ඉහළම වීර සම්මානයෙන් පිදුම් ලැබූ ලක් මෑණියන්ගේ වීර පුතුන් තිස්දෙදෙනා | PWV | Army | Navy | Air Force
Posted on June 1st, 2025

නැණස NENASA 🇱🇰

වීරත්වය කුමක්දැයි ලොවට කියා දුන් අපේ කාලයේ විරුවන් පිළිඹඳ ඔබ කිසිදා නෑසූ කථා එකතුව පරම වීර විභූෂණයෙන් පුදලද විරුවන්ගේ අවසන් මෙහෙයුම් පිළිඹඳව අප විසින් මෙතෙක් ඉදිරිපත් කර ඇති වීඩියෝ සියල්ල මෙතැනින්: “වීරත්වයේ පළමු පාඩම” – අපි කවුරුත් පසුබහින්නෙ නෑ, සේරම ඉවර වෙන්න උඩින් බෝම්බ දාන්න | Kokavil (1990)    • “වීරත්වයේ පළමු පාඩම” – අපි කවුරුත් පසුබහින…   අලිමංකඩ රැකගන්නට මහමුහුදෙන් පැමිණ දියත්කළ වික්‍රමය | Operation Balavegaya 1991 (සජීවී දසුන් සමඟින්)    • අලිමංකඩ රැකගන්නට මහමුහුදෙන් පැමිණ දියත්කළ …   පුනරීන් වැලිකතර රුධිරයෙන් ගිනියම් කළ මාරාන්තික සටන | Battle of Pooneryn (1993)    • පුනරීන් වැලිකතර රුධිරයෙන් ගිනියම් කළ මාරාන…   සහෝදර සෙබළුන්ගේ දිවි බේරන්නට මහ සයුරට බිලිවූ නාවික විරුවන්ගේ කතාව | Heroics Over Chalai (1996)    • සහෝදර සෙබළුන්ගේ දිවි බේරන්නට මහ සයුරට බිලි…   විශේෂ බලකා මහවිරු ලෆීර්ගේ අවසන් මෙහෙයුම – The last attempt to save Besieged Mullativu Camp (1996)    • විශේෂ බලකා මහවිරු ලෆීර්ගේ අවසන් මෙහෙයුම – …   කමාන්ඩෝ විරුවන්ට අවාසනාව කැන්දූ ජයසිකුරු මෙහෙයුමේ මන්නකුලම් සටන | Worst Ever Commando Debacle (1997)    • කමාන්ඩෝ විරුවන්ට අවාසනාව කැන්දූ ජයසිකුරු ම…  

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress