පිච්චිය නැතත්…
Tuesday, May 17th, 2022ප්‍ර සමරසිංහ පොඩි වලවල් හාරා, ඒවට සීරුවට ගස්ලබු ඇට දමා, උදේ හවස වතුර වත් කර, පොහොර වර්ග දමා හැදු එකම ගස්ලබු ගහක් අපේ ගෙවත්තේ එකල තිබ්බේ නැත. වත්ත පුරා තැනින් තැන තිබුනේ ගස්ලබු ගස්ය. පැලේ ලොකු වෙන කොටවත් ඒ වටේට සුද්ද කර කොළ රොඩු ටිකක් යහමින් එකතු කලේද යලටමහටය. කිසි සාත්තුවක් නැතුව ලොකු වුන ගස් […]
More >