කඩුවෙල මහේස්ත්‍රාත් තුමියගේ නිල නිවසේ ආරක්‍ෂාව ඉවත් කිරීම සම්බන්ධව
Posted on May 7th, 2022

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

උක්ත කරුණ සම්බන්ධයෙන් අධිකරණ සේවා සංවිධානය විසින් කර ඇති සන්නිවේදනය හා මේ පිළිබඳව යුක්තිය උදෙසා නීතිඥයෝ සංවිධානයේ නීතිඥවරුන් විසින් ගරු අග්‍රාමාත්‍යතුමාගේ අවධානය අද දින (2022.05.07) යොමු කිරීමෙන් පසු ඒ ගැන වහාම ක්‍රියාත්මක වූ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා කඩුවෙල මහේස්ත්‍රාත් තුමියගේ ආරක්‍ෂාව මෙන්ම රට පුරා සියළු අධිකරණ වල විනිශ්චයකාරතුමන්ලාගේ ආරක්‍ෂාව වහාම තර කරන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත.  

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress