Author Archive for C. Wijeyawickrema
Thursday, April 30th, 2020
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. මිණී වෙළෙන්‌දෝ අන්තිමේදී ඇමෙරිකාවේ සිගරැට් සමාගම් රට අතහැර චීනය, වියට්නාමය, අප්‍රිකාවේ හා ලතින් ඇමෙරිකාවේ රටවල් වලට ගියේ ඒවාට විරුද්‌ධ නීති හා නඩු තීන්‌දු නිසාද, නැත්නම් මිණීමරුවන් ලෙස (මර්‌චන්ට්ස් ඔෆ් ඩෙත්) ඒවායේ අයිතිකරුවන් හංවඩු ගැසීම නිසාද යන්න පැහැදිලි නැත. එහෙත් පාරේ තිබූ මී මළකුණක් දැක එය විකුණා ධනවත් සිටානන් කෙනෙක්‌වූ පුද්ගලයෙක් පිළිඹඳ […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Wednesday, April 29th, 2020
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B.,Ph,D. කොරෝනාව හරහා දියවන්නා හෝටලය, යහපාලන වැසිකිළියක් කරගන්නට දඟලන කූඨ සැලැස්මේ නායක හොරා ඒබ්‍රහම් සුමන්තිරන්‌ය. මොවුන්ගේ අළුත්ම ගේම් එක වනාහි ඕනෑම දේකට අත උස්සන්නම්, හෝටලයේ දොර ඇරලා දෙන්න යනුය. මීට හේතුව දැන් යුද හමුදාව මුරට දමා ඇති නිසා කලින් අරලියගහ මන්දිරයේ රනිල් හා තානාපතිලා කල සෙල්ලම මේ පාර කල නොහැකි නිසා යාඥාකර, පරාදෙට […]
More >
Posted in C. Wijeyawickrema | 2 Comments »
Tuesday, April 28th, 2020
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B.,Ph.D. මහජන විශ්වාසය හා හිතෛෂීභාවය ගොඩනැඟීම ඇපැල් හා සුප්‍රිම් උසාවි දෙකේ මොටෝ එක මීට කලින් මා ලියූ, <කොරෝනාවට ගොඳුරුවීමට යන ලෝකයේ එකම සුප්‍රිම් උසාවිය>, යන ලිපිය, මා විසින් සුප්‍රිම් උසාවියේ හා ඇපැල් උසාවිවල රෙජිස්ට්‍රාර්ලාට, අධිකරණ සේවා කොමිෂමට, නීති සංගමයට, මැතිවරණ කොමිෂම යනාදීන්ට ඊමේල් කර යවන ලදී. එම ලිපියේ මා කල අනතුරු ඇඟවීම නම්, […]
More >
Posted in C. Wijeyawickrema | 1 Comment »
Saturday, April 25th, 2020
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B.,Ph.Ð. කොරෝනාතන්ත්‍රවාදය ඒබ්‍රහම් සුමන්තිරන්-මනෝ ගනේෂන් යන දෙන්නා ඉස්සරහට දමා උසාවිය මඟින් ලෝකයේ ප්‍රථම වරට අළුත් කොරෝනාතන්ත්‍රවාදයක් කෘතිමව නිෂ්පාදනය කොට ඒ හරහා 2015-19 යහපාලන සෙල්ලමට ආපසු යෑමට සජිත්, චම්පික, රාජිතලාගේ විපක්‍ෂය (හා මර්වින් සිල්වා පවා) ගෙන යන කූඨ ප්‍රයත්නය දැන් එහි රෙදි ගලවාගෙනම එලියට පැමිණ තිබේ. මෙහි පහතින් දැක්‌වෙන්නේ මේ කොරෝනාතන්ත්‍රවාදයේ රෝග ලක්‍ෂණ වල […]
More >
Posted in C. Wijeyawickrema | 2 Comments »
Monday, April 20th, 2020
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B, Ph.D. යහපාලන ජනාධිපති සිරිසේන මහතා යටතේ මාස 11 ක් උතුරු පලාතේ ආණ්ඩුකාරයාව සිටි, තමන් බෞද්‌ධයෙක් කියනා සුරේන් රඝුවාන්, ලහිරු මුදලිගේ හරි ටීවී හරහා පුදුම (අද්භූත?) ඉල්ලීමක් කලේය (අප්‍රියෙල් 17). දෙමළාට නිවන අකැපද යන ප්‍රශ්ණය නඟන රඝුවාන්, ලංකාවේ හාමුදුරුවරු උතුරේ දෙමළ ජනයාට බුද්‌ධාගම බෙදාදීමෙන් (ප්‍රචාරය) වැළකී සිටින්නේ ඇයිදැයි විමසා සිටී. මේ වනාහී මේ […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Sunday, April 19th, 2020
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. මෙහි පහතින් දැක්‌වෙන්නේ මිලින්ද මොරගොඩ ගැන අන්තර්‌ජාල විකිපීඩියාවේ සඳහන් වාර්‌තාවකි. මෙහි ඇත්ත-නැත්ත මම නොදනිමි. එහෙත් ගින්නක් නැතුව දුමක් නඟින්නේද නැත. ඒ කාලයේ තමන්ට එල්ලවූ අල්ලස්-දූෂණ චෝදනා වෙනුවට අද රටේ විශාල ඩොලර් බලයක් සහිතව මහ ඉහළින් වැජඹෙන මිලින්ද ගෙන් ප්‍රවේශම් වන ලෙස හාමුදුරුවරු වත්මන් ආණ්ඩුවට ප්‍රසිද්‌ධියේම අනතුරු ඇඟවීමක් කලේය. නිදහස් සංවාද වැඩබිමේ […]
More >
Posted in C. Wijeyawickrema | 1 Comment »
Friday, April 17th, 2020
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. මේ සිංහල අපගෙ රටයි මේ සිංහල අපගෙ රටයි අප ඉපදෙන මැරෙණ රටයි අප හද පණ ගැහෙන රටයි මුළු ලොව ඒ රටට යටයි අහස සිඹින ගිරි කඳුරූ අහස සිඹින ගිරි කඳුරූ පොලොව තෙමන වැව් සයුරූ මුහුද අවට බැඳි පවුරූ එරට අසිරි සිරි එයුරූ මව්බිම වෙනුවෙන් පොරණේ දිවිදුන් විරු දරුවන්නේ ලේ වලිනුයි ඒ […]
More >
Posted in C. Wijeyawickrema | 1 Comment »
Wednesday, April 15th, 2020
චන්ද්‍රසිරි විජයවික්‍රම කොරෝනාව නිසා දේශපාලන වාසි ගන්නට ගහ ගන්නා දේශපාලකයින් කොතෙකුත් සිටිනවා වියහැකිය. මා දන්නා රටවල් දෙකක් ඇත. ඇමෙරිකාවේ ජනාධිපති, ප්‍රාන්ත ආණ්ඩුකාරවරු හා දේශපාලන පක්‍ෂ දෙක එසේ කොණ්ඩවලු පටලවා ගනිමින් සිටී. ලංකාවේ මා දකින්නේ මීට වෙනස් දෙයකි. එහි තිබෙන්නේ ලෝකයේ වෙන කොහේවත් නැති කැත, කුහක, දේශ ද්‍රෝහී, බලු හැසිරීම්වල සම්මිශ්‍රණයකි.. මහජනයා විසින් බලයෙන් පහකල යහපාලන […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Tuesday, April 14th, 2020
චන්ද්‍රසිරි විජයවික්‍රම ලංකාවේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය නමැති නාස්ලණුව දමාගෙන දඟලන නියම ගොන් නාම්බෙක් නම් රංජන් රාමනායක නම් හිටපු මන්ත්‍රීය. ඇත්තවශයෙන්ම මට ඔහු ගැන ඇත්තේ අනුකම්පාවකි. ඔහුව මුරුංග අත්තේ තබනවා විනා ඔහුට ඔහුගේ මේ අවාසනාවන්ත හැසිරීමෙන් ගොඩaේමට සහාය දෙන කෙනෙක් නැද්ද? ඔහු කොරෝනා ආධාර බෙදන්නට ගියවිට ඔහුට ගම්පහ පැත්තේ ගෙවල් වල මිනිසුන් දක්වන ප්‍රතිචාරය අනුව ඊළඟ චන්දයකදී […]
More >
Posted in C. Wijeyawickrema | 2 Comments »
Sunday, April 12th, 2020
චන්ද්‍රසිරි විජයවික්‍රම ලංකා ලංකා පෙම්බර ලංකා පිනවමු ඔබ ලංකා හොබවමු ඔබ ලංකා දිවිදී සුරකිමු ඔබ ලංකා… බලි තරු රාවණ ගැමුණු විජයබා නිරිඳුන් ලද ලංකා පුලතිසි දැමි සිරි රහල් කුමරතුඟු පඬුවන් ලද ලංකා විදු සක්‌විති මහ පැරකුම් කිවිසුරු කිවියන් ලද ලංකා ඔබ රැකුණොත් ලොව කුඹුවද අපහට ශීත ගඟුලි ලංකා ලංකා ලංකා පෙම්බර ලංකා… මහවැලි කළු කැළැණී […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Tuesday, April 7th, 2020
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B.,Ph.D. හෙළ ජාතික අභිමානේ වැඩු විරුවන් සේ පොරණේ දිනු මව්බිම සව්සිරියෙන් සරසව් පිබිදෙව් පිබිදෙව් සැරසෙව්…// වීර විකුම් පෑ පෙර දරුවෝ, දෙස රැස මුර කෙරුවෝ ඒ ලෙය ඇති ඔබ සුරවිරුවෝ – නොමවව් ණයකරුවෝ දැය දියුණට පැද යන නැවියා ගොවියා බිම දෙවියා විපතෙහි සැපතෙහි නොසැලෙයි නොතැවෙයි අටලෝදම හුරු හෙළයා විපතෙහි සැපතෙහි නොසැලෙයි නොතැවෙයි අටලෝදම හුරු […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Thursday, April 2nd, 2020
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B.,Ph.D. Buddhism and Democracy We know indeed that political science—Arthaśāstra in Sanskrit—was a favourite subject with Indian scholars some centuries before the Christian Era. The social contract as the origin of kingship is discussed in the now famous work attributed to Kautilya, the Chief minister of emperor Chandragupta, about the year 300 B.C. […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Sunday, March 29th, 2020
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. ඇඳිරි නීති අතරතුර කාලයේ ජනයා හැසුරුණ ආකාරය නිසා මෙතෙක් කොරෝනා කොටු කිරීමට කල වැඩ සියල්ලම වතුරේ ගියාය යන සෞඛ්‍ය අධ්‍යක්‍ෂකගේ ප්‍රකාශයෙන් නොකියා කියන්නේ සුද්දගෙ නීතියේ, නීතියේ ආධිපත්‍යය නොහොත් ප්‍රජාතන්ත්‍රවාදය මිථ්‍යා කතාවක් ලෙස මෝඩ හෝ මෝඩ නොවන ලංකා ජනයා සළකන බව නොවේද? ප්‍රජා-තන්ත්‍ර යන සංස්කෘත වචන දෙකේ තේරුම ජනයා අතේ ඇති නාස් […]
More >
Posted in C. Wijeyawickrema | 3 Comments »
Saturday, March 21st, 2020
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., P.hD. හැඳින්‌වීම –හාමුදුරුවනේ, ආණ්ඩුව සරණං ගච්චාමි කියා ශික්‍ෂා පදයක් නෑ නොවැයි- -අගමැති ඩී. ඇස්. සේනානායක –හාමුදුරුවනේ, ආණ්ඩුවේ රෙගුලාසි අනුව මේ පොලිස් නිලධාරියාව මාරු නොකරම බැහැ- -ඩොනමෝර් ස්වදේශ කටයුතු ඇමති ඩී. බී. ජයතිලක මෙහි ඉහතින් දැක්‌වෙන්නේ, පිළිවෙලින්, හේන්පිටගෙදර ඥානසීහ හිමියන්ව හා කළුකොඳයාවේ ප්‍රඥාශෙඛර හිමියන්ව, සිංහල දේශපාලකයින් දෙදෙනෙකු විසින් රැවටූ අවස්ථා දෙකකි. හාමුදුරුවරුන් පාර්ලිමේන්තුවට […]
More >
Posted in C. Wijeyawickrema | 3 Comments »
Monday, March 9th, 2020
C. Wijeyawickrema, LL.B., Ph.D. A blessing in disguise from the Yahapalana Maralaya was its deliberate attempt to kill the PC white elephant. Nobody wanted this death-trap then in 1987 or since then other than a collection of Colombo black-white and Marxists, who want Sri Lanka divided into two warring factions: Tamil Eelam and the Sinhala […]
More >
Posted in C. Wijeyawickrema | 1 Comment »
Monday, February 10th, 2020
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B,. Ph.D. (මෙම ලිපියේ මුල් පිටපත ලියන ලද්දේ 2017 මැයි මාසයේය. ගෝඨාභය මහතා ජනාධිපතිවීමත් සමඟ මෙය හුදෙක් ඓතිහාසික තොරතුරු රැසක් පමණක් ලෙස සිතෙන්නට පුළුවන. එහෙත් ඔහු ඉන්නේ හරියට මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය යන ආකාරයේ දේශීය හා විදේශීය සතුරු බලවේග වලට මැදිවීය. මේ නිසා 13 සංශොධනය අහෝසි නොකරණතාක් රට කැබලිවී යාමේ අවදානම […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Wednesday, February 5th, 2020
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B,. Ph.D. රට ගොඩගන්නට වෙහෙසුණු කළුකොඳයාවේ මහනාහිමි හැඳින්‌වීම හාමුදුරුවරු දේශ-පාලනයට ඒමට විරුද්‌ධව කතා කරන අළුත්ම උදාහරණය වන්නේ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ය. 1802 පමණ සිටම නෝත් ආණ්ඩුකාරයා විසින් ආරම්භකල පන්සල කොරු කිරීමේ තර්‌කය එහි උච්චතම හා කැතම ගෙනාවේ රංජන් රාමනායක විසිනි. ඔහු එය කලේ යහපාලන-විදේශ බලවේග වල මෝඩ ඒජන්ත වශයෙනි. ලංකාවේ සුද්දන්ගේ හා 1931 […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Monday, February 3rd, 2020
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B,. Ph.D. වඳුරන්ට දැළි පිහි දීම (නොහොත් සර්‌ව ජන චන්ද බලය) ආදී සිංහළුන් පිට දීප දේශ ජයගත්තා….// තම රට දේවල් පිටරට පටවා පිට කාසිය මෙහි ඇද්දා පිට දීප දේශ ජයගත්තා ආදී සිංහළුන්…. පිටරට සිරිතට දිව දික්කරනා අඳ සිංහල කළු සුද්දා…// කන්ට අඳින්ටා පිටරටින් එනතුරු මුහුදට දත නියවන්නා…// පිට දීප දේශ ජයගත්තා ආදී සිංහළුන්… […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Saturday, February 1st, 2020
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B,. Ph.D. කොසොල් රජතුමා දුටු සීන දාසැය සිංහල බෞද්ද්ධයින් ඇතුළු ලාංකිකයින් බොහෝ දෙනෙක් ඇමෙරිකාවට සංක්‍රමණය වීමට ප්‍රධානම හේතුව වන්නේ ඉන්දියාවේ පසේනදී කොසොල් රජතුමා විසින් දැනට අවුරුදු 2,500 කට පෙර දුටු සිහිනවලට දුන් අනාවැකි ඔවුන් උපන් රට තුල සැබෑවෙමින් තිබීමය. ආර්ථික දුෂ්කරතා වලට වඩා ඊට බලපාන්නේ රටේ දේශපාලකයින් රටට කරණ මහා විනාශය නිසා ඇතිවන […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Tuesday, January 28th, 2020
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B,. Ph.D. පෙරවදන රට බෙදන ලෙස දෙමළ [නායකයින්] කරණ නහයෙන් ඇඬීම අත්‌හරින්නේ නම්, සිංහල-දෙමළ ජන කොටස් දෙකට තමන්ගේ ප්‍රශ්ණ විසඳා ගැනීමටත්, සහයෝගයෙන් හා ගෞරවාන්‌විතව තවදුරටත් ජීවත්‌වීමටත් හැකිවන්නේය. අගවිනිසුරු සී ජේ සන්සෝනි, ලංකාණ්ඩුවේ සැසි වාර්‌තා අංක 7, 1980 සිංහල බෞද්‌ධයින්ට මුහුණ දීමට සිදුවූ අභියෝග දෙක 1848 උඩරට දෙවන මිනිස් සංහාරයට පසුව, මතුපිටින් නිසල වුණු […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Tuesday, January 7th, 2020
චන්ද්‍රසිරි විජයවික්‍රම, රට බෙදන ලෙස දෙමළ [නායකයින්] කරණ නහයෙන් ඇඬීම අත්‌හරින්නේ නම්, සිංහල-දෙමළ ජන කොටස් දෙකට තමන්ගේ ප්‍රශ්ණ විසඳා ගැනීමටත්, සහයෝගයෙන් හා ගෞරවාන්‌විතව තවදුරටත් ජීවත්‌වීමටත් හැකිවන්නේය. අගවිනිසුරු සී ජේ සන්සෝනි, ලංකාණ්ඩුවේ සැසි වාර්‌තා අංක 7, 1980 1848 උඩරට දෙවන මිනිස් සංහාරයට පසුව, මතුපිටින් නිසල වුණු ලංකා යටත් විජිතයේ ජීවත්‌වන සිංහල බෞද්‌ධයින්ට මුහුණ දීමට සිදුවූ ප්‍රධාන […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Thursday, December 12th, 2019
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B,. Ph.D. God, grant me the serenity to accept the things I cannot change,Courage to change the things I can,And wisdom to know the difference. Serenity Prayer – Reinhold Niebuhr (1892–1971). දෙවියනි, වෙනස් (චේන්ජ්) කල නොහැකි දේවල් එලෙස භාර ගැනීමට අවශ්‍ය උපශාන්ත භාවයත්, වෙනස්කල හැකිදේ වෙනස් කිරීමට අවශ්‍යධෛර්යයත්, ඒ දෙක අතර වෙනස […]
More >
Posted in C. Wijeyawickrema | 1 Comment »
Friday, December 6th, 2019
චන්ද්‍රසිරි විජයවික්‍රම, ළ්ළ්.ඹ්.,Pහ්.ඬ්. මිස්ටර් කෝබින්ලේබර් පක්‍ෂයේ නායක -දෙමළ ජනයා සමූල ඝාතනය කිරීමේලා ලංකාවේ රාජ්‍යය හා සිංහල ජනයා ක්‍රියාකරනවා යයි ඔබ හා ඔබේ උපනායකයා විසින් හිතාමතාම කරගෙනයන ව්‍යාජ, ජඩ, ක්‍රියාකලාපය නිසා එක්සත් රාජධානියේ සිටින සිංහල ජනයාගේ චන්දය ඔබලාට අහිමිවී ඇත. මා 1978 සිටම ඔබේ (ලේබර්) පක්‍ෂයේ චන්ද මධ්‍යස්ථාන නියෝජිතයෙකුව (පෝලින් ඒජන්ට්) සිටියා. දැන් ඉවසුවා ඇති. හුදෙක් […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Sunday, December 1st, 2019
C. Wijeyawickrema When R Premadasa was killed Paskaralingam, his master, servant and agent and the Balasingham spy, left Sri Lanka the next day to join his tiger crowd in Australia. While everybody is talking about the CB robber Mahendran, Ranil got down Paskaralingam in 2015 and kept him as his advisor unknown to the country. […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Saturday, November 30th, 2019
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B,.Ph.D. උතුරේ දෙමළ ජනයා චන්දය දුන්නේ සිංහල බෞද්ධ සජිත්ට යයි කියන කටින්ම, සිංහල බෞද්ධ චන්ද වලින් පමණක් ගෝඨාභය දිනීම අශුභ කරුණක් යයි සුමන්තිරන් ප්‍රකාශ කිරීම යහපාලන දෙමළ බොරුකාරයින් වැටී සිටිනා ඔල්මාද ස්‌වභාවය, අන්දමන්දවීම එලිකරන්නේය. යහපාලන සිංහල බොරුකාරයින්ද ඉන්නේ මෙම ඩිලූෂන් මනසේ බව පේන්නේ ඔවුන්ද දැන් ඉතිපිසෝ ගාථාව මතක්‌වී, අළුතින් නැවත බුද්ද්ධාගම වැළඳගැනීමට යන […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Monday, November 25th, 2019
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B.,Ph.D. 2019 චන්දය ගැන කතාකරමින් පැෆරල් විධායක නිලධාරී රෝහණ හෙට්ටිාරච්චි වාර්තාකලේ සමහර පන්සල් (හාමුදුරුවරු) චන්ද නීතිය කඩකල බවය. මැකෝ දේශප්‍රිය විසින් ගෝඨාභය ජනාධිපතිවීමේ නිල නිවේදන කතාවේදී ආගමික නායකයින් දේශපාලනයේ යෙදීම විවේචනය කලේය. මෙය එල්ලවන්නේ ගමේ පන්සලට මිස හොරෙන් එය කරණ ලෙබ්බේවරුන්ට හෝ ඇතැම් එකී නොකී ක්‍රිස්තියානි පූජකවරයින්ට හෝ නොවේ. මේ දෙන්නා මෙසේ කතාකරන්නේ […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Thursday, November 21st, 2019
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. මේ සමග ඇති යූටියුබ් පටියේ වේලාව 18:48 සිට 20:26 තැන් දැක මා බලවත් විෂ්මයට පත්‌විය. https://www.youtube.com/watch?v=xe09puzAHfg මෙය සෑම දෙනාම දැනගතයුතු වන්නේ ඇප නැතිවූ තරඟයකින් පසු ඉදිරි පාර්ලිමේන්තු චන්දයට තමා පෙරමුණකින් සූදානම්වන බව මහේෂ් පැවසූ නිසාය. මෙය රටට එළිකල අජිත් රෝහණ කොලොන්නෙ මහතා රටට විශාල සේවයක් කර ඇත. මහේෂ් සේනානායක, සර්වෝදයේ වින්‌යා […]
More >
Posted in C. Wijeyawickrema, Politics | 1 Comment »
Tuesday, November 12th, 2019
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. නාගානන්ද, සජිත් ප්‍රේමදාස සමඟ ගිවිසුමක් අත්සන් කරන්නට යනවා යන කතාව සත්‍ය බව දැන් අනාවරණය වී ඇත. අවසාන මොහොතේවත් ඔහු මේ දේශපාලන සියදිවි නසාගැනීම නොකරාවියයි මා සිතන්නේ, එන පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහුට බලවේගයක් වශයෙන් ඊට ඇතුළුවීමට ඇති ඉඩකඩ නිසාත්, ඒ මඟින් ඉදිරියේදී ඔහුට කල හැකි සේවයත් නිසාය. නාගානන්ද හා පල්ලෙවත්ත අතරින් නාගානන්ද වඩා […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Thursday, November 7th, 2019
චන්ද්‍රසිරි විජයවික්‍රම, B.A. (Hons.), LL,B., M.A., Ph.D. ලංකාවාසීන්ට සර්‌ව ජන චන්දබලය දීමට 1928 දී ඩොනමෝර් කොමිෂම යෝජනා කලවිට ඊට විරුද්ද්ධ නොවූයේ කම්කරු පක්‍ෂ නායක ඒ.ඊ. ගුණසිංහ මහතා පමණය. එවකට දේශපාලනයේ සිටි සිංහල, දෙමළ, මුස්ලිම්, ක්‍රිස්තියානි, අර්‌ධ බෞද්ද්ධ, බෞද්ද්ධ යන අනිත් හැමෝම උපහාසයෙන් කියා සිටියේ එය හරියට වඳුරන්ට දැලිපිහි දෙනවා වගේ වැඩක් වැනිය කියාය. 1931 චන්දයේදී […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Tuesday, November 5th, 2019
චන්ද්‍රසිරි විජයවික්‍රම, B.A. (Hons.), LL.B., M.A., Ph.D. මේ දිනවල චන්ද රැස්වීම්වල සජිත් පිලේ කතා කරණ අය කියන බොරු හා මහජනයා නොමඟ යවන ප්‍රකාශ අති විශාලය. පොහොට්ටුවෙන් මෙවැනි ප්‍රකාශ කිරීම ඉතාමත් අඩු බව අපක්‍ෂපාතව බලන විට පිලිගත යුතුය. අශීලාචාර කතා හා සජිත්ගේ කවට විලාශය මනස අවුල් කරවන සුළුය. හිරුනිකා හා රන්ජන් මේ දුෂ්ට, ගුණමකු කතා කීමට […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »