භාණ්ඩාගාර කොල්ලය පිළිබඳ වාර්තාව ‘Bed time reading’ සඟරාවක් නොවේ
Wednesday, June 3rd, 2026මාධ්‍ය නිවේදනය රජිත් කීර්ති තෙන්නකෝන් විධායක නිලධාරී ෆ්‍රී ලෝයර්ස් සංවිධානය භාණ්ඩාගාර මංකොල්ලය සැඟවීමට මුදල් අමාත්‍යාංශය බහුවිධ උපක්‍රම දියත් කරලා මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක මංකොල්ලය හෙවත් ඩොලර් 2,509,430 ක මුදලක් තුන්වන පාර්ශවයක් අතට පත්වීම සඟවා ඉතිහාසයෙන් මකා දැමීමට මුදල් අමාත්‍යාංශය ලැජ්ජා සහගත උත්සාහයක නිරතව ඇතැයි ෆී ලෝයර්ස් සංවිධානය පවසයි. මුදල් අමාත්‍යාංශය පාර්ලිමේන්තුවේ මුදල් කාරක […]
More >