එක්සත් ජාතික පෙරමුණට සහය පලකිරීමේ යෝජනාවට ටෙලෝ සංවිධානය විරෝධය
Sunday, December 2nd, 2018දිනසේන රතුගමගේ දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පෙරමුණට සහය පලකිරීමේ යෝජනාවට අත්සන් තැබීම සම්බන්ධයෙන් ටෙලෝ සංවිධානය විරෝධය පල කොට ඇත්තේ ටෙලෝ සංවිධානයේ නායකත්වය පිළිබදව පැන නැගී ඇති මත භේදකාරී තත්ත්වයක් නිසා බව හෙළි වුණි. ටෙලෝ සංවිධානයේ මධ්‍යම කාරක සභාව 1 දා දහවල් වවුනියාවේ හෝටලයකදී ඔඇවති අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් ප්‍රශ්න ගණනාවක්ම ඉස්මතු විය. පෙරවරු 11 ට […]
More >