Early results shows a landslide victory for Mahinda Rajapakse’s party (SLPP)
February 10th, 2018Sri Lanka News
Based on early results a landslide victory for Mahinda Rajapakse’s party is expected. Following a successful campaign SLPP Sri Lanka podujana peramuna has convinced the voters that the present government is corrupted to the core and unsuccessful in every field.Based on the election results released so far, the Sri Lanka Podujana Peramuna (SLPP) is heading towards a victory at the Local Government election garnering 45 per cent of the majority votes.
- Rajapaksa-backed party poised for big win in Lanka’s local polls According to official results being released on Sunday morning, the SLPP was leading in most of the wards in the country’s Sinhala-majority areas.The Sri Lanka Podujana Peramuna (SLPP or Sri Lanka People’s Front), backed by former President Mahinda Rajapaksa, is poised for a landslide victory in the country’s February 10 local government polls.Early trends, which began emerging late Saturday, point to an unexpected sweep by the SLPP, formed by Mr. Rajapaksa’s supporters in 2016. The SLPP’s entry into the fray led to a three-cornered fight, along with Prime Minister Ranil Wickremesinghe’s United National Party (UNP), and President Maithripala Sirisena’s Sri Lanka Freedom Party (SLFP). A faction of the SLFP backs Mr. Rajapaksa, who still retains party membership even as he campaigned for the rival SLPP.
- දිස්ත්‍රික්ක 12කින් පොහොට්ටුව පෙරටදහවල් වනවිට සියයට 44.15 ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 1,752,432ක ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන ඇති අතර දිනාගෙන ඇති අතර සභිකධුර සංඛ්‍යාව 1,291කි.
- ඇමති මහින්ද අමරවීර හිටපු ජනපති මහින්දගේ නිවසේ..එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට ගොස් සිටින්නේ යයි වාර්තා වෙයි.ජනාධිපතිවරයාගේ පණිවුඩයක් රැගෙන ඔහු ගියේද නැතොත් වෙන කිනම් හේතුවකට ගියේ දැයි වාර්තා නොවෙයි.
- කඩුවෙල ආසනය පොහොට්ටුව උඩින්ම දිනයි.. බුද්දදාස කොට්ඨාශයේදීම පරාදයි..ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 26ක්, එජාපය ආසන 11ක්, සන්ධානය ආසන 05ක්, ජවිපෙ ආසන 05ක් ලෙස ආසන බෙදී ගොස් ඇත.
- පොහොට්ටුව පළාත් හතක බලය අල්ලයි..?ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිවයිනේ පළාත් හතක ජයග්‍රහණය වාර්තා කර ඇති බව තහවරු නොකල ආරංචි මාර්ග කියයි.උතුර හා නැගෙනහිර පළාත් දෙකේ බලය පමණක් වෙනත් පක්ෂ විසින් දනිගෙන ඇතැයිද වාර්තා වෙයි.
- පරාජිත ශ්‍රීලනිප නායකත්වයට මහින්ද බෑ කියයි.. පොහොට්ටුවේ නායකත්වය බාර ගෙන දැවැන්ත සන්ධානයක්..
- කොළඹ රෝසි දිනයි.. ප්‍රතිඵල මෙන්න..කොලඹ නගර සභාවේ කොට්ඨාශ 47න් 44ක් එක්සත් ජාතික පක්ෂය විසින්ද මනෝ ගනේෂන්ගේ පක්ෂය විසින් දෙකක්ද පොදුජන පෙරමුණ විසින් එක් ආසනයක්ද දිනගෙන ඇති බව ඡන්දපොල නියෝජිතයෝ කියති.
- අප්පච්චි මලෝගේ මොණරාගල දිස්ත්රික්යත් මහින්දටයි..මොණරාගල දිස්ත්‍රික්කයද ජය ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී ඇති බව ඡන්ද පොල නියෝජිතයෝ කියා සිටිති
- කළුතර දිස්ත්‍රික්කයත් පොහොට්ටුවටයි..කළුතර දිස්ත්‍රික්කයද ජය ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී ඇති බව ඡන්ද පොල නියෝජිතයෝ කියා සිටිති.
- බේරුවලත් පොහොට්ටුව දිනයි.. රාජිතගේ බේරුවල සටන පරාදයි.කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල නගර සභාව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගත් බව ඡන්දපොල නියෝජතයන් කිය සිටිති.
- පොහොට්ටුව වෙනුවට ආ මෝටර් බයිසිකලය මහගරගම සියළු ආසන දිනාගනී..පළාත් පාලන මැතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මහරගම නගර සභාව සදහා ඉදිරිපත් කරන ලද නාම යෝජනා ලයිස්තුව ප්රතික්ෂෙප වීමෙන් පසු එම පෙරමුණ විසින් සහාය දක්වන ලද මෝටර් බයිසිකලය ලකුණ දරන ස්වාධීන කණ්ඩායම ආසනයේ සියළුම කොට්ඨාහ ජයග්‍රහණය කර තිබේ.
- හම්බන්තොට දිස්ත්‍රික්කයත් පොහොට්ටුව දිනා ගනී..අද පැවැති පළාත් පාලන මැතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට නගර සභාව හැර සෙසු සියළු ආසන ජය ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී ඇති බව ඡන්ද පොල නියෝජිතයෝ කියා සිටිති.
- ඡන්දය නැවත ගණන් කරයි.. ඒකාබද්දය කැළඹෙයි..නිල ඡන්ද ප්‍රතිඵල දිගින් දිගටම ප්‍රමාද වන්නේ නැවත ගණනය කිරීමක් යයි වාර්තා වෙයි. එක්සත් ජාතික පක්ෂය විසින් ඇතැම් ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභාවන්හි ඡන්දය නැවත ගණන් කරන්නැයි ඉල්ලා ඇති බව පැවසෙයි.මේ සම්බන්ධයෙන් අප හා අදහස් පල කල ඒකාබද්ද විපක්ෂයේ ප්රබලයෙකු පැවසුවේ මෙය ඉතා සැක කටයුතු තත්වයක් බවත් තමන් ඇතුළු පිරිස්ද මෙනිසා කැළඹීමට පත්ව සිටින බවයි
- ඡන්ද වර්ෂාවෙන් පොහොට්ටුව ජය මාවතේ… ජනරජු මහින්ද ජාතිය අමතයි..ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබා ගන්නා ලද ජයග්‍රහණය සාමාකාමීව විද ගන්නා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමස්ථ රට වාසීන්ගෙන් ඉල්ලා සිටී.මැතිවරණ ප්‍රතිපලය සම්බන්ධයෙන් ලද තොරතුරු මත මාධ්‍ය අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
- All LG seats in Matara district except Weligama city council where election is suspended won by SLPP මාතර දිස්ත්‍රික්කයත් පොහොට්ටුව දිනුම්…අද පැවැති පළාත් පාලන මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්කයේ වැලිගම නරග සභාව හැර සෙසු සියළු ආසන ජය ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී ඇති බව ඡන්ද පොල නියෝජිතයෝ කියා සිටිති. වැලිගම නගර සභාවේ මැතිවරණය අධිකරණ නියෝගයක් හේතුවෙන් අත්හිටුවා ඇත
- All LG seats in Kurunegala district won by SLPP කුරුණෑගල දිස්ත්‍රික්කයත් ගෙඩිය පිටින් මහින්දටයි..කුරුණැගල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 21ක් සමග දිස්ත‍්‍රික්මය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇති බව එහි සිටින නියෝජිතයෝ කියති. කුරූණෑගල දිස්ත්‍රික්කය මෙරට තුන්වැනි වැඩිම ඡන්ද ප්‍රමාණයක් ඇති දිස්ත්‍රික්කයයි.
- In Galle district all LG seats won by SLPP except Galle Town ගාල්ල දිස්ත්‍රික්කයම පොහොට්ටුව දිනාගනී…ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල නගර සභාව හැර සෙසු සියළු ආසන ජය ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී ඇති බව ඡන්ද පොල නියෝජිතයෝ කියා සිටිති.
- In Matale District all LG seats won by SLPP මාතලේ දිස්ත්‍රික්කයත් ගෙඩිය පිටින් පොහොට්ටුවට…මාතලේ දිස්ත්‍රික්කයේ සියළු ආසන ජය ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී ඇති බව ඡන්ද පොල නියෝජිතයෝ කියා සිටිති. සභා 13න් දහතුනේම බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනා ගෙන ඇති බව එම නිල නොවන ආරංචි කියයි.
- In Gampaha district all LG seats except Wattala Town council won by SLPP පොහොට්ටුව තීරණාත්මක කඩඉම පනී.. වැඩිම ඡන්ද හිමි ගම්පහ දිස්ත්‍රික්ය දිනා ගනී..ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල නගර සභාව හැර සියළු පළාත් පාලන ආයතනයන්හි බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇති බව එහි සිටින නියෝජිතයෝ කියති.
- All LG seats in Anuradhapura district won by SLPP අනුරාධපුර මුළු දිස්ති‍්‍රක්කයම පොහොට්ටුව දිනා ගනී..
- Former President Chandrika Bandaranaike’s strong hold Attanagalle all LG seats won by SLPP චන්ද්‍රිකාගේ බලකොටුව අත්නගල්ලේ සියළුම කොට්ඨාශ පොහොට්ටුවෙන් දිනාගනී…
- Matale Yatawatta Maligapitiya මාතලේ යටවත්ත මාලිගාපිටිය – SLPP-335.. UNP-153.. UPFA-23
- All LG seats in Kesbewa electrate won by SLPP කැස්බෑවේ කොට්ටාස සියල්ලම පොහොට්ටුව දිනාගනී..
- Kurunegala Jayanthipura කුරුණෑගල මහ නගර සභාව.. ජයන්තිපුර SLPP-549.. UNP-228.. UPFA-182
- Nikaveratiya damulla නිකවැරටිය දම්මුල්ල SLPP-1130.. UNP-586.. PA-186
- Divulapitiya Thambogama දිවුලපිටිය තබ්බෝගම.. SLPP-494.. UNP-223… SLFP-43
- Maharagama Ihala Yaagodaමහරගම ඉහලයාගොඩ.. බයිසිකලය-999… UNP-336..PA-171
- Monaraagala මොණරාගල තබ්බෝගම ප්‍රතිඵලය මෙන්න.. SLPP-653.. UNP-264.. PA-82
- Matugama Boralagodaමතුගම බොරලුගොඩ ප්‍රතිඵලය මෙන්න.. SLPP-176.. UNP-82.. JVP-20.. PA-09
- Mathale Madiwela පළමු ප්‍රතිඵලය මෙන්න.. පොහොට්ටුව-376… එජාප-146.. සන්ධානය 44යි..
























-hgw-2.jpg)