Author Archive for Forum & Letters
Saturday, October 27th, 2018
දිනසේන රතුගමගේ මන්නාරමේ පාසල් සිසුන්ගේ සහභාගිත්වයෙන් මේ වසර අවසන් වීමට පෙර මන්නාරමේ පාසල් හා පොදු ස්ථාන වල පැල වර්ග ලක්ෂ පහක් සිටුවීමේ ව්‍යාපෘතියක් යුදහමුදාව මගින් ආරම්භ කොට තිබේ. මන්නාරම යුද හමුදා සේනාංක විසින් ආරම්භ කොට ඇති මේ වැඩ සටහන සදහා දායකත්වය මෙන්ම නායකත්වයද යුද හමුදාව විසින් දරණ අතර පාසල් සිසුන් ඊට සහභාගි කරවාගෙන තිබේ. පරිසරය […]
More >
Posted in Forum & Letters | No Comments »
Saturday, October 27th, 2018
දිනසේන රතුගමගේ ඕස්ට්‍රෙලියානු ආධාර යටතේ මුලතිව් පුදුකුඩීඉරිප්පුවේ ක්‍රියාත්මක ”කමලාසනම්” රාජ්‍ය නොවන සංවිධානය මගින් මෙවර මාස් කන්නයේ අක්කර 180 ක දුර්ලභ වී වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කොට තිබේ. පුදුකුඩීඉරිප්පු ගොවි සංවිධානයේ හා පළාතේ ගොවීන්ගේ සහභාගිත්වය මත අක්කර 180 ක සුවදැල්,කුරුළුතුඩ,හීනටි, වැනි දුර්ලභ වී වගා කිරීමට එම රාජ්‍ය නොවන සංවිධානය බලාපොරොත්තු වෙයි. මේ සදහා රාජ්‍ය නොවන සංවිධානය […]
More >
Posted in Forum & Letters | No Comments »
Friday, October 26th, 2018
Posted in Forum & Letters | 3 Comments »
Thursday, October 25th, 2018
පේශල පසන් කරුණාරත්න සභාපති සමනල යෞවන සමාජය නාවලකන්ද, මීගහතැන්න මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 849 – D බෝගොඩකන්ද ග්‍රාම නිලධාරී වසමේ නාවලකන්ද ග්‍රාමයේ ඩී.වී. තීක්ෂණා තත්සරණි සමරසිංහ දියණිය ලකුණු 190 ක් ලබා වලල්ලාවිට අධ්‍යාපන කොට්ඨාශයේ ප්‍රථම ස්ථානය හා මතුගම අධ්‍යාපන කලාපයේ දෙවන ස්ථානයත් හිමිකර ගැනීමට සමත් වූවාය. දේවිකා […]
More >
Posted in Forum & Letters | No Comments »
Thursday, October 25th, 2018
The book Dhatusena – my son, purports to be written by Thera Mahanama and is therefore essentially a novel. The book elaborates in great detail the historical, political social, and religious contexts in which the lives of the heroes and villains of the narrative unfold. The subject of the book is permeated with reflections that probe the […]
More >
Posted in Forum & Letters | 1 Comment »
Thursday, October 25th, 2018
By Jeremy Drake/www.escape.com.au Meandering the Sri Lankan coast by tuktuk is a 30-year throwback to the way Australians once traveled the empty beaches of Bali and Thailand. When rock band Cinderella’s power ballad, Don’t Know What You Got (Till It’s Gone), reached the top of the charts in 1988, Phuket and Kuta were palm-fringed beaches with cheap […]
More >
Posted in Forum & Letters | No Comments »
Tuesday, October 23rd, 2018
Antonia Wilson Courtesy The Guardian Improved train services mean it’s easier than ever to explore Sri Lanka but campaigners warn a surge in tourism could ruin its natural beauty Passenger train crossing the nine arches viaduct near Ella, Sri Lanka. Photograph: Alamy Almost 10 years after the end of its civil war, Sri Lanka has been […]
More >
Posted in Forum & Letters | No Comments »
Tuesday, October 23rd, 2018
දිනසේන රතුගමගේ උතුරු පළාත් සභාවේ ආනන්දි සශිදරන් අමාත්‍යවරිය විසින් අළුතින් පිහිටුවා ගන්නා ලද දේශපාලන පක්ෂයට ඇති මානව හා භෞතික සම්පත් ඉතා දුර්වල මට්ටමක පවතින නිසා එහි අනාගතය එතරම් පැහැදිලි නැතැයි උතුරු පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම් වෛද්‍යවරයා පැවසීය. වවුනියාවේ පිහිටි ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂ කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියේ නව […]
More >
Posted in Forum & Letters, Politics | No Comments »
Monday, October 22nd, 2018
Royal Asiatic Society of Sri Lanka (RASSL) Public Lecture ‘The Doctrine of Public Trust and its Application for the Protection of Natural Resources in Sri Lanka’ by Prof. Sarath Mathilal de Silva Attorney-at-Law On Monday 29th October 2018 at 5.00 p.m. at the Gamini Dissanayake Auditorium No. 96, Ananda Coomaraswamy Mawatha, Colombo 07 ALL […]
More >
Posted in Forum & Letters | No Comments »
Monday, October 22nd, 2018
By Noel Ranjith Gampaha. PROPHETIC INDICTMENTS – The failed Neoliberal Paradigms of Economics, Politics, Governance, Society and Science in Sri Lanka and Globally” The collected works of Dr. Mervyn D. De Silva [Published in 2018 by Tulana Jubilee Publications, Gonawala, Kelaniya, 414 pages] [ISBN 978-955-8459-15-7] Regular readers of The Island” newspaper over the twenty year period from […]
More >
Posted in Forum & Letters | 1 Comment »
Monday, October 22nd, 2018
Fr Chryso Pieris SJ, Galle. All authentic prophets, modern or ancient, were voices in the wilderness yet never wavering from their stand, never compromising with power, prestige or pelf, always consistent, comprehensive and compassionate. Dr Mervyn D. De Silva is one such rare prophet from Sri Lanka in our times. I had, now and then, […]
More >
Posted in Forum & Letters | No Comments »
Monday, October 22nd, 2018
දිනසේන රතුගමගේ වවුනියාවේ කනගරායන්කුලම ප්‍රදේශයේ වළ දමා තිබූ එල්.ටී.ටී.ඊ.සංවිධානයට අයත් බවට සැක කෙරෙන ටී-56 වර්ගයේ ගිණි අවි අත් බෝම්බ ඇතුළු යුද උපකරණ 32 ක් පොලීසිය විසින් 21 දා රාත්රී ගොඩ ගෙන තිබේ. වවුනියාව කනගරායන්කුලම පොලීසියට ලබුණු තොරතුරක් මත මේ යුද උපකරණ තොගය පොලීසිය වීස්න් සොයා ගෙන තිබේ. කනගරායන්කුලම පොලීසිය මේ සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ […]
More >
Posted in Forum & Letters | No Comments »
Monday, October 22nd, 2018
දිනසේන රතුගමගේ යාපනයේ ආනේකෝට්ටේ කන්නගි අම්මාන් කෝවිලේ වාර්ෂික පෙරහැරේදී ඊළාම් සිතියමක් රැගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් නව දෙනෙකුට එරෙහිව යාපනය අධිකරණයේ නඩු පැවරීමට පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය පියවර ගෙන තිබේ. එම කෝවිලේ වාර්ෂික පෙරහැර පැවති පසුගිය ජූනි මාසයේදී ඊළාම් සිතියමක් විදුලි බුබුලු වලින් අලංකාර කොට පෙරහැරේ රැගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් කට උත්තර ලබා ගැනීම සදහා […]
More >
Posted in Forum & Letters | No Comments »
Monday, October 22nd, 2018
දිනසේන රතුගමගේ නාවික හමුදාව විසින් මන්නාරම මුල්ලිකුලම් ගම්මානයේ අක්කර 77 ක් නිදහස් කොට ඒවායෙහි අයිතිකරුවන්ට බාර දීමෙන් පසුව ගම්මානයට ඇතුළුවන ප්‍රධාන මාර්ගයේ බාධකද 21 දා ඉවත් කරණු ලැබීය. මන්නාරම මුල්ලිකුලම ගම්මානයේ වැසියෝ යුද සමයේදී මේ ප්‍රදේශය අතහැර යාමෙන් පසුව නාවික හමුදාව එහි කදවුරක් ඉදිකොට පළාතේ ආරක්ෂක කටයුතු තහවුරු කරණු ලැබීය. මේ වන විට මුල්ලිකුලම ගම්මානයේ […]
More >
Posted in Forum & Letters | No Comments »
Monday, October 22nd, 2018
දිනසේන රතුගමගේ මුලතිව් ඕට්ටමලෙයි ප්‍රදේශයේ වැසියෝ යුද සමයෙදී එකම ස්ථානයකදී මියගිය තම ඥාතීන් තිස් තුන්දෙනෙකු සමරා 21 දා පහන් දල්වා ඔවුන්ට පින් අනුමෝදන් කළහ. සිද්ධිය දුටු පිරිසක් මුලතිව් ඔට්ටිසුඩාන් පොලීසියට දන්වා තිබුණේ සංවිධානාත්මක පිරිසක් විසින් එල්.ටී.ටී.ඊ.සංවිධානයේ මියගිය සාමාජිකයින් පිරිසක් සමරණ බවටයි. පොලීසිය පළාතේ ග්‍රාම නිලධාරීවරයා සමග අදාල ස්ථානයට පැමිණ පරීක්ෂා කළ අවස්ථාවේදී සිද්ධියේ සැබෑ තත්ත්වය […]
More >
Posted in Forum & Letters | No Comments »
Sunday, October 21st, 2018
දිනසේන රතුගමගේ වවුනියාව කොළඹ අතර ධාවනය වන බස් රථයක් එහි තිරිංග වල දෝෂයක් නිසා ගරාජයක් වෙත යොමු කොට තිබේ.තිරිංග සවි කිරීමෙන් පසුව තිරිංග නිසිලෙස ක්‍රියාත්ම ක වන්නේදැයි පරීක්ෂා කිරීම පිණිස වවුනියාව මඩුකන්ද මාර්ගයේ ගමන් කොට තිරිංග ක්‍රියාත්මක කළ අවස්ථාවේදී බස් රථය පෙරළී ගොස් තිබේ. බස් රථය පෙරළී යන අවස්ථාවේදී එහි රියදුරා කොන්දොස්තරවරයා හා ගරාජයේ සේවකයෙකු […]
More >
Posted in Forum & Letters | No Comments »
Sunday, October 21st, 2018
Steve Jobs Died a billionaire at age 56. This is his final essay: I reached the pinnacle of success in the business world. In some others’ eyes, my life is the epitome of success. However, aside from work, I have little joy. In the end, my wealth is only a fact of life that I […]
More >
Posted in Forum & Letters | No Comments »
Wednesday, October 17th, 2018
තුසිත බාලසූරිය ප‍්‍රධාන ලේකම් ශ‍්‍රී ලංකා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය ලබන වසරේ රාජ්‍ය අයවැය සදහා ශ‍්‍රී ලංකා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ යෝජනා පහත පරිදි ය. එහි අය යෝජනා සියල්ලම කංසා නීතිගත කිරීම මත පදනම් ව ඇත්තේ කංසා නීතිගත කිරීමෙන් රජයට අත්වන ආර්ථික වාසි පහදා දීමේ අරමුණ ඇතිව ය. වැය යෝජනා අධ්‍යාපන, සංචාරක, කලා, විනෝදාත්මක, සන්නිවේදන, තැපැල්, ආහාරපාන, සෞඛ්‍ය සහ […]
More >
Posted in Forum & Letters | No Comments »
Tuesday, October 16th, 2018
දිනසේන රතුගමගේ වවුනියාව පාවක්කුලමේ පදිංචිව සිට යුද සමයේදී පළාත අතහැර ගිය මුස්ලිම් ජනතාව යළි පදිංචි කරවීම සදහා පාවක්කුලමේ අක්කර අටසීයක පමණ කැළයක් සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු ආරම්භ කොට තිබේ. පළාතේ දේශපාලානඥයින් කියා සිටින්නේ එම ඉඩම් මුස්ලිම් වැසියන්ට අයත්ව තිබූ ඉඩම් බවයි. යුදබිය නිසා ඔවුන් පළාත අතහැර ගොස් ආපසු පැමිණ ඇති නිසා ඔවුන්ව යළි පදිංචි කරවීම […]
More >
Posted in Forum & Letters | 2 Comments »
Monday, October 15th, 2018
Laksiri Warnakula Finally I put the book back, where it had been lying for so many years, before I decided to break its decades-long hibernation, few days ago. While at it, I gave a good dedusting to the rest of the books too that were covered in a thin film of dust, of starry origin, […]
More >
Posted in Forum & Letters | 2 Comments »
Sunday, October 14th, 2018
Press Release issued by INSSSL, Writer is Ms. Ruwanthi Jayasekara, Research Assistant A Round Table Discussion on Marine Environment Pollution in Sri Lanka” was organized by the Institute of National Security Studies Sri Lanka(INSSSL) on 11th October. Dr. Terney Pradeep Kumara, the General Manager-Marine Environment Protection Authority (MEPA) at Ministry of Environment and Renewable Energy, […]
More >
Posted in Forum & Letters | No Comments »
Friday, October 12th, 2018
Lanka Lead News ලෝකයේ නව නිපැයුම් වලින් අංක එක වූ, NASA මගින් තරුවක් පවා නම්කළ, නාමල්ගේ අලුත් නිර්මාණය… ජපන් ජබර, සැල්වීනියා, කටු පාසි, ප්ලාස්ටික් දෑ, ලී කැබලි ඇතුළු අපද්‍රවය කිලෝ දාහතර දහසක්(පැය 8 කට) ගොඩදැමිය හැකි යන්ත්‍රයක්… නාමල් හදපු ගොයම් පැළ සිටුවන යන්ත්‍රය එය කිලෝ විස්සක් බරැතිය. ඒ සඳහා ඔහුට වැය වූයේ රුපියල් විසි දහසක් […]
More >
Posted in Forum & Letters | 3 Comments »
Wednesday, October 10th, 2018
Laksiri Warnakula ‘Those aren’t books. You can’t hold a computer in your hands like you can book. A computer does not smell. There are two perfumes to a book. If a book is new, it smells great. If a book is old, it smells even better. It smells like ancient Egypt. A book has got […]
More >
Posted in Forum & Letters | No Comments »
Tuesday, October 9th, 2018
By A. Abdul Aziz. Lajna Imaillah (Ahmadiyya Muslim Women Association) Sri Lanka held its Annual Gathering (Ijtima) recently at Ahmadiyya Jubilee Hall Negombo. The event started with flag hoisting by A.H. Nasir Ahmad – National President of Sri Lanka Ahmadiyya Muslim Community, followed by silent prayer. Mrs. Shakeela Aslam – President of the Ahmadiyya Women […]
More >
Posted in Forum & Letters | No Comments »
Tuesday, October 9th, 2018
By KERRY MCDERMOTT FOR MAILONLINE Courtesy Mail on Line Gina Lyons, 33, and Mark Lee, 35, honeymooned in Sri Lanka after 2017 wedding Agreed to take over lease for their rustic beach hotel on rum-fuelled night Newlyweds, who are now expecting a baby, named it Lucky Beach Tangalle As of July 1 this year they became owners […]
More >
Posted in Forum & Letters | No Comments »
Monday, October 8th, 2018
The Editorial Courtesy The Island The Grade Five Scholarship Examination (GFSE) results have been released. The best performers and their parents are walking on air while others are sulking. This, we see year in, year out. Some parents even mete out cruel punishment to their unfortunate progeny who fail to score enough marks. Numerous shocking incidents […]
More >
Posted in Forum & Letters | No Comments »
Monday, October 8th, 2018
Courtesy The Korea Herald The police have arrested a Sri Lankan national in its probe of a recent explosion at a local oil storage facility, police officials said Monday. The arrest came one day after an explosion at the oil storage facility in Goyang, just north of Seoul, consumed a large storage tank with 2.66 […]
More >
Posted in Forum & Letters | No Comments »
Saturday, October 6th, 2018
Courtesy International Federation of Journalists (IFJ) Screening of internationally acclaimed film by director Jude Ratnam ‘Demons in Paradise’ was canceled by the organizers of the Jaffna International Film Festival in Sri Lanka citing pressure from local groups. The International Federation of Journalists (IFJ) joins its affiliate the Free Media Movement – Sri Lanka in strongly […]
More >
Posted in Forum & Letters | 2 Comments »
Monday, October 1st, 2018
Permanent Mission of Sri Lanka to UN in Geneva The 2018 Social Forum of the United Nations Human Rights Council kicked off today at the United Nations in Geneva, with Sri Lanka’s Permanent Representative Ambassador Azeez as the Chairperson-Rapporteur, alongside High Commissioner for Human Rights Madam Michelle Bachelet and Council President Vogislav Suc. This three day Forum […]
More >
Posted in Forum & Letters | No Comments »
Monday, October 1st, 2018
මාධ්‍ය නිවේදනයයි All Ceylon Railway Employees’ General Union ලේකම්, ජී.එස්.විතානගේ මැතිතුමා, ප‍්‍රවාහාන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, සෙත්සිරිපාය, බත්තරමුල්ල. දුම්රිය ටැම්පිං යන්ත‍්‍රය චීන ජාතික සමාගමකට ලබාදීම අත්හිටුන ලෙස ඉල්ලීම දුම්රිය මාර්ග නඩත්තු කටයුතු වලට යොදාගන්නා දෙපාර්තමේන්තුව සතු සක‍්‍රීය මට්ටමේ පවතින එකම ටැමිපිං යන්ත‍්‍රය මාතර-බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා චීන ජාතික සමාගමකට ලබා දීම නිසා ශ‍්‍රී […]
More >
Posted in Forum & Letters | No Comments »