සිංහල බෞද්ධ ජාතිය උපන් පොසොන් දෙපෝ දිනය දැන්වත් මේ රටේ ජාතික දිනය වශයෙන් ප්‍රකාශ කළ යුතුය.
Tuesday, June 30th, 2026Dr Sudath Gunasekara මා එසේ පවසණුයේ මේ රටේ ජාතික දිනය විය යුත්තේ සිංහල බෞද්ධ ජාතිය උපන් පොසොන් දෙපෝ දිනය මිස, අධිරාජ්‍යවාදීන් විසින් අප හිසමත පැටවු කිසිම ස්වාධීනත්වයක් නොලැබුණු ව්‍යාජ නිදහස් දිනයැයි කියන ජෙන්නිග්ස්ගේ බිරිඳගේ උපන් දිනය වන පෙබරවාරි 04 නොවන නිසාය . දේශමාන්‍ය ආචාර්‍ය සුදත් ගුණසේකර. අග්‍රාමාත්‍ය සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියගේ හිටපු ස්ථිර ලේකම් සහ ශ්‍රී […]
More >