Author Archive for මතුගම සෙනෙවිරුවන්
Saturday, November 18th, 2017
මතුගම සෙනෙවිරුවන් නව ව්‍යවස්ථාවක් පිළිබඳ යෝජනා තව වරක් යටපත් වී ඇත. පළාත් පාලන මැතිවරණයට දින නියම කරලීම නිසා ව්‍යවස්ථා අතුරු වාර්තාව මදක් පැත්තක තබා තිබෙන බව දක්නට තිබේ.ලබන මාර්තු මාසයේ ජිනීවා මානව හිමිකම් සැසිවාරය නිමිති කොට එය නැවත වරක් කරළියට පැමිණීමට ඉඩ ඇත.කෙසේ වෙතත් යහපාලන රජයේ ඒකායන පරමාර්ථය කුමක් හෝ උප්පර වැට්ටියක් යොදා දෙමළ සහ […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | 2 Comments »
Sunday, November 5th, 2017
මතුගම සෙනෙවිරුවන් බුදුන් වහන්සේ ලංකාවට වැඩම කළ තෙවැනි ගමනේදී සුමන සමන් දෙවියන් ගේ ආරාධනයෙන් සමනොල කන්ද මස්තකයට පිවිස එහි තමන් වහන්සේ ගේ ශ්‍රී පාදය තැබූ බව ඓතිහාසික ජන ප්‍රවාදයන්හි මෙන්ම වංශකතා ප්‍රවෘත්ති වලද දැක්වෙයි.ශ්‍රී පාද මස්තකයට ළඟා වන මාර්ග නවයක් පමණ තිබේ. ඉන් ප්‍රධාන මර්ග දෙකින් එකක් රත්නපුර පළාබත්ගල හරහාද අනෙක හැටන් හරහාද වැටී ඇත. […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | No Comments »
Tuesday, October 24th, 2017
මතුගම සෙනෙවිරුවන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයේ මෙහෙයුම් කමිටු වල අදහස් ඇතුලත් සංක්ෂිප්ත අතුරු වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. එම වාර්තාවට අමතර වශයෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂය හෙළ උරුමය දෙමළ ජාතික සන්ධානය ඒකාබද්ධ විපක්ෂය ඇතුළු පක්ෂ කීපයකම අදහස් ද ඊට අමුණා තිබේ.එක්සත් ජාතික පක්ෂයේ අදහස් මෙම ඇමුණුමට ඇතුලත් කර නොමැති […]
More >
Posted in New Constitution, මතුගම සෙනෙවිරුවන් | No Comments »
Saturday, October 14th, 2017
මතුගම සෙනෙවිරුවන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සෑදීම සම්බන්ධව මහජන අදහස් විමසීමේදී එයට සාක්ෂි ලබා දී තිබෙන්නේ හාරදහසකටත් අඩු සංඛ්‍යාවකි.එයිනුත් උතුරේ සහ නැගෙනහිර රාජ්‍ය නොවන සංවිධාන වලින් ලබා ගත් නියෝජනය අති මහත්ය. ඔවුහු සංවිධානාත්මකව තමන් දරන ජාතිවාදී අදහස් එම කමිටුවට ඉදිරිපත් කර තිබේ. නමුත් මේ රටේ බහුතරයක් වන සිංහල ජනතාව නියෝජනය කරන සංවිධාන වලින් හෝ අස්ගිරි මල්වතු […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | 2 Comments »
Thursday, September 28th, 2017
මතුගම සෙනෙවිරුවන් කන්දක් විලිලා පැටියෙකු වැදුවා යයි කියමනක් ඇත.2016 වසරේ සිටම තටමමින් ඊනියා මහජන අදහස් විමසිමින් සැදුවාය කියන ව්‍යවස්ථා කෙටුම්පතක ඡායාවක් නොහොත් අතුරු වාර්තාවක් එළි දැක තිබේ.මෙම අතුරු වාර්තාවේ සඳහන් කාරණා කීපයක් සැප්තැම්බර 20 වනදා පාර්ලිමේන්තුවට දමා සම්මත කර ගෙන තිබේ. එනම් කාන්තා නියෝජනය සහ කේවල සමානුපාතික නියෝජන ප්‍රතිශතය පිළිබඳ ප්‍රතිපත්තියයි.එහෙත් වාර්තාවේ සඳහන් නොවන දෙයක් […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | 1 Comment »
Tuesday, September 5th, 2017
මතුගම සෙනෙවිරුවන් මානව හිමිකම් කවුන්සිලෙයේ විසිහත් වන සැසිවාර යේදී මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් සිදු කළ වාචික කරුණු දැක්වීමේදී ශ්‍රී ලංකාව යුධ අපරාධ කර ඇති බව උලුප්පා දක්වා ඇත.එම කරුණු දැක්වීම අනුව ශ්‍රී ලංකා රජය සහ ඇමරිකා එක්සත් ජනපදය එක්ව ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කර සම්මත කළහ. එහිදී සංහිඳියාව සහ වගවීම ප්‍රවර්ධනයට කිරීමට එකඟ විය […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | No Comments »
Tuesday, August 15th, 2017
මතුගම සෙනෙවිරුවන් යහපාලන නායකයන් වැඩ්ඩන්ය.ජගත් නායකයන්ගේ ගජ මිතුරන්ය. සාම පරෙවියන්ය. 2015 ජනාධිපතිවරණ චන්දය තබන විට මෙරට ජනතාවගෙන් කොටසක් සිතුවේ එහෙමය.කෝට්ටේ සෝලිස් ශාලාවට රොක්වූ මේ නායකයන්ගිය රජයේ ආලාපාළුවන් ගැන කතා කරද්දී රොද බැඳ ගෙන පස්සෙන් ගිය ජනතාව අද විස්සෝපයෙන්ය. තමන්ගේ මඩිස්සලයට පසුම්බියට තට්ටු වීම ඉවසන්නට හැකිය. බැංකු පිටින් ගිලින හොරු යහපාලනයේ එල්ලී උන්චිලි පදී.රිෂාඩ් බද්යුදීන් ලා […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | No Comments »
Wednesday, July 26th, 2017
මතුගම සෙනෙවිරුවන් පාරම්පරික බීජ කටුගෙට දමා දෙමුහුන් නව බීජ සමග අත්වැල් බැඳගත් රාජ්‍ය කෘෂිකර්ම ප්‍රතිපත්තිය වෙළෙඳ පළ ආර්ථිකය වෙනුවෙන් යලි සකස් වන්නට ආරම්භ වූයේ අසූව දශකයෙන් අනතුරුවය. විවෘත ආර්ථිකය යටතේ රජයේ බිත්තර වී ගොවිපළ වල් පෞද්ගලික අංශයට විකුණා දැමූ පසු බහුජාතික සමාගම් විසින් බීජ ඒකාධිකාරය තමන් සතු කර ගත්හ.කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ දේශපාලනඥයන් වරින් […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | No Comments »
Saturday, July 15th, 2017
මතුගම සෙනෙවිරුවන් පසුගියදා අස්ගිරි මහා විහාරයේ දී රැස්වුණු ත්‍රෛයිනිකායික මහා සංඝ රත්නයේ මූලිකත්වයෙන් රජයට ඉදිරිපත් කරන ලද යෝජනා සංඝ ආඥාවක් බවට පත් විය.මහා සංඝ රත්නය විෂයෙහි එවැනි බලයක් නොමැති බව එන්.ජී.ඕ. බත් බැලයන් සහ දේශපාලන කුක්කන් ද මාක්ස් සරණ ගිය ඇතැම් හිමිවරුන්ද පවසති. සංඝ ආඥාවන් මෑත කාලයේ පමණක් නොව අතීතයේ රජුන්ටද නිකුත් කර තිබේ. […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | 2 Comments »
Sunday, July 2nd, 2017
මතුගම සෙනෙවිරුවන් ලෝක උරුමයක් ලෙසින් සැලකෙන දඹුලූ විහාරය තුළ සිදු වන කටයුතු සහ සංචාරකයන් ගෙන් මුදල් අයකිරීමේ කටයුතු රජයට පවරා ගන එහි පවතින වංචා සහ දූෂණ මැඩීමට ක්‍රියා කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පසුගිය දා ප්‍රකාශ කොට තිබු‚.දඹුලූ රන්ගිරි රජමහා විහාරය අවසාන වශයෙන් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් සන්නසකින් පවරා දෙමින් රාජකාරි […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | 2 Comments »
Thursday, June 22nd, 2017
මතුගම සෙනෙවිරුවන් බුද්ධ වර්ෂ තුන්වන සියවසේ සකස් කරන ලදැයි පැවසෙන ගල් ලෙන් සහිත බෞද්ධ පූජා භූමියක් වන රන්ගිරි දඹුලු රජ මහ විහාරය ලෝක උරුමයක් ලෙසට නම් කරන ලද්දේ 1991 වසරේදීය. මෙලෙස නම් කළ පසු එක්සත් ජාතීන් ගේ සංවිධානයේ යුනෙස්කෝ ප්‍රඥප්තීන් ට අනුව ලෝක උරුම ස්මාරක පවත්වා ගෙන යා යුතුය. ඔවුන් ගේ වාර්ෂික කමිටු රැස්වීම් වලදී […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | 4 Comments »
Friday, June 16th, 2017
මතුගම සෙනෙවිරුවන් ලංකාවත් ඉන්දියාවත් යා කිරීමට දුම්රිය මාර්ගයක් ඉඳි කිරීමට 2007 වර්ෂයේ නිකුත් කරන ලද රජයේ භෞතික සැලැස්ම මගින් යෝජනා කර තිබේ. 2003 වර්ෂයේදී හිටපු විදේශ ඇමති ලක්ෂමන් කදිරගාමර් මහතා විසින් අත්සන් කරන ලද ආසියානු අධිවේග මර්ග පිළිබඳ ජගත් ගිවසුම අනුව මෙරට තැනෙන අධිවේග මාර්ග අවසාන වශයෙන් තලේ මන්නාරම හරහා ඉන්දියාවට සම්බන්ධ වෙයි. ගෝලීය ධනවාදයේ […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | 3 Comments »
Wednesday, May 17th, 2017
මතුගම සෙනෙවිරුවන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා ලංකාවේ පැවැත්වූ ජගත් වෙසක් දින සැමරුම් උළෙලට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සාභාගි වූවා ඇරුණු කොට වෙනත් න්‍යාය පත්‍රයක් එහි නැතැයි ජනාධිපතිවරයා ඇතුළු රජයේ දේශපාලන අධිකාරිය පුන පුනා පැවසූහ. නමුත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරන අන්දමට වෙසක් දින සැමරුමට සමගාමීව ඉන්දීය අගමැතිවරයාගේ දේශපාලන න්‍යාය පත්‍රය හෙළිදරව් විය. එයින් එක් […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | 7 Comments »
Monday, May 1st, 2017
මතුගම සෙනෙවිරුවන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා වෙසක් සමයට ලංකාවට පැමිණෙන බව ද රාජ්‍යතාන්ත්‍රිකව ගනුදනු කීපයක් සිද්දවන බවද දැනට වාර්තා වී තිබේ. බුදුන් වහන්සේ උතුම් තෙමගුල සිහිපත් කරන වෙසක් දිනය බෞද්ධ ජනතාවට අතිශයින් වැදගත් වන අතර එම දිනය ලංකාවේ නිවාඩු දිනයකි. බෞද්ධ කොඩිය ජාත්‍යන්තරව පිළිගනු ලැබ පවතින අතර වෙසක් දිනය නිවාඩු දිනයක් වශයෙන් එක්සත් ජාතීන් […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | 2 Comments »
Sunday, April 2nd, 2017
මතුගම සෙනෙවිරුවන් ලංකාවේ ජාතික වන උයන් අතර මුල් තැනක් හිමිවන විල්පත්තු අභය භූමි සීමාවේ තිබෙන මරිච්චකට්ටු කල්ලාරු වනන්තරයෙන් අක්කර 1080 ක ප්‍රමාණයක් හෙළි පෙහෙලි කර නැවත පදිංචි කිරීම් වලට දුන් පුවත වාර්තාවන්නේ 2014 වසරේදීය.මෙම ඉඩම් ලබාදීම කරනු ලැබ ඇත්තේ මරිච්චකට්ටුව සිලාවතුර ආදී තැන් වලින් අවතැන් වූ මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමේ අරමුණින් යැයි කියැවේ. දැන […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | 2 Comments »
Thursday, March 30th, 2017
මතුගම සෙනෙවිරුවන් ලංකා රාජ්‍යයේ දේශපාලනය අද ඉතාමත් බැරෑරුම් තත්ත්වකට පත්ව ඇත. සිංහල දේශපාලකයන් සියල්ල දෙමළ ජනතාවගේ අත පල්ලනේ වැටීමත් ඔවුන්ගේ දෙමළ නිජ භූමිය පිළිගැනීමත් නිසා ඉන්දීය පදයට නැටවෙන රූකඩ බවට පත් වී තිබේ. මාරුවෙන් මාරුවට බලය ලබා ගනිමින් දෙමළ අභිලාෂයන් සංතර්පණය කරදීම ලංකා දේශපාලනයේ පිළිවෙත වට පත්ව ඇත. 1951 වර්ෂයේ දී අපගේ රාජකීය කොඩියට […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | No Comments »
Friday, March 17th, 2017
මතුගම සෙනෙවිරුවන් සිංහලද්වීපය නොහොත් උඩරට ගිවිසුමේ සඳහන් සිංහලේ ට එල්ලවූ විදේශ ආක්‍රමණ ඉතිහාසය පුරාම නිමක් නැතිය. වරෙක මේ ආක්‍රමණිකයන් රට අල්වා ගත්හ.තමන්ට රිසි පරිදි පාලන පහසුවට බෙදා වෙන්කර ගත්හ. යුරෝපීයන් පෙරදිගට පැමිණීමත් සමගම මේ ආක්‍රමණය නව ස්වරූපයකින් බලවත් විය. මේ නිසා සිංහල රජවරුන්ටද ඇතැම් විට සිදු වූ යේ උඩරට පහතරට වශයෙන් බෙදාගෙන පාලනය කර […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | No Comments »
Tuesday, February 28th, 2017
මතුගම සෙනෙවිරුවන් නිදහසින් පසු ලංකාවේ ආණ්ඩු බලය විවිධ පක්ෂ වල මූලිකත්වයෙන් හෙබවිණි.එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් වරින් වර ආණ්ඩු බලය සිය මූලිකත්වයෙන් ගෙන ගියහ. නමුත් පණහේ දශකයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වශයෙන් එ.ජා.පයෙන් කැඩී වෙන් වී ගිය බලවේගය නිසා තනි ආණ්ඩුවක් පිහිටුවීම උදෙසා සභාග සෑදීමට ප්‍රධාන පක්ෂවලට සිදු විය.1956 මෙන්ම 1960වර්ෂයේද එලෙසම […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | 1 Comment »
Tuesday, January 31st, 2017
මතුගම සෙනෙවිරුවන් සිංහල ජාතිය වසර දෙදහස්පන්සීයක් පුරාවට එක්රැස් කල සංස්කෘතිය ලේඛන ගතව පවතින අවස්ථා දෙකක් ඇත. එකක් නම් ශිලාලිපි සහ මුද්‍රා වන්ය. අනෙක් වැදගත්ම සමුච්චය පුස්කොළ ලේඛනීය සම්ප්‍රදායයි. රටේ ව්‍යවස්ථා පුද පූජා සහ ආඥාවන් මෙන්ම වෙළෙඳ සබඳතාද ප්‍රකට කරවන ශිලාලිපි මෙන්ම සීගිරි කැටපත් පවුරු ගීයෙන් කියැවෙන්නේ ද ජාතියේ සාහිත්‍ය ලෙන්ගතු කමයි.මේ කිසිවක් මිළ කළ […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | 1 Comment »
Wednesday, January 25th, 2017
මතුගම සෙනෙවිරුවන් හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා 1978 සකස් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් විධායක ජනාධිපති ධූරය ඇති කරන ලද්දේ එක් ආසනයකින් එහි චන්ද දායකයන්ගේ බලයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරයෙකු රටේම අගමැති වී නායකත්වයට පත් වීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි යැයි කියමිනි.එය සත්‍යයකි.අගමැති වරයා ධූරයෙන් පහකිරීමටද අගමැතිවරයා ගන්නා සාධාරණ තීරණයන් වුවද පසුබට කිරීමටද පාර්ලිමේන්තුවට හැකිය.1972 ජනරජ ව්‍යවස්ථාව පරිදි අගමැතිවරයා […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | 1 Comment »
Monday, January 16th, 2017
මතුගම සෙනෙවිරුවන් දහතුන් වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය යටතේ තිබෙන බලතල ඉක්‌මවා යන ආකාරයට බලය බෙදන්නට එක්‌සත් ජාතීන්ගේ මහලේකම් වරයාට මහින්ද රාජපක්‌ෂ මහතා පොරොන්දුව සිටි බව වත්මන් ජනාධිපතිවරයා පවසයි. එසේම දෙමළ ජනතාවගේ පාරම්පරික ඉඩම් ඔවුන්ට ලබාදීම පිණිස හමුදා කඳවුරු ඉවත් කරන බවද ඔහුගේ පාර්ලිමේන්තු ප්‍රකාශයේ විය. මහින්ද රාජපක්‌ෂ මහතා එදා එලෙස පොරොන්දු වුවද රටේ ජනතාවගේ පැත්තෙන් […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | 3 Comments »
Wednesday, January 4th, 2017
මතුගම සෙනෙවිරුවන් නව ව්‍යවස්ථා සම්පාදනය තුළින් ලංකාව කෑලි නවයකට කැඩීමට තිබෙන ඉඩකඩ විශාලය.වාර්ගික වශයෙන් මෙලෙස බලය බෙදීම යනු රට අස්ථාවරත්වයට පත් වීමයි. මෙම ප්‍රතිසංස්කරණ දේශපාලනඥයන්ගේ මනෝ විකාරයන් බවට තිබෙන නිදසුන් බොහෝය. විග්නේශවරන් සම්බන්ධන් වේවා. රනිල් වික්‍රමසිංහ මෛත්‍රී පාල සිරිසේන වේවා ඔවුනට තිබෙන වුවමනාව සාමාන්‍ය ජනතාවට නොමැති බව ඔප්පු වී ඇත. ලාල් විජේනායක වැන්නවුන් […]
More >
Posted in New Constitution, මතුගම සෙනෙවිරුවන් | 2 Comments »
Thursday, December 22nd, 2016
මතුගම සෙනෙවිරුවන් ලංකාවේ නැගෙනහිර දිග්භාගය අතීතයේදී හඳුන්වන ලද්දේ දිගාමඩුල්ල යනුවෙනි.අනුරාධපුරය ජය ගන්නට අවශ්‍ය ආහාර සපයන්නට සද්ධාතිස්ස කුමරු දිගා මඩුල්ලට එවූයේ දුර දක්නා නුවණැති කාවන්තිස්ස රජුය.මේ මහා කාර්යයේදී දීඝවාපී මහා චේතිය මුල් කර ගත් අවශේෂ ථූප සංස්කෘතියක් බිහි කරන්නට එතුමා සමත් විය. ඒ නිසාම දීඝවාපීය අවට පරිවාර චේතියන් මෙන්ම ගව්වෙන් ගව්ව විහාරස්ථාන ද සෑම කුඹුරු […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | 2 Comments »
Tuesday, December 13th, 2016
මතුගම සෙනෙවිරුවන් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මූලික අයිතිවාසිකම් නීති මානව හිමිකම් නිතී ආදිය ලංකාවේ රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන්නේ යම් යම් ජගත් සම්මුතීන් වලට අත්සන් තැබීම හේතු කොට ගෙනයි. මේ නීති 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් බලාත්මක විය.මානවයාගේ පැවත්ම සහතික කරන ප්‍රජාතන්ත්‍රීය මූලධර්ම වශයෙන් සළකණු ලබන මෙම නීති ලංකාවේ සමාජයට කෙතරම් දුරට සාධාරණ සහ ස්වීය වශයෙන් […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | 3 Comments »
Monday, December 12th, 2016
මතුගම සෙනෙවිරුවන් දහතුන් වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය යටතේ තිබෙන බලතල ඉක්‌මවා යන ආකාරයට බලය බෙදන්නට එක්‌සත් ජාතීන්ගේ මහලේකම් වරයාට මහින්ද රාජපක්‌ෂ මහතා පොරොන්දුව සිටි බව වත්මන් ජනාධිපතිවරයා පවසයි. එසේම දෙමළ ජනතාවගේ පාරම්පරික ඉඩම් ඔවුන්ට ලබාදීම පිණිස හමුදා කඳවුරු ඉවත් කරන බවද ඔහුගේ පාර්ලිමේන්තු ප්‍රකාශයේ විය. මහින්ද රාජපක්‌ෂ මහතා එදා එලෙස පොරොන්දු වුවද රටේ ජනතාවගේ පැත්තෙන් […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | 1 Comment »
Monday, December 5th, 2016
මතුගම සෙනෙවිරුවන් ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ආගම විග්‍රහ කරන අවස්ථාවේදී බුද්ධ ශාසනයට තිබෙන ප්‍රතිපාදන කුමක්දැයි සඳහන් කර ඇත.එම තත්ත්වයෙහි මූලාරම්භය 1815 සිංහලේ බ්‍රිතාන්‍ය ගිවිසුමයි. ලංකාවේ කිරුළ වෙනත් රාජ්‍යයක අන්‍යාගමික නරපතියකු යටතට පත් කරන ලද අවස්ථාවක එවැනි වගන්තියක් ඇතුලත් කිරීම අත්‍යවශ්‍ය විය. වසර දෙදහස් තුන්සීයක් පමණ සිට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිවු වැදෑරුම් […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | 4 Comments »
Monday, December 5th, 2016
මතුගම සෙනෙවිරුවන් වවුනියා දිස්ත්‍රික්කය මන්නාරම්දිස්ත්‍රික්කය මුලතිව් දිස්ත්‍රික්කය කිලිනොච්චි දිස්ත්‍රික්කය සහ යාපන දිස්ත්‍රික්කය වශයෙන් වර්තමාන උතුරු පළාත පරිපාලනමය පහසුව සඳහා වෙන්කර ඇත.ඉතා පැරණි කාලයේදී රජරට නොහොත් උත්තර පස්සය හෝ පිහිටි රට වශයෙන්මෙය හැඳින්විණ. කනුකිනියා රට මාරච්චි රට ඡාවගච්චේරි රට මඩුවල්ලියා රට බලතඩිරට කුරුදුගමු රට සහ මානාවතු රට යනුවෙන් මේ පළාත බෙදී තිබුණු බව ශ්‍රී ලංකා කඩයිම් […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | 3 Comments »
Wednesday, November 30th, 2016
මතුගම සෙනෙවිරුවන් නීතිය අධිකරණය පිළිබඳ ප්‍රධාන අමාත්‍ය ධූරය දරන වත්මන් අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අය වැය විවාදය අවස්ථාවේ දී මේ රටේ ආගමික අන්තවාදය ගැන කරන ලද ප්‍රකාශය අප මහත් සේ අගය කරමු. ඔහුගේ ප්‍රකාශ ය සම්පූර්ණයෙන්ම ෆේස්බුක් හරහා තිබෙන බැවින් ක්‍රමනුකූලව අධ්‍යනය කරගැන්මට අවස්ථාවක් ද ඇත.අමාත්‍ය වරයා මෙම කතාවේදී මතුකළ ප්‍රධානතම ප්‍රවෘත්තිය […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන්, යහපාලන දුෂණ | 2 Comments »
Sunday, November 6th, 2016
මතුගම සෙනෙවිරුවන් යහපාලන රජය බලයට පත් වීම සහ වසර එකහමාරක කාලයක් තුළ පවත්වාගෙන යෑමේදී ජනතාව ඉදිරියේ ඇති කළ දේශපාලන මුහුණුවර පිළිබඳ නිවරදි තක්සේරුවක් කිරීමට දැන් කාලය පැමිණ ඇත.ජනාධිපතිවරයා ප්‍රකාශ කරන පරිදි ඉතා කුඩා මන්ත්‍රී සංඛ්‍යාවක් තිබූ එක්සත් ජාතික පක්ෂයට රාජ්‍ය බලය රැගෙන දීම සහ ඉන්පසුව කරන ලද නීත්‍යානුකූල නොවන ක්‍රියා රාශියක් ගැන […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | 4 Comments »
Thursday, September 29th, 2016
මතුගම සෙනෙවිරුවන් ලංකා ජාතික සංගමය වටා පෙළ ගැසුණු ලංකාවේ දේශපාලන ප්‍රභූහු ඩී.එස්.සේනානායක මහතා යටතේ සංවිධානයව 1946 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂය පිහිටුවා ගත්හ. බණ්ඩාරනායක මහතාගේ සිංහල මහ සභාව නියෝජනය කළ පිරිසත් මෙයට එක් විය. එය එකල සේනානායක මහතා ලද ජයග්‍රහණයක් විය. ලංකාවට නිදහස ලබා ගැනීමේ අටියෙන් සිංහල දෙමල මුස්ලිම් සියළු පිරිස එක්කාසු කරමින් තැනූ එක්සත් ජාතික […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | 4 Comments »