Author Archive for Nalin De Silva

මෛත්‍රිපාල ලවා රනිල් ඉවත් කිරීම

Tuesday, April 25th, 2017

නලින් ද සිල්වා  ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන් මෛත්‍රිපාලට විරුද්ධ වීම පුදුමයක් නො වෙයි. ඔහු ශ්‍රී ල නි ප හැර දමා ඊනියා පොදු අපේක්‍ෂකයා නමින් ජනාධිපතිවරණයේ දී එ ජා ප අපේක්‍ෂයා වීම ඉතාමත් පිළිකුල් සගතයි. ඔහුට ලැබුණේ ඊනියා පොදු ඡන්දයක් නොව එ ජා ප දෙමළ හා මුස්ලිම් ඡන්ද. ශ්‍රී ල නි ප ඡන්ද ලැබුණේ නැහැ. මෛත්‍රිපාල ඊනියා […]

More >

රනිල්ගේ ඉන්දියා ගමන

Sunday, April 23rd, 2017

නලින් ද සිල්වා රනිල් තකහනියක් ඉන්දියාවට යන්නෙ ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට කියා කිසිවකු හිතනවා නම් එය දේශපාලනය ගැන වැටහීමක් නැති කමෙන් කෙරෙන්නක්. අපට විදුලිය ලබා දීම ගැන කතා කරන ඉන්දියාව රටෙන් කොපමණ ප්‍රමාණයකට විදුලිය දී තිබේ ද? මෝදී ඊනියා ජාත්‍යන්තර වෙසක් උත්සවයට සහභාගි වීමට තව සති දෙකකින් ලංකාවට පැමිණීමට නියමිතයි. ඒ තවත් ව්‍යාජයක්. ජාත්‍යන්තර වෙසක් […]

More >

මාර්ටින් වික්‍රමසිංහ හා ජාතික චින්තනය

Sunday, April 23rd, 2017

නලින් ද සිල්වා අවුරුදු විසිපහකට පමණ පෙර 1992 මැයි මස 29 වැනි දින මා මොරටුව විශ්වවිද්‍යාලයේ සිංහල සාහිත්‍ය සංගමය මගින් සංවිධානය කරන ලද රැස්වීමක ඉහත සඳහන් මාතෘකාවෙන් දේශනයක් කළා. එය පොත් පිංචක් ලෙස ඒ සංගමයෙන් මුද්‍රණය කෙරුණා. 1990 මැයි 29 වැනි දින ඒ මහතාගේ ජන්ම ශත සංවත්සරයේ දී මා විශේෂ දේශනයක් කළා. මට මතක හැටියට […]

More >

කුණු වෙන කුණු ප්‍රශ්නය

Saturday, April 22nd, 2017

නලින් ද සිල්වා ලෝකයේ ලොකුම නගරය කොළඹ ද කියලා දැන් අහන්න වෙනවා. චම්පක රණවක ඔහුට සුපුරුදු විධියට මීතොටමුල්ලේ කුණු කන්දේ වට ප්‍රමාණය, උස ආදිය ගැන දශමයට ජනතාව දැනුවත් කළා. ඔහු සංඛ්‍යානයෙහි විශේෂඥයකු නොවූවත් සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන්න දක්‍ෂයෙක්. ජාතික හෙළ උරුමයෙන් හාමුදූරුවරුන් කී දෙනකු අස්වුණා ද කියලා ඇහුවොත් ඔහු උපසම්පදා භික්‍ෂූන් වහන්සේ මෙපමණ ය සාමණේර […]

More >

කුණු ප්‍රශ්නයට වග කිව යුත්තෝ

Monday, April 17th, 2017

නලින් ද සිල්වා මීතොටමුල්ල කුණු කන්දට යට වී ජනතාව මිය යෑම ගැන කණගාටුයි. ඒත් ඒ කණගාටුවෙන් ඒ ජනතාවට වැඩක් නැහැ. ඒ ජීවිත ලබා දෙන්න කිසිවකුට බැහැ. ඒ ජීවිත හානියට වග කිව යුත්තේ කවු ද?  දේශපාලනඥයන්, නිලධාරීන් ආදීන් මෙන් ම ජනතාවත් එයට වග කිව යුතුයි. අප සියලු දෙනාම වග කිව යුතුයි. මේ තමයි ඊනියා දියුණුව. ශිල්ප […]

More >

ගැහැණු මනස

Monday, April 17th, 2017

නලින් ද සිල්වා බටහිර විද්‍යාවට අනුව ඊයෙ පෙරේදා කියලා තිබුණා පිරිමින්ගෙ හා ගැහැණුන්ගෙ මොළවල වෙනස්කම් තියෙනවා කියලා. හැබැයි ඒ වන තුරු බටහිර විද්‍යාඥයන් එක හඬින් කියා සිටියෙ පිරිමින්ගෙ හා ගැහැණුන්ගෙ මොළවල වෙනස්කම් නැහැ කියලා. ඒ අර ඊනියා සමානත්වතාවෙන් මතුවෙච්ච අදහසක්. දැන් බටහිර විද්‍යාඥයන් මේ අලුත් නිගමනයට ඇවිත් තියෙන්නෙ මොළ දහස් ගණනක් නිරීක්‍ෂණය කිරීමෙන් පසුව කියලයි […]

More >

කුණු ප්‍රශ්නයට වග කිව යුත්තෝ

Sunday, April 16th, 2017

නලින් ද සිල්වා මීතොටමුල්ල කුණු කන්දට යට වී ජනතාව මිය යෑම ගැන කණගාටුයි. ඒත් ඒ කණගාටුවෙන් ඒ ජනතාවට වැඩක් නැහැ. ඒ ජීවිත ලබා දෙන්න කිසිවකුට බැහැ. ඒ ජීවිත හානියට වග කිව යුත්තේ කවු ද?  දේශපාලනඥයන්, නිලධාරීන් ආදීන් මෙන් ම ජනතාවත් එයට වග කිව යුතුයි. අප සියලු දෙනාම වග කිව යුතුයි. මේ තමයි ඊනියා දියුණුව. ශිල්ප […]

More >

සුපිරි බෝම්බයේ මානව අයිතිවාසිකම්

Saturday, April 15th, 2017

නලින් ද සිල්වා එක්සත් රාජ්‍ය ඇෆ්ගනිස්ථානයේ යම් ප්‍රදේශයකට මහා විශාල බෝම්බයක් අත් හැරලා. ඒක න්‍යෂ්ටික නොවන වඩාත් ම භයානක බෝම්බය ලෙස හැඳින්වෙනවා. බෝම්බවල මාතාව නමින් ද එය හඳුන්වනවා. මාතාව කියන එක අපේ සංස්කෘතියෙ නම් උපරිම කැප කිරීම, සෙනෙහස ආදී ගුණාංග සමග බැඳුනක්. අප ඒ සංකල්පය බෝම්බ සමග යොදා ගන්නේ නැහැ. එහෙත් බටහිරයන්ට ඒ ප්‍රශ්නයක් නො […]

More >

රාජිතගෙ තාවකාලික විසඳුම හා පාදෙණිය

Thursday, April 13th, 2017

නලින් ද සිල්වා රාජිත සේනාරත්න කියලා තිබුණා යුද්ධය තාවකාලික විසඳුමක් පමණයි කියලා. ස්ථිර විසඳුම් ලෝකෙ තියෙනව ද කියලා රාජිතගෙන් අහන්න මට ඕන කමක් නැහැ. ඒත් මට දැනගන්න ඕන මේ යුද්ධය මොකක් ද තාවකාලික ව විසඳුපු ප්‍රශ්නය මොකක් ද කියලා. රාජිත දත් දොස්තර කෙනෙක්. මේ දිනවල ඔහු සයිටම් ගැන රජයේ වෛද්‍ය නිලධාරි සංගමය එක්ක වචන හුවමාරුවක […]

More >

සිංහල අවුරුද්ද

Saturday, April 8th, 2017

නලින් ද සිල්වා මා සිංහල අවුරුද්ද ගැන බොහෝ දේ ලියා තිබුණත් තවමත් ඒ කරුණු ඇත්තේ පොත්පත්වල පමණයි. මේ ලිපියටත් ඒ ඉරණම අත්වීමට ඇති ඉඩකඩ අධිකයි. එයට මූලික හේතුව විද්‍යුත් ජනමාධ්‍ය අවශ්‍ය ප්‍රචාරය නොදීමයි. ජනමාධ්‍යවේදීන්ගෙන් අති විශාල බහුතරය පඬියන් වීම සිංහලයන්ගේ කරුමයක් වී ඇත. අපි අවුරුද්ද ගැන කරුණු කිහිපයක් නැවත කියමු. ඒ අතර අලුත් කරුණක් දෙකක් […]

More >

රනිල් අගමැතිකමින් ඉවත් කරමු

Thursday, April 6th, 2017

නලින් ද සිල්වා දැනට තිබෙන තත්වය අනුව මේ ආණ්ඩුව පෙරළා දැමීමට පුළුවන් වන්නේ රනිල් අගමැති කමෙන් ඉවත් කිරීමෙන්. විප්ලව, හර්තාල්, වැඩ වර්ජන ආදිය බොරු කයිවාරු පමණයි. මෙරට විප්ලවයකින් පසු ඇති කෙරෙන්නේ අනුර කුමාරගේ ආණ්ඩුවක් ද?  නැත්නම් කුමාර් ගුණරත්නම්ගේ ආණ්ඩුවක් ද? එයට කලින් විජේවීරගේ මරණය ගැන යුද්ධාපරාධ චෝදනාවක් ඉදිරිපත් කිරීමට ඒ පක්‍ෂවලට පුළුවන් ද? රනිල් ඉවත් […]

More >

සිංහලයන් පාලනය කරන ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය

Thursday, April 6th, 2017

නලින් ද සිල්වා මෙරට දෙමළ ජාතිවාදය ඇති කෙළේ ලන්දේසීන් බව අප පුන පුනා කියනවා. ඒ දුම්කොළ වගාව සඳහා වෙල්ලාලයන් කෝරමණ්ඩල වෙරළෙන් යාපනයට ගෙන ඒමෙන්. එය සිදුවූයේ එක්දහස් හයසිය පනහෙන්  පසු. යාපනයේ වෙල්ලාලයන්ගේ ඉතිහාසය අවුරුදු තුන්සිය පනහකට වැඩි නැහැ. අනාදිමත් කාලයක සිට මෙරට දෙමළ ජනයා සිටියේ යැයි කියන විග්නේස්වරන්ගේ ඉතිහාසයත් අවුරුදු තුන්සිය පනහක් නැහැ. විශ්වවිද්‍යාලවල ඉන්න […]

More >

සුමන්තිරන් හා ඒකාබද්ධ විපක්‍ෂය

Tuesday, April 4th, 2017

නලින් ද සිල්වා දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒබ්‍රහම් සුමන්තිරන් ඊයේ ඩේලි මිරර් පුවත්පතට කළ ප්‍රකාශයකින් කියැවෙන්නේ ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව බලය බෙදීමට එකඟ වී ඇති බවයි. මේ අමූලික අසත්‍යයක් බව දිනේෂ් ගුණවර්ධන නිකුත් කර ඇති පණිවුඩයකින් කියැවෙනවා. පසුව ඒබූහම් සුමන්තිරන් තම ප්‍රකාශය නවමින් කියා ඇත්තේ තමා ප්‍රකාශ කෙළේ ආණ්ඩු පක්‍ෂ නායකයන් ඒ […]

More >

සීමාන්තික ජාතිකවාදය

Tuesday, April 4th, 2017

නලින් ද සිල්වා මෙරට පඬියන් බොරු මධ්‍යස්ථභාවයකට කැමතියි. ඔවුන් තම මධ්‍යස්ථභාවය පෙන්වීමට උත්සාහ කරනවා. බුදුන් වහන්සේගේ මැදි පිළිවෙතත් ඔවුන් තම වාසියට යොදා ගන්නවා. ඔවුන් ඇතැම් විට කියන්නේ තමන් බුදුන් වහන්සේගේ මැදි පිළිවෙත අනුව කටයුතු කරන බවයි. ඒත් ඔවුන්ට නිවන බොහෝ ඈතයි.  ඒ සංසාර ගමන අතින්. මැදි පිළිවෙතක දී කෙරෙන්නේ අන්ත මග හැරීමයි. නිවන චතුස්කෝටිකයෙන් විනිර්මුක්ත […]

More >

මෛත්‍රිපාලගේ කාර්යභාරය

Friday, March 31st, 2017

නලින් ද සිල්වා මෛත්‍රිපාල නිල වශයෙන් මෙරට ජනාධිපති වෙලා අවුරුදු දෙකකට වැඩියි. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක ජනාධිපතිගේ බලතල බිඳක් අගමැති ලබා ගත්තා. සුපුරුදු පරිදි රනිල් එය විස්තර කෙළේ පාර්ලිමේන්තුවට බලය ලබා දී ඒ ශක්තිමත් කිරීමක් ලෙස. එහෙත් අද පාර්ලිමේන්තුවේ අගමැති, සභානායක, කතානායක ඔක්කොම රනිල්. ඒ තනතුරු නිල වශයෙන් දරන්නේ කවුරුන් ද යන ප්‍රශ්නය වැඩකට ඇති […]

More >

සම්බන්ධන් හා යුද්ධාපරාධ

Friday, March 31st, 2017

නලින් ද සිල්වා මෛත්‍රිපාල කුමක් කීවත් ජෙනීවා හි මානව අයිතිවාසිකම් අයිතිකරු හුසේන් හා පිරිස රණවිරුවන් යුද්ධාපරාධිකරුවන් ලෙස තීන්දු කර අවසන්. ඔවුන්ට අවශ්‍ය විදේශීය විනිශ්චයකරුවන් සහිත අධිකරණයකින් රණවිරුවන්ට දඬුවම් පැමිණවීම පමණයි. ඔවුන් ලංකාවට අවුරුදු දෙකක් කල් දුන්නේ 2015 ඔක්තෝම්බර් යෝජනාව ක්‍රියාත්මක කිරීමට. ඒ යෝජනාව මෙන් ම යෝජනාව ක්‍රියාත්මක කිරීමට කල් දීමට මෙවර සම්මත කර ගත් යෝජනාවත් […]

More >

සරත් ෆොන්සේකා මහින්දට ස්තුතිවන්ත විය යුතුයි

Monday, March 27th, 2017

නලින් ද සිල්වා බුද්ධි අංශ නිලධාරීන් අත් අඩංගුවට ගැනීම රාජ්‍යාරක්‍ෂාවට ප්‍රශ්නයක් වෙනවා. චන්ද්‍රකාට නම් අත් අඩංගුවට ගැනීම වරදක් නො වෙයි. ඇය ඔවුන් වරදකරුවන් ලෙස සලකනවා විය හැකියි. අප මතක තබා ගත යුත්තක් නම් මෙතෙක් මේ කිසිවකු ලංකාවේ උසාවියක දී වරදකරුවන් වී නොමැති බවයි. බුද්ධි අංශ නිලධාරීන් අත් අඩංගුවට ගැනීම පිළිබඳ සතුටු වන්නේ කවුරුන් ද යන්න […]

More >

නීතිය නැවීම හා කැඩීම

Monday, March 27th, 2017

නලින් ද සිල්වා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර දෙමළ ජාතිවාදයට කප්පන් දීම සඳහා බටහිරයන් හා ඉන්දියාව, විශේෂයෙන් ම ඔවුන්ගේ ඔත්තු සේවා විසින් පිහිටුවනු ලැබූ ආණ්ඩුව රට විකිණීම හා රට බෙදීම තම ප්‍රධාන කාර්යය බවට පත් කරගෙන තිබෙනවා. ආණ්ඩුව විකිණීමට යන්නේ, දැනටමත් විකිණීමට ගිවිසුම් අත්සන් කර ඇත්තේ, උතුරු හා නැගෙනහිර පළාත්වලින් පිට ඇති ඉඩම් හා දේපොළ. උතුරු […]

More >

විදෙස් විනිසුරුවන්ට කල් දීම

Thursday, March 23rd, 2017

නලින් ද සිල්වා ලංකාව සම්බන්ධ 2016 ජෙනීවා යෝජනාව ගෙන එනු ලැබුයේ ලංකාව ද විසිනි. ඒ් යෝජනාවට ලංකාව අනුග්‍රහය දැක්වූයේ යැයි කීම ලංකාවේ වගකීම අඩු තක්සේරු කිරීමක්. ලංකාව ඒ යෝජනාව අනෙක් රටවල් පහළොවක් සමග එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් මණ්ඩලයට ඉදිරිපත් කළා. යෝජනාව පිළිබඳ වගකීම ලංකාවට ද පැවරෙනවා. ඒ යෝජනාව ලංකාවට විරුද්ධව ගෙන එන ලද්දක්. මෙරට ඊනියා […]

More >

රනිල් ඉවත් කිරීමට ව්‍යවස්ථා මගඩිය යොදා ගනිමු

Wednesday, March 22nd, 2017

නලින් ද සිල්වා අද රටේ ප්‍රශ්න බොහොමයකට විසඳුම රනිල් වික්‍රමසිංහ අගමැති කමෙන් ඉවත් කිරීමයි. මොන ක්‍රමයකින් හරි සිංහල විරෝධී දෙමළ ජාතිවාදී නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට ඔහු බැඳී සිටිනවා. ජනමත විචාරණයක් පවත්වා නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට ඔහු පමණක් නොව සුමන්තිරන් හා සම්බන්ධන් ද ක්‍රියා කරනවා. ජනමත විචාරණය තවත් ලාම්පු කළගෙඩි සෙල්ලමක් කර ගන්න ආණ්ඩුවට […]

More >

මංගලගේ අවමංගල යුද්ධාපරාධ කතා

Monday, March 20th, 2017

නලින් ද සිල්වා මංගල යුද්ධාපරාධ ගැන කතා කරලා. ඔහු කරුණු දෙකක් කියනවා. පළමුවෙන් ඔහු පිළිගන්නචා මෙරට ව්‍යවස්ථාවට අනුව  දෙමුහුන් අධිකරණ පිහිටුවන්න බැහැ කියලා. ඒත් ඔහු ව්‍යවස්ථාව සංශෝධනය කිරීම කියන එක අත්හැරලා නැහැ. සුමන්තිරන් කියන්නෙ දෙමුහුන් අධිකරණ පිහිටුවන්න ඕන ම කියලා. ආණ්ඩුව ජෙනීවාහි කල් ඉල්ලගත්තෙ කලින් යෝජනාව අනුව දෙමුහුන් අධිකරණ පිහිටුවන්නයි.  ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් ගෙනැල්ල අවශ්‍ය […]

More >

මංගල අස් නොකරන්නේ ඇයි?

Sunday, March 19th, 2017

නලින් ද සිල්වා මංගල සමරවීර විදේශ ඇමති. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති. රනිල් වික්‍රමසිංහ අගමැති. මේ තුන් දෙනා විදේශ විනිසුරුවන්, දෙමුහුන් විනිසුරුවන්, ගැන කියන්නේ එකක් ම ද?. ඒ සියල්ල ඇත්ත විය හැකි ද? ඒ සඳහා ඉඩකඩක් තිබේ ද? මෛත්‍රිපාල නම් කියන්නේ විදේශ විනිසුරුවන් පත් නොකරන බවයි. රනිල් කියන එකෙහි තේරුම විදේශ විනිසුරුවන් පත් කිරීමට ඉඩක් නැති බවයි. […]

More >

යුද්ධාපරාධ, අධිකරණය හා ව්‍යවස්ථාව

Sunday, March 19th, 2017

නලින් ද සිල්වා රනිල් හා මංගල කරන්න යන්නෙ මොකක් ද කියන එක දැන් හොඳට ම පැහැදිලියි. ඒ වෙන මොකක්වත් නොවෙයි එක්කෝ නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම, නැත්නම් ව්‍යවස්ථාව තමන්ට අවශ්‍ය විධියට සංශෝධනය කිරීම. ඒක නවත්වන්න තියෙන එක ක්‍රමයක් තමයි රනිල් අගමැති කමෙන් ඉවත් කිරීම හා මංගල විදේශ ඇමති ධුරයෙන් පහ කිරීම. මේ දෙන්නට ම වුවමනා රට […]

More >

සයිටම් සිසුන්ට අසාධාරණයක් නොවිය යුතුයි

Wednesday, February 8th, 2017

නලින් ද සිල්වා සයිටම් ගැන අභියාචනාධිකරණය තීන්දුවක් දීලා. ජනමාධ්‍ය වාර්තාවලට අනුව සයිටම් වෛද්‍ය උපාධිය නීත්‍යානුකූල බවත්, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ඒ උපාධිය පිළිගැනීමට නීත්‍යානුකූල බාධාවක් නැති බවත් අධිකරණ තීන්දුවෙන් කියැවෙනවා. සයිටම් වෛද්‍ය උපාධිය පිළිගැනීම කළ හැක්කේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පමණයි. ඉන්පසු උසස් අධ්‍යාපන ඇමතිවරයා එය පිළිගත් බවට ගැසට් නිවේදනයක් නිකුත් කරනවා. ඒ සියල්ල රාජපක්‍ෂ ආණ්ඩුව […]

More >

සයිටම් භීෂණයකට ඉඩ නො දෙමු

Wednesday, February 8th, 2017

නලින් ද සිල්වා  රට ම ඇත්තේ අවුලක. භීෂණයක පෙර නිමිති පහළ වෙලා. සයිටම් ප්‍රශ්නයට පිළිතුරු තිබිය දී එය හැම දෙනා ම මෙන් දේශපාලන ප්‍රශ්නයක් කරගෙන. ජ වි පෙ හා පෙරටුගාමි පක්‍ෂය අතර ඇති තරගයත් සයිටම් මගින් විසඳා ගැනීමට උත්සාහ දරනවා. ඒ අතර පෙරටුගාමීන්ගේ අභ්‍යන්තර ප්‍රශ්නත් විසඳාගන්න හදන්නෙ සයිටම් මගින්. කුමාර් ගුණරත්නම් ඕස්ත්‍රෙලියාවෙ රටවැසිකම ලබා ගනිද්දී […]

More >

සයිටම් භීෂණය ඈතක නො වේ

Wednesday, February 8th, 2017

නලින් ද සිල්වා අප සිතූ පරිදි ම සයිටම් භීෂණය එනවා (පෙබරවාර හතර ලිපිය බලන්න). දැනටමත් සයිටම් නිලධාරියකු ගමන් කළ රථයකට වෙඩි තියලා. වෙඩි තිබ්බේ කවුරුන් දැයි දන්නේ නැහැ. කවුරුන් වෙඩි තිබ්බත් ඒ තමයි භීෂණයේ පළමු වෙඩි හඬ. එය අවසන් වන්නේ විසි තිස් දහසකට ජීවිත අහිමි වීමෙන් ද? මෙහි දී දේශපාලන වාසි ගැන නොසිතා කටයුතු කරනවා […]

More >

ආගම හා සංස්කෘතිය

Saturday, May 14th, 2016

නලින් ද සිල්වා අපේ අරමුණ ඕල්කට් බුද්ධාගම ගැන තරමක් විස්තරාත්මක ව සාකච්ඡා කිරීම ය. මේ ලිපි ඒ සඳහා හැඩ ගැස්වීමක් වෙයි. අද අපට ප්‍රශ්නයක් වී ඇත්තේ ඊනියා උගතුන්, ඇතැම් ජාතිකවාදීන් ද ඇතුළුව, සිංහල බුද්ධාගම වෙනුවට ඕල්කට් බුද්ධාගම අනුගමනය කිරීම ය. දේශපාලනඥයෝ සම්මත උගතුන්ට පිටින් යෑමට අකමැති වෙති. දේශපාලනඥයන් බාගෙට (අර්ධ වශයෙන්) නොව මුළුමණින් ම සිංහල […]

More >

බහුසංස්කෘතික බහුබූතය 5

Thursday, April 7th, 2016

නලින් ද සිල්වා   සියළු මිනිසුන් නීතිය ඉදිරියේ සමාන වේ ය යන පට්ටපල් බොරුව බටහිරයන් ලොව පුරා ප්‍රචාරය කළ ද ඒ එසේ නොවන බව අපි දනිමු. බටහිරයන් ආරක්‍ෂා කිරීමට ඉදිරිපත්වන ඇතැම් අනුකාරක නිවටයන්ට අවශ්‍ය නම් බටහිර කිසිවකු එසේ කියා නැතැයි කීමට හැකි ය. එහෙත් බටහිරයන් විසින් මෙහෙයවනු ලබන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි මානව අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනයෙහි […]

More >

ප‍්‍රභාකරන් හා ඔහුගේ මස්සිනාලා 1

Wednesday, April 6th, 2016

නලින් ද සිල්වා මෙය 1995 දී පළ වූ ප්‍රභාකරන් ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා පොත් පිංචෙනි. නන්දිකඩාල් ජයග්‍රහණය එයට ම පමණක් සීමා වී දෙමළ ජාතිවාදය පැරදවීමට ක්‍රියා නොකෙරුණේ ප්‍රභාකරන් ත්‍රස්තවාදියකු ලෙස පමණක් සැලකීම හේතුකොට ගෙන ය. ප්‍රභාකරන් යනු දෙමළ ජාතිවාදයේ විකාශයක් බව තේරුම් නොගත් සිංහලයෝ නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසුව නැවතත් ප්‍රභාකරන්ගේ මස්සිනාලාට හිස එසවීමට ඉඩ දුන්හ. […]

More >

බහුසංස්කෘතික බහුබූතය 4

Tuesday, April 5th, 2016

නලින් ද සිල්වා මේ ලිපි පෙළ කියවන බුද්ධිමත් පාඨකයනට මා කියන්නේ කුමක් ද යන්න දැනටමත් පැහැදිලි වී ඇතැයි සිතමි. මේ ලිපි පෙළ ඇරඹුනේ මිනිසුන්ගේ සමානකම් ගැන ලියූ ලිපියකිනි. අද බටහිර ලෝකය විසින් අප මත පටවන පට්ටපල් බොරු අතර අපි මෙහි දී ඉන් දෙකක් විමසමු. එකක් නම් සියළු මිනිසුන් නීතිය ඉදිරියේ සමානය යන්න ය. දෙවැනි පට්ටපල් […]

More >

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress