Archive for October 13th, 2016
 	  
		
				
				
				Thursday, October 13th, 2016
				
                                        Shenali D Waduge Nearly 400 million Indians have no access to electricity. Although India has less than a fifth of the world’s population, it has close to 40 percent of the world’s population without access to electricity.” So says Sunila S. Kale, assistant professor of international studies. Without spending money to provide for Indians, the Indian Government […]
					                                        More >
				 
				 Posted in Shenali Waduge |   14 Comments »
			 
				
				
				Thursday, October 13th, 2016
				
                                        By M D P DISSANAYAKE President Sirisena’s  latest mystery game plans  are being made public again, piece by piece.   He  has proved to be a person capable of making false statements for his political survival and to keep UNP in power.   President Sirisena is now portraying  that he is anti-UNP,  a well planned strategy worked […]
					                                        More >
				 
				 Posted in Dr M D P DISSANAYAKE |   20 Comments »
			 
				
				
				Thursday, October 13th, 2016
				
                                        ලංකා සී නිවුස් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ දිනයේ කරන ලද ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ මහතා විසින් අද දිනයේ කැදවා තිබූ මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.
					                                        More >
				 
				 Posted in Politics |   3 Comments »
			 
				
				
				Thursday, October 13th, 2016
				
                                        ඇම්.ඩී.පී. දිසානායක විසිනි ජනාධිපතිතුමා ඔහුගේ නවතම රංගන කෞශලය කොටස් වශයෙන් රඟදැක්වීම නැචත පටන් ගෙන ඇත.  ඔභු දේශපාලන වාසිය සහ යූඇන්පිය බලයේ තබාගැනීම සඳහා චේතීයරජු වුවද පරදවනු ඇත. ඔහු දැන් මවා පෑමට උත්සාහ දරන්නේ යූඇන්පී විරෝධියෙකු ලෙසය. මෙය  රනිල් චන්දරිකා සමග කුමන්තරනය කර ඇටවූ මර උගුලකි. ජන්ද දායකයින් ජනාධිපතිට නැවත රැවටුනහොත්, ඒකාබද්ධ විපක්‍ශයේ ජන්ද පදනම දෙදරා […]
					                                        More >
				 
				 Posted in Dr M D P DISSANAYAKE, Politics |   9 Comments »
			 
				
				
				Thursday, October 13th, 2016
				
                                        By A. Abdul Aziz.  Head of Ahmadiyya Muslim Community delivers faith-inspiring address calling for justice in all countries The 40th Jalsa Salana (Annual Convention) of the Ahmadiyya Muslim Community in Canada concluded on Sunday 9 October 2016 with a powerful and faith-inspiring address by the World Head the Ahmadiyya Muslim Community, the Fifth Khalifa (Caliph), His Holiness Hazrat […]
					                                        More >
				 
				 Posted in Forum & Letters |   No Comments »
			 
				
				
				Thursday, October 13th, 2016
				
                                         ධර්මසිරි  සෙනෙවිරත්න  ඉංග්‍රීසින්ගෙන් පසුව ලංකාවේ  දේශපාලන හා ආර්ථික   බලය    ලබාගත්  අ ය   ඉංග්‍රීසින්  නිසාම  ධනපති   ප්‍රභූ පන්තියට   රිංගු  අයමිස   දුටුගැමුණු  විජයබා   පරපුරේ  ය  නොවෙති  1818  නිදහස්  සටන  මර්ධනයකිරීමට  ඉංග්‍රීසින්ට  සහය  දුන්  ජාති  බ්‍ර්ෂ්ට ස්වදේශිකයන්ට  1833  වවිටම  අක්කර  50,000  පමණ   ඉංග්‍රීසින් විසින් ප්‍රදානය කර තිබු බව   පැට්‍රික් ෆීබල්ස් […]
					                                        More >
				 
				 Posted in Uncategorized |   2 Comments »
			 
				
				
				Thursday, October 13th, 2016
				
                                         පී එස් ද සිල්වා – බ්‍රිස්බර්න් ඕස්ට්‍රේලියාව   වෛද්‍ය රුවන් එම් ජයතුංග ගේ   “මානසික රෝගියාගේ පරිකල්පනය” කෘතිය 2013 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානය සඳහා සමීක්‍ෂණය කිරීමට තෝරාගත් ග්‍රන්ථ  අතරින් එකකි.  මනෝ භ‍්‍රාන්තීන් අත්විඳින මානසික රෝගියෙකුගේ මනස තුල සිදුවන වියෝජනය සාහිත්‍යමය  ආකාරයට අර්ධ නවකතාවක් ලෙසින්  කතුවරයා ඉදිරිපත් කරයි. මෙය එක්තරා ආකාරයකට රැඩිකල් නවකතාවකි. එම නිසා අපේක්ශිත ලෙසටම සාහිත්‍ය මුතාවාන් […]
					                                        More >
				 
				 Posted in Dr Ruwan M Jayatunge M.D. |   No Comments »
			 
				
				
				Thursday, October 13th, 2016
				
                                        වෛද්‍ය රුවන් එම් ජයතුංග  ඉතා තද බඩේ කැක්කුම නිසා වාට්ටුවට ඇතුලත් වූ කාන්තාවගේ මුත්‍රා පරික්‍ෂා කරන ලෙස මම හෙදියට කීවෙමි. මගේ සැකය තීව්‍ර කරමින් ඇය ගැබ්දැරි  බව මුත්‍රා පරීක්‍ෂණය දෙස් දුන්නේය.  ඇයගේ යෝනි පරීක්‍ෂණයේදී ගැබ් ගෙලට යටින් ප්‍රතිරෝධයක් මෙන්ම ග්‍රීවය ඔසවන විට වේදනාව අධික වේ. කාන්තාව මලානිකය. ඇයගෙ රුධිර පීඩනය පහත බසී. ඇස් යට සුදුමැලිය. […]
					                                        More >
				 
				 Posted in Dr Ruwan M Jayatunge M.D. |   No Comments »
			 
				
				
				Thursday, October 13th, 2016
				
                                        Editorial Courtesy The Island October 13, 2016, 9:44 pm Prof. S. Ratnajeevan H. Hoole’s article on the opposite page today sheds light on the predicament of the National Election Commission (NEC), which has become a whipping boy for the incumbent government afflicted with what may be called polls phobia. The outspoken don calls the independence of […]
					                                        More >
				 
				 Posted in Politics, යහපාලන දුෂණ |   No Comments »
			 
				
				
				Thursday, October 13th, 2016
				
                                        By S. Ratnajeevan H. Hoole Member, Election Commission Courtesy The Island October 13, 2016, 9:49 pm I belong to the so-called Independent Election Commission. I do not know why they call us Independent because I do not see that word in any of the legal instruments that appointed us. That, however, is the perception of the public. […]
					                                        More >
				 
				 Posted in Politics |   2 Comments »
			 
				
				
				Thursday, October 13th, 2016
				
                                        By Shamindra Ferdinando Courtesy The Island October 13, 2016, 9:51 pm One-time head of the Customs Revenue Task Force Nagananda Kodituwakku yesterday revealed that 20 vehicles which had been imported by affluent persons using vehicle permits issued to sitting members of Parliament were registered by the Commissioner General of Motor Traffic. Appearing on Sirasa ‘Pathikada’ anchored […]
					                                        More >
				 
				 Posted in යහපාලන දුෂණ |   8 Comments »
			 
				
				
				Thursday, October 13th, 2016
				
                                        Dr sarath obeysekera I have written numerous articles about the need for a strong benevolent dictator .We now see the signs of such person being self-groomed .Even during our days of reins of kings there were strong rulers who build dams and dagobas .There may have been excessive forces used and it went well . […]
					                                        More >
				 
				 Posted in Forum & Letters |   No Comments »
			 
				
				
				Thursday, October 13th, 2016
				
                                        Darisha Bastian Courtesy FT In September 2015, a furore erupted when President Maithripala Sirisena decided to take his son to the UN General Assembly session in New York During the visit, the President’s son also sat in on arguably Sri Lanka’s most important bilateral on the sidelines of the UNGA session with Indian PM Narendra […]
					                                        More >
				 
				 Posted in Politics |   No Comments »
			 
				
				
				Thursday, October 13th, 2016
				
                                        විදුලිපුටුව ක්‍රියාත්මක නොවන බව දැනගෙන සිටි බව පූජ්‍ය බෙංගමුවේ නාලක
					                                        More >
				 
				 Posted in Forum & Letters |   1 Comment »
			 
				
				
				Thursday, October 13th, 2016
				
                                        හිටපු ආරක්ෂක ලේකම්වරයා හා හිටපු හමුදා ප්‍රධානීන් කිහිප දෙනෙකු අධිකරණයට ගෙනයාම ගැන මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ඊයේ හදිසියෙන් අවධි වූ අයෙකු ලෙස කතා කළ බව මහරගම නගර සභාවේ හිටපු නගරාධිපතිනි කාන්ති කොඩිකාර මහත්මිය පවසයි.
					                                        More >
				 
				 Posted in Politics |   No Comments »
			 
				
				
				Thursday, October 13th, 2016
				
                                        මහ බැංකු බැදුම්කර වංචාම මගින් සිදු වූයේ රාජ්‍ය මුදල් මංකොල්ල කෑමක් බව දුෂණ විරෝධී පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමි පවසයි.
					                                        More >
				 
				 Posted in යහපාලන දුෂණ |   No Comments »
			 
				
				
				Thursday, October 13th, 2016
				
                                        By Daya Gamage – Asian Tribune Foreign Affairs Note – Courtesy Asian Tribune – Washington, D.C. 12 October (Asiantribune.com): Two weeks before the total defeat of Sri Lanka’s Tamil Tigers on 18 May, 2009, US secretary of state Hillary Clinton was forcing the hand of the IMF and cabinet office of US Treasury Department to suspend […]
					                                        More >
				 
				 Posted in Forum & Letters |   1 Comment »
			 
				
				
				Thursday, October 13th, 2016
				
                                        උදයාංග වීරතුංග රුසියාවේ හිටපු ශ්රී ලංකා තානාපති හිටං හුටං ආණ්ඩුව තම පවුලේ සියලු සම්පත් උදුරා ගත්තද රටට සියළු සත්‍යය එළිවි හමාර බව රුසියාවේ හිටපු ශ්රී ලංකා තානාපති උදයාංග වීරතුංග මහතා පවසයි. මේ බව සදහන් කරමින් ඔහු විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය. හිටං හුටං ආණ්ඩුව මගේ පවුලේ සියලුම සම්පත් උදුරා ගත්තත්, රටට සත්‍යය එළිවි හමාරයි […]
					                                        More >
				 
				 Posted in යහපාලන දුෂණ |   No Comments »
			 
				
				
				Thursday, October 13th, 2016
				
                                        ලංකා සී නිවුස් ඉන්දීයාව එට්කා” ගිවිසුමට එලබ ඇත්තේ ලංකාවට ඇති ආදරයට නොව කෑදර කමට බව ඕනම සමාන්‍ය බුද්ධියක් ඇති කෙනෙකුට වුව පැහැදිලිවේ මෙතුවක් කල් අපි අසැල්වැසි ඉන්දියාව අභිමුව සෑහෙන පමණ ස්වෛරීභාවයක් පවත්වාගෙන යන්නට සමත් වුනෙමු. එය තවදුරත් එසේමද යන්න වර්තමානයේ අපි ඉදිරියේ ඇති ප්‍රස්නාර්ථයකි. එට්කා ගිවිසුම් ප්‍රකාර වගන්ති හා ඉන්දීයාව සීකිම් රටේය සමඟ එලබුන ගිවිසුමේ ඇති […]
					                                        More >
				 
				 Posted in Business, Economy, Forum & Letters |   3 Comments »
			 
				
				
				Thursday, October 13th, 2016
				
                                        The Hindu A group of Hindus in Sri Lanka has launched ‘Siva Senai’, an organisation to protect Hindus from threats from other religious groups” in the island. A ceremony was recently held in Vavuniya, a Tamil-majority town located in Sri Lanka’s Northern Province. Clarifying that the organisation had no direct links to Shiv Sena, the […]
					                                        More >
				 
				 Posted in Forum & Letters |   5 Comments »
			 
				
				
				Thursday, October 13th, 2016
				
                                        Eethalayanews දෙමළ ඊළාම් කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන්ගේ ඡයාරූපය සහිත පෝස්ටරයක් මරුදනාර්මඩම් බස් නැවතුම් පොළේ ඇලවීමේ චෝදනාව මත ජර්මණියේ සිට පැමිණ සංචාරක හෝටලයක නවාතැන්ගෙන සිටි කාන්තාවක් 2016.10.11 දින රාත්‍රී අත් අඩංගුවට ගෙන ඇත. මරුදනාර්මඩම් ආන්ජිනේයර් කෝවිලේ සවිකර ඇති සීසීටීවී කැමරාවක පටිගතවූ දර්ශණ පදනම් කරගෙන මෙම කාන්තාව අත් අඩංගුවට ගෙන ඇත. ප්‍රභාකරන්ගේ රුව සහිත පෝස්ටරය ඇලවූ බව […]
					                                        More >
				 
				 Posted in Security, Terrorism |   2 Comments »