ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකික ශිෂ්‍ය භික්ෂුන්වහන්සේලාගේ අධ්‍යාපනික පහසුකම් වැඩි දියුණු කිරීම පිණිස පරිගණකනව බහු මාධ්‍ය උපකරණ ස්මාට් බොර්ය් මුද්‍රණ යන්ත්‍ර, මේස පුටු ඇතුළු නවින උද්‍යාපන උපකරණ ප්රදානයකිරිමක් දඹුල්ල රාජමහා විහාරිිය වල ගම්බා පිරිවනේදි සිදුවිය
Posted on June 5th, 2026
මහින්ද උදයසිරි දඹුල්ල
ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකික ශිෂ්‍ය භික්ෂුන්වහන්සේලාගේ අධ්‍යාපනික පහසුකම් වැඩි දියුණු කිරීම පිණිස පරිගණකනව බහු මාධ්‍ය උපකරණ ස්මාට් බොර්ය් මුද්‍රණ යන්ත්‍ර, මේස පුටු ඇතුළු නවින උද්‍යාපන උපකරණ ප්රදානයකිරිමක් දඹුල්ල රාජමහා විහාරිිය වල ගම්බා පිරිවනේදි සිදුවිය
ශ්‍රී ලංකික ශිෂ්‍ය භික්ෂුන්වහන්සේලාගේ අධ්‍යාපනික පහසුකම් වැඩි දියුණු කිරීම පිණිස ඉන්දියානු රජයේ අධයපන ආධාර වැඩසටහන යටතේ සිදුකල අධ්‍යාපන උපකරණ ප්රධායනක් අද 2026 ජුනි මස 04 වෙනි දින දඹුල්ල ශ්‍රි වලගම්බා පිරිවෙනේ සිදුවිය එහි අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍ය භික්ෂුන්වහන්සේලාගේ අධ්‍යාපනික පහසුකම් වැඩි දියුණු කිරීම පිණිස පරිගණකනව බහු මාධ්‍ය උපකරණ ස්මාට් බොර්ය් මුද්‍රණ යන්ත්‍ර, මේස පුටු ඇතුළු නවින උද්‍යාපන උපකරණ ප්රදානයකිරිමක්
2026 ජුනි මස 04 වෙනි දින ප.ව. 2.00ට දඹුල්ල රාජමහා විහාරිය ශ්‍රී වලගම්බා පිරිවෙනේදී ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය මේ අවස්ථාවට කොමසාරිස් තුමා ඇතුළු ඉන්දිය දූත පිරිසක්ද සම්බන්ධ විය
. මේ අවස්ථාවට දඹුල්ල රාජ මහා විහාරයේ විහාරාධිපති අස්ගිරිය විහාරවාසි අස්ගිය චන්දානන්ද පාසලේ විදුහල්පති ආචාර්ය ගොඩගම මංගල නායක හිමියන් හා දඹුල්ල රාජමහා විහාරයේ බාරකාර නායක හිමියන්වන දඩුබැදිරුප්පේ මංගල නායක හිමියන් ඇතුලු වල ගම්බා පිරිවනේ ආදාර්ය මණ්ඩලය සමග ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා සම්බන්ධ විය
මේ අවස්ථාවට සම්බන්ධ වු ඉන්දිය කොමසාරිස් තුමාගේ සම්පුර්ණ කතාව එවා ඇත
එහිදි එතුමා. පැවසුවේ මේ දඹුල්ල විහාරයට පැමිණි තුන්වන අවස්ථාව බවත් ඒ අවස්තාවන්වලදි තම සිත නිවිමට පත්වන බවත් පැවසිය අද දින යේදි තොරතුරු තාක්ෂණ උපකරණ පිරිවනකය පරිත්‍යාග කිරිමට ලැබිම පිලිබදව සතුටට පත්වන බත් සියවස් ගනනාවක් බුදුදහම ඉගැනිවිමට පැවැතිමත් උපකාරිබව මම සිතනවා
එසේම පසුගිය වෙසක් රාජ්‍ය උත්සයේදි ඉන්දිය බෞද්ධ උරුමය පිලිබදව අදහසක් ඉදිරිපත් කිරිමට මට හැකිවිය
මැතකදි අපේ ඉන්දිය අගමැතිවරයාගේ ලංකා ගමනේදි අප අතර සම්බන්ධය හා අප සම්බන්ධතා වන්හි උරුමය පිලිබදව අදහස් දැක්විය එහිදිඅගමැති වරයා ඉන්දිය ආධාර යටතේ විහාර පිරිවන් දියුණුවට ආධාර උපකාර කරන්න වු පොරෙන්දුව මේවන විටත් සිදුකරමින් ඇත එතුලින් බෙුදුන් වදාල දහම තව කාලයක් පවතිනු ඇත
එසේම අනුරාධපුර පුජා නගරය ඉදිකිරිමට ආදාර කරන්නද බොද්ධ පත්පත් මුද්‍රණය සහය විමටද අප කටයුතු කරමින් සිටුමි
එසේම අප දෙරට අතර සාමය සමගිය ඇතිකරමින් ජනතාව අතර අනොන්‍ය විස්වාසය ගොඩ නැගෙන ලෙස කටයුතු කිරිමට අප කටයුතු කරමු
වැනි අදහසක් දැකිවිය
අදහස් දැක්වු ගොඩගම මංගල නායක හිමියන් අපි දෙරටක වුවුද එක මුහුණුවර ශරිරතත්වයන් සහිත සමිප මිනිසුන් බවත් බුදුදහ ඉගන ගන්නා භික්සුන්ට මේකල පරිත්‍යාගය පිලිබදව ස්තුතිවන්ත වනබව පැවසිය වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ මේවන විට රා්‍ය නොවන ංවිධාන භික්සුව හා භික්ෂු විනය සොයමින් සිටින බවත් එබවින් නගර ආරණ්‍ය වාසි භික්සුන් ලෙස මේ තත්වය සතයකට පත්කරගන්න නම් ඉවසිමෙන් සිටිය යුතු බවද පැවසිය ලංකාවේ බිකසුන්ට අත්ව ඇති තත්වය පිලිබදව ලෝක වෙසක් දිනය සදහා චිනයේ පැවැති බෞද්ධ සම්මේලනයට පැණි පිරිස්ද කතා කල බවත් මේ දිනවල රටේ බොදුවන් හා බෞද්ධ භික්සුන් ඉලක්ක ගතව සිදුකරන කටයුතු වලින් නාගරික භික්ෂුනට වඩා ලමිබද භික්ෂුන් පිඩාවට පත්ව ඇතිබවත් ඉවසිමෙන් විනය ගරුකව නව තාක්ෂණය බාවිතා කරමින් අධ්‍යාපනය ලබන ලෙස ද අදහස් දැකිවිය.