ජනපති පුටින්ගේ ආරාධනයට ජනපති අනුර බෑ කිවුවා..- කොළඹ රුසියා තානාපති
Sunday, June 1st, 2025lanka C news රුසියාවේ පැවැති බ්‍රික්ස් සමුළුවට සහභාගී වන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාට තමන් පසුගිය ඔක්තොම්බර් මාසයේදී ආරාධනා කළ බව කොළඹ සිටින ශ්‍රී ලංකාවේ රුසියා තානාපති ලෙවන් ජගර්යන් මහතා සඳහන් කරයි. රුසියානු ජනාධිපති වැල්දීමීට් පුටීන්ගේ ආරාධනාව ලිඛිතව තමන් ජනාධිපති අනුර දිසානායක මහතාට භාර දුන් බවත් නමුත් ඉදිරි මැතිවරණය පැවැත්වෙන නිසා තමන්ට ඊට සහභාගි වීමට […]
More >