මහාභාණ්ඩාගාර- මහබැංකු මංකොල්ලය සම්බන්ධයෙන්විමර්ශනකිරීම හා මෙවැනිතත්වයක්යළි ඇතිවීම වලක්වාගැනීමසඳහා සුදුසුපියවරයෝජනාකිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක්පත්කිරීම සඳහා වන යෝජනාවයි.
Monday, June 15th, 2026ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න නීතිඥ අතුල ද සිල්වා සම කැඳවුම්කරු – ෆ්‍රී ලෝයර්ස් සංවිධානය අතිගරු අනුර කුමාර දිසානායක මැතිතුමා,ජනරජයේ ගරු ජනාධිපතිතුමා,ජනාධිපති කාර්යාලය, කොළඹ 1. ගරුජගත්වික්‍රමරත්නමැතිතුමා,ගරු කතානායකතුමා,පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර. අතිගරු ජනාධිපතිතුමනි, ගරු කතානායකතුමනි, මහා භාණ්ඩාගාර – මහ බැංකු මංකොල්ලය සම්බන්ධයෙන් විමර්ශන කිරීම හා මෙවැනි තත්වයක් යළි ඇතිවීම වලක්වා ගැනීම සඳහා සුදුසු පියවර යෝජනා කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක […]
More >