බෞද්ධ නායකයින්ට ආයාචනයක්
Tuesday, June 24th, 2025නහී වේරේන වේරානී, සම්මන්තීධ කුදාචනං. අවේරේනච සම්පත්තී, ඒස ධම්මෝ සනන්තනෝ…. *** වෛරයෙන් වෛරය නොසංසිඳේ, අවෛරයෙන්ම වෛරය සංසිඳේ. මෙය ලෝක ධර්මතාවයකි · මේ ලෝකයේ වෛරයෙන් වෛරය කිසිදා සංසිඳෙන්නේ නැත. වෛර නොකිරීමෙන් පමණක් වෛරය සංසිඳේ. මෙය සදාකාලික සත්‍යයකි. – ගෞතම බුදුන්වහන්සේ බුදු දහම, “ලෝක ආගම්” අතර අහිංසා (අවිහිංසාව) සහ සාමය පිළිබඳ දීර්ඝ හා ශ්‍රේෂ්ඨ සම්ප්‍රදායක් ඇති ආගමකි. […]
More >