Author Archive for Ranil
Monday, February 20th, 2017
ඕමල්පේ – ප්‍රගීත් ජනක උපුටා ගැන්ම දිවයින මහින්ද රාජපක්‌ෂගේ ආණ්‌ඩුව ඇවිල්ලා පළමු පැය හැත්තදෙක ඇතුළත ස්‌ථීර වශයෙන්ම රනිල්ගේ අත්දෙකට මාංචු දානවා, නැත්නම් අපි එදාට පාරට බහිනවා යෑයි ඒකාබද්ධ විපක්‌ෂයේ නියෝජ්‍ය සංවිධායක රත්නපුර දිසුත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පැවසීය. මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ කොළොන්න මැතිවරණ කොට්‌ඨාසයේ දොරපනේ සහ කැම්පනේ පැවැති ජනහමු දෙකක් අමතමිනි. ශ්‍රී ලංකා […]
More >
Posted in Politics, Ranil | 2 Comments »
Friday, February 17th, 2017
ලංකාවේ වෙනදේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට ඔස්ටේ‍්‍රලියානු ඩෙකින් විශ්ව විද්‍යාලය විසින් පිරිනමන ලද ආචාර්ය උපාධිය එම විශ්ව විද්‍යාලයේ කටයුතු සදහා පමණක් භාවිතා කල යුතු බව එම විශ්ව විද්‍යාලය අවධාරණය කරයි. අදාල ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් වූ නිල පැහැදිලි කිරීම එම විශ්ව විද්‍යාලයේ නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ මෙසේය. යොමුව මෙතනින් එම සරසවිය විසින් අගමැතිවරයාට මෙම උපාධිය පිරිනමනු […]
More >
Posted in Politics, Ranil | 8 Comments »
Wednesday, February 15th, 2017
නව ෆෙඩරල්වාදි ව්‍යවස්ථාව ,ETCA ගිවිසුම , රටේ සම්පත් විකිණීම, රණවිරු දඩයම සහ ආණ්ඩුවේ ජනතා ද්‍රෝහි ගමන් මගට එරෙහිව ලබන 16 වන බ්‍රහස්පතින්දා මෙල්බර්න් නගරයේදී දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. මෙල්බර්න් නගරයේ ජීවත්වන ශ්‍රි ලාංකීය ජනතාව විසින් මෙය සංවිධානය කරනු ලබයි. එදින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙල්බර්න් හී විශේෂ දේශනයක් පැවැත්වීමට සූදානමින් සිටින බවත් , […]
More >
Posted in Ranil | 10 Comments »
Sunday, February 12th, 2017
ලංකා සී නිවුස් ලෝක ඉතිහාරසයේදී අගමැතිවරයක් සම්බන්ද වී සිදු වූ එකම මහ බැංකු හොරකම සම්බන්ධයෙන් ඉදිරියේදී පිහිටුවන නව ආණ්ඩුවක් යටතේ පළමු පැය 72ක කාලය අතුලතදී වත්මන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට ස්ථිර වශයෙන්ම මාංචු දමනා බව සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත්ද සොයිසා මසහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ කොලොන්නේදී පැවති ජනහමුවනක් අමතමිනි
More >
Posted in Economy, Ranil, යහපාලන දුෂණ | No Comments »
Friday, January 6th, 2017
By Lucien Rajakarunanayake Courtesy The Island January 6, 2017, 12:00 pm Did I hear you mention about the Volkswagen Era? No, no, it is not Volkswagen – it is Pollswagen. I’ve never heard of that. Where is Pollswagen made? Here in Sri Lanka, beginning at Wayamba – you may even call it the Wayambawagen. Now tell […]
More >
Posted in Politics, Ranil, යහපාලන දුෂණ | No Comments »
Friday, January 6th, 2017
Courtesy The Daily Mirror Prime Minister Ranil Wickremesinghe said yesterday that the Volkswagen Company had not invested in the Kuliyapitiya vehicle assembly plant. He was referring to a news item carried by a TV channel quoting the investor in Kuliyapitiya that Volkswagen had no stake in the assembly plant. “If this channel inquired from me […]
More >
Posted in Business, Ranil, යහපාලන දුෂණ | 3 Comments »
Saturday, December 17th, 2016
A. Patabendige Courtesy The Island December 16, 2016, 9:50 pm Navy Commander Vice Admiral Ravi Wijayagunaratne and his men manhandling The Island correspondent Roshan Gunasekera at the Hambantota Port. Pic by Dilip N Jayasekera ‘The first duty of a serviceman is to his country, then to his countrymen, and last to himself’ Everyone saw or knows what […]
More >
Posted in Forum & Letters, Politics, Ranil, Security, යහපාලන දුෂණ | 3 Comments »
Friday, December 16th, 2016
රංජිත් විතානගේ සභාපති පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අගමැතිවරයා විසින් දිගින් දිගටම මාධ්‍ය යවෙත කරනු ලබන බලපෑම් හමුවේ රාජ්‍ය නිළධාරීන් ඒ මග ඔස්සේ ගමන් කරන ආකාරයක් දැකගත හැකි යයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි. මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කරනු ලැබූ මාධ්‍ය නිවේදනය මෙසේය. පාර්ලිමේන්තුව ජනතා ගැටළු පිළිබදව කථා කරන තැනක් […]
More >
Posted in Ranil, Security | No Comments »
Thursday, December 15th, 2016
By Shivanthi Ranasinghe Courtesy Ceylon Today Prime Minister Ranil Wickremesinghe expressed his regret for the Jaffna Library’s destruction in 1982. Though many misconstrued his expressed regret as an apology, very few commended him for it. This is because the list of wrongs done during the UNP tenures, especially since the 1977 Constitution, is long. Instead, he […]
More >
Posted in Politics, Ranil | 6 Comments »
Wednesday, November 2nd, 2016
Shenali Waduge An accessory is a person who assists in the commission of a crime, but who does not actually participate in the crime. Guilt by association or you are known by the company you keep makes a person guilty by their association with known wrongdoers. Complicity is the act of helping or encouraging another […]
More >
Posted in Ranil, Shenali Waduge | 13 Comments »
Wednesday, September 28th, 2016
By Upul Joseph Fernando Courtesy Ceylon Today An incident of curiosity took place during the meeting between the Secretary of State of USA John Kerry and President Maithripala Sirisena in New York America. Assistant Secretary Nisha Biswal who participated in this meeting, sent a note to John Kerry. Kerry who read the note asked Maithri about […]
More >
Posted in Politics, Ranil, Sirisena | 3 Comments »
Monday, September 12th, 2016
by Ravi Ladduwahetty Courtesy Ceylon Today “All of the problems we’re facing with debt are manmade problems. We created them. It’s called fantasy economics. Fantasy economics only works in a fantasy world. It doesn’t work in reality.” This profound quote came from Michele Marie Bachmann (6 April 1956), an American Republican politician. She is a former […]
More >
Posted in Economy, Ranil | No Comments »
Monday, September 12th, 2016
අනාගත පරම්පරාවට ණය ගෙවීමට සිදුවන්නේ නෑ 2020දී රට ණය බරින් නිදහස් – අගමැති රනිල් වික්‍රමසිංහ එක්‌සත් ජාතික පක්‍ෂ 70 වැනි සංවත්සරයේදී කියයි අකිත පෙරේරා 2020 වන විට රට ණය බරින් නිදහස් කරගැනීමට කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය. අගමැතිවරයා මේ අදහස් ප්‍රකාශ කළේ පෙරේදා (10 දා) බොරැල්ල කැම්බල් පිටියේ පැවැති එක්‌සත් ජාතික පක්‍ෂ 70 වැනි සංවත්සරය […]
More >
Posted in Ranil | 2 Comments »