Author Archive for මතුගම සෙනෙවිරුවන්

කැස්ස හෙම්බිරිස්සාවට බිය විය යුතුද

Sunday, April 26th, 2020

මතුගම සෙනෙවිරුවන්             මෙලොව උපදින සෑම මනුෂ්‍යයෙකුම යම් කිසි ප්‍රකෘතියක් අනුව උප්පත්තිය ලබයි. මෙහිදී  සඳහන් ප්‍රකෘතිය යනු පංච මහා භුත තත්වයන් අනුව ජනිත ප්‍රකෘතියන්ය. ඒ අනුව කෙනෙක් සෙම් ප්‍රකෘතිකයෙක් බවටද තවකෙක් පිත් ප්‍රකෘතිකයෙකු බවටද ඇතැම් අය වාත ප්‍රකෘතිකයන් ලෙසටද නම් කළ හැකිය.සිංහල ජනතාව  මේ බැව්  දැන ගන්නේ කේන්ද්‍ර සටහනිනි. හඳහනේ ලියැවී තිබෙන මේ ස්වභාවය මේ […]

More >

මැතිවරණ බලහත්කාරය සමග ගැටගැහෙන ආර්ථික ඝාතනය

Monday, April 20th, 2020

මතුගම සෙනෙවිරුවන්             සුනාමිය නොහොත් මුහුද ගොඩ ගැලීම සිදු වන කල්හි එවකට සිටි පාලකයන් එම ව්‍යසනය කළමනාකරණය කරන ආකාරය දැන නොසිටියහ. අතීතයේ සිදු වූ මුහුදු ගොඩ ගැලීම් ඉතිහාසයට පමණක් සීමා වීම නිසා දේශපාලකයන් ඒ බැව් නොදත් බව පැහැදිලිය. සුනාමියට මුහුණ දෙන්නට අවශ්‍ය සංනිවේදන උපක්‍රම සූදානම් කර ගැනීමට මෙන්ම ආරක්ෂාව කල් තියා යොදා ගන්නට  ලක ලෑස්ති […]

More >

වසංගත හමුවේ ජනාවාස සැලසුම්කරණය ගැන අලුතින් සිතා බලමු

Sunday, April 12th, 2020

මතුගම සෙනෙවිරුවන්               ලෝකයම වෙලා ගත් නව වසංගත තත්වය හමුවේ අද වන විට සියල්ලෝම හුදකලා වී සිටිති. ඇඳිරි නීතිය වේවා නගර වසා තැබීම  වේවා මගින් ඇති කරන ලද සමාජ දුරස්ථකරණය හමුවේ කාර්මික විප්ලවය විසින් ඇති කරන ලද ගෝලීය මනෝභාවය අර්බුදයට පත්ව තිබේ. ලංකාව දූපතක් බැවින් වසංගත තත්වයන් නිරතුරු පැතිරෙන්නේ සාංක්‍රමණිකයන්ගෙනි. මේ නිසා ගුවන් තොටුපළ වසා […]

More >

ආහාර අර්බුදයක් ඇති නොවීමට සහල් බල ගන්වමු

Friday, April 10th, 2020

මතුගම සෙනෙවිරුවන්                පවතින වසංගත තත්වය හමුවේ බරපතලම හානිය සිදුව තිබෙන්නේ දේශීය ආර්ථිකයටයි. නිෂ්පාදන ආර්ථිකය මෙන්ම සේවා ආර්ථිකයද බිඳ වැටෙමින් පවතී. මේ තත්වය හමුවේ දෛනික ආහාර වේල සරි කර ගත නොහැකි විශාල ජනතාවක් සිටිනු නිසැකය. අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑමට රජය විසින් දියත් කරනු ලැබූ වැඩ පිළිවෙල තුළ ත්‍රිවිධ හමුදාවේ කාර්යය  අති විශිෂ්ට ලෙස සිදු වේ. […]

More >

සිංහල වෙදකමට එරෙහි අනුකාරකයන් ගේ නැගීම

Monday, April 6th, 2020

මතුගම සෙනෙවිරුවන්                  කොරෝනා වසංගත තත්වය තුළ වර්තමාන දේශපාලනය පිළිබඳ ලිට්මස් පරීක්ෂාවක්ද කරන්නට හැකිව තිබේ. රුවන්වැලි මහා සෑය ඉදිරිපස දිව්රුම් දුන් ජනපතිවරයෙකු මෑත කාලීන දේශපාලනයේ දක්නට ලැබීමේ ආශ්වාදයෙන් සිටි මෙරට බහුතර ජනතාව බලාපොරොත්තු කඩ වේ දෝ යන බියකින් පසුවෙති.සිංහල බෞද්ධ චන්ද බහුතරය යනු පරම්පරා ගණණාවක සිට ශක්තිමත් වුණු සිංහල ජාතිකත්වයේ අපේක්ෂාවන්ය. තමන්ගේ ජීවන රටාව නිදහසේ […]

More >

සම්ප්‍රදාය ඔස්සේ අභියෝග ජය ගනිමු

Saturday, April 4th, 2020

මතුගම සෙනෙවිරුවන්               ශත වර්ෂයකට ඉහත වසූරිය වංසගතයෙන් පීඩා විඳි මෙරට ජනතාව නැවතත් වරක් ඒ තුන් බියෙන් වෙලී සිටී.රටම එක කලාපයක් ලෙසට ගෙන අඳුරු නීතිය දමා වරින් වර වසා දැමීම හේතු කොට ගෙන සියලු මානව ක්‍රියාකාරකම් අකර්මණ්‍ය ව ඇත. අතීතයේ දී නම් මෙවැනි වසංගත තත්වයකදී හෝ ආපදා පන්න අවස්ථාවන්හිදී ගම් දහයක එකමුතුවකින් සැදි සභාවකින් ( […]

More >

ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අර්බුදය ගැන රජය සැලකිලිමත්ද

Wednesday, April 1st, 2020

මතුගම සෙනෙවිරුවන්               ලංකාවේ ජීවත් වන බහුතර ජනතාවගේ ජීවනෝපායන මාර්ගය වන්නේ ගොවිතැනයි.ගොවි තැනට සාපේක්ෂකව එයට සේවා සපයනබොහෝ පිරිසක්ද එම ආර්ථිකයට ඇතුලත්ය.එසේම අනෙකුත් සියලුම දෙන  ජීවත් වීම පිණිස විවිධ ‌ජීවනෝපායන මාර්ගයන් අනුගමනය කරති..රැකියාවන්හි නිරත අය ව්‍යපාරයන්හි නිරත අය මාසයක නිමාවේදී වැටුපක් අතට ගන්නා අතර ව්‍යාපාරිකයන් තමන් ‌ගේ බැංකු ගිණුම් තර කර ගනිති. නමුත් බහුතර පිරිසක් ගමේ […]

More >

බෝවන ‌රෝග ගැන අතීත අත්දැකීම්

Sunday, March 29th, 2020

මතුගම සෙනෙවිරුවන්                 පෘතුගීසීන් ලංකාවට පැමිණ සිංහල රාජධානිය තමන් සන්තක කර ගැනීමට යුද්ධ කරන කල්හි.ඒවාට ‌නොබියවම මුහුණ ‌දීමට අපේ මුතුන් මිත්තන්ට හැකිවුණා.මේ කාලෙ තමයි 1580 දී පමණ ලංකාවට වසූරිය බෝ වුණේ. මන්නාරම් කොටුවේ පරංගීන් ගේ රැකවරණය යටතේ සිටි කරලියද්දේ බණ්ඩාර සහ බිසව මේ වසූරිය රෝගය නිසා මිය ගිය බව ඉතිහාසයේ සඳහන්ය. ලංකාවෙ මුහුදු කරය විදේශිකයන් […]

More >

ඉන්දු ලංකා සබඳතා පිළිබඳ සිරිමා මැතිණයගෙන් පාඩමක්

Wednesday, December 4th, 2019

මතුගම සෙනෙවිරුවන්             වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නරේන්ද්‍ර මෝඩි අගමැති තුමාගේ  ආරාධනයෙන් ඉන්දියාවට සැපත් වූ අවස්ථාව දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමක් වෙයි. එහෙත් එම සංචාරයේ දී මෝඩි ජනාධිපතිවරයා කළ කතාවෙන් ගම්‍ය වනුයේ ඔවුන් තවදුරටත් අන්‍යාකාරයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලනයට ඇඟිලි ගසන ආකාරයයි. මෙය දීර්ඝ කාලීනව හිතකර තත්ත්වයක් නොවේ. වසර හතරහමාරක් තිස්සේ රට තුළ […]

More >

ජනතාවගෙන් වසන් කළ ජාතික භෞතික සැලසුම

Sunday, November 10th, 2019

මතුගම සෙනෙවිරුවන්               නගර සහ ග්‍රාම නිර්මාණ දෙපාර්තමේන්තුව නමින් 1946 වසරේ පනතකින් අනුමත වූ ආයතනයක කාර්ය භාරය වූයේ ලංකාවේ නගර සහ දියුණු වන ගම් සඳහා සැලසුම් සකස් කිරීමයි. මෙම පනත වසර 2000 දී සංශෝධනය වී යටකී ආයතනය ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව වශයෙන් පුළුල්  වුණි. ඉන්පසු ඔවුන් ගේ කාර්ය භාරය අනුව රටටම අවශ්‍ය භෞතික සැලැස්ම ගැන […]

More >

මුහුදු මහා විහාරය යලිත් අර්බුදයක ඉඩම් නිරවුල් කිරීමට නීතිපති තීරණය හරස් වේ

Sunday, October 13th, 2019

මතුගම සෙනෙවිරුවන්        මුහුදු මහා විහාරයට වන්දනාවේ යෑම මෑතක සිට ඉතා ජනප්‍රිය වී ඇත.පාණදුරේ විජය සෞගත පිරිවෙනේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ ලා 95 දෙනෙකු සහ ගිහි සිසුන් 15 දෙනෙකු ඇතුලු පිරිසක් පසුගියදා නැගෙනහිර පළාතේ අධ්‍යාපන චාරිකාවකට සාභාගි වූ අතර මුහුදු මහා විහාරය දැක බලාගෙන වන්දනාමාන කිරීමද ඔවුන් ගේ ප්‍රධාන අරමුණක් විය.එම ස්ථානයට ඔවුන් පැමිණෙන විට අවට […]

More >

එදා දළදා මාළිගාවට ගැහැව්වා අද දළදා පෙරහැරට මඩ ගහනවා වඳුරු හමුදාවේ පැටිකිරිය එළීයට

Sunday, August 25th, 2019

මතුගම සෙනෙවිරුවන් ලංකාවේ අසිරිමත්ම පූජ්‍ය උත්සවය වන දළදා පෙරහැර නිකිණි පොහොය ගෙවීමත් සමග අවසන් විය.දළදා වහන්සේ වීථී සංචාරය කරන විට පෙරහැරට කප් සිටුවන විට වර්ෂාව ආරම්භ වී රටේ සෞභාග්‍ය උදාවන බව එදත් අදත් බොහෝ දෙන විශ්වාස කරති. මේ නිසාම දළද පෙරහැරට සමගාමීව රටේ නොයෙක් තැන් වල මෙවැනි ආශිර්වාද සහිත පෙරහැර පැවැත්වෙයි. කිත්සිරි මෙවන් රජ දවස […]

More >

සම්බන්ධන් සහ සුමන්තිරන්ගේ පුරවැසිකම අහෝසි කළ හැකිද?

Friday, August 23rd, 2019

මතුගම සෙනෙවිරුවන්      වත්මන් ව්‍යවස්ථාවේ හැටියට මන්ත්‍රීධූරයක් දරන තැනැත්තෙකු තමන්ගේ රටේ පමණක් පුරවැසියෙකු විය යුතුය.ගීතා කුමාරසිංහ මහත්මියට සිය ධූරය අහිමි වූයේ මේ ව්‍යවස්ථාපිත තත්ත්වය නිසාවෙනි.දැන් ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ඇමරිකන් පුරවැසි භාවය ගැන බොහෝ දෙන ප්‍රශ්ණ කරමින් සිටී.ඔහු එය ඉවත් කරගත් බව දන්වා සිටියද සමාජ මාධ්‍ය ජාලා තුළ සාකච්ඡා වන්නේ වෙනත් කරුණකි.         පුරවැසියා (Citizen) […]

More >

කාලය විසින් නිර්දේශිත පාලකයෙකු ගෙන් බලාපොරොත්තු විය යුත්තේ කුමක්ද?

Sunday, August 18th, 2019

මතුගම සෙනෙවිරුවන්              මෙම ලිපිය සමග ඇති සිතියම හොඳින් නිරීක්ෂණය කළහොත් වටහා ගැනීමට හැකි වන්නේ ලංකාවේ පළාත් කීපයක බෞද්ධ ජනගහනය ඉක්මවා වෙනත් ආගමිකයන්  ඉදිරියට පැමිණ ඇති ආකාරයයි. මේ සිතියම පළ වී තිබෙන්නේ 1915 වර්ෂයේ ජන ලේඛන කොමසාරිස් ඊ.බී.ඩෙන්හැම් ගේ පාලන වාර්තාව තුළයි.1815 වසරේ ලංකාවේ දේශපාලන බලය බ්‍රිතාන්‍ය කිරීටයට පවරා දීමෙන් පසු සියක් වසරක් තුළ ඔවුන් […]

More >

ඉඩම් හිමිකම් ඇමරිකාවට – සිකුරිටි කම්කරු රස්සා ජනතාවට

Wednesday, July 17th, 2019

මතුගම සෙනෙවිරුවන් ගෙන ඒමට යෝජිත ඉඩම් පනත් වලින්  මෙරට ජනතාවට භූමියේ හිමිකම් ලැබෙන බව අගමැති වරයා පවසයි. මෙම අයිතිය වලක්වාලන්නට මෙරට සංවිධාන දෙකක් වැඩ කරන බවද ඒවාට නොරැවටී ජනතාවගේ ඉඩම් අයිතිය ලබා ගත යුතු බවද ඔහු  වැඩිදුරටත් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.මෙතෙක් කල් බලපත්‍ර හිමිව සිටි ස්වර්ණ භූමි සහ ජයභූමි ඔප්පු හිමිව සිටි ලංකාවාසී ජනතාවට සින්නක්කරවම […]

More >

ඇමති බෝම්බය බඩ බැඳගත් යහපාලනය

Thursday, June 6th, 2019

මතුගම සෙනෙවිරුවන් ගිණිකෙළි සංදර්ශන පැවැත්වීම පිණිස පැරණියන් දොඩම් ගෙඩි බොම්බ ගස්ලබු බෝම්බ හෙරලි ගෙඩි බෝම්බ ආදිය සකස්කර ගත්හ. මේ බෝම්බ වල තැන්පත් කරන ලද වෙඩි බෙහෙත් මගින් ගෙඩිය පිපිරීමක් නැතිව ගිණිකෙළි මල්දමක් විසිරී ගියහ.වර්තමාන සමාජයට මෙවැනි බෝම්බ ගැන අත්දැකීමක් නැත. නමුත් මරාගෙන මැරෙන බෝම්බ ගැන නම් ඇස් පනාපිට අත්දැකීම් තිබේ. දේශපාලන කේෂ්ත්‍ර යේ අළුත්ම අත්දැකීම […]

More >

මුස්ලිම් නායකයන් ෂේප් කොට ත්‍රස්තවාදය පැරදවිය හැකිද

Monday, May 6th, 2019

මතුගම සෙනෙවිරුවන්           දේව මෙහෙයන්ට සාභාගි වූ අහිංසක ජනතාව ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ කරුවන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයේ කඳුළු කතාව තවමත් අවසන් වී නොමැත.මුස්ලිම් අන්තවාදය පෝෂණය කරන ලද දේශපාලන සුනඛයන් සිය නගුට දෙපරන්ද අස්සේ සඟවා ගනිමින් එකිනෙකාට බුරමින් සිටින කාලකණ්නි හෝරාව ද  පසු කරමින් සිටිමු.මළ මිනී උඩින් සිය දේශපාලන අභිමතාර්ථයන් ඉෂ්ට කරගත […]

More >

මිනී කපුටන් ගේ දේශපාලනයට විදෙස් ආධාර හිමි වේ

Saturday, April 27th, 2019

මතුගම සෙනෙවිරුවන්       බුද්ධි අංශ විසින් තොරතුරු වාර්තා කර තිබියදීත් පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට ආණ්ඩුව අසමත් විය.යම්කිසි ප්‍රහාරයක් දියත්වන බව සැක කළ බව හිටපු ආරක්ෂක ලේකම් ගෙන් ප්‍රකාශ විය. බළලා මල්ලෙන් එළියට පැමිණ ඇත. අවුරුදු සමයේ  දී සියලු දෙන නිවාඩු ගත කරද්දී දේශපාලකයන් පිටරට සහ නුවර එළියේ සවාරි ගසද්දී මෙමවිනාශය සැලසුම් කළ ඔත්තු සේවාවන් […]

More >

අම්ල වැසි වලට ඔරොත්තු දෙන දේශීය වී වර්ග සොයා ගත් පර්යේෂණයට සිසුන් තිදෙනෙක් ඇමරිකාවට

Wednesday, April 3rd, 2019

මතුගම සෙනෙවිරුවන් ඉන්ටෙල් ඉන්ටනැෂනල් සමාගම විසින් පවත්වන විද්‍යාව සහ ඉංජිනේරු භාවිතය පිළිබඳ ඉන්ටෙල් ජාත්‍යන්තර සමුළුව සඳහා නොයෙකුත් රටවල නව නිර්මාණ කරුවන් සාභාගි වෙති. 2008 වසරේ සිට ලංකාවේ නව නිපැයුම් හපනුන් ද මෙම තරඟයට එක්ව සිටිති. එහිදී වැදගත්ම කරුණ වූයේ එක් වර්ෂයක් ඇරුණු කොට සෑම වර්ෂයකම ලංකාවට ජයග්‍රහණයක් අත් කර දීමට හැකිවීමයි. 2019 වසරේ දී මෙම […]

More >

ජිනීවා පෙන්නා ලංකාවේ ඉඩම් කොල්ල කන ඇමරිකන් සැලැස්ම එළි දකී

Thursday, March 21st, 2019

මතුගම සෙනෙවිරුවන්            ලංකාවේ ත්‍රිවිධ හමුදා නිළධාරීන්ට යුධ අපරාධ චෝදනා එල්ල කළ දරුස්මාන් වාර්තාව එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කාර්යාලයේ විශේෂ නියෝජිත පිරිසක් සකස් කළ වාර්තාවකි. එදා පටන් මානව හිමිකම් සමුලුවට ගිය රජයේ නියෝජිතයන් සියල්ල ඒ චෝදනාවන් වැරදි බවට නොකියූහ.19 සහ 20 වන ජිනීවා යෝජනා වලදී පැහැදිලිව පැවති රජයයන් ඒ යෝජනාවන්ට එකඟ වී තිබේ.ලංකාවට එල්ල […]

More >

රාජ්‍ය නායකත්වය දළදා වහන්සේ සහ බුද්ධ ශාසනය

Wednesday, February 27th, 2019

මතුගම සෙනෙවිරුවන්              මෙරට දැනට ඉතිරිව පවතින පැරණිතම වංශ කතාව දීප වංශයයි.එයට අමතරව මහාවංශය ථූප වංශය ආදී වංශ කතා මෙන්ම රජාවලිය පූජාවලිය දළදා පූජවලිය රාජාවලිය ආදී ඉතිහාසයට සම්බන්ධ කතා ප්‍රවෘත්ති රාශියක් අප සතුව ඇත්තේය.මහාවංශයට ලියූ මහාවංශ ටීකාව රාජ රත්නාකරය එළු දළදා වංශය දළදා සිරිත ආදී විස්තරාත්මක ග්‍රන්ථ සමූහයකින් නිර්මිත සිංහල බෞද්ධ ඉතිහාසයට රජෙක් නුවූ කාලයක් […]

More >

 ජිනීවා හදිස්සියට ලක ලෑස්ති මන්නාරම් තොප්පිය ආණ්ඩුව දමා ගනීවිද?

Wednesday, February 20th, 2019

මතුගම සෙනෙවිරුවන්        සෑම වර්ෂයකම ඇරඹෙන මානව හිමිකම් සමුළුව මෙවරත් ජීනිවා වල පැවැත්වෙන බව තොරතුරු පළ වී ඇත..දැන් කාලයක් තිස්සේ ලංකාවට එරෙහිව වැඩ කටයුතු කරන කොටි හිතවාදී ඩයස්පෝරා කණ්ඩායම් දත මැදගෙන බලාගෙන ඇත්තේ නව වටයකින් ශ්‍රී ලංකා රජයද ත්‍රිවිධ හමුදාවද හිර කරන්නටයි. ඒ සඳහා අවශ්‍ය සාක්ෂි ගොනු කර ගැනීමට ඔවුහු නිති පතා වෙහෙසෙති. […]

More >

ජාතික පාණ්ඩුවකට හේතුවන ජාතික ආණ්ඩු යෝජනාව

Thursday, February 14th, 2019

මතුගම සෙනෙවිරුවන්              වර්තමාන එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව පැරණී එක්සත් ජාතික පක්ෂය විසින් බිහිකල ආණ්ඩුවක් මෙන් ශක්තිමත් නොවේ. ඊට ප්‍රධානතම හේතුව වසර ගණනාවක් තිස්සේ එහි නායකයාව සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා වීමයි. පැරණි එක්සත් ජාතික පක්ෂ නායකයන් වූ ඩී.එස් සේනානායක ඩඩ්ලි සේනානායක ජෝන් කොතලාවල වැන්නවුන්ට යම් විදේශ ගැති බවක්   තිබුණු බව සැබෑවකි.නමුත් ඔවුහු දේශීය අභිමානය අවශ්‍ය […]

More >

නිදහස අවශ්‍ය නම් දළදා වහන්සේට රට පූජා කරන්න

Monday, February 4th, 2019

    මතුගම සෙනෙවිරුවන්    වසර එකසිය ගණනක් තිස්සේ බ්‍රිතාන්‍ය රැජින ගේ බලයට යටත් ව සිටි සිංහල රාජ්‍ය යට ස්වාධීන පාලනයක් ලබා දෙන ලද්දේ 1948 වසරේ දීය. මේ සඳහා ලංකා නිදහස් පනත  නිදහස් රාජ්‍ය පනත  ආරක්ෂක ගිවිසුම විදේශ කටයුතු ගිවිසුම ආදී පනත් කීපයක් උපයෝගී කොට ගන්නා ලදී.අද ගෙවී යන්නේ එලෙස ලැබුණු නිදහසේ සැත්තෑවෙනි අවදියයි.         […]

More >

ඔරුමිත්ත නාඩු පොලිසිය වැඩ අරඹයි

Friday, January 25th, 2019

මතුගම සෙනෙවිරුවන්          දළදා වහන්සේ මුල්වරට වැඩම කලා යැයි ජන ප්‍රවාදගත නයාරු ලංකාතොට අසල ගුරුකන්ද රජමහ විහාරයට පසුගියදා ටී.එන්.ඒ. දේශපාලන අංශයෙන් බලහත්කාරකමක් සිදු විය. ගුරුකන්ද රජ මහ විහාරයේ වර්තමාන විහාරාධිපති කොළඹ මේධාලංකාර හිමියන් ගේ මූලිකත්වයෙන් එහි බුදු පිළිම වහන්සේ නමක් ප්‍රතිෂ්ඨාපනය වීම ඊට හේතුවයි.දුරුතු මස තෛයිපොංගල් දිනයේ දී පන්සලට කඩා වැදුණු හිටපු උතුරු පළාත් සභා […]

More >

විදෙස් සේනා මදිවට දළඹු සේනාත් ඇවිත්

Tuesday, January 15th, 2019

මතුගම සෙනෙවිරුවන්            කුසගිනි නොසිඳෙන ආක්‍රමණශීලී දළඹූවෙක් අප්‍රිකාවේ සිට ඉන්දියාවට ඇවිත් යැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වාර්තා කරනු ලබන්නේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දීය .රජරට ප්‍රදේශ වල විශාල වශයෙන් කෙරෙන බඩ ඉරිඟු වාගවේ මේ කීටයා දක්නට සිටීමෙන් පසු ඒ ගැන සොයා බැලූ ඔවුන් ගේ දෙකොන රත් වූයේ මේ කීටයා වීසා නොලබාම ලංකාවට ඇවිත් තිබෙන්නේ දකුණු ඉන්දියාව හරහා […]

More >

ව්‍යවස්ථාව ගැන බොරු කියා මහා විහාරය රැවටීමට පුළුවන්ද

Wednesday, January 9th, 2019

මතුගම සෙනෙවිරුවන් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් තවමත් සකස් කර නොමැති බව ජනාධිපති තුමා ප්‍රකාශ කර තිබුණි. ආණ්ඩුව පැත්තෙන් ද ලැබෙන්නේ  ද එම උත්තරයයි.චම්පික ඇමතිවරයා පවසන්නේ නව  ව්‍යවස්ථාවක් සෑදීමට මන්ත්‍රී වරු 225 දෙනාම එකඟ වූ අතර පක්ෂ කීපයකින් ඉදිරිපත් කරන ලද  ව්‍යවස්ථා යෝජනා නවයක් අතුරු කමිටු වාර්තා හරහා ඉදිරිපත් කර ඇති බවයි.ඒවා පාර්ලිමේන්තුවේ විවාද කොට අවසාන […]

More >

ඉන්දියන් ටෙලි නාටක සමහ පේවී පෙන්නාවි කුසුමාසන දේවී

Friday, December 28th, 2018

මතුගම සෙනෙවිරුවන්          මෙරට රූපවාහිනී නාලිකා මගින් ඓතිහාසික කතා ඇතුලත් ටෙලි නාටක පෙන්වීමට උනන්දු වී තව වැඩි කලක් ගතව නොමැත. උතුරේ ත්‍රස්තවාදී යුද්ධයෙන් පසුව ඇතිවූ ජාතික අභිමානන ප්‍රවණතාවය මීට හේතු විය. මෙම ඓතිහාසික කතා පුවත් පිළිබඳව ඉල්ලුමක් ඇති නිසා නිෂ්පාදකයන් ගේ නැඹුරුතාවයක් ඇති වන්නට ඇත. කෙසේ වුවත් මේ උනන්දුව සමග මෙරට ඉතිහාසය සමග බද්ධ වූ […]

More >

යහපාලන හෙඩ්මාස්ටර් සහ තානාපති පාස්ටර්

Tuesday, December 18th, 2018

මතුගම සෙනෙවිරුවන්  දින පණහක කෙටි ආණ්ඩුවක් අවසන් කොට දැන් තවත් නව ආණ්ඩුවක් පත්ව තිබේ. මේ කාලය තුළ රටේ තිබූ අස්ථාවර බව කාහටත් ප්‍රශ්නයක් විය. නමුත් ආණ්ඩුවක අවිනිශ්චිත බව තිබුණද රාජ්‍යයක් තිබෙන බව ජනතාව අවබෝධ කරගත්හ.  එනම් රජයේ නිළධාරීන් සිය රාජකාරි කටයුතු වල අඛණ්ඩව යෙදීමෙන් රටේ වියවුල් ඇති නොවීමට මග පාදනු ලැබීය.පාර්ලිමේන්තු සම්ප්‍රදාය මගින් රට කාබාසිනියා […]

More >

ඌව වෙල්ලස්ස සටනේ පාඩම්  මගින් මේ පෙරළිය කියැවිය හැකිද?

Tuesday, December 4th, 2018

මතුගමසෙනෙවිරුවන්         ඉංග්‍රීසීන් විසින් පිහිටුවන ලද අධිකරණ පද්ධතිය නමැති ගහලයා භාවිතා කොට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැති ශීර්ෂය ඡේදනය කර ඇත. කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ පරිදි ගත් මෙම අධිකරණ තීරණය රටේ ඉරණම කෙරෙහි බරපතල අන්දමින් විශාල අභියෝගයක් එල්ල කොට තිබේ.එක් පැත්තකින් රට දේශපාලන වශයෙන් අස්ථාවරය. තවත් පැත්තකින් ආර්ථික වශයෙන් බිංදුවට වැටී තිබේ.අනෙක් පැත්තකින් රට බෙදීමේ බලවේග […]

More >

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress