භෂ්ම කරනලද දම්පල් ප‍්‍රකාශය යළි ලියවමු
Tuesday, January 16th, 2024මතුගම සෙනෙවිරුවන් මතුගම සෙනෙවිරුවන්
More >
|
![]() |
මතුගම සෙනෙවිරුවන් මතුගම සෙනෙවිරුවන්
More >මතුගම සෙනෙවිරුවන් උසාවියක විනිශ්චය ආසනය ඉදිරියට පමුණුවන චූදිතයෙකුට චෝදනාවන් ඉදිරිපත් කල විට ඔහු එය නොදැන සිටීම නිදහසට කරුණක් නොවේ යන්න සාමාන්‍ය පිළිගැනුමයි.වරදක් කල පසු දැන හෝ නොදැනීම යන්න උසාවියට වැදගත් නොවේ. ඒ නිසාම වින්දිතයන් විසින් තමන් වෙනුවෙන් කතා කිරීමට නීතිඥයන් ඉදිරිපත් කරති. අදාල චෝදනාවෙන් නිදහස් කර ගැනීමට අවශ්‍ය නීතිය ගැන ඔවුහු විනිශ්චය කාරවරයා ඉදිරියේ […]
More >මතුගම සෙනෙවිරුවන් දේවානම් පියතිස්ස රජ දවස මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ දූත පිරිස ලංකාවට වැඩම කරන ලද්දේ ධර්මාශෝක අධිරාජයා ගේ ධර්ම දූත මෙහෙවර සම්පූර්ණ කිරීමට යි.මිහින්තලා පුදබිමේ දී සම්මුඛ වූ මෙම දූත පිරිස පිළිබඳව රජු සැබවින්ම කල්තියා දැන සිටින්නට ඇතැයි සිතේ .කාලාන්තරයක් තිස්සේ ශාක්‍ය රාජ වංශයත් සමග මෙරට රජවරුන්ට තිබූ අවිච්ඡින්න සම්බන්ධය මීට හේතුවයි.විඩූඩභ […]
More >මතුගම සෙනෙවිරුවන් ත්‍රිකුණාමලයේ කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බොරලු කන්ද රජමහ විහාරයට අනුමත වූ ඉඩම තහනම් කිරීමට වාචික උපදෙස් දුන් නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන් ට අභියෝග කල පූජ්‍ය පොල්හේන්ගොඩ උපරතන නාහිමියන් ඇතුළු බෞද්ධ බලවේගය නිහඬ කරවන්නට මේ වන විට බොහෝ කටයුතු කෙරෙමින් පවතී.ත්‍රිකුණාමලයේ බෝගස් හතර පුණ්‍ය භූමියේ පැවැත් වීමට නියමිතව තිබූ උපසම්පදා සැමරුම් […]
More >මතුගම සෙනෙවිරුවන් රුහුණු මයා පිහිටි තුන්සිංහලේ රුහුණු රටට අයත් වත්මන් නැගෙනහිර පළාත අතීතයේ දී රෝහණයේ විවිධ රජවරුන් යටතේ පලානය විය.අනුරාධපුරය ද්‍රවිඩ අක්‍රමණ වලින් පීඩිත වන කල්හි සිංහල ජනතාවට එකම පිහිට සැලසූවේ රෝහණ රාජාවලියයි. විශේෂයෙන්ම කාවන්තිස්ස රජුගේ දූර දර්ශී ක්‍රියාකලාපය නිසා මේ ද්‍රවිඩ ආක්‍රමණයන්ට විරුද්ධව නැගී සිටින්නට තරම් සේනා බලයක් රෝහණයේ වර්ධනය විය. පසු කාලීනව […]
More >මතුගම සෙනෙවිරුවන් දැඩි නියන් තත්වයක් හමුවේ උඩවලව ජලාශය සිඳී යෑමත් සමග පරිසරය හා බැඳුණු සංසිද්ධින් රැසක් මේ වන විට කතාබහට ලක් වෙමින් පවතී.දේශගුණික විපර්යාස හමුවේ ඇති වන එල්නීනෝ තත්වයක් මීට හේතු වන බව විද්‍යාඥයන් දක්වා ඇත. අප දන්නා පරිදි අවුරුද්දේ නිකිණි මාසය යනු ඉඩෝර සමයකි. යල් මෝසම් අහවර වි ගොයම් කපා පාගන ලංකාවට සුර්යා […]
More >මතුගම සෙනෙවිරුවන් Lanka Lead News දේවානම් පියතිස්ස රජ දවස සංඝමිත්තා තෙරණින් වහන්සේ ප්‍රමුඛ පිරිස අත ශ්‍රී මහා බෝධීන් වහන්සේ දඹකොළපටුනට රැගෙන පැමිණි පසු අනුරාධපුරයට වැඩම කරන ලද ගමනේ දී තැන්පත් කළ එක් ස්ථානයක් වශයෙන් ප්‍රකට තිස්ස විහාරය එ සමයේ ඉඳි කරන ලද්දකි.යාපනයේ බහුලව තිබූ හිරිගල් යොදා නිර්මාණය වූ තිස්ස විහාර බිමේ ශ්‍රී මහා බෝධි ශාඛා […]
More >මතුගම සෙනෙවිරුවන් තරාදියක් අතේ එල්ලාගෙන ඇස්බැඳගෙන සිටින නීතියේ දෙවඟන වූ කලි අධිකරණයේ ස්වාධීනත්වයේ සංකේතයයි.අධිකරණ විනිසුරුවන් ඉදිරයේ දී සෑම පුරවැසියෙකුම එක සමාන වෙයි.යුක්තිය පසිඳලීම පිණිස විත්තිකරුවන් සහ පැමිණිලිකරුවන් ඉදිරයේ පෙනී සිටින විනිසුරවන් සාධාරණ අපක්ෂපාතී විය යුතු යැයි තිබෙන මතය කෙතරම් දුරට ආරක්ෂා කර ඇත්දැයි අප සිතා බැලිය යුතුය.සිවිල් නඩු අපරාධ නඩු ආදියේ දී විත්තිකරුවෙකුට හෝ පැමිනිලිකරුවෙකුට […]
More >මතුගම සෙනෙවිරුවන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමු වී මෙරටේ ආර්ථික දේශපාලනික ව්‍යුහයට ඉන්දීය මැදිහත් වීම තහවුරු කළ රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවට පැමිණි විගසම සිදු කරන ලද්දේ අනුරාධපුරයට ගොස් අටමස්ථාන නායක ස්වාමීන් වහන්සේලා මුණ ගැසී සංස්කෘතික සාකච්ඡාවකට මුල පිරීමයි.ඉන්දීය බලහත්කාරය ඔස්සේ බලය බෙදීම හරහා රට දෙකඩ වන තත්වයකට තල්ලු විය හැකි බව හොඳින්ම දැන දැන ගිවිසුම් […]
More >මතුගම සෙනෙවිරුවන් මන්නාරම් දිස්ත්‍රික්කය අතීතයේදී හැඳින්වූයේ මන්නාරමය කරඹවලානය හා නෙල්ලිවලානය යනුවෙනි.දහතුන්වන සියවසේ ලියැවුණා යැයි සළකන කඩයිම් පොත් වල මේ බැව් සඳහන්ය. ඊට අමතරව මඩු පෙදෙස මඩුවල්ලියා රට වශයෙන්ද දක්වා ඇත.මෙම පෙදෙස පැරණි පිහිටි රටට අයත් වැදගත් ඓතිහාසික ප්‍රදේශයකි. මෙම පෙදෙස පිහිටි රටින් වෙන්කොට මන්නාරම් නමින් වූ දිස්ත්‍රික්කයට එක් කරන ලද්දේ ඉංග්‍රීසීන් විසිනි. එයට හේතුව […]
More >මතුගම සෙනෙවිරුවන් මුලතිවු දිස්ත්‍රික්කයේ තන්නිමුරුප්පු වසමේ පිහිටා තිබෙන ෙඑතිහාසික කුරුන්දි විහාරය සම්බන්ධව දෙමළ ජාතික සන්ධානයේ මනත්‍රීවරු සමග පැවති සාකච්ඡාවේ දී ජනපතිවරයා කළ ප්‍රකාශය මෙරට ව්‍යවස්ථාදායක බලය අභියෝගයට ලක් කරන්නකි.කුරන්දි අවට පිහිටා තිබෙන නාගචෝල වන රක්ෂිතය 1932 දී දැඩි වන රක්ෂිතයක් ලෙසට ගැසට් කර ඇත. එහි වපසරිය හෙක්ටයාර් 6825 කි. මෙම වන රක්ෂිතය තුළ අක්කර […]
More >මතුගම සෙනෙවිරුවන් සියම් රට භික්ෂූන් වහන්සේලා වඩම්මවා උපසම්පදා කර්මය මෙරට සිදු කර මේ වන විට වසර 270 ක් ගත ව වී තිබේ.මේ නිමිති කොට ගෙන සියම් දේශයෙන් සැපැමිණි භික්ෂූන් වහන්සේලා සියක් නමක් පාද චාරිකාවේ යෙදී සිටිති. උන්වහන්සේලා ගේ මීළඟ අභිප්‍රාය වන්නේ සියම් දේශයෙන් වැඩම කළ උපාලි මහ තෙරුන්වහන්සේ ඇතුළු විසි එක් නම ප්‍රථමයෙන් විවේකව […]
More >මතුගම සෙනෙවිරුවන් කාලයක් නිහඬව සිටි සී.වී. විග්නේශ්වරන් මහතා මෑතකදී සිය කටහඬ අවදි කර තිබෙනු දුටුවෙමි.එහෙත් ඔහු ඉතාමත් ඉක්මනින් යළි නිහඩ විය. ඊට හේතුව ඔහු කරන ජාතිවෘදි ප්‍රකාශ සම්බන්ධව පොලසිපතිට පැමිණිලි කිරීමයි.. උතුරේ මහ ඇමතිව සිටි සමයේ දී විද්‍යුත් මාධයයන්ට පුවත් සපයන පුද්ගලයෙකු ලෙසින් ප්‍රකට සිටි එතුමා කොළඹ මල්පාරේ සිට නැවතත් අරුම පුදුම මතිමතාන්තරයක් දක්වා […]
More >මතුගම සෙනෙවිරුවන් මෙරට ක්‍රියාත්මක කරනු ලබන පුරාවිද්‍යෘ ආඥා පනත ඉතා බලවත්ය.1940 දී යටත් විජිත යුගයේ දී පණවනු ලැබූ මෙම නීතිය අවස්ථා ගණනාවකදී සංශෝධනය වී තිබේ.වර්තමානයේ ද මෙම පනත යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවය මත සංශෝධනයන්ට ලක් කර ඇති නමුදු අදාළ අමාත්‍යවරයා විසින් එම සංශෝධිත පනත මෙතෙක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර නොමැත. ලංකාව පුරා හඳුනාගත් පුරාවිද්‍යාත්මක […]
More >මතුගම සෙනෙවිරුවන් නැගෙනහිර පළාතේ ඉතා වැදගත් ෙඑතිහාසික සිද්ධස්ථානයක් වනුයේ තිරියායේ හිරිගඩු සෑයයි.තපස්සු භල්ලකු වෙළඳ දෙබෑයන් විසින් රැගෙන පැමිණි කේශ ධාතු තැන්පත් කර සැදූ කුඩා ස්ථූපය ප්‍රතිසංස්කරණයට ලක් වෙමින් අදටත් එහි ජීවමාන වෙයි. තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් ලංකාව වෙත පැමිණ ගොඩ බට තැන් ගැන පුවත් කීපයක් වෙයි. ඉන් එකක් නම් තිරියයාට නුදුරු කණිකාර වේලි තොටුපළයි.ගැඹුරු මුහුදකින් […]
More >මතුගම සෙනෙවිරුවන් ලංකාවේ සෞඛ්‍ය සේවයට ඉතා දීර්ඝ කාලීන ඉතිහාසයක් ඇත. අනුරාධපුර සහ මිහින්තලේ නටබුන් ආශ්‍රිතව හමුවන පැරණි රෝහල් වලින් ඒ බැව් සනාථ කළ හැකිය. ඒවායේ කැණීම් වලින් සොයා ගත් සැත්කම් උපකරණ ඉතා විශිෂ්ඨය. සිංහඅඩුව යනුවෙන් හදුන්වන්නේ ඉන් එක් සැත්කම් උපකරණයකි. මේ පන්නයේ සැත්කම් උපකරණ රාශියක් වර්තමානය වන විට බටහිර රෝහල් වලදී සැත්කම් සඳහා භාවිතා […]
More >මතුගම සෙනෙවිරුවන් ලංකාව පුරා සැමතැනකින්ම ෙඑතිහාසික වටිනාකමකින් යුත් පුරාවස්තු රාශියක් හමු වී තිබේ.විහාස්ථාන නටබුන් ශිලා ලේඛන මෙන්ම වාරිමාර්ග නටබුන්ද ඒ අතර වෙයි.මේවායින් ඇතැම් පුරාවස්තු හමු වන්නේ ජනතාව සන්තක පෞද්ගලික ඉඩම් වලය.ඉංග්‍රීසීන් විසින් මුඩු බිම් පනත යටතේ රජයට පවරා ගන්නා ලද ඉඩම් පසුව වතු වැවිලි සඳහාද මධ්‍යම පන්තික පුද්ගලයන්ටද වෙන්දේසි කිරීම නිසා මෙවැනි තත්වයක් උදා […]
More >මතුගම සෙනෙවිරුවන් සී.ඩබ්.ඩබ්.කන්නන්ගර අධ්‍යාපන ක‍්‍රම ආරම්භ වූයේ 1942 දී පමණය.1945 වසරේ නිදහස් අධ්‍යාපන පනත සම්මත වූවායින් පසු ස්වභාෂා සහ ද්වි භාෂා පාසල් සියල්ලේම රජය මූලික කරගත් අධ්‍යාපන ක‍්‍රමයක් ආරම්භ විය 1962 දී පාසල් රජයට පවරා ගැනීමෙන් පසු එවකට තිබූ බෞද්ධ පාසල්ද පරම විඥානාර්ථ පාසල්ද පල්ලි පාසල්ද රජයට ගෙන පොදු අධ්‍යාපන ක‍්‍රමයක් ස්ථාපිත කරන ලදී. බි‍්‍රතාන්‍ය […]
More >මතුගම සෙනෙවිරුවන් අතීත කථාව – රයිගම රාජධානි සමයේ දී වර්තමාන බණ්ඩාරගම අසල වැව් රාශියක් ඉඳි විය.රජුගේ මාළිගය පිහිටි භූමියේ පිහිටි පොකුණකට පිරිසිඳු ජලය ගෙන ඒමේ අවශ්‍යතාවයක් ඇති විය. මේ යුගයේ දී මාළිගයට නුදුරින් අසු නාවන පොකුණ නමින් තවත් තැනක් විය.ඒ අසල දාගැබක් ද විය. වරක් මේ දාගැබේ කොත අතුරුදහන් විය.පසුව අසුනාවන පොකුණේ තිබී මේ කොත […]
More >මතුගම සෙනෙවිරුවන් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ජූනි මස 08 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කොරෝනා වෛරස රෝගය (කොවිඩ් 19)(තාවකාලික විධි විධාන ) නම් පනත් කෙටුම් පත මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් වී ඇත. නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් අදාළ විරෝධතාවය ඉදිරිපත් කර ඇති අතර මේ පිළිබඳ බරපතල සංවාදයක් […]
More >මතුගම සෙනෙවිරුවන් වසංගත පැතිරීම පිළිබඳ තොරතුරු රාශියක් ලෝක ඉතිහාසය තුළ සටහන් වී ඇත. විශේෂයෙන්ම වසූරිය වංසගතය ලෝකයම පීඩාවට පත් කළ ආකාරය පුදුම සහගතය. දූපතක් වශයෙන් ලෝක ගෝලයේ දක්නට තිබෙන ලංකාවට මෙවැනි වසංගතය පැමිණෙනුයේ සංක්‍රමණ නිසාවෙනි.විශේෂයෙන්ම වෙළෙඳාම හරහා පැමිණෙන නාවිකයන් මෙන්ම සෙබළුන් නිසා මේ රෝග තත්වයන් ලංකාව පුරා පැතිරුණු අවස්ථාවන් තිබේ. පරංගි(ෆිරංගි යනු විදේශික යන […]
More >මතුගම සෙනෙවිරුවන් ඇමරිකාවේ කොන්ග්‍රස් සභික ඩෙබෝරා රෝස් නම් කාන්තාව ලංකාවට එරෙහිව සකස් කළ බරපතල ලියවිල්ලක් එහි කොන්ග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.කරුණු ගණනාවකින් සමන්විතව තිබුණද එම ලියැවිල්ලේ ප්‍රධාන වශයෙන් ඉස්මතු කරවන කාරණය නම් ලංකාවේ උතුරුකරය ද්‍රවිඩ නිජභූමියක් බවයි. එම භූමිය ලංකා හමුදාවේ මිලිටලීකරණයට ලක්ව ඇතැයිද ඇය වැඩිදුරටත් චෝදනා කරයි. මෙම චෝදනා වල කිසිම අලුත් බවත් […]
More >මතුගම සෙනෙවිරුවන් වත්මන් වසංගත තත්වය නිර්මාණය කළ කොරෝනා වෛරසය ට එරෙහිව මිනිස් සිරුර තුළ ප්‍රතිදේහ නිර්මාණය කරලීම උදෙසා මේ වන විට ලෝකයේ ප්‍රමුඛ ඖෂධ සමාගම් එන්නත් වර්ග හතක් පමණ නිෂ්පාදනය කර තිබේ.මෙම එන්නත් සියල්ල එක සමාන යයි අප සිතුවද ඒවායේ හඳුන්වා දීම් අනුව සමාන නැත. ලංකාව තුළ පළමු වරට අත්හදා බැලූ ඔක්ස්ෆඩ් එන්නතත් ෆයිසර් […]
More >මතුගම සෙනෙවිරුවන් කොවිඩ් හෝ කොරෝනා යනුවෙන් හඳුන්වන ප්‍රතිශ්‍යා තත්වයේ රෝගය ආගන්තුකව මිනිස් සිරුරට පැමිණියකි. ලෝකයේ ඖෂධ මාෆියාව විසින් සහ ලෝක බල ආධිපත්‍ය ට නතු වූ විද්‍යාඥයන් විසින් චීනයේ කරන ලද අත්හදා බැලීමක ප්‍රතිඵලයක් ලෙසට මෙම ආගන්තුක වෛරසය පැතිරීම සිදු විණි යැයි පළ කරන මතයද අපට ඉවත දැමිය නොහැකිය.වෛරසය පිටුපසින් පැමිණි එන්නත්කරණය මෙම ඖෂධ මාෆියාවේ […]
More >මතුගම සෙනෙවිරුවන් ලංකාවට නිදහස ලබන විට රත්තරන් පවුමත් වී බුසලත් එකම මිලක් නොහොත් රුපියල් විස්සකට තිබුණි යැයි කතාවක් තිබේ.හැටේ දශකය වන විට එම මිල රුපියල් දෙසීයකට නැග තිබුණි.2000 වර්ෂය පමණ වන විට රුපියල් 2000 ආසන්නයේ තිබුණි යැයි දැන ගන්නට ඇත.අද වන විට වීබුසලක මිල රුපියල් දෙසිය දහයකි. රන්පවුමක මිල රුපියල් එක්ලක්ෂ අටදාහකි.මෙය සිදු වූයේ කෙලෙසකද […]
More >මතුගම සෙනෙවිරුවන් 2021 මාර්තු මස 02 දින කන්තලේ වාන්ඇළ විහාරගල ගම්මානයට කඩා වැදුණු පොලිස් බල ඇණියක් සහ වන සංරක්ෂණ නිළධාරීන් ගම්මුන් ගේ ගෙවල් පොඩි පට්ටම් කොට ජනයා පළවා හරිනු ලැබූහ.නිවාස වල තිබූ බුදු පිළිම පොලේ ගසා ලීමට මෙහි පැමිණි ඇතැම් වන නිළධාරීන් කටයුතු කල ආකාරය ගැන ගම්මු මහත් සංවේගයෙන් කතා කරති. ගෙවල් විනාශ කරලීමෙන් […]
More >මතුගම සෙනෙවිරුවන් හදිසි මරණ පරීක්ෂකවරු සඳහා තනතුරු බිහි කිරීම සිදු වන්නේ 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 108 වගන්තිය අනුවයි. සිවිල් පුරවැසියන්ගෙන් තෝරාගත් උගත් බුද්ධිමත් පුද්ගලයන් සීමිත පොලිස් බලතල සහිතව මෙම තනතුරට පත්කිරීමට අධිකරණ ඇමතිවරයාට බලය හිමිවී තිබේ.මෙම තනතුර සඳහා පඩිනඩි සැපයීමක් සිදු නොවන අතර හදිසි මරණයකදී කරන ලද පරීක්ෂණයකින් අනතුරුව ලබා […]
More >මතුගම සෙනෙවිරුවන් ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයට භාර දීමට ප්‍රථම දිවයිනේ සංවර්ධන ඉලක්කයන් සැම සැකසුණේ ගොවිතැන මූලික කොට ගෙනය.වැව් තැනවීම කුඹුරු අස්වැද්දීම හේන් කෙටීම ඇළ මාර්ග තැනවීම ආදී සියල්ල සිදු කරන ලද්දේ ජනතාවගේ ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීම පිණිසය.ඇතැම් කාලවකවානුවල දීර්ඝ අක්‍රමණික සමයන් පසුකිරීමට අපගේ මුතුන් මිත්තන්ට සිදු විය. එවැනි අවස්ථාවලදී රජරට මහා මූකලාන් වලට යටවිය. වැව් […]
More >මතුගම සෙනෙවිරුවන් කන්දක් විලි ලා මී පැටියෙක් වැදුවා බඳු වූ සෞභාග්‍ය ආණ්ඩුව මෑතකදී තම හෙණ්ඩුවෙන් කළ එකම දේ ජිනීවා විරෝධය ට පළිහක් නිර්මාණය කරලීම පමණි.ඒ සඳහා රටේ සෞඛ්‍ය විද්වතුන් ගේද ඇඳිවත ගලවමින් කළ විගඩම දෙස කෝපයෙන් බලා සිටීන ජනතාවක් නිර්මාණය කරමින් ඇත.ඉරණතිව් දූපතේ මිනී වැළලීම තුළින් එම දූපත මුස්ලිම් දූපතක් වන බව දුටුවේ සිංහලයන් […]
More >මතුගම සෙනෙවිරුවන් මෙරට පවතින වර්තමාන නීතියට අදාළව නීති අධ්‍යාපනය සංස්ථාගත කිරීම ආරම්භ කරන ලද්දේ වර්ෂ 1873 දී පමණය.නීති අධ්‍යයන සභාව පිහිටුවා 1874 දී ලෝකොලෝජිය ආරම්භ කර ඇත.ඉන්පසු 1889 උසාවි භාෂා පනත ප්‍රකාරව කටයුතු කර ශ්‍රේෂ්ඨාධිකරණයේ හොඳ පිළිගැනීමක් ඇති.දක්ෂ දැනුමක් ඇති අය වෙනුවෙන් බැරිස්ටර්වරුන් සහ ප්‍රොක්ටර්වරුන් වශයෙන් බඳවා ගැනීමට 1900 දරණ ආඥාව මගින් සංස්ථාගත නීති අධ්‍යයන […]
More >
Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress