Ana Ocean ගල් (අළු) අඟුරු නැව ගොඩබෑමක් නෑ. -ගල් අඟුරු සැපයුම්කරුවන්ට නියමිත මුදල් ගෙවා නෑ
Wednesday, June 17th, 2026ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, නීතිඥ අතුල ද සිල්වා,සම කැඳවුම්කරු – ෆ්‍රී ලෝයර්ස් සංවිධානය හදිසි මිලදී ගැනීමක් ලෙස මෙ.ටො. එකකට ඩොලර් 142 ක් බැගින් ගෙවීමේ පොරොන්දුව මත ගෙන්වා ගත්, ගල් (අළු) අඟුරු නැවක් ගොඩබෑමකින් තොරව ජූනි 16 (ඊයේ) ඉන්දියාවේ විශාකාපට්ටම් බලා පිටත්ව ගොස් ඇත. Ana Ocean නැව නොරොච්චෝලේ වෙත ගල් අඟුරු රැගෙන විත් ගොඩබෑම් සිදු නොකළ දෙවන […]
More >