Author Archive for යහපාලන දුෂණ

රාජිතගේ සමයේ ඖෂධ ගෙන්වීමේදී සිදුවූ අක්‍රමිකතාවයන් අත්හිටුවීමට රජය ක්‍රියාත්මක විය යුතුයි – අඟුලුගල්ලේ සිරි ජිනානන්ද හිමි

Thursday, March 5th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍ය ධූරය දරණ සමයේ ඖෂධ ගෙන්වීමේදී සිදුවූ අක්‍රමිකතාවයන් අත්හිටුවීමට රජය ක්‍රියාත්මක විය යුතු බව බෞද්ධ තොරතුරු කේන්ද්‍ර‍යේ විධායක අධ්‍යක්ෂ පූජ්‍ය අඟුලුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් පවසනවා. ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (05) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ මේ බව සඳහන් කළා.

More >

බැදුම්කර වංචාවන් සම්බන්ධ දේශපාලනඥයින් – නිලධාරීන් ඇතුළු සියළු පාර්ශවයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ආරම්භ විය යුතුයි

Wednesday, March 4th, 2020

 හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන්  පුවත්පත් නිවේදනය යහපාලන රජය යටතේ 2015 හා 2016 වසරවල සිදු වූ බැදුම්කර වංචාවන් දෙකට සම්බන්ධ සියළු පාර්ශවයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ආරම්භ විය යුතු බව දකුණ හා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. රාජගිරියේ දී පැවැති පුවත්පත් සාකච්ඡාවක දී අදහස් දැක්වූ තෙන්නකෝන් මහතා පැවසූවේ යහපාලන රජයේ පළමු බැදුම්කර වංචාවට […]

More >

Overseas travel ban on Ravi & 11 others.

Wednesday, March 4th, 2020

Courtesy Adaderana The decision on whether or not to issue arrest warrants on MP Ravi Karunanayake and 11 others will be announced by the Fort Magistrate on the 6th of March. The Attorney General, yesterday (03) directed the Acting IGP to obtain arrest warrants against several suspects in the Central Bank bond scam case including […]

More >

ශ්‍රී ලංකාව මුස්ලිම් රාජ්‍යයක් බවට පත් කිරීමේ සැලැස්මක් ගැන ලැබුණු තොරතුරක් පිළිබඳ විජේදාස රාජපක්ෂ හෙළිකරයි

Friday, February 28th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත් පියවර 4ක් යටතේ ශ්‍රී ලංකාව මුස්ලිම් රාජ්‍යයක් බවට පත් කිරීමේ සැලැස්මක් ජමෙයිතුල් උලමා සංවිධානයෙන් ක්‍රියාත්මක කළ බවට තමන්ට තොරතුරු ලැබී තිබූ බව හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළා. ඔහු මේබව සඳහන් කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අද සාක්ෂි ලබාදෙමින්. පාස්කු ප්‍රහාරය […]

More >

බදියුදීන්ගේ බිරිඳ සහ සොහොයුරාගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට රහස් පොලීසියට අවසර

Friday, February 28th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගේ සහ ඔහුගේ සහෝදරයෙකු වන රියාජ් බදියුදීන්ගේ බැංකු ගිණුම් වාර්තා ලබාගැනීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් උදේශ් රණතුංග අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදුන්නා. ඒ, පසුගිය ආණ්ඩුව සමයේ සතොස ආයතනයේ සිදුවූ බව කියන මූල්‍ය වංචාවකට අදාළ බවට සැක කෙරෙන ලිපි ගොනු සොයා ගත් වැල්ලවත්ත ප්‍රදේශයේ නිවස සම්බන්ධයෙන් වන නඩුවේ විමර්ශනවල […]

More >

රාජිත පත්කළ ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ගැන අනාවරණයක්

Tuesday, February 25th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත් පසුගිය රජය සමයේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් පත් කරනු ලැබූ ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා සම්බන්ධයෙන් පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් අද අනාවරණයක් සිදු කළා.

More >

සතොසින් ගසා කෑ හැටි ෆයිල් පිටින් හසුවෙයි… රිෂාඞ්ගේ සියලූ ගේම් හෙළි වන හැඩයි!!

Monday, February 24th, 2020

සමන් ගමගේ උපුටා ගැන්ම දිවයින ඉකුත් සතියේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කළ විශේෂ විමර්ශනයකින් පසු රටම හෙල්ලෙන තරමේ පුවතක් මාධ්‍ය මගින් වාර්තා කර තිබිණි. පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන්ගේ කොළඹ පිහිටි නිවසක් පරීක්‍ෂා කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එහි තිබී සතොස ආයතනයට අදාළව සිදු කළ කෝටි ගණනක් වටිනා අයථා ගනුදෙනු 67ක ලිපිගොනු සහ ඉඩම් ඔප්පු විශාල […]

More >

විදේශ සේවා කාර්යංශයේ හිටපු සභාපතිට ලක්ෂ 221ක වාහනයක්, මාසික වාරිකය ලක්ෂ 04

Wednesday, February 19th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත් ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශයේ හිටපු සභාපතිවරයා වෙනුවෙන් ගෙන්වන ලද ලක්ෂ 221ක් වටිනා ජගුවර් වර්ගයේ වාහනය පාවිච්චියෙන් තොරව කාර්යංශයේ ගාල්කොට ඇති බවත් ඒ වෙනුවෙන් මාසයකට ලක්ෂ 04ක වාරිකයක් ගෙවිය යුතු බවත් කොප් කමිටුවේදී අනාවරණය වුනා. මෙහිදී විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වත්මත් සභාපතිවරයා පවසා සිටියේ ජගුවර් වැනි ඉතා මිල අධික වාහනයක් තමාට […]

More >

Ex-ministers claim they didn’t get luxury vehicles imported by previous regime: Govt. urged to order probe

Tuesday, February 18th, 2020

By Rathindra Kuruwita Courtesy The Island February 18, 2020, 10:41 pm The government was yesterday urged to investigate what happened to the luxury vehicles purchased by the previous government at a cost of Rs. 2.8 billon when several MPs who were alleged to have used them while they were ministers in the previous administration claimed […]

More >

හිටපු ජනපතිට කෝටි 33ක වාහන ගෙන්වලා.. දහම්ට BMW x5 ජීප්.. චතුරිකාට Lexus කාර්.. ලේඛණ හැන්සාඩ්ගත කරයි..

Saturday, February 8th, 2020

උපුටා ගැන්ම ලංකාසීනිවුස් පසුගිය යහපාලනය රජය විසින් මැතිඇමැතිවරුන් සඳහා පමණක් වාහන ගෙන්වීමට රුපියල් බිලියන 28 ක මුදලක් වැය කර ඇති බව ඊයේ පාර්ලිමේන්තුවේදී හෙළි විය. ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් සභාගත කරන ද පිළිතුරක මෙම තොරතුරු දීර්ඝ තොරතුරු දැක්වෙයි. එමගින් වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් වාහන ගැනීමටයි. ඔහු […]

More >

හිටපු අමාත්‍යංශ ලේකම් රනිල් ඇතුළු යහපාලන ආණ්ඩුවේ රෙදි ගලවයි.. සියල්ල හෙලි කරමින් නිකුත් කල නිවේදනය මෙන්න..

Saturday, February 8th, 2020

උපුටා ගැන්ම ලංකාසීනිවුස් යහපාලන රජය සමයේ මැති ඇමතිවරුන් සඳහා ගෙන්වන ලද වාහන ප්‍රමාණය ගැන හෙළි වීමෙන් පසුව එකල ආණ්ඩුවේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ නිමල් බෝපගේ මහතා විසින් ශේෂ හෙළිදරව්වක් කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ වාහන ලබා වාහන ගැනීම සම්බන්ධයෙන් වූ යෝජනාවකට තමන් විරෝධය පළ කළ විට එකල […]

More >

බැඳුම්කරය ගැන වෝහාරික විගණන වාර්තාව පසුගිය රජයට පක්ෂපාතීව සකස් කර ඇතැයි හිටපු මහ බැංකු අධිපතිගෙන් චෝදනා

Wednesday, February 5th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් මහ බැංකු බැඳුම්කරය සම්බන්ධයෙන් වන වෝහාරික විගණන වාර්තාව පසුගිය රජයට පක්ෂපාතීව සකස් කර ඇති බවට හිටපු මහ බැංකු අධිපති අග්‍රාමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ට ආර්ථික කටයුතු උපදේශක අජිත් නිවාඩු කබ්රාල් මහතා චෝදනා කරනවා. ඔහු මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින්.

More >

බැදුම්කර වෝහාරික වාර්තාව, වංචාව වසන් කරන්න සකස් කළ වාර්ථාවක් – මන්ත්‍රී කංචන විජේසේකර

Wednesday, January 29th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් බැදුම්කර ගනුදෙනු පිළිබඳව සකස් කෙරුණු වෝහාරික විගණන වාර්ථාව පසුගිය ආණ්ඩුවේ බැදුම්කර වංචාව වසන් කර ගැනීම සඳහා සකස් කළ වාර්ථාවක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ අද පැවති ප්‍රවෟත්ති සාකච්ඡාවකදී ඔහු මේ අදහස් පළ කළ අතර ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක මහතාද එක්වුණා.

More >

මංගල සමරවීර මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම් හරහා රුපියල් ලක්ෂ 5000ක පමණ පාඩුවක්

Friday, January 17th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් මංගල සමරවීර මන්ත්‍රීවරයා මුදල් අමාත්‍යවරයාව සිටි සමයේ මත්පැන් නිෂ්පාදනය වෙනුවෙන් සිදුකළ බලපත්‍ර නිකුත් කිරීම් හරහා රුපියල් ලක්ෂ 5000ක පමණ පාඩුවක් සිදුව ඇති බවට සිංහලේ සංවිධානය අද අනාවරණයක් සිදුකළා. එම සංවිධානය ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකිරීමෙන් පසු අදාළ බලපත්‍ර නිකුතුව සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කළා.

More >

The Great Forensic Audit Scam

Saturday, January 11th, 2020

By C. A. Chandraprema Courtesy The Island *  Cabraal’s explosive allegation of a major cover-up*  CBSL forensic audit biggest red herring in SL history* Bond scammers not brought to book despite multiple investigations Former Central Bank Governor and present Advisor to the Prime Minister Ajith Nivaard Cabraal’s latest book, “The Great Bond Scam Cover-up: The […]

More >

Exclusive : රන්ජන් පරදන හඬපට තොගයක් සේනාධිපති අතේ.. කප්පම් ගත් ප‍්‍රකෝටි ගණන් ආපසු ගෙවන්නැයි යහපාලන ප‍්‍රබලයන්ට දන්වයි..

Saturday, January 11th, 2020

උපුටා ගැන්ම ලංකාසීනිවුස් පසුගිය යහපාලන රජයේ ඉහළම ප්‍රබලයන්ගේ පුතාලා බෑණාවරුන් සහෝදරයන් හා හිටපු ප‍්‍රබල ඇමතිවරුන් ගණනාවක් තමන්ගෙන් ඉතාමත් අයුතු ලෙස ලබාගත් කෝටි ගණනාවක් කප්පම් මුදල් වහාම ආපසු ගෙවන ලෙස ඇවන්ගාඩ් ව්‍යාපාරයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා දැනුම් දී තිබේ. දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ඒ මහතා ගේ සුව දුක් බැලීමට ගිය ජනප‍්‍රිය භික්‍ෂූන් වහන්සේ නමක් අත […]

More >

බරපතල දූෂණ චෝදනා 13ක් ඇති ඇමැතිවරුන්ට මොකද වෙන්නේ?

Saturday, January 4th, 2020

උපුටා ගැන්ම  මව්බිම දැන් 2015 ජනවාරි 8 වැනිදා මෛත්‍රිපාල ප්‍රමුඛව පිහිටුවාගත් යහපාලන ආණ්ඩුව ජනතාවගෙන් සුවිශේෂ වරමක් ලබාගත්තේ හොරකමත් දූෂණයත් වංචාවත් මුලිනුපුටා දමන බවට දස අතේ පොරොන්දු වෙමිනි. ඔවුන් ඒ වෙනුවට දිගින් දිගටම වේදිකාවලත් විද්‍යුත් නාලිකාවලත් කෑ මොර දෙමින් කියා පෑවේ එතෙක් පැවැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවේ දූෂණ – වංචා නම් ආයේ සිදුවන්නේම නැති බවය.  රත්රන් […]

More >

Ranil is brains behind Central Bank bond scam – Ajith Nivard

Saturday, January 4th, 2020

Courtesy Ada Derana Former Prime Minister Ranil Wickremesinghe is the brains behind Central Bank bond scam, claims the former CBSL Governor Ajith Nivard Cabraal. He stated this addressing the media following event held to launch the book penned by him on Central Bank bond scam. Mr. Cabraal said the former Premier was the person who […]

More >

TOP TEN complaints are being investigated – State Minister Keheliya

Friday, January 3rd, 2020

Courtesy  Hiru News State Minister for Investment Promotion Keheliya Rambukwella states that investigations into the Top Ten complaints regarding corruption made against the previous government are being carried out properly. He was speaking to the media after an inspection tour of the Avissawella Industrial Park yesterday.

More >

රාජිතට අයෙත් වැඩ වරදී – තවත් මගඩියක් එලියට

Thursday, January 2nd, 2020

උපුටා ගැන්ම  මව්බිම රාජ්‍ය ඔෟෂධ නීතිගත සංස්ථාව විසින් ඉකුත් ඔක්තෝබර් මාසයේදී පිළිකා නාශක එක් බෙහෙත් කුප්පියකට රුපියල් 6,500ක් බැගින් වැඩිපුර මුදල් ගෙවා මිලදී ගැනීමේ ක්‍රියාවලියක් පිළිබඳව වූ පෙත්සමක් විමසුමට ලක්කළ අභියාචනාධිකරණය වහාම එකී මිලදී ගැනීමේ ක්‍රියාවලිය අත්හිටුවන ලෙසටච රාජ්‍ය ඔෟෂධ නීතිගත සංස්ථාවට නියෝග කළේය. අතුරු තහනම් ආඥාවක් මඟින් ඉහත කී නියෝගය නිකුත් කරන ලද්දේ ඉහත […]

More >

Three x-ray machines left unused for five years at Apeksha Hospital

Thursday, January 2nd, 2020

Jayantha Samarakoon Courtesy The Daily Mirror Health Minister Pavithra Wanniarachchi has found that three imported x-ray machines placed at the Apeksha Hospital at Maharagama had not been even opened for the past five years, hospital sources said. The minister who was on an inspection tour to the hospital on January 1 had inquired as to […]

More >

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් චෝදනාවක්

Wednesday, January 1st, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් පසුගිය රජය සහ වත්මන් රජය අතර ඩීල් දේශපාලනයකට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා. < කොළඹ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි නියෝජිතයින් මේ බව ප්‍රකාශ කළා.

More >

රාජිතගේ වෛද්‍යවරයා ගැන හොයන්න සෞඛ්‍ය ඇමැතිනියට පැමිණිල්ලක්

Monday, December 30th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට ප්‍රතිකාර කරනු ලබන වෛද්‍යවරයා, වෛද්‍ය ආචාර ධර්ම කඩකර ඇද්ද යන්න සොයා බලන ලෙස ඉල්ලා පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් අද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

More >

ජනතාවගේ ජීවිතවලට කළ හානියට රාජිත නීතිය ඉදිරියේ චූදිතයෙකු විය යුතුයි

Monday, December 30th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස් පසුගිය ආණ්ඩු සමයේ සෞඛ්‍ය අමාත්‍ය ධූරය දරමින් රටේ ජනතාවගේ ජීවිතවලට කළ හානිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න නීතිය ඉදිරියේ චූදිතයෙකු විය යුතු බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට අද පැමිණි අවස්ථාවේ එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මේ බව සඳහන් කළා.

More >

Central bank clarifies bond scam investigations

Friday, December 27th, 2019

Courtesy Hiru News Central Bank Deputy Governor, Dr Nandalal Weerasinghe says necessary legal actions are being taken with regard to the bond scam according to the forensic audit report that has been given to the Attorney General. Dr Weerasinghe was addressing a media conference held at the Bank premise today.

More >

ධීවර ඇමති කාලේ රාජිත නැව් පිටින් ගිල්ලේ… පියල් නිශාන්ත

Tuesday, December 24th, 2019

Ada Derana

More >

Patali’s alleged motor accident: Parents of victim call for fair probes

Saturday, December 14th, 2019

Coutesy Ada Derana

More >

සත්‍ය ගවේශකයෝ සංවිධානයෙන් CIDයට පැමිණිල්ලක්

Friday, December 13th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස් පසුගිය රජය සමයේ ඇතැම් නඩු කටයුතු වලදී විනිශ්චයකාරවරුන්ට බලපෑම් සිදුකර ඇත්ද යන්න විමර්ශනය කල යුතු බව සත්‍ය ගවේශකයෝ සංවිධානය පවසනවා. එම සංවිධානයේ කැඳවුම්කරු ප්‍රේමනාත් සී දොලවත්ත මහතා මේ බව සදහන් කළේ වසීම් තාජුඩීන් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ හිටපු පොලිස් පරික්ෂකවරයාට එල්ලවූ බලපෑම් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් සිදුකිරීමෙන් අනතුරුවයි. රගර් […]

More >

අන්ත දුෂිත ස්වර්ණවාහිනී ගනුදෙනුව ගැන හෙළිදරව්වක්

Tuesday, December 10th, 2019

Hiru News එල්.ටී.ටී.ඊ. අරමුදල් මගින් මෙහෙයවන ලයිකා මොබයිල් නම් විදේශීය ආයතනය මෙරට මාධ්‍ය ආයතනයක් මිලදී ගැනීමේ ගනුදෙනුව පිටුපපස එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිටින බැවින් ඒ සම්බන්ධව මුදල් විශුද්ධිකරණ පනත යටතේ වහා විමර්ශන කළයුතු බව සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

More >

සත්‍ය ගවේෂකයෝ සංවිධානයෙන් චෝදනාවක්

Wednesday, December 4th, 2019

උපුටාගැනීම Hiru පසුගිය රජය සමයේ දක්ෂිණ  අධිවේගී මාර්ගයේ වැඩකටයුතු අවසන් කර නොමැතිව අනාරක්ෂිතව විවෘත කිරීමට අනුබල දුන් පුද්ගලයන්ට දඞුවම් ලබාදිය යුතු බව සත්‍ය ගවේෂකයෝ සංවිධානය පවසනවා.

More >

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress