ඩො.මි. 2.5 භාණ්ඩාගාර මංකොල්ලය මුදල් කාරක සභාව කල් ගැනීම සඳහා මෙවලමක් ලෙස භාවිතා වෙමින් තිබෙනවා
Tuesday, June 9th, 2026පුවත්පත් නිවේදනය රජිත් කීර්ති තෙන්නකෝන් 2026 ජූනි 9 භාණ්ඩාගාරයේ ඩො.මි. 2.5 ක මුදලක් තුන්වන පාර්ශවයක් අතට පත්වීම සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු මුදල් කාරක සභාව විසින් සිදුකරන විමර්ශන ක්‍රමවේදය, තම වැරද වසා ගැනීමට අවශ්‍ය කාලය ලබාගැනීම සඳහා මහ බැංකුව හා භාණ්ඩාගාරය විසින් යොදාගනිමින් සිටින බව ෆ්‍රී […]
More >