චන්ද්‍රිකා ඡායාරූපවලට අනුව ප්‍රහාර ඉලක්ක වැරදී ගිය ආකාරයක් !
Posted on June 22nd, 2025
Mahinda Pathirana
මෙම වීඩියෝව තුළ ප්‍රහාරයේ නවතම තත්ත්වය, ඉරාන න්‍යෂ්ටික පහසුකම් විනාශ වුනාද නැද්ද යන්න, මේ ගැන ඇමරිකානු සහ ඊශ්‍රායල් බුද්ධි අංශවල මතය, මැදපෙරදිග ප්‍රශ්නය සහ එහි මූල හේතු, ඉරානය යනු කුමක්ද? වැනි බොහෝ කරුණු ආවරණය කර ඇත.