තේ පළිගැනීම් පමණ ය. ඔවුන්ට ජනතාව ඉදිරියට ගොස් කීමට ඇත්තේ අප අහවල් අහවල් අය අත්අඩංගුවට ගෙන ඔවුන්ට විරුද්ධව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ හෝ අලුතෙන් පිහිටුවන ලද ඊනියා මූල්‍ය අපරාධ පරීක්‍ෂණ කොට්ඨාශයේ හෝ විමර්ශන හෝ පරික්‍ෂණ හෝ කරන බව පමණ ය. එමෙන් ම ආණ්ඩුව කියනු ඇත්තේ […]

More >

දිනය අදයි

Monday, May 18th, 2015

නලින් ද සිල්වා නන්දිකඩාල් කලපුවේ දී දෙමළ ත්‍රස්තවාදය පරදවා අදට අවුරුදු හයක් ගතවෙයි. එය අපේ හමුදාවේ (ත්‍රිවිධ හමුදා, පොලීසිය හා සිවිල් ආරක්‍ෂක බලකාය) ජයග්‍රහණයක් නොවේ නම් වෙන කුමක් ද? අප ඒ ජයග්‍රහණය සමරන්නේ නැත්නම් සැමරිය යුත්තේ කුමක් ද? එම ජයග්‍රහණය සැමරීමෙන් හිත රිදෙන්නේ කාගේ දැයි මංගල සමරවීර හා රාජිත සේනාරත්න අපට පළමුව කියා දිය යුතු […]

More >

හිටපු විනිසුරු විග්නේස්වරන්ට වෙන නීතියක් ද?

Monday, May 18th, 2015

නලින් ද සිල්වා හිටපු ශ්‍රෙෂ්ඨාධිකරණ විනිශ්වයකාරයකු වූ ද වත්මන් උතුරු පළාත් මහා ඇමති වූ ද සී විග්නේස්වරන් මුලතිවූ ප්‍රදේශයේ දී සුමන්තිරන් ද සමගින් දෙමළ ත්‍රස්තවාදීන්ට එරෙහිව කළ හමුදා මෙහෙයුම්වල දී මියගිය අය සිහි කිරීම සඳහා රැස්වීමක් පවත්වා ඇත. එසේ කර ඇත්තේ අධිකරණය මුලතිවු ප්‍රදේශයේ කොටි සංවිධානය සිහි කරන රැස්වීම් පැවැත්වීම් තහනම් කරමින් තහනම් නියෝගයක් පනවා […]

More >

Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress