Author Archive for තේජා ගොඩකන්දෙආරච්චි
Friday, October 5th, 2018
තේජා ගොඩකන්දෙආරච්චි ‘ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ….’ යනුවෙන් වන කවිය කුඩා කල කට පාඩම්කල අපි දැන් එහි අරුත ප්‍රායෝගිකව අත්විඳිමින් සිටින්නෙමු. රටේ ඇති උතුරායන ප්‍රශ්න සමුදාය ගැන යලි යලිත් කිවයුතු නොවේ. ‘රාජපක්ෂලාගේ කාලයේ තරම් රටේ ප්‍රශ්න තියෙනවාදැ’යි අසමින් පාලක පක්ෂයේ දේශපාලකයන් හදාගන්නට දඟලන්නේ ජනතාවගේ නොව තමන්ගේම සිතය. රාජපක්ෂටත් කලින් රට පාලනයකල විවිධ කණ්ඩායම් සිටි […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | No Comments »
Sunday, March 25th, 2018
තේජා ගොඩකන්දෙආරච්චි මේ දිනවල යහපාලන රජයට තිබෙන ප්‍රශ්න ගොඩට පාසල්වල විෂය ධාරාවට ‘සමලිංගික අධ්‍යාපනය’ ගැන උගන්වන්නට යනවාය කියමින් තවත් අලුත්ම ප්‍රශ්නයක් එකතු වී තිබේ. සති කිහිපයකට පෙර අම්පාරේදී ‘සිංගල් කොත්තුවක් දමන්න’ කියා පැවසූ දේ ‘සිංහල කොත්තුවක්’ යනුවෙන්ද, මස් හොදි උකු බවට පත්කරන්නට, සාමාන්‍යයෙන් පොල්කිරි වෙනුවට ඕනෑම කඩයක යොදාගන්නා කෝන් ෆ්ලවර් (Corn Flour) දිය නොවූ ගුලියක් […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | 3 Comments »
Sunday, March 11th, 2018
තේජා ගොඩකන්දෙආරච්චි පුද්ගලිකව සිදුවන සිද්ධීන් දේශපාලනික දෘෂ්ඨි කෝණයෙන් දකින්නට තැත් කරනවිට මෙවැනි විනාශයන් සිදුවේ. මෙය එක ජන කොටසකට පමනක් අදාල නොවේ. සෑම ජනවර්ගයකටම අයත් දේශපාලකයන් තම තමන්ගේ බලය තහවුරු කරගන්නට දරන උත්සාහය තුල සැම විටම අපයෝජනය වනුයේ ‘තමන්ගේ වරිගයේ’ සාමාන්‍ය මිනිසුන්ය. ප්‍රභාකරන් ඇතුලු ඔහුගේ සගයන් ඉදිරියට ගෙන ආවේ එකල රාමනාදන්ලා, චෙල්වනායගම්ලා විසින් සාමකාමී විරෝධතාවන් තුලින් […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | 1 Comment »
Saturday, February 17th, 2018
තේජා ගොඩකන්දෙආරච්චි මාස එකහමාරක් තිස්සේ බලා සිටි පලාත් පාලන මැතිවරණයත් අවසන් වූයේය. දැන් ඉතින් මෙහි ප්‍රතිඵල ගැන සමාජ ජාලා තුල විවිධ පිරිස් විවිධාකාරයෙන් අදහස් හුවමාරු කරගනිති. තමන් අගය කරන පක්ෂයට චන්දය නොදී, වෙනත් පක්ෂවලට චන්දය දුන් අය ‘බත් කන මී හරකුන්’ ලෙස හඳුන්වන්නට යම් පිරිසක් ඉදිරිපත් වීමද අනුමත කිරීම අසීරු, මේ කතා කරන්නේ තමන්ගේම ජනතාව […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | No Comments »
Saturday, February 3rd, 2018
තේජා ගොඩකන්දෙආරච්චි පලාත් පාලන මැතිවරණයට ඇත්තේ තවත් දින හයක් පමනි. මේ වනවිට සියලු පක්ෂ තම උපරිම උත්සාහය යොදාගෙන තම චන්ද සටනේ නියැලෙති. මේ මැතිවරණ වේදිකා මත ඇසෙන කතාවන්හි, බලය ලබා ගැනීම අරභයා ඒ මේ අතට මඩ ප්‍රහාර එල්ල කරගැනීම මිස වෙනත් දෙයක් ඇසෙනුයේ කලාතුරකිනි. උදාහරණ ලෙස, පලාත් පාලන ආයතනවල කාර්යභාරය? පලාත් පාලන ආයතන සක්‍රීය වන්නේ […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | No Comments »
Sunday, January 28th, 2018
තේජා ගොඩකන්දෙආරච්චි මේ දිනවල ශ්‍රී ලංකා වාසීන්ගේ කතාබහට ලක්වන වැදගත්ම මාතෘකාව වනුයේ පෙබරවාරි 10 වන දිනට එලඹෙන පලාත් පාලන මැතිවරණය බවට විවාදයක් නැත. වෙනදාට වැඩියෙන් මෙවර මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධව දැඩි නීති රීති පැනවී ඇත. ඒ මැකෝගේ පාර්ශ්වයෙනි. නමුත් රජය පර්ශ්වයෙන් එම නීති තුල ඇති සිදුරු තුලින් රිංගා යමින් තම තමන්ගේ ප්‍රචාරණ කටයුතු කරන්නට උත්සාහ […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | No Comments »
Monday, January 22nd, 2018
තේජා ගොඩකන්දෙආරච්චි රටේ හැම තැනකම කලබලය. දේශය පාලනය කිරීමට ජනතාව විසින්ම තෝරාපත්කර, උත්තරීතරයට යැවූ උත්තමයින් සභාව මැද ඇඳිවත ඔසවාගෙන ගුටි ඇනගනිති. ඒ අතර ඌව පලාතේ මහඇමති විසින්, විදුහල්පතිවරියක තම නිළ නිවාසයට ගෙන්වා, දණ ගස්වා, තමන්ට වැඳ නමස්කාරකර, සමාව ගන්නට සලස්වා ඇත්තේ ඈ විසින් පාසලට සිසුන් ඇතුලත් කරගැනීමේ නීත්‍යානුකූල පටිපාටියට වැඩකල වරදටය. මෙවන් සිදුවීමක් සිදුවූ ප්‍රථම […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | 2 Comments »
Sunday, January 7th, 2018
තේජා ගොඩකන්දෙආරච්චි ඇමරිකානු රූපවාහිනී නාලිකාවක් විකාශය කල වැඩ සටහනක් නැරඹීමි. එහි, සුදු ජාතික යුවලක් තම දියණියගේ පෙම්වතා තමන්ට හඳුන්වා දෙනතුරු භෝජන ශාලාවක පෙරෙත්ත වෙති. පෙම්වතා එතැනට පැමිනෙනු පෙනේ. ඒ දුටු දෙමව්පියෝ බෙහෙවින් කලබල වෙති. ඊලඟට තම දියණිය සහ බිරිඳ සමග යම් වචන කිහිපයක් හුවමාරු කරගත් පියා එතැනින් පිටව යයි. තුෂ්නිම්භූතව සිටින තරුණයා ලඟට පැමිනෙන මව, […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | 2 Comments »
Wednesday, December 27th, 2017
තේජා ගොඩකන්දෙආරච්චි නව වසරේ පෙබරවාරි මාසයේදී පැවැත්වෙන ශ්‍රී ලංකාවේ පලාත් පාලන මැතිවරණය දෙස දැන් සියල්ලෝම ඉතා උනන්දුවෙන් බලා සිටිති. එක අතකට හිටපු ජනාධිපතිවරයා සඳහන් කල පරිදිම එය තෙවසරක් වයසැති යහපාලන රජයේ ජනප්‍රියත්වය උරගා බැලෙන ජනමත විචාරණයක්ද වනු ඇත. මෙවර නව සීමා නිර්ණයන් යටතේ, වැඩි කාන්තා අපේක්ෂක ප්‍රතිශතයක්ද සහිතව පැවැත්වීමට නියමිත මෙම පලාත් පාලන මැතිවරණය එක […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | No Comments »
Sunday, December 17th, 2017
තේජා ගොඩකන්දෙආරච්චි ඉඩෝරයක් නිමවී, ලඟ එන වැසි සමය ගැන අපේ වැඩිහිටියන් අනාවැකි කියනුයේ සවස් යාමයට දෙසවන් පුරවන ගෙම්බන්ගේ හඬ අනුවය. මේ වන විට වසර තුනකට ආසන්න කාලයක් ඉඩෝරයට හසුව තිබූ මැතිවරණ භූමියට ඇදහැලෙන්නට නියමිතව ඇති පලාත් පාලන වර්ෂාවට පෙර, දැන් දැන් අපේ හෙවත් හුදී ජනතාවගේ දෙසවන්, දේශපාලක ගෙම්බන්ගේ බක බකයෙන් පිරෙමින් පවතී. නමුත් මේ දෙපා […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | No Comments »
Saturday, November 25th, 2017
තේජා ගොඩකන්දෙආරච්චි බැඳුම්කර කොමිසමට සාක්ෂි ලබා දීමට අගමැතිවරයා කැඳවීම පිලිබඳ පුවත මේ දිනවල රටේ දේශපාලන කතාබහ අතර ප්‍රධාන තැනක් ගනී. නව ව්‍යවස්ථාව සම්බන්ධ කතිකාවන්ගෙන්ද අඩුවක් නැත. ඒ පිලිබඳව ජනතාව අතර විවිධ මත ගැටුම් ඇතිවෙත්දී, උතුරු පලාත් මහ ඇමතිවරයා විසින් පාසලක පැවති උත්සවයකදී ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කිරීම, එම මත ගැටුම් තීව්‍ර කිරීමට හේතුවක් විය. නමුත් […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | 1 Comment »
Saturday, November 18th, 2017
තේජා ගොඩකන්දෙආරච්චි අප කැමති වුවත්, අකමැති වුවත් රටේ සෑම දෙයකටම දේශපාලනය ගෑවී ඇත. මෙසේ දේශපාලනීකරය වූ ශ්‍රී ලාංකික ඉතිහාසය හරහා හමාගිය කුණාටු බඳු සිදුවීම් ජාලයක මතක සටහන් මේ මාසයේ යෙදෙන නිසා, ඉල් මස යනු ශ්‍රී ලාංකික දේශපාලනය පිලිබඳව නැවත විමසා බලන්නට ජනතාව පොළඹවන සුලු මාසයකි. ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ ඉල් විරු සමරු දෙකකි. එකක් ජනතා […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | 2 Comments »
Tuesday, October 31st, 2017
තේජා ගොඩකන්දෙආරච්චි ව්‍යවස්ථාව නම් කඩදාසි ගොන්න පිලිබඳව මේ දිනවල ඇතිවූ කතාබහ බොහෝය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු අදාල රටේ රටවැසියන්ගේ යහපැවැත්මට බලපාන, පාලකයන් විසින් අනුගමනය කරමින් ස්ථාපනය කලයුතු යම් ප්‍රතිපත්තීන් අඩංගු වැදගත් ලියැවිල්ලකි. ඕනෑම සාමාන්‍ය රටවැසියෙකුට, ව්‍යවස්ථාවක් ඔස්සේ සහතික කරනු ලබන තම අයිතිවාසිකම් පිලිබඳව හැඟීමක් තිබීම වැදගත්ය. නමුත් වසර විස්සකට වඩා රටේ විවිධ පලාත්වල, විවිධ ජීවනෝපායයන්හි නිරතවන […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | 1 Comment »
Tuesday, October 17th, 2017
තේජා ගොඩකන්දෙආරච්චි ශ්‍රී ලංකාවේ වැස්ස හා නියඟය මාරුවෙන් මාරුවට රට කළඹවා දමන්නාක් මෙන්, විවිධාකාරයේ මිනිස් ලේ ධාතුව කුපිත කරවන වර්ගයේ පුවත් විසින් දේශපාලනික වායුගෝලයද කළඹවා ලයි. මේ දිනවල මෙසේ කතාබහට වඩාත්ම ලක්වූ කාරණා නම්, මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට පවරා දීමට එරෙහිව පැවති විරෝධතාවකදී සහකාර පොලිස් අධිකාරීවරයෙකු විසින් මාධ්‍යවේදියෙකුගේ කණට ගැසූ පුවතත්, පසුගිය ජනාධිපතිවරණයේදී ජයග්‍රහණයකල, හංසයා […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | 2 Comments »
Tuesday, October 3rd, 2017
තේජා ගොඩකන්දෙආරච්චි ශ්‍රී ලංකාවට ඇතුලුවී සිටින රොහින්ග්‍යා සරණාගතයින් පිරිස පිලිබඳ ප්‍රශ්නය මේ වන විට රට තුල දැඩි කතාබහට ලක්ව ඇත. රට තුල පමනක් නොව ජාත්‍යන්තරය තුල පවා මෙය මහත් ආන්දෝලනයකට තුඩු දී තිබුනේ රොහින්ග්‍යාවරුන් ජීවත්වන රට වන මියන්මාරයේ නායිකාව වූ අවුන් සාං සුකී එක්සත් ජාතීන්ගේ 72 වන සැසිවාරයට සහභාගී නොවන බවට පලවූ පුවතත් සමගය. ඉතින් […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | No Comments »
Wednesday, September 27th, 2017
තේජා ගොඩකන්දෙආරච්චි එක්සත් ජාතීන්ගේ 72 වන සමුලුවට සහභාගි වනු පිනිස සිය දරු පවුලම රැගෙන නිව්යෝක් නගරයට ගොස් සිටින චතුරිකාගේ ජනාධිපති තාත්තා, රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා සමග නිස්කාන්සුවේ ගත් සෙල්ෆි ඡායාරූප රන්ජන්ගේ ට්විටර් ගිණුමේ දක්නට තිබිනි. ඔහේ කට වාචාල කමට සිතට ආවක් කියවන රන්ජන් නීතීඥවරුන්ට හා විනිසුරුවරුන්ට එරෙහිව පැවසූ කතාවන් සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ගයකට යන්නට ශ්‍රී ලංකා […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | 1 Comment »
Wednesday, September 20th, 2017
තේජා ගොඩකන්දෙආරච්චි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ වැඩිමහලු දියණිය වන චතුරිකා සිරිසේන විසින් රචනා කරන ලද ‘ජනාධිපති තාත්තා’ නම් කෘතිය පසුගියදා දොරට වැඩියේය. මීට සමගාමීව කතුවරිය විසින් පවත්වන ලද විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල සම්මුඛ සාකච්ඡාවන් බොහෝ ගණනක්ද දක්නට ලැබිනි. නවකතාව (ඈ කියන පරිදි එය ‘චරිතප්‍රධානයක්’ නොව නවකතාවක ස්වරූපයෙන් ලියැවුනකි) දොරට වැඩීමට දින දෙක තුනකට පෙර, චතුරිකා සිරිසේනගේ […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | 1 Comment »
Monday, September 11th, 2017
තේජා ගොඩකන්දෙආරච්චි මහවැසි, ගංවතුර හා නායයාම් මෙන්ම නියඟය හා දුර්භික්ෂයද අපේ රට ගිල ගන්නේ මාරුවෙන් මාරුවටය. එක නිමේෂයකදී ලක්ෂ ගණන් ජනතාව බීමට වතුර පොදක් නැතිව, ඉරි තැලුන බිම්කඩක අතරමං කරන සොබා දහම, ඊලඟ නිමේෂයේදී මහා සැඩ පහරක වෙසින් පැමින ජනතාව ගිලගනී. කලට වැසි ලැබ, කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිතව තිබූ රටක් මෙවන් තත්වයකට ඇද වැටුනේ කෙසේද? ඒ අතර […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | 3 Comments »
Friday, August 4th, 2017
තේජා ගොඩකන්දෙආරච්චි මේ දිනවල රටේ සැමගේම අවධානය යොමුවී ඇත්තේ විදේශ කටයුතු පිලිබඳ අමාත්‍ය රවි කරුණානායකගේ කතා වස්තුව දෙසටය. එය බරපතල කාරණයකි. ඔහු මේ හොරකමට හවුල් වූයේ රටේ මුදල් ඇමතිවරයා වශයෙන් සිටියදීය. රටක මුදල් ඇමති යනු ජනතා ඇස වඩාත්ම වුවමනාවෙන් යොමුවී තිබෙන පුද්ගලයාය. ඒ, රටක ජනතාවගේ ජීවිතවල හැඩතල නිර්මාණය වනුයේ මුදල් අමාත්‍යවරයා විසින් වසරකට වරක් නොවැම්බරයේ […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | No Comments »
Saturday, July 29th, 2017
තේජා ගොඩකන්දෙආරච්චි 2015 ජනාධිපතිවරණයට පෙර ප්‍රචාරණ වේදිකාවල පැවැත්වූ කතාවලදී, රනිල් වික්‍රමසිංහ විසින් උපහාසයෙන් සිනාසෙමින් පැවසුවේ මහින්ද රාජපක්ෂ විශ්‍රාම සුවයෙන් පසුවෙද්දී, තමන් විසින් හම්බන්තොට වරාය නැව්වලින්ද, මත්තල, ගුවන් යානාවලින්ද පුරවන බවය. නමුත් එසේ පුරවන්නට නැව්ද, ගුවන් යානාද ගෙනෙන්නේ කෙසේද කියා ඔහු පැවසුවේ නැත. නමුත් අද වන විට ඔහු හම්බන්තොට වරාය නැව්වලින් පිරවීමට චීනයට භාර දී ඇත. […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | 4 Comments »
Sunday, July 23rd, 2017
තේජා ගොඩකන්දෙආරච්චි ශ්‍රී ලංකාවේ අද සිදුවන සිද්ධීන් දෙස බලනවිට එය හරියට පෙනෙන්නේ ජිග්සෝ ප්‍රෙහෙලිකාවක කොටස් පරිද්දෙනි. මේ කොටස් එකිනෙක නියම පරිදි ගලපාගෙන, නිම තැන තබා ගන්නේ නැතිව, අද රටේ නියම තත්වය පෙන්නුම් කරන චිත්‍රය සම්පූර්ණ නොවෙයි. එමෙන්ම මේ කැබලි වෙන වෙනම තිබෙනවාට වඩා, එක කැබැල්ලක් හෝ මග හැරුනොත් එම අඩුපාඩුව වඩාත් නෙතට ලක්වන මුත්, එක […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | 2 Comments »
Saturday, July 15th, 2017
තේජා ගොඩකන්දෙආරච්චි මෑතකදී පොළොන්නරුවේ පැවති උත්සවයකදී, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සුපුරුදු පරිදි අනාගත කාලයට වලංගුවන පරිදි කතාවක් කලේය. ඒ කුමන අභියෝග ආවත් මාතෘභූමිය සහ ආණ්ඩුව ඉදිරියට ගෙන යන බවයි. මාතෘ භූමිය කෙසේ වෙතත් ආණ්ඩුව නම් කෙසේ හෝ ඉදිරියට ගෙනයාම පිලිබඳ අප විචිකිච්ඡාවක් තබා නොගත යුතුය. රටේ මෙපමන ප්‍රශ්න තිබියදී යලිත් වරක් ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු සහ වෙනත් […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | 3 Comments »
Tuesday, July 4th, 2017
තේජා ගොඩකන්දෙආරච්චි වරක් මම රසවත් කතාවක් ඇසීමි. රුසියාවෙන් අභ්‍යාවකාශයට යානාවක් යැවූ බවත්, ඇමෙරිකාවෙන් චන්ද්‍රයා මතට යානාවක් යැවූ බවත්, ශ්‍රී ලංකාවේ දේශපාලකයෙකු ඉදිරියේ මාධ්‍යවේදියෙකු පවසයි. ඊට දේශපාලකයාගේ ප්‍රතිචාරය වන්නේ ‘අපේ ඉලක්කය සූර්යයා මතට යානාවක් ගොඩ බස්සන්න‘ යන්නය. ‘සූර්යයා මත ඇති අධික උෂ්ණත්වය නිසා ඒ මතට යානයක් ගොඩබස්සවන්න පුලුවන් වේවිද? ‘ කියා මාධ්‍යවේදියා ප්‍රශ්න කරයි. එවිට දේශපාලකයා […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | 2 Comments »
Sunday, June 25th, 2017
තේජා ගොඩකන්දෙආරච්චි හමුදාව ලවා කුණු කසල ඉවත් කරවන්නට තමා අපේක්ෂා කරන බවත්, එය ගෝඨාභය රාජපක්ෂ විසින්ද සිදුකල බවත් පසුගිය දිනෙක සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න පවසා තිබිනි. මේ ‘කුණු කසල‘ යන යෙදුමෙහි ඇත්තේ අප කෙලින්ම දකින දේද නැතිනම් ව්‍යංගර්ථයෙන් කියන යමක් ද කියා සිතුනේ ජුුනි මස 22 දා සයිටම් විරෝධී ශිෂ්‍යයන්ට පොලිස් විශේෂ කාර්ය බලකාය ලවා […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | 1 Comment »
Wednesday, June 21st, 2017
තේජා ගොඩකන්දෙආරච්චි මගේ ආදරණීය ශ්‍රී ලංකාවට කුමක් සිදුවීද? සිදු වෙමින් පවතින්නේද? අද වනවිට මේ වසර තුල වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 63,000 ඉක්මවයි. මින් 42.6% ක් ම බස්නාහිර පලාතෙනි. කිරි – කැකිරි න්‍යාය අනුව ගෙන බැලූ කල්හි කිරි හා කැකිරි යන දෙකම වැඩිපුරම ලැබෙන්නේ බස්නාහිර පලාතටය. නමුත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යවරයාට මේ ගැන කියන්නට නොයෙක් කතා […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | 2 Comments »
Monday, June 12th, 2017
තේජා ගොඩකන්දෙආරච්චි 2015 දී තමන්ට බලය ලබා ගැනීමේදී වත්මන් යහපාලන රජය ඉදිරියට ගෙන ආ එක් ප්‍රධානම කාරණයක් වූයේ මාධ්‍ය නිදහසයි. එමෙන්ම පසුගිය රජය සමයේදී මාධ්‍යවේදීන් ඝාතනය වූ අයුරුද වේදිකාවල සාකච්ඡා වූ සහ අදටත් තමන්ට අවශ්‍ය වෙලාවට ඉදිරියට ගන්නා වූ බරපතල සිදුවීම් විය. නමුත් මේ සියලු හඬා වැලපීම් අනිත් සියලුම කතන්දර වාගේම නිකම්ම චන්ද ගුණ්ඩු බව […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | 1 Comment »
Tuesday, May 30th, 2017
තේජා ගොඩකන්දෙආරච්චි රටට මේ තරම් විපතක් වූ මොහොතක දේශපාලන කරුණු ඇතුලත් වූ ලිපි ලියන්නට මගේ සිත ඉඩ නොදුනි. නමුත් අප රටේ දේශපාලක රැල මේ විපත අස්සේත් නටන නාඩගම් දකිනවිට මෙවන් විපත්වලට මග සාදන්නේත් තම බලය ගැන පමනක් මිස දුර දිග නොබලන දේශපාලකයන්ගේම අත්තනෝමතික තීරණ බව මතකයට නැගෙනු වැලැක්විය නොහැකිය. 2002 වසරේදී මා සේවය කල ආයතනය […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | 4 Comments »
Saturday, May 20th, 2017
තේජා ගොඩකන්දෙආරච්චි සයිටම් විරෝධී උද්ඝෝෂණය සඳහා විහාර මහා දේවී උද්‍යානයට එක්රැස් වූ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට යලිත් සුපුරුදු ප්‍රහාරය එල්ල විය. මේ පිලිබඳ රජයේ මැති ඇමතිවරු තම අදහස් ඉදිරිපත් කලේ මෙසේය. ‘උසාවි නියෝගයකින් තහනම් කරල තියෙද්දි මේ වගේ විරෝධතා කරන්න ආවම පොලිසියට ‘අවම බලය’ යොදවන්න වෙනව’ ‘ජනතාව තම ජන ජීවියතට බාධා කරන විරෝධතාකරුවන්ට වෙඩි තියන්න කියල […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | No Comments »
Monday, May 15th, 2017
තේජා ගොඩකන්දෙආරච්චි වෙසක් සඳ බැස ගියේය. ඒ සමගම රටේ පුලුල්ව කතා බහට ලක්ව තිබුනු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩිගේ සංචාරයද නිමා විය. නරේන්ද්‍ර මෝඩි ලංකාවට ගොඩ බසින්නට පෙර අපේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කඩිමුඩියේ ඉන්දියාවට ගොස් පැමිනියේ කුමකටද යන්න දන්නේ ඔහුම පමනි. ඒ අතර චීන රජයට අයත් සබ්මැරීනයක් ශ්‍රී ලංකාවට පැමිනෙන්නට තැත් කල මුත්, එය හරවා යවන්නට […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | 1 Comment »
Sunday, May 7th, 2017
තේජා ගොඩකන්දෙආරච්චි වැඩ කරන ජනතාව වෙනුවෙන් සමරන මැයි දිනය නිමවී සතියක් ගෙවී ගියේය. ඒ සඳු දින කැම්බල් පිටියේ සිට ‘තමන්ට රටේ සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරන්න ඉඩ දෙන්නැ’යි තම පාක්ෂිකයන්ගෙන් අයැද සිටි රනිල් වික්‍රමසිංහලා, මැයි 5 වන සිකුරාදා වන විට තවත් රුපියල් කෝටි 33 ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත. ඒ තවත් ඇමතිවරුන් […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | 4 Comments »