රටේ ජනාධිපතිව ගඩාෆිව මරා දැමු ලෙස  මරා දමනවායයි කියා තර්ජනය කිරීම පිළිබඳව
Posted on December 17th, 2018

ගීතාංජන

ජනාධිපතිතුමා එජාප ප්‍රධානීන් අමතා  කල කතාව නැරඹුවෙමි. එවැනි ත්‍රිලක් මට ලබන්නට හැකි වුයේ හුඟ කලෙකිනි.

එම කතාව ඇසූ විට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමා කෙරෙහි මාතුල මෙතෙක් නොතිබූ ගරුත්වයක් ඇති විය. සැබවින්ම එය අතිශය  ධෛර්‍යය  සම්පන්න කතාවකි. රනිල් වික්‍රමසිංහ මහතා දිව විකාගෙන ඉතා අපහසුවෙන් මෙන්, Mr. Bean ගේ මූණ දාගෙන එම සම්පුර්ණ කතාව  අසා ගෙන සිටි බව පෙනිණි. මා පසුවූයේ රනිල් මහතා දැන් නැගිට එතනින්  යයිද, දැන් නැගිට යයිද කියා විමසිල්ලෙනි. එතැන සිටි අය  අතර පහසුවෙන් සිටිබවක් පෙනුනේ සජිත් ප්‍රේමදාස මහතා සහ නවීන් දිසානායක මහතා ය. අන් අය  ආපු එක මෝඩකමක් ලෙස සිතමින්දෝ එහෙට ඇඹරෙමින් මෙහෙට ඇඹරෙමින් කරකියාගත හැකි දෙයක් නොමැතිව කසාය බිව් ගොළුවන් සේ අසරණව සිටියහ.

මෙය ඓතිහාසික වශයෙන් වැදගත් කතාවක් වන්නේ, ජනමාද්‍යය ඉදිරිපිට මෙවන් දෘඪ විවේචනයක් වෙනත් කිසිම ජනාධිපති කෙනෙකු විසින් මීට පෙර කිසිදාක කර නැති නිසාවෙනි. රනිල්වික්‍රමසිංහ මහතාද මෙවැනි විවේචනයක් කිසිදාක මෙවැනි ආකාරයෙන් විඳ දරාගෙන නැතුවාට කිසිදු සැකයක් නොමැත. එමෙන්ම, මෙයින් හෙළිවන අනෙක් කරුණ නම්, යලි පිහිටුවන ලද එජාප රජය මලගිය පරානයක්සේ කිසිවක් කරගත නොහැකි රජයක්වන බවට අනාවැකියක්ද මෙයින්ප්‍රකාශ වීමය. අනෙක්  කරුණ නම් ජධිපති සහ අගමැතිට එකට වැඩ කල නොහැකි බව ජනාධිපති විසින් නැවතත් ඉතා අවධාරණයෙන් පැහැදිලිව ප්‍රකාශ කිරීමය. ඔවුන්අතර ඇති බව ජනාධිපති ප්‍රකාශ කල විභේදනය තවමත් එසේම පවතින බවට ඔහු නැවතත් අවධාරණය කළේය.

මෙහිදී ජනාධිපති තුමා විසින් එලිදක්වන ලද එක කරුණක්වූ තමාට එල්ල කරන ලද මරණ තර්ජනය පිළිබඳව, එනම් ගඩාෆිව මෙන් මරාදමනවා යයි තර්ජනය කිරීම පිළිබඳව කිව යුත්තේ මෙයයි. වෙනත් රටකදී එවැනි ඝාතන තර්ජනයක් යම් පුද්ගලයෙ එම රටේ රාජ්‍ය නායකයා වෙතඑල්ල කළහොත් අදාළ ආයතන විසින් එවන් අය නීතිය ඉදිරියට පමුණුවා දඬුවම් දෙන බවය. ශ්‍රී ලංකාවේදී එවන් ප්‍රතිපල අත් නොවන්නේ මන්ද යන්න ප්‍රෙහෙලිකාවකි.

එම ඝාතන තර්ජනයට ප්‍රතිචාර වශයෙන් ජනාධිපති සිරිසේන මහතා කීවේ ඇත්ත වශයෙන්ම අපට අදහා ගතනොහැකි, අප කිසිසේත්ම නොසිතූදෙයකි. ශ්‍රී ලංකාව මෙතෙක් පාලනය කල කිසිදු රාජ්‍ය නායකයෙකුට එල්ල  නොකළ මෙම තර්ජනය නොබියව NGO මැරයින් සහ UNP ආණ්ඩුව තුල සිටින මිනීමරුරැල විසින් ඔහුට එල්ල කලේ සැබවින්ම ඔවුනට තමාව මරා දැමීමට හැකි  කම තිබෙන නිසා යයි ඔහුකීවේය.

මෙයින් හෙළිවන කරුණ නම්, ඉතාම නීච සහ දෘඪ පන්තිභේදයකට නතුවී තිබෙන ශ්‍රී ලාංකික සමාජ දේශපාලන ක්‍රමය තුල, සිරිසේන මහතාට කොළඹ පාලක පන්තියයයි කියාගන්න පක්ෂයේ ආරක්ෂාවක් නොමැති බව ඔහු තේරුම්ගෙන තිබෙන බවය. එමෙන්ම සියලු දේශපාලන ඝාතන වලට අවශ්‍ය විශේෂඥභාවය තිබෙන්නේ, බණ්ඩාරනායක පවා ඝාතනය කල  කොළඹුන්ගේ මිනීමරු පන්තියට බවත්, අනෙක් විශේෂඥභාවය ඇති කණ්ඩායම් දෙකවන ජවිපෙ හා LTTE එකද අද කොළඹුන්ගේ මිනීමරු පන්තියේ, එනම් එජාපයේ ඔඩොක්කුවේ සිටින නිසා ඔහුට ඒ තර්ජනය තදින්ම ඇති බවත් ඔහු හොඳින් වටහාගෙන තිබෙන බවය. කෙසේවුවද ජනාධිපති සිරිසේන මහතා වික්‍රමසිංහ මහතාගේ මුහුණටම තම විවේචනය එල්ල කරන්නේ මෙම යතාර්ථය දැන දැනය. එය ගරු කලයුතු ධෛර්‍යය සම්පන්නකතාවක් වන්නේ එනිසාය. ජනාධිපති තුමාගේ එම කතාවේ කිසියම්අධිෂ්ඨාන පුර්වක බවෙක පෙර නිමිත්තක් අපට පෙනිණි.

සිරිසේන මහතා පැමිණෙන්නේ ගැමි පදනමකිනි. ඔහු ඉතාම සාමාන්‍ය මිනිසෙකු බව කිහිප වතාවක්ම ඔහුගේ කතාවලින් ප්‍රකාශ කළේය. මෙවර ඔහුගේ කතාවෙන් ඔහු තමා පන්තිමය වශයෙන් අනාරික්ෂිත තත්වයක සිටින බව අවධාරණය කොට රටට  ප්‍රකාශකිරීම සැබවින්ම ජනතාවගේ හදවතට කල ප්‍රබල  ආමන්ත්‍රණයක් බව මට හැඟී  යැමට හේතු වුයේ, මෙතෙක් කල් සිරිසේන මහතාට පතුරු යනකල් බැණ බැණ සිටි මගේ බිරිඳ එක වරම මේකතාව අසා අනේ පව් නේද   කියා මගෙන් ඇසීමනිසාය.

අනතුරුව NGO සමාජයවිවේචනය කල ජනාධිපති තුමාරටේ සංස්කෘතියට විරුද්ධව ක්‍රියා කිරීම ගැන දැඩි සේ විවේචනය එල්ල කළේය. හමුදාවට සහ සංඝ සමාජයටකල හිරිහැර හෙලා දැක්කේය. මෙම සමස්ත කතාව දුටු මට සිතුනේ ඉදරි කාලයතුල හොඳ හොඳ දේවල් අපට බලාගත හැකි වන බවය.

4 Responses to “රටේ ජනාධිපතිව ගඩාෆිව මරා දැමු ලෙස  මරා දමනවායයි කියා තර්ජනය කිරීම පිළිබඳව”

  1. ranjit Says:

    I was thrilled to read your article the same way I got thrilled after listened to the President’s lecture to Batalanda bank robber and his gang of thieves. Me and my wife also have the same sentiments about the president like you two Githanjana. After very long time we felt sorry for the president of this country but he should have done that long time ago. After Mahinda Rajapaksa left I was so upset and never wanted to listen to UNP bullshitters hatred speeches in the TV channels therefore I switched off the TV the whole day then suddenly I got messages and calls from my friends telling me to switch on the TV and listen to president who was presiding a meeting with the newly appointed government so I sat down to listen and it was amazing and excited and fun to say the least. I don’t know how many times I listened to that speech because that’s the best from any president to-date in Sri Lanka for sure. He would have dumped this guy long time ago without suffering so long. I do not know how he got the strength and guts to do what he did on that night. Three cheers for the president Sirisena. I never liked him before because of his and his government’s handling the country but now I am happy the way he is running the show. He should not worry too much now because our leader Mahinda Rajapaksa is there to support him to the end. I hope they will both work together to create a good environment through out the whole country and bring peace, prosperity to our blessed land and to it’s people. They shouldn’t give any support to the current Ali Baba and forty thieves government at any stage. They should be defeated as soon as possible and go for election to start a new chapter in our political history. We should reject all the old haggards and bring new young blood to represent our motherland. No more losers, corrupt thugs,drug lords or uneducated unpatriotic dirty politicians from any party. We ask the politicians to stop talking and carry on with their work sincerely on behalf of the people and the country. Don’t try to fool the people all the time with your fairytale stories and bogus promises anymore. We need action to prevent incidents such as we saw in the past. May Lord Buddha protect us and the country in whole. Budu Saranai.

  2. Ancient Sinhalaya Says:

    As mentioned by MY3 in his speech, all those traitors shouting, threatening to drag him out of the Presidential
    Palace and kill like what happened to gadaffi. Just like MY3 mentioned, if anyone threatened like that to traitor
    alugosuwa (to Sinhalese Buddhists, Sri Lanka and Buddhism only) thambi mudiyanselage jr@ or traitor
    alugosuwa (to Sinhalese Buddhists, Sri Lanka and Buddhism only) lk porisada r@, the whole families would’ve
    burnt on tyre pyres. Still the joke is these traitor low lives talk about the democracy when they want to get
    back into driving seat to thieve, thieve and create mayhem. There are no shortage of portuguese nationals who
    are in the media to paint a rosy picture about these traitor low lives and fool Sinhala Buddhist modayas.

    Torture camps in Batalande where Sinhalese Buddhist jaathidhrohee vermins’ party supporters were brutally
    killed by top portuguese national police brass,
    in Ambilipitiya where hundreds of school children were massacred and buried in mass graves simply because
    they were Buddhists, during the Bheehana Samaya, Sinhalese Buddhists youth burned in tyre pyres. All this
    time traitor alugousuwa (to Sinhalese Buddhists, Sri Lanka and Buddhism only) die hard catholic token Buddhist
    pol pot ponsiya was at the helm or thereabouts. Still a lot of Sinhala Buddhists modayas revere this monster who
    will stop nothing short of destroying Buddhism and Sinhalese Buddhists submission to portuguese nationals and
    tamil and mussies in the island. That’s Batalande Wandakaya’s mission statement for the last 40 years. Is
    Wandakaya going to change after exposing its true colour by MY3 in front of media? No chance of that since
    wandakaya is hell bent on achieving its dream. But we can see wandakaya karama catching up with it when you
    look at its face. How many millions must be cursing this traitor low life every morning, day and night for what
    t has done to families, the country and Buddhism?

  3. samaraweera Says:

    Excellent speech by the President in front of Ranil, his wife and the newly appointed cabinet. What Ranil was doing behind his back was exposed in the presence of Ranil’s cohorts. He paid back in the same coin to Ranil. Coming from the Colombo elite Ranil and his wife must have thought the President would surrender like a mouse. I am sure many would praise the President for his courage. Samaraweera, Brisbane.

  4. Nihal Perera Says:

    I agree with all the above comments..

    In fact I never expected President Sirisena would be so gutsy, and deliver such a scathing speech to trash Ranil and his forty thieves. I must say I have a new found respect for Sirisena, in spite of his past behaviour. I only hope he will stick to his words, and keep a close eye on cunning Ranil, and his fellow UNP parasites – while protecting the country.

    I am also happy to hear this morning that MR is the new opposition leader, instead of LTTE proxy TNA leader, Sampathan, who is heavily backed by the Tamil Diaspora.

    At least there is some hope for our country…

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress