Author Archive for Dr Ruwan M Jayatunge M.D.

ශ්‍යාම් සෙල්වදොරේ පිළිබඳව

Friday, November 8th, 2019

වෛද්‍ය රුවන් එම් ජයතුංග  ශ්‍යාම් සෙල්වදොරේ ඉගෙනුම ලැබුවේ කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලයේදී ය. මට ඔහුව කිහිප වතාවක් යෝක් විශ්ව විද්‍යාලයේදී  හමුවී තිබේ.  ඔහු මට වඩා ජේෂ්ඨ සිසුවෙකු වූ අතර ඔහු අධ්‍යනය ලැබුවේ යෝක් හි කීල් කැම්පස් එකේ වන අතර මා අයත් වූයේ යෝක් හි ග්ලෙන්ඩන් කැම්පස් එකටය.  යෝක් විශ්ව විද්‍යාලයේ නොයෙකුත් වැඩසටහන් වලට ශ්‍යාම් ඒමට […]

More >

විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා සමග

Thursday, October 31st, 2019

වෛද්‍ය රුවන් එම් ජයතුංග  විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු  මහතා යටතේ සේවය කිරීමට ලැබුනු කාලය මාගේ වෘත්තීය ජීවිතයේ ඉතා එලදායී කාලයක් ලෙස මම සලකමි. 2002 වසරේ සිට 2006 වසර දක්වා යුද හමුදා රෝහලේද 2007 සිට 2009 දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධිතව මානසික සෞඛ්‍ය  වැඩසටහන් වලදීද මම එතුමා සමග වැඩ කලෙමි. මම වෛද්‍ය නීල් ප්‍රනාන්දු  මහතා  ගෙන් […]

More >

වෛද්‍ය චන්දන චන්ද්‍රසේකර පිළිබඳව සටහනක්

Saturday, September 21st, 2019

වෛද්‍ය රුවන් එම් ජයතුංග  වෛද්‍ය චන්දන චන්ද්‍රසේකර  මිය ගිය බව මා මිත්‍ර සහකාර වෛද්‍ය දිනේජ් චන්ද්‍රසිරි මට පණිවිඩයක් එවා තිබුණි. ඔහුගේ අකල් මරණය සෝකජනකය.  මට මුලින්ම චන්දනව මුණ ගැසුනේ මා මීගමුව රෝහලේ නාරි හා ප්‍රසව ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී ලෙස සේවය කල සමයේදී ය.  ඒ 1998 විය යුතුය. ඔහු මා යටතේ ඉන්ටර්න් වෛද්‍යවරයෙකු ලෙස ක්‍රියා කලේය. […]

More >

Posttraumatic Embitterment Disorder and Meditation

Friday, September 20th, 2019

Ruwan M Jayatunge M.D.  Post traumatic Embitterment Disorder (PTED) is a newly described reactive disorder. It is a special form of maladjustment reaction proposed by the German Psychiatrist Dr. Michael Linden of the University of Berlin in 2003.  PTED was introduced as a new concept for a subgroup of Adjustment Disorders. It can also be described […]

More >

විශ්ව ශක්තිය මගින් ලෙඩ සුව කිරීම සහ දීගොඩ කුමාර

Thursday, September 12th, 2019

වෛද්‍ය රුවන් එම් ජයතුංග  දීගොඩ කුමාර ගේ චිත්‍ර මෙන්ම ළමා කතා මා කියවා තිබේ. පාසල් කාලයේදී දීගොඩ කුමාර විසින් ලියන ලද මිහිර පත්තරේ පළවූ චිත්‍ර කවියක් මට තවම මතකය. පාසල වෙත මම යන විට කකුල කැඩුනි කළු ගලකට යන්ට බැරුව සිටින කලට ලැබුනා ඉබ්බෙකුගෙ පිහිට එදා කවි කතන්දර චිත්‍ර ඇන් ද දීගොඩ කුමාර  විශ්ව ශක්තිය […]

More >

Meditation on Emptiness (Shuniya Meditation)

Friday, June 21st, 2019

Ruwan M Jayatunge MD  Sunyata is a Sanskrit word that means emptiness. Emptiness is the true nature of reality. Emptiness is the true nature of things and events. It is the actual nature of all phenomena. It is the absence of any self apart from the mental and physical elements of existence.  All phenomena in […]

More >

වෛද්‍යවරයෙකුගේ සිහි සටහන්

Thursday, May 9th, 2019

විශේෂඥ කායික වෛද්‍ය සුනිල් සෙනෙවිරත්න ඈපා වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් ලියන ලද වෛද්‍යවරයෙකුගේ සිහි සටහන්  නම් කෘතිය පුද්ගලික අත්දැකීම් සමුදායක් මෙන්ම අගනා සමාජ  විවරණයක්ද වෙයි. ඔහුගේ අත්දැකීම් පරාසය ඉතා පුළුල්‍ ය. එය අන්තර්ජාතික පථයක් දක්වා විහිදී යයි.  ලෝකයේ විවිධ ජාතීන් සමග ඔහු විසින් ගොඩ නගා ගන්නා ලද සබඳතා ජාතීන් අතර තිබිය යුතු සංහිඳියාව පිලිබඳව […]

More >

අන්තවාදීන් අපේ ලෝකය සදහටම විනාශ කරලාද?

Monday, May 6th, 2019

වෛද්‍ය රුවන්  එම් ජයතුංග හමීඩ් , ෂාරාස් , හිල්මි උඹලා අපේ එල බුවාලා මතකද  අපි පිට්ටනියේ ක්‍රිකට් ගැහුවේ එකට වෙසක් එකට දන්සැල් බැස්සේ එකට ලේන් එකේ වලි වලදී එන්ටර් උනේ එකට ඒකාලේ උඹලාට තම්බියෝ කියලා කතා කලෙත් හද පතුලෙන්ම ආපු සෙනෙහසින් අපි අතරේ කිසි වෙනසක් තිබුනේ නෑ කොන කපපු එකට විහිළු කලත් උඹලා අපිත් එක්ක කෝප ගත්තේ […]

More >

මුස්ලිම් බිළිඳෙකුට ජීවිතය දුනිමි.

Saturday, May 4th, 2019

වෛද්‍ය රුවන් එම් ජයතුංග  මීගමුව රෝහලේ මා නාරි හා ප්‍රසව ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී ලෙස සේවය කල සමයේදී ගර්භිනී මුස්ලිම් මවක් පැමිනියේ කුස තුල සිටින දරුවා දැඟලීමක් නොකරන බව කියමිනි. ඇය පැවසූ අන්දමට පුරා දින තුනක් පමණ දැඟලීම සිදුවී නැත. අප  දරුවාගේ හෘධ ස්පන්ධනයට සවන් දීමට පිනාඩය මවගේ කුසට තබා බැළුවෙමු. නමුත් ශබ්දයක් නැත. දරුවාගේ හෘධ […]

More >

බිලි පූජාව

Tuesday, April 30th, 2019

වෛද්‍ය රුවන්  එම් ජයතුංග ඒබ්‍රහම් තුල මානසික අසමතුලිතභාවයක් තිබුනේය. ඔහුට කටහඞවල් ඇසුණි. ඔහු සිතුවේ දෙවියන් විසින් ඔහුට නියෝග දෙනවා කියාය. වරක් ඒබ්‍රහම්ට තම දරුවා වූ අයිසෙක් කඳු මුදුනට ගෙන ගොස් බිලිදෙන ලෙසට කට හඞ නියෝග කලේය. මෙම ශ්‍රවණ භ්‍රාන්තිය මත ඒබ්‍රහම් තම කුඩා දරුවා වූ අයිසෙක්ව රැගෙන කඳු මුදුනට ගියේය. කන්ද උඩදී ඒබ්‍රහම් තම දරුවාව […]

More >

The Phenomenon of Suicide Bombing

Wednesday, April 24th, 2019

Ruwan M Jayatunge M.D. On Easter Sunday Sri Lanka suffered suicide bombers attacks which resulted over 300 deaths. At least 45 children were among those that perished. The Isis has claimed responsibility for these suicide bombings. Thesesuicide bombings are the results of religious fundamentalism.  Suicide terrorism is not a modern phenomenon.  Suicide attack is an ancient practice with a modern […]

More >

මොහොමඩ් සහරාන් හෂීම්

Tuesday, April 23rd, 2019

වෛද්‍ය රුවන්  එම් ජයතුංග මොහොමඩ්  සහරාන් හෂීම්  නුඹගේ දෙවියන් නොඅදහන   මිත්‍යාදෘෂ්ටිකයන් පිරිසක්   මරාගෙන මැරී යාමට නුඹ සිතුවාද ? ස්වර්ගයට ගොස්   කන්‍යාවන් දහසය දෙනෙකුගේ   පහස ලබමින්   කිරි සහ මීපැණි  බීමට  නුඹ සිතා සිටියේද ?     මධ්‍යකාලීන යුගයේ   ආගමික අන්තවාදීන් විසින්   ඔටු සම් වල ලියූ ප්‍රලාප  ශුද්ධ වූ දේව වාක්‍ය  […]

More >

රෝහලට ගිය ටිකිරි ලියා

Saturday, April 20th, 2019

වෛද්‍ය රුවන්  එම් ජයතුංග  ටිකිරි ලියාට වතුර කළයක් ගෙන එන ලෙස මව කියූ අතර ටිකිරි ලියා මැටි කළයත් ගෙන ලිඳට ගියාය. ලිඳ වට කර කබරගොයෙක් සිටි නිසා ටිකිරි ලියා උගේ බාව මඟ හැර  ලිඳ  අසලට ගිය නමුදු එතැන සිටි දිය බරියා  ටිකිරි ලියා ගේ කකුල කෑවේය. ඒ සමග ටිකිරි ලියා ගේ අතින් කළය බිම වැටී […]

More >

Clinical Meditation

Thursday, April 18th, 2019

Foreword Ruwan M Jayatunge’s Clinical Meditation is a most ambitious project, providing a broad overview of meditative techniques without sacrificing in-depth analysis.    There are several challenges involved in describing the value of meditation in clinical practice.  The practice of meditation” encompasses a large and varied field. Much of the published scientific literature is of […]

More >

ජෝන් ඩෙන්වර් ; සංගීතය සහ ස්මරණය

Friday, April 12th, 2019

වෛද්‍ය රුවන්  එම් ජයතුංග අවාසනාවන්ත ගුවන් යානා අණතුරකින් ජෝන් ඩෙන්වර් මිය ගියේ නොමැති නම් ඔහු මේ වන විට තම ජීවිතයේ 70 සැතපුම් කණුව පසු කරන්නේය. එහෙත් 1997 වසරේදී ඔහු මිය ගියේය.  ජෝන් ඩෙන්වර් ගේ ගීත අප අසන්නේ 1970 දශකයේ මුල් කාලයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි සේවය හරහාය. 1978 වසරේදී වරක් මමත් ප්‍රියදර්ශන අබේවීර […]

More >

තමන්ව පෙළන ලද කුල පීඩනය ගැන නන්දන වඩුතන්තිරි අදහස් දක්වයි

Wednesday, March 20th, 2019

Dr Ruwan M Jayatunge M.D. කලුවා හකුරු දුරයලාගේ නන්දන වඩුතන්තිරි තමන්ව හඳුන්වා ගන්නේ කුල පීඩිතයෙකු ලෙසටය. ළමා කාලයේ සිටම කුල පීඩනය ඔහු අත් දකියි. නන්දන වඩුතන්තිරි පවසන අන්දමට ඔහු ජීවත්වූ ප්‍රදේශයේ ධනවත් සහ කුලවත් අසල්වැසියෝ ඔවුන් ගේ දරුවන් සමග කුඩා  නන්දන වඩුතන්තිරි සමග සෙල්ලම් කිරීමට අවසර නොදෙති. එසේම පාසලේදී ද ඔහුව ගුරුවරු මෙන්ම සිසුන් ද […]

More >

ලංකාවේ දොස්තරකම සක්විති පදවියක් වෙන්නේ කොහොමද ?

Saturday, March 16th, 2019

වෛද්‍ය රුවන් එම් ජයතුංග දැන් බලමු ලංකාවේ දොස්තරකම සක්විති පදවියක් වෙන්නේ කොහොමද කියලා.  සරණපාල දුප්පත් පවුලක කෙනෙක්. ඔහුගේ පියා වඩුවෙක්. ඔහු කුඩා කාලයේ උණට බෙහෙත් ගන්න දොස්තර ලඟට  යනවා. එහිදී ඔහු දකිනවා තම පියා දොස්තර ඉදිරියේ බයාදු කමින් සරණපාල ගේ ලෙඩය ගැන කියන අයුරු.  දොස්තර ටයි එකක් දාලා ගාම්භීර විදියට ඉන්නේ. ඒක සරණපාල දකිනවා. තම […]

More >

යුද සිරකරුවන් සහ ඊලාම් යුද්ධය

Thursday, March 7th, 2019

වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් ලියන ලද POWs of the Eelam War ලිපියේ සිංහල පරිවර්තනය ඊලාම් යුද සමයේ යුද සිරකරුවන් වී  (POW) සිටි පිරිස් මේ වන විට මානසික සෞඛ්‍ය පිළිබඳ ගැටළු රාශියකට මුහුණපායි. ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ වසර 20 ක් තිස්සේ පැවති ඊලාම් යුද්ධය, ඉන් දිවිගලවාගත් පුද්ගලයන් අතරේ විවිධ මානසික හා කායික සෞඛ්‍ය අපහසුතාවයන් ඇති […]

More >

පොලිසියට පාතාලය සමතලා කරන්න පුලුවන් -නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි

Saturday, March 2nd, 2019

සාකච්ඡා කලේ වෛද්‍ය රුවන් එම් ජයතුංග 1) ඔබ ගැන පුද්ගලික තොරතුරු ටිකක් කියනවද ? මම ඉපදුනේ 1961 අප්‍රේල් මාසේ 28 මීගමුව රජයේ රෝහලේදී, උපන් ගම කැපුම්ගොඩ, පමුණුගම, පියා පොලිස් නිළධාරියෙක්, මව පාසල් ගුරුවරියක්. පවුලේ මා ඇතුළු එක් සාමාජිකාවක් පමණයි. ඇය මාගේ බාල නංගි. මූලික අධ්‍යාපනය හැදෑරුවේ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ. අ.පො.ස. (උ.පෙළ) හැදෑරුවේ කඳාන මැසනඩ් විද්‍යාලයේ.  […]

More >

මා දැන සිටි සජිත් ප්‍රේමදාස

Saturday, February 16th, 2019

 වෛද්‍ය රුවන් එම් ජයතුංග සජිත් ප්‍රේමදාස මා සමග කොලඹ වජිරාරාම දහම් පාසලේ ප්‍රාථමික පන්ති වලදී ඉගෙනුම ලැබුවේය. අපගේ ගුරුවරිය වූයේ ඉඳ්‍රරත්න මහත්මියයි. ඒ කාලයේ සජිත් ඉගෙන ගත්තේ ගල්කිස්සේ සාන්ත තෝමස් විදුහලේය. ඔහු නිතරම පන්තියට ඔහුගේ මුද්දර පොත ගෙනා අතර මම කොළ පැහැති ප්ලාස්ටික්  කුඩා සොල්දාදුවන් දෙදෙනෙකු ඔහුට දී මුද්දරයක් ඉල්ලාගත්තෙමි. එය අප අතර සිදුවූ මුල්ම […]

More >

Clinical Meditation – Book Written by Ruwan M Jayatunge M.D.

Thursday, February 14th, 2019

Brian Rees MD MPH Colonel (retired) US Army  Executive Director, TM for Veterans Director, Operation Warrior Wellness Dr. Jayatunge’s Clinical Meditation is a most ambitious project, providing a broad overview of meditative techniques without sacrificing in-depth analysis. There are several challenges involved in describing the value of meditation in clinical practice. The practice of meditation” encompasses […]

More >

Meditation and Health Benefits

Thursday, February 7th, 2019

Ruwan M Jayatunge M.D.  Over the past 30 years the practice of meditation has become increasingly popular in clinical settings (Dakwar & Levin, 2009). Meditation allows studying the multiple connections between the mind, brain, and body (Braboszcz et al, 2010).   Meditation has numerous health   benefits (Cramer et al., 2016). It has beneficial effects on brain and body. Meditation is […]

More >

A new Book on Literature and Psychology

Thursday, February 7th, 2019

A new Book on Literature and Psychology by Dr Ruwan M Jayatunge  Foreword – Between Literature and Psychology Dr. Ruwan M Jayatunge, a Sri Lankan clinician, has written an extraordinary book linking the Western literary canon (Shakespeare, Dante, Goethe, and Tolstoy among others) with psychiatry, showing how great writers are able to portray psychopathology with unique […]

More >

ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවයේ අනෙකා සොයා යාම

Sunday, February 3rd, 2019

වෛද්‍ය රුවන් එම් ජයතුංග නීරෝගී නොවන සමාජයක් සෑමකල්හිම සතුරෙකු හෙවත් අනෙකා සොයා යති. සම්පත් අඩු වීම ,  දැණුමේ සහ හැකියාවන් සීමා වීම ,   ආචාර ධර්ම පිලිබඳ දැණුම හීන වීම වැනි කරුණු මෙම තත්වය උග්‍ර කරයි. මේ නිසා සෑම විටම අනෙක් පාර්ශවය සතුරෙකු විට දකියි.සතුරෙකු නොමැති වීම ඔවුනට කාංසාව ගෙන දෙයි.  පේරාදෙනිය වෛද්‍ය පීඨය ආරම්භ […]

More >

සමරිසියෝ සහ ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවය

Wednesday, January 30th, 2019

සාකච්ඡා කලේ වෛද්‍ය රුවන් එම් ජයතුංග  ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවය තුලදී සමරිසියන්  පීඩාවට පත් වන බව නොරහසකි. මේ නිසා  සෞඛ්‍ය සේවය තුල සිටින සමරිසි ප්‍රජාවද , සේවාලාභීන් ද නිරන්තරයෙන්ම  වෙනස්කම් වලට භාජනය වෙති. 1994 වසරේදී මා  දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල හෙවත් කළුබෝවිල රෝහලේ සේවය කල කාලයේදී එම රෝහලේ කම්කරුවෙකු ලෙස සේවය කල සමරිසි පුද්ගලයෙකුගේ චර්‍යාව […]

More >

71 කැරැල්ලෙන් අප ලංකාව බේරාගත්තා -නියෝජ්‍ය පොලිස්පති ඇන්ටන් ජෙගනාදන්

Saturday, January 19th, 2019

සාකච්ඡා කලේ වෛද්‍ය රුවන් එම් ජයතුංග 71 කැරැල්ලත් සමඟ ජෙගනාදන් මහතාගේ නම නිතැතින්ම සඳහන් වෙයි. කැරළිකරුවන් පිළිබඳ පරීක්ෂණ වලදී  ඔහු විශේෂ කාර්යයක් කළේය. රහස් පොලිසියේ විශේෂ විමර්ෂණ ඒකකයේ නිලධාරියෙකු වූ ජෙගනාදන් මහතාගේ නියම නම බී.ඇන්ටන් ජෙයනාතන් ය. එහෙත් වැඩිදෙනා ඔහුව අමතන්නේ ජෙගනාදන් නමිනි. දැනට කොළඹ පෞද්ගලික ආරක්ෂක සමාගමක් පත්වාගෙන යන ජෙගනාදන් මහතා දක්ෂ රහස් පරීක්ෂකවරයෙකි. […]

More >

Meditation and Consciousness

Wednesday, January 16th, 2019

Ruwan M Jayatunge M.D.  The word ‘conciousness’ is derived from Latin, having its roots in conscio formed by the coalescence of cum meaning ‘with’ and scio meaning ‘know’ (Sousa, 2013).  Consciousness has been one of the most important and tantalizing issues ever since the origin of philosophy and medicine (Facco et al., 2017). The understanding of consciousness has been one of […]

More >

රෝහණ විජේවීර සහ මනුෂ්‍ය ඝාතන

Sunday, January 13th, 2019

වෛද්‍ය රුවන් එම් ජයතුංග ජවිපෙ නායකයාව සිටි රෝහණ විජේවීර (පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර) විසින් පුද්ගලිකව කිසිදු මිනිසෙකු මරා දමා නොමැත. එහෙත් ඔහු විසින් මිනිසුන් බොහෝ දෙනෙකු මරා දැමීම සඳහා නියෝග දුන්නේය.  තමන්  විශ්වාස කරන දේශපාලන න්‍යාය අනුව මිනිසුන් ඝාතනය කිරීමට විජේවීර පෙළඹුනේ මන්ද ? උත්ප්‍රාසය නම් ඔහු  පොල් පොට් මෙන් අසංවේදී මිනිසෙකු නොවීමයි. රෝහණ විජේවීර තම පවුලේ සාමාජිකයන්ට […]

More >

ඒක සෙල්ලම් පිස්තෝලයක් – හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු

Thursday, January 10th, 2019

සාකච්ඡා කලේ වෛද්‍ය රුවන් එම් ජයතුංග  එරාජ් කොහොමද ?  හොඳින් ඉන්නවා මාව මතකද  ? මම නාලන්දේ රුවන්  මොකද මතක නැත්තේ මොනවද මං ගැන මතක ? අපේ කෙඩෙටිං ප්ලැටූන් එකේ හිටියනේ. ප්ලැටූන් එකේ කතා කරලා නිතරම සාජන් නානායක්කාර ගෙන් ආර් එස් එම් රුවන් කුලතුංග ගෙන් පනිෂ්මන්ට් කාපු එක්කෙනානේ. මට මතකයි ඔයාව. හරි හරි අපි එහෙනම් පස්සේ ඒවා […]

More >

ලංකාව විසින් මෙතෙක් බිහි කර තිබෙන විශිෂ්ටතම මනෝ විද්‍යාඥයා වන පද්මාල් ද සිල්වා

Saturday, December 15th, 2018

වෛද්‍ය රුවන් එම් ජයතුංග ලංකාව විසින් මෙතෙක් බිහි කර තිබෙන විශිෂ්ටතම මනෝ විද්‍යාඥයා පද්මාල් ද සිල්වා මහතාය. ඔහු මනෝ විද්‍යාඥ ස්ටැන්ලි රැක්මන් , මනෝ විද්‍යාඥ විලියම් යූල් වැනි පතාකයන් ගේ ගෞරවයට ලක් වූ පුද්ගලයෙකි. එහෙත් වරක් මා ඉදිරියේ එක් මනෝ වෛද්‍යවරියක් පද්මාල් ද සිල්වා මහතා උපහාසයට ලක් කලේ ඔහුගේ ප්‍රථම උපාධිය සිංහල සහ බෞද්ධ දර්ශනය […]

More >

Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress