Author Archive for RANJANGATE SCANDAL
Saturday, January 11th, 2020
උපුටා ගැන්ම මව්බිම විසිඑක්වැනි සියවසේ දෙවැනි දශකය නිමාවී තෙවැනි දශකය උදාකරමින් 2020 අප රටට උදාවූයේ, ශ්‍රී ලංකා ජනරජයේ ‘ව්‍යවස්ථාදායකය’, ‘විධායකය’ හා ‘අධිකරණය’ යන තුන් අෑඳුතු බලාධිකාරියේ ‘ව්‍යවස්ථාදායකය’ හා ‘විධායකය’ යන ද්විත්වයම පුපුරුවා හරිමින් ‘ව්‍යවස්ථාදායකය (පාර්ලිමේන්තුව) හරහා පැමිණ විධායකයේ බලගතු තනතුරු දැරූ හිටපු ඇමැතිවරුන් දෙදෙනකුම අධිකරණය විසින්ම දෙන ලද නියෝග මඟින් බන්ධනාගාර සිර භාරයට පත්වෙමිනි. ඒ […]
More >
Posted in RANJANGATE SCANDAL | No Comments »
Saturday, January 11th, 2020
ගයාන් කුමාර වීරසිංහ උපුටා ගැන්ම සිළුමිණ පසුගිය එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ කියුම් කෙරුම් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඩපට ගොන්නෙන් එකිනෙක එළියට එමින් පවතී. එම හඬපට මේ වන විට ඇත්තේ පොලීසිය සතුව පමණක් නොවේ. ඒවා සමාජ ජාල වෙබ් අඩවිවල උණු උණුවේ හුවමාරු වෙයි. අපේ රටේ දේශපාලන සූදුවේ තරම කියා පාන රන්ජන් රාමනායකගේ දුරකතන සංවාද එළියට ඒමේ කතාවද […]
More >
Posted in RANJANGATE SCANDAL | No Comments »
Saturday, January 11th, 2020
උපුටා ගැන්ම හිරු නිව්ස් ප්‍රගීත් එක්නැළිගොඩ සිද්ධිය සම්බන්ධයෙන් සිදුවූ දුරකථන හඬ පටයක් පිළිබඳ මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා අද හෙළිදරව්වක් සිදුකළා.
More >
Posted in RANJANGATE SCANDAL | No Comments »
Saturday, January 11th, 2020
උපුටා ගැන්ම හිරු නිව්ස් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක හා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර අතර සිදුවූ දුරකථන සංවාදයක හඬ පටයක් නව සිංහල රාවය සංවිධානය අද මාධ්‍ය වෙත අනාවරණ කළා. එහිදී අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාර ගත කරවීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අදහස් පළ කරන […]
More >
Posted in RANJANGATE SCANDAL | No Comments »
Saturday, January 11th, 2020
උපුටා ගැන්ම ලංකාසීනිවුස් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහ රහස් පොලිසියේ ප්‍රධානීන් ලෙස කටයුතු කළ ශානි අබේසේකර මහතා අතර සිදු වූ දුරකථන සංවාදයකින් ප්‍රදීප් එක්නැලිගොඩ ඝාතනය සම්බන්ධයෙන් වැදගත් තොරතුරක් හෙළිවී ඇති බවත් විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා සඳහන් කළේය. එක්නැලිගොඩ අතුරුදහන් වූ දිනයේදීම දයා රත්නායක නම් පුද්ගලයකු අතුරුදහන් වූ එය සිදු කර […]
More >
Posted in RANJANGATE SCANDAL | No Comments »
Saturday, January 11th, 2020
උපුටා ගැන්ම ලංකාසීනිවුස් හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැති රන්ජන් රාමනායක සහ එවකට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර අතර සිදු වූ සාකච්ඡාවක හඬපටයක් සමාජ ජාලා වෙත මුදාහැර ඇත. බැසිල් රාජපක්ෂ මහතා බන්ධනාගාර ගතකිරීමත් කරන ආකාරය සම්බන්ධයෙන් ඔවුන් අතර දීර්ඝ සාකච්ඡාවක් සිදුවිය. […]
More >
Posted in RANJANGATE SCANDAL | No Comments »
Saturday, January 11th, 2020
Lanka Mag රංජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ හිටපු FCID ප්‍රධානී D.I.G රවී වෛද්‍යාලංකාර අතර දුරකථන ඇමතුමක හඬපටයක් නිකුත් වී තිබේ. එහිදි රංජන් රාමනායක විසින් රවී වෛද්‍යාලංකාරට පවසන්නේ අපි දෙදෙනාටම තිබෙනා අඩුපාඩුව බඩු ගැසීම බවය. එම හඬපටය පහතින්,
More >
Posted in RANJANGATE SCANDAL | No Comments »
Saturday, January 11th, 2020
Posted in RANJANGATE SCANDAL | No Comments »
Saturday, January 11th, 2020
Gossip TV දොස්තර නිහල් එදිරිසිංහ, කරුනාකර මේ ගැන මෙහි සත්‍යතාවය ගැන අපිව දැනුවත් කරන්න
More >
Posted in RANJANGATE SCANDAL | No Comments »
Friday, January 10th, 2020
උපුටා ගැන්ම හිරු නිව්ස් ආන්දෝලනයකට තුඩුදී තිබෙන රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් පටිගත කර ඇති හඬපට සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුකිරීමට මෙරට නීතියේ අවශ්‍ය ප්‍රතිපාදන පවතින බව ජ්‍යෙෂ්ඨ නීති උපදේශක මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා පෙන්වා දෙනවා. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය කොළඹදී අද (10) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
More >
Posted in RANJANGATE SCANDAL | No Comments »
Friday, January 10th, 2020
උපුටා ගැන්ම හිරු නිව්ස් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියක මෙන්ම හිටපු සොලිසිටර් ජනරාල්වරියක වන ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ අතර සිදුවූ දුරකතන සංවාදයක හඬ පටයක් අද සිංහලේ සංවිධානය මාධ්‍ය වෙත අනාවරණ කළා. එහිදී අල්ලස් කොමිසමේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් සරත් ජයමාන්න සම්බන්ධයෙන් ද ඔවුන් සංවාදයේ යෙදෙන අතර, කොළඹ […]
More >
Posted in RANJANGATE SCANDAL | No Comments »
Friday, January 10th, 2020
උපුටා ගැන්ම හිරු නිව්ස් අධිකරණ විනිසුරුවරුන්ට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන්ට බලපැම් සිදුකරමින් රංජන් රාමනායක මන්ත්‍රීවරයා ලබාගත් දූරකථන ඇමතුම් සම්බන්ධයෙන් අදත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළ කළා.
More >
Posted in RANJANGATE SCANDAL | No Comments »
Friday, January 10th, 2020
උපුටා ගැන්ම හිරු නිව්ස් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සමඟ දුරකථන සංවාද පැවැත්වූ රජයේ නිලධාරීන් සම්බන්ධයෙන් කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළයුතු බව දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
More >
Posted in RANJANGATE SCANDAL | No Comments »
Friday, January 10th, 2020
Courtesy Gossip TV
More >
Posted in RANJANGATE SCANDAL | No Comments »
Friday, January 10th, 2020
Courtesy Gossip TV
More >
Posted in RANJANGATE SCANDAL | No Comments »
Thursday, January 9th, 2020
Editorial Courtesy The Island Friday 10th January, 2020 The UNP is reported to have said it would take a decision on its MP Ranjan Ramanayake, popularly known as One Shot, over the phone scandal. It is trying to make a scapegoat of its political hit man, who has got into trouble. True, he has become […]
More >
Posted in RANJANGATE SCANDAL | No Comments »
Thursday, January 9th, 2020
Courtesy The Daily Mirror President Gotabaya Rajapaksa will seek legal advice on appointing a special committee to probe the leaked telephone recordings of MP Ranjan Ramanayake while Minister Mahindananda Aluthgamage will lodge a complaint with the IGP today over an alleged plot to assassinate him, the Daily Mirror learns. The call to appoint a special […]
More >
Posted in RANJANGATE SCANDAL | 1 Comment »
Thursday, January 9th, 2020
Courtesy The Daily Mirror The High Court Judges Association (HCJA) has urged the Chief Justice (CJ) to initiate an immediate investigation into the controversial telephone conversations that transpired allegedly between certain judges and MP Ranjan Ramanayake. The HCJA, comprising all serving High Court Judges, summoned a special committee meeting on Wednesday to discuss the widely […]
More >
Posted in RANJANGATE SCANDAL | 1 Comment »
Thursday, January 9th, 2020
Courtesy The Daily Mirror The Police Department today denied allegations that it was involved in the release of telephone conversations of Parliamentarian Ranjan Ramanayaka on social media and electronic media. In a statement, the Police Media Division said a three-wheeler driver from Battaramulla has handed over an external hard drive containing audio clips to the […]
More >
Posted in RANJANGATE SCANDAL | No Comments »
Thursday, January 9th, 2020
Courtesy Daily Mirror Prime Minister Mahinda Rajapaksa yesterday said that the Chief Justice should initiate action regarding the serious breach of confidence in the judiciary following the revelations made in the phone recordings by former state Minister Ranjan Ramanayake who openly discusses impending judgments and ongoing investigation with judges and police investigating officers. I believe […]
More >
Posted in RANJANGATE SCANDAL | No Comments »
Thursday, January 9th, 2020
Courtesy Ada Derana The Nugegoda Magistrate’s Court has ordered the Government Analyst to obtain copies of the CDs containing audio clips of MP Ranjan Ramanayake’s phone conversations and data reports of the laptop and hard disk found in his house. The Additional Magistrate issued this directive following a request made by the Colombo Crimes Division […]
More >
Posted in RANJANGATE SCANDAL | No Comments »
Thursday, January 9th, 2020
උපුටා ගැන්ම හිරු නිව්ස් වර්තමානයේදී ආන්දෝලනයට තුඩුදී ඇති හඬ පට නිකුත් වීම නිසා පසුගිය යහපාලන රජයේ දේශපාලනඥයින් අධිකරණයට කෙතරම් බලපෑමක් එල්ල කළේ ද යන්න පිළිබඳව පැහැදිලි වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා. එබැවින්, අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීමේ වගකීම පැවරී ඇති බවයි අග්‍රාමාත්‍යවරයා පුවත්පත් කතුවරුන්ගේ හමුවකට අරලියගහ මන්දිරයේදී අද එක්වෙමින් සඳහන් කළේ. වර්තමානයේ හට ගෙන ඇති […]
More >
Posted in RANJANGATE SCANDAL | No Comments »
Thursday, January 9th, 2020
උපුටා ගැන්ම හිරු නිව්ස් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ දුරකථන සංවාද හඬ පට වලින් චෝදනා එල්ල වී සිටින විනිසුරුවරුන් රට හැර යාමේ සූදානමක් පවතින බවට නව සිංහල රාවය සංවිධානය අද පැවති මාධ්‍ය හමුවකදී හෙළිදරව්වක් කළා. ඒ පිළිබඳව අදහස් දැක්වූ එහි මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සඳහන් කළේ චෝදනා එල්ල වී සිටින හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී එන්. […]
More >
Posted in RANJANGATE SCANDAL | No Comments »
Thursday, January 9th, 2020
උපුටා ගැන්ම හිරු නිව්ස් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ තමන් ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කළ බව පවසමින්. මේ අතර, නව සිංහලේ ජාතික සංවිධානය කතානායක නිල නිවසට පැමිණියේ පාර්ලිමේන්තුව අපකීර්තියට ලක් කරමින් හැසිරුණු රන්ජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එක්සත් ජාතික […]
More >
Posted in RANJANGATE SCANDAL | No Comments »
Thursday, January 9th, 2020
උපුටා ගැන්ම හිරු නිව්ස් මහත් ආන්දෝලනයට තුඩුදී ඇති හඬ පට හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මාදිවෙල පිහිටි නිල නිවාස සංකීර්ණයෙන් ඉවත් කළ යුතු බවට ඊයේ පැවති පාර්ලිමේන්තු සභාවාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා ප්‍රකාශ කළා. ඒ පිළිබද තොරතුරු සමගින් මැති සබය විශේෂාංගය දැන්.
More >
Posted in RANJANGATE SCANDAL | No Comments »
Thursday, January 9th, 2020
උපුටා ගැන්ම හිරු නිව්ස් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ නිවසින් හමුවූ දුරකථන සංවාද ඇතුළත් හඬ පට සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් අදත් අදහස් පළ කළා.
More >
Posted in RANJANGATE SCANDAL | No Comments »
Thursday, January 9th, 2020
උපුටා ගැන්ම ලංකාසීනිවුස් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අතර වූ දුරකතන සංවාදයක් ද මේ වන විට සමාජ ජාලයන්හි සංසරණය වෙමින් තිබේ. රනිල් වික්‍රමසිංහ මහා මොලකරුවෙක් බවත් සජිත් පේ‍්‍රමදාස මහතා මොලයක් නැති බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එම හඬපටයේ සඳහන් කරයි. ජලනි ප්‍රේමදාස මහත්මිය විසින් තමන් ආර්යාව යැයි හඳුන්වා ගැනීම හේතුවෙන් […]
More >
Posted in RANJANGATE SCANDAL | No Comments »
Thursday, January 9th, 2020
උපුටා ගැන්ම ලංකාසීනිවුස් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ තවත් හඬ පටයක් නිකුත් වී ඇත. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත්‍රයා වන දහම් සිරිසේන මහතා විසින් ඔහුට හිතවත් පොලිසියේ නිලධාරීන් ඉහල තනතුරුවලට පත් කිරීම සඳහා බලපෑම් කල අයුරු රංජන් රාමනායක මහතා සමග රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා එම හඬ පටයේ සාකච්චා […]
More >
Posted in RANJANGATE SCANDAL | No Comments »
Thursday, January 9th, 2020
Posted in RANJANGATE SCANDAL | No Comments »
Thursday, January 9th, 2020
Posted in RANJANGATE SCANDAL | 1 Comment »