Archive for December 22nd, 2022

දින 04 ක් ගතවී ඇතත් එප්පාවල පැහැරගත් දරුවා සම්බන්ධයෙන් තොරතුරක් නෑ….ගෞරව බලන්න පන්තියේ මිතුරන්ද නිවසට ඇවිත්…

Thursday, December 22nd, 2022

තිසර සමල් – අනුරාධපුර එප්පාවල පොලිස් වසමේ කිරලෝගම, ගැටදිවුල ප්‍රදේශයේ පදිංචි 09 හැවිරිදි පිරිමි දරුවකු රවටා පැහැර ගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් දින 04 ක් ගතවී ඇතත් මෙතෙක් එම දරුවා සම්බන්ධයෙන් හෝ පැහැර ගැනීම සිදු කළ පුද්ගලයා සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් සොයා ගත හැකි වී නැත. මෙලෙස පැහැර ගැනීමට ලක්ව ඇත්තේ අංක 16, ගැටදිවුල, කිරලෝගම ලිපිනයේ පදිංචි පී.කේ දෙනෙත් ගෞරව ප්‍රේමසුන්දර  නම් […]

More >

මේ හැම ආණ්ඩුවක්ම ඡන්ද කල් දැම්මා, ඡන්ද තියලා තමයි පහුගිය කාළයේ ආණ්ඩු වලට කෙළ වුණේ -රාජ්‍යය අමාත්‍යය චාමර සම්පත් දසනායක

Thursday, December 22nd, 2022

තිසර සමල් – අනුරාධපුර මේ හැම ආණ්ඩුවක්ම ඡන්ද කල් දැම්මා, ඡන්ද තියලා තමයි පහුගිය කාළයේ ආණ්ඩු වලට කෙළ වුණේ යැයි රාජ්‍යය අමාත්‍යය චාමර සම්පත් දසනායක මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ  කර සිටියේ එප්පාවල පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමින්ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, හැම ආණ්ඩුවම ඡන්ද කල් දැම්ම නේ,  මේ […]

More >

ශ්‍රී ලංකා පොලිසියට නව ජීප් රථ 500ක්

Thursday, December 22nd, 2022

අකිල තෙන්නකෝන් මහජන ආරක්ෂක අමාත්‍යතුමන්ගේ මාධ්‍ය ලේකම් ඉන්දීය ණය ආධාර යටතේ  ශ්‍රී ලංකා පොලිසියට ලබාදීමට නියමිත ජිප් රථ 500න් ප්‍රථම අදියර ලෙස නව ජීප්‍ රථ 125ක් පොලිසියට ලබාදීම අද (22 දා) මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී සිදුවිය. මෙහිදී ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා සංකේතාත්මකව ජීප් රථ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙත ලබා දුන්නේය. මෙහිදී අදහස් […]

More >

සිංහලයනට වන අසාධාරණ  (නොහොත් සිංහලයාගේ බහිනකලාව)  (6වෙනි කොටස)

Thursday, December 22nd, 2022

චානක බණ්ඩාරගේ, සභාපති, සිංහල සංවර්ධන සංවිධානය සිංහලයා වඳ වෙන ජාතියක්?, සිංහල ක්ෂය වෙන භාෂාවක්? 1981 සංගණනයේ ශ්‍රී ලංකාවේ සිංහල ප්‍රතිශතය 74% විය. ශ්‍රී ලංකාවේ අදටත් සිංහලයන් 70% සිටිතැයි බොහෝ දෙනා කියත්. නමුත් එය එසේ යයි පිළිගැනීමට තරම් සාක්ෂි තිබේද? 1970 – 1978 පමණ දක්වා රජයන් ‘පුංචි පවුල රත්තරං’ කියා දැවැන්ත පවුල් සංවිධාන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරවීය. […]

More >

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ හිස් මත්පැන් බෝතල් (වීඩියෝ)

Thursday, December 22nd, 2022

උපුටා ගැන්ම  හිරු පුවත් දින නියමයක් නොමැතිව වසා දමා ඇති හෝමාගම – පිටිපන පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නේවාසිකාගාරයේ හිස්වූ මතපැන් බෝතල් 1000 කට ආසන්න සංඛ්‍යාවක් තිබූ බවට වාර්තා පළවනවා. පසුගිය 19 වනදා එම විශ්ව විද්‍යාලය වසා දැමුණේ නවක වද සිද්ධීන් ඇතුළු විනය විරෝධී ක්‍රියාකාරකම් හේතුවෙන්. පසුව විශ්ව විද්‍යාලයේ උප කුලපති මහෝපාධ්‍ය මහාචාර්ය […]

More >

Court orders immediate arrest of students’ union leader over assault on former Peradeniya VC

Thursday, December 22nd, 2022

Courtesy Adaderana An order was issued by the Peradeniya Magistrate’s Court today (22 Dec.), calling for the immediate arrest of Anuruddha Withanage, the President of the Peradeniya University’s students’ union.  Moreover, the 12 students arrested over the assault on the former vice-chancellor of the University of Peradeniya, Prof. Athula Senarathne and his son were also […]

More >

Cable car project between Pattipola and Boralanda to boost tourism

Thursday, December 22nd, 2022

Courtesy Adaderana President Ranil Wickremesinghe has instructed the relevant officers to formulate a report jointly engaging all government agencies on the resolution of land problems within the Nuwara Eliya district. Wickremesinghe noted that in the event the said report is not presented to him before 04 February 2023, he will take necessary action in this […]

More >

Sri Lanka awaiting assurances from India, China – CBSL Governor

Thursday, December 22nd, 2022

Courtesy Adaderana In an interview with The Hindu, Governor of the Central Bank of Sri Lanka (CBSL) Dr. Nandalal Weerasinghe stated that Sri Lanka is waiting for financing assurances from its bilateral creditors, including India and China, to tap support from the International Monetary Fund (IMF). “We have shared all the information possible with our […]

More >

Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress