Author Archive for තේජා ගොඩකන්දෙආරච්චි
Sunday, April 30th, 2017
තේජා ගොඩකන්දෙආරච්චි තවත් මැයි දිනයක්! පසුගිය වර එජාපයේ අය කැම්බල් පිටියට රැස් වෙත්දී ශ්‍රීලනිපයේ අය ගාල්ලට සහ කිරුළපනට බෙදී ගියහ. කිරුළපනට යන අය ගැන තීරණයක් ගන්නා බව සන්ධානයේ මහ ලේකම්වරයාද, ශ්‍රීලනිපයේ මහ ලේකම්වරයාද පාරම් බෑහ. මැයි 2 වන දා හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව අඩකින් අඩු කරනු ලැබිනි. ඒ ප්‍රතික්‍රියාව පෙන්වූයේ කිරුළපන මැයි රැලියේ තත්වය මත ඔවුන්ට […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | 1 Comment »
Tuesday, April 25th, 2017
තේජා ගොඩකන්දෙආරච්චි මම මගේ කාමරයේ කවුලුවෙන් පිටත බලා හිඳිමි. දෑස මානයේ පෙනෙන්නේ ගෙවල් යායකි. මේ රටේ, අප රටේ මෙන් පර්චස් වලින් ඉඩම් වපසරිය ගැන කතා කිරීමක් නොවන නමුත්, දැනට ගෙවූ ජීවිත කාලයෙන් 6/7 ක් ම වාගේ ගෙවා ඇත්තේ මා උපන් රටේ බැවින්, මේ ඉඩම් කැබැල්ලක ප්‍රමාණය පර්චස් 10 ක් හෝ වැඩිම වුනොත් 15 ක් බව […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | 17 Comments »
Sunday, April 16th, 2017
තේජා ගොඩකන්දෙආරච්චි සුප්‍රකට බොලිවුඩ් නලුවෙකු වූ රිතික් රෝෂන් විසින් පසුගිය දා යෙදුනු තම උපන්දිනය වෙනුවෙන් තමාටම රොල්ස් රොයිස් මෝටර් රථයක් තෑගි කරගත් බව වරක් පුවත් පතක සඳහන් විය. එමෙන්ම බොලිවුඩ් නිලි කන්ගනා රනායුත් ද තම උපන්දින තෑග්ග ලෙස තට්ටු තුනක සුපිරි නිවහනක් තමාටම තෑගි කරගත් බව එලෙසින්ම සඳහන් වේ. මේ අලුත්ම නැඹුරුව විය යුතුය. […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | 4 Comments »
Wednesday, April 5th, 2017
තේජා ගොඩකන්දෙආරච්චි ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා වූ ජේ. ආර්. ජයවර්ධනගේ එකම දරුවා වූ රවි ජයවර්ධන අභාවප්‍රාප්ත විය. වරක් එයාර් ලංකාහි ගුවන් නියමුවෙකු ලෙස සේවය කල ඔහු ඉතා දක්ෂ ඉලක්කයට වෙඩි තබන්නෙකු බව ප්‍රකටය. ඔහුට පුතුන් තිදෙනෙකු සිටිති. ඒ ප්‍රදීප්, රුක්ෂාන් සහ අම්රිත් ය. ඒ අතරින් රුක්ෂාන් ජයවර්ධන ප්‍රසිද්ධ වනුයේ අවංක හා විශිෂ්ඨ පරිසරවේදියෙකු ලෙසය. ප්‍රදීප්ගේ […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | No Comments »
Saturday, March 25th, 2017
තේජා ගොඩකන්දෙආරච්චි රූපවාහිනී නාලිකාවලින් දිනපතා ප්‍රවෘත්ති නරඹන අපේ ඇස ගැටෙන දේ අතර මැති ඇමතිලා සහභාගි වන උත්සවවලින් නම් අඩුවක් නැත. 2017 මාර්තු 17 වනදා හම්බන්තොට පැවති එවැනි උත්සවයක් නැරඹූවිට එහි ප්‍රධාන අමුත්තා වූ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර කල කතාව නිසා යම් විශේෂත්වයක් දක්නට ලැබිනි. ඒ කැබිනට් මණ්ඩල වෙනසක් ගැනද ඒ කතාව තුල […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | 1 Comment »
Monday, March 13th, 2017
තේජා ගොඩකන්දෙආරච්චි මේ දිනවල ජගත් මානව හිමිකම් කවුන්සලය රැස්වී ශ්රී ලංකාව සම්බන්ධවද කතා කරති. වත්මන් රජය මානව හිමිකම් සම්බන්ධව පෙන්නුම් කරන ප්රගතිය පිලිබඳව ඔවුන් සෑහීමකට පත්ව නැති බව පැවසේ. ශ්රී ලංකාවට තම ප්රගතිය පෙන්වීම සඳහා තවත් වසර 2 ක් ලබා දියයුතු බව බ්රිතාන්ය කියා සිටී. මේ සියල්ල අතර ශ්රී ලංකාව තුල මානව හිමිකම් ස්ථාපිත කිරීම […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | 3 Comments »
Sunday, February 26th, 2017
තේජා ගොඩකන්දෙආරච්චි අපේ රටේ දේශපාලන ක්ෂේත්රයට අලුතින්ම එක්වූ රසබර පුවත වන්නේ අප අගමැති රනිල් වික්රමසිංහට ඕස්ට්රේලියාවේ ඩීකින් විශ්ව විද්යාලයෙන් පිරිනැමූ ආචාර්ය උපාධියයි. මෙම උපාධිය ඔහුට පිරිනමමින් දැක්වූ හේතු පාඨය වනුයේ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු, ඇමතිවරයෙකු හා අගමැතිවරයෙකු සිදුකල දීර්ඝ කාලීන සේවාව සහ ශ්රී ලංකාව ආර්ථික, අධ්යාපන හා මානව හිමිකම් ක්ෂේත්රයේ ඉහලට ඔසවා තැබීමට ඉටුකල කාර්යභාරය ඇගයීමයි. ඩීකින් […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | 1 Comment »
Monday, January 9th, 2017
තේජා ගොඩකන්දෙආරච්චි ඇමෙරිකාවේ නව ජනාධිපති වශයෙන් පත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් 1989 දී හා හා පුරා කියා ‘Ghosts can’t do it’ නම් චිත්‍රපටියක රඟපෑවේය. 1991 දී Razzie Awards නම් චිත්‍රපට උලෙළකදී ඔහුට ‘සවුත්තුම සහය නලුවා‘ (Worst supporting actor) කිරුළ හිමි වූ අතර ‘සවුත්තුම නවක තරුව‘ (Worst new star) සඳහා නිර්දේශිත නම් අතරටද එක්විය. මෙම රඟපෑම් […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | 1 Comment »
Sunday, December 25th, 2016
තේජා ගොඩකන්දෙආරච්චි 2016 වසර ගෙවී යන්නට තව සුමානයයි. 2017 ගැන දේශපාලකයන් පවසන විවිධ අදහස් නිසා කුතුහලය පෙරදැරිව ජනතාව පිලිගන්නට බලා සිටින්නේ නව වසරක්ම පමනක් නොවේ. කුමකින් කුමක් සිදුවේද කියන්නට බැරි සිදුවීම් රැසකද පෙරමග ලකුණු පෙනෙයි. ඒ අතර පලාත් පාලන මැතිවරණය පිලිබඳ පලකරන ඉඟිය ප්‍රධානය. ජනවාරි 8 වන දා, එනම් ‘ජනතාවගේ ඔලුව හදන‘ විද්වතුන් විසින් […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | 1 Comment »
Wednesday, December 14th, 2016
තේජා ගොඩකන්දෙආරච්චි අලුතින් බඳවා ගන්නා ලද රේගු අධිකාරීවරුන්ට පත්වීම් ලිපි ලබාදීම සඳහා පැවති උත්සවයකදී, අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රථම වතාවට යුද්ධයේ අවසන් අදියර සඳහා ගිය වියදම හා රට සංවර්ධනය කරන්නට ගිය වියදම් සමග විදේශ ණය ප්‍රමානය සැසඳීමට කටයුතු කලේය. වෙනදා නම් මෙවන් අවස්ථාවලදී ඔහු, පසුගිය රජය රට ණය කලේ යයි පවසමින් රාජපක්ෂ රජයට චෝදනා නගන්නේය. […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | 1 Comment »
Saturday, December 3rd, 2016
තේජා ගොඩකන්දෙආරච්චි 1970 – 77 යුුගයේ ගතව ගිය සමගි පෙරමුණු රජයේ පාලන සමය හා බැඳුනු අප ළමා වියේ අත්දැකීම් පිලිබඳව වත්මන් තරුණ පරපුරට අවබෝධයක් ලැබීමට ඉඩ ඇතැයි සිතිය නොහැකිය. දෙමව්පියන් හෝ ඊට වැඩිමහලු පරම්පරාව තම මතය අනුව පවසන යමක් හැර ඉන් එපිට යමක් තේරුම් ගැනීමටවත් අවශ්‍යතාවයක් නැති කමද සාධාරණය. නව යුගයේ ගෝලීයකරණය, තාක්ෂණ දියුණුව සමග […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | 7 Comments »
Sunday, November 20th, 2016
තේජා ගොඩකන්දෙආරච්චි ‘අය වැය යනු ජනතාවගෙන් අයකර, මැති ඇමතිලා නඩත්තු කිරීම පිනිස වැය කිරීමයි’ යනුවෙන් මුහුණු පොතේ එක තැනක සටහන්ව තිබෙනු දුටිමි. එය නම් හරියටම හරිය කියා සිතෙන්නේ අය වැය දකින විටය. පසුගිය අය වැයේදී එකින් එක කොටස් කැපී ගොස් අවසානයේ ඉතිරි වූයේ ‘ගරු කතානායකතුමනි’ යන කොටස පමනකැ’යි කතාවක්ද සමාජයේ ඇතිව තිබිනි. මේ සියලුම විහිලු […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | 1 Comment »
Sunday, November 13th, 2016
තේජා ගොඩකන්දෙආරච්චි දැන් ආපසු හැරී බලන විට ඇමරිකාවත් අපෙන් ඉගෙන ගත්තාදෝ සිතෙයි. එනම් අපේ රට කරවන ඇත්තන් තමන් ජාත්‍යන්තරය ජය ගත්තා යැයි කියා ඇත්තේ කට කසනවාට නොවේ. ඇමරිකා එක්සත් ජනපදයේ 45 වන වරට ජනාධිපතිවරයෙකු පත් කරගැනීම සඳහා චන්ද විමසීම පැවතුනේ නොවැම්බර් 8 වන දා ය. මේ වන විට රාජ්‍ය බලය දරන ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකාව වූයේ […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | 3 Comments »
Friday, November 4th, 2016
තේජා ගොඩකන්දෙආරච්චි ඔක්තෝබර් මස 28 වනදා කෝප් කමිටු වාර්තාවත් එලි දුටුවේය. පාර්ලිමේන්තුව පමනක් නොව මුලු රටම කඩිගුලක් සේ අැවිස්සින. බහුතරයකගේ අදහස වූයේ අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බවය. කෝප් කමිටු වාර්තාව මගින් හෙලිදරව් වූ මහ බැංකු බැඳුම්කර වංචාවට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඍජුවම සම්බන්ධ බවත්, ඔහුට බැඳුම්කර නිකුත් කිරීම සඳහා වෙන්දේසි ක්‍රමය යොදා ගැනීමට […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | 3 Comments »
Sunday, October 30th, 2016
තේජා ගොඩකන්දෙආරච්චි වත්මන් ශ්‍රී ලංකාවේ සෑම දිනකම මාර්ග අනතුරු හේතුවෙන් සාමාන්‍යයක් ලෙස පුද්ගලයින් 6 දෙනෙකු හෝ 7 දෙනෙකු මියයන බව ගණන් බලා ඇත. ගණනය කිරීම් අනුව දිනකට තවත් පුද්ගලයින් 16 දෙනෙක් තුවාල ලබති. මාර්ග අනතුරු පිලිබඳ අලුතින් සිතන්නට සිදු වූයේ ඔක්තෝබර් 24 වන දින රාත්‍රී 7.40 ට පමන පුත්තලම අනුරාධපුර ප්‍රධාන මාර්ගයේදී, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | 2 Comments »
Friday, October 21st, 2016
තේජා ගොඩකන්දෙආරච්චි මේ දිනවල අගමැති රනිල් වික්‍රමසිංහ සිටින්නේ බෙල්ජියමේය. ඔහුට එහිදී යුරෝපා සංගමයේ සභාපති ඩොනල්ඩ් ටස්ක් හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබිනි. ඒ පිලිබඳව 18/10/2016 දිවයින පුවත්පතේ පලවූයේ මෙලෙසිනි. ‘ඒකාධිපතිවාදය, දූෂණය සහ භීෂණය කරා ගමන් කරමින් තිබූ රටක් ඉන් මුදවා, යහපාලනය සඳහා කැපවුනු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බවට පත් කරලීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා කල කැපවීම සහ පරිත්‍යාගය […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | 5 Comments »
Saturday, October 15th, 2016
තේජා ගොඩකන්දෙආරච්චි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුතුව ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලැබූ මහා ජනරැලියක් 2016 ඔක්තෝබර් 8 වන දා රත්නපුරයේදී පවත්වනු ලැබිනි. මේ ලිපිය එම රැස්වීමට පැමිනි ජන ගඟ හෝ එහි අරමුණ විග්‍රහ කිරීමට නොවේ. මෙම ජනරැලිය දෙස පිටත සිට බලා හුන් රජය පාර්ශ්වයේ දේශපාලකයෝ තම අදහස් තම තමන්ට රිසි පරිදි මාධ්‍ය වෙත […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | 1 Comment »
Sunday, October 9th, 2016
තේජා ගොඩකන්දෙආරච්චි මීට මාස කිහිපයකට පෙර 2016 මාර්තු මාසයේ සිට ශ්‍රී ලාංකික ජනතාව එකාවන්ව නැගී සිටියේ මහරගම පිලිකා රෝහලේ බලවත් අඩුපාඩුවක්ව තිබූ පෙට් ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීම පිනිස අවශ්‍ය රු. කෝටි 20 ක මුදල එක්රැස් කිරීමටය. එම සද්කාර්යය සඳහා පෙරමුණ ගත්තේ දෙරණ මාධ්‍ය ජාලයේ මනුසත් දෙරණ වැඩ සටහන විසිනි. 2016 ජුනි මස 13 වන දින […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | 1 Comment »
Friday, September 30th, 2016
තේජා ගොඩකන්දෙආරච්චි ‘රණ මග ඔස්සේ නන්දිකඩාල්’ නම් කෘතිය පිලිබඳව මේ දිනවල විවිධාකාරයේ මත පල වෙමින් පවතී. එහි ප්‍රකාශකයන් වූ විජිත යාපා ප්‍රකාශන ආයතනයට අනුව එම පොතෙහි අලෙවිය නව වාර්තා පිහිටුවන්නට සමත්ව තිබේ. එම ග්‍රන්ථයෙහි කතෘ මේජර් ජෙනරල් කමල් ගුණරත්න සමග විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය බොහෝ ගණනක් පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවන් අපට අසන්නට දකින්නට ලැබිනි. ඒ […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | 2 Comments »
Sunday, September 25th, 2016
තේජා ගොඩකන්දෙආරච්චි දරුවන් පාසලට ඇතුලත් කිරීම සම්බන්ධව වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ අධ්‍යාපන ඇමතිවරයා අතර ඇවිලුන සටන තවමත් අවසන්ව නැත. කෙසේ වුවද මේ ගැන කතා කිරීමේදී වෙෙද්‍යවරුන් අතින් සියලු දෙනාටම සිතා බැලිය යුතු කතාවක් කියැවුනි. ඒ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති වූ ප්‍රගතිය තුල දැන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර සෑහෙන ඉහල මට්ටමකට පැමින තිබෙන බවට ලෝක සෞඛ්‍ය […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | No Comments »
Saturday, September 17th, 2016
තේජා ගොඩකන්දෙආරච්චි සී.ඩබ්.ඩබ්. කන්නංගර මහතා විසින් 1945 දී ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් නිදහස් අධ්‍යාපනයේ ඵල නෙලා ගත් ශ්‍රී ලාංකිකයන් එම අධ්‍යාපනයම දේශපාලනීකරනය වීම තුල අද පීඩනයට පත්වන අයුරු දකින විට මට මතක ඇති කාලයේ ඇසූ දුටු සිදුවීම් යලි මතකයට නැගේ. දැන් තරමටම පිස්සුවක් නූනත් තම දරුවන් ජනප්‍රිය පාසල්වලට ඇතුලත් කර ගැනීමේ තරගය 80 දශකයේ මුල […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | 1 Comment »
Saturday, September 10th, 2016
තේජා ගොඩකන්දෙආරච්චි දශක තුනක් තිස්සේ මුුලු මහත් ශ්‍රී ලංකාවම අගාධයකට ඇද දැමූ වර්ගවාදී යුුද්ධය අවසන් කිරීමෙහි ලා උදාර මෙහෙයක් ඉටුකල මේජර් ජෙනරල් කමල් ගුණරත්න රණවිරුවානන් අතින් ලියැවුන ‘රණ මග ඔස්සේ නන්දිකඩාල්‘ නම් කෘතිය එලි දැක්වීම පසුගිය සතියේ සිදුවිය. මේ යුද්ධය අවසන් කිරීමේ ගෞරවය තමන් වෙත පවරා ගන්නට විවිධ පිරිස් උත්සාහ කලත්, මේ පොත එලි දැක්වීමේ […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | 1 Comment »
Saturday, September 3rd, 2016
තේජා ගොඩකන්දෙආරච්චි 2009 දී හා 2016 දී ශ්‍ර්‍ර්‍රීී ලංකාවට පැමිනි විට පැවති තත්වයන් අතර වෙනසක් දුටුවාදැයි තමන් එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කි මූන් ගෙන් විමසූූ බවත්, තමන් විශාල වෙනසක් දුටු බව ඔහු පැවසූූ බවත් ශ්‍රී ලංකා ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන පවසයි. එය ප්‍රත්‍යක්ෂය. මන්ද 2009 දී එජා මහ ලේකම්වරයා ලංකාවට පැමිනියේ මැයි මස 23 වන දා […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | 5 Comments »
Saturday, August 27th, 2016
තේජා ගොඩකන්දෙආරච්චි එය නම් හද කම්පා කරවන පුවතකි. ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ, කලාහන්දි දිස්ත්‍රික්කයේ ඇති රජයේ රෝහලට ඇතුලත් වූ ක්ෂය රෝගයෙන් පෙලෙන කාන්තාවකි. ඈ අමාන්ය. ඇගේ සැමියා දනා මාජි ය. ඔවුන්ට 12 හැවිරිිදි දිියණියකද සිටී. රෝගය අසාධ්‍ය වූ අමාන් මිය ගියාය. ඔවුන් ජීවත් වූ නිවස තිිබෙන්නේ රෝහලේ සිට කිලෝ මීටර් 60 ක් පමන ඈතිනි. තම බිරිඳගේ […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | 6 Comments »
Friday, August 19th, 2016
තේජා ගොඩකන්දෙආරච්චි හැකි ඉක්මනින් බලය ලිඛිතවම බෙදා හැරිය යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පවසයි. එය වත්මන් අගමැති ඇතුලු රජයේ අදහස ස්ථිර කිරීමකි. මේ සම්බන්ධව ජනාධිපතිවරයාගේ අදහස ද ඔවුන් හා එකඟය. ඔහුට ස්වාධීන අදහසක් නැත යන්න වඩා නිවැරදිය. මන්ද මෙෙත්‍රීපාල සිරිසේන නැමති රූකඩයේ නූල අදින්නේ චන්ද්‍රිකා සහ රනිල් නම් රූකඩ ශිල්පීන් බැවිනි. මේ බලය […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | 6 Comments »
Saturday, August 13th, 2016
තේජා ගොඩකන්දෙආරච්චි ‘වර්තමානයේ ජීවත් වන්න’ යි බුදුන් වහන්සේ පවසා ඇති බව පාර්ලිමේන්තුවේදී මතක් වූයේ ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයාටය. එය සිදු වූයේ 2016 අගෝස්තු 11 වන දින පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් ‘අතුරුදහන් වූවන් පිලිබඳ කාර්යාලය’ පිහිටුවීමේ පනත සම්මත කරගැනීමෙන් අනතුරුවය. මේ විවාදය සිදු වෙත්දී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිස සභා ගැබ මැදට පැමින විරෝධතාවක නිරත වූ අතර ඒ කාලය […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | 1 Comment »
Sunday, August 7th, 2016
තේජා ගොඩකන්දෙආරච්චි පක්ෂ, විපක්ෂ, සම්මුතිවාදී සියලු දෙනා බලාසිටි ඒකබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාවත් අවසන් විය. මේ පාද යාත්‍රාව ගැන ඉව වැටුන දා පටන් මුලු ඇමති මණ්ඩලය ඇතුලු ආණ්ඩු පක්ෂ නියෝජිතයින්ට වෙන මාතෘකාවක් නොතිබිනි. මේ කටයුත්තේ කෙස් ගසක වරදක් අල්ලාගන්නට බලා සිටි ඔවුන්ට අල්ලාගත හැකි වූ දේ අතරින් තලු මර මරා රස විඳින්නට ලැබුන හොඳම මාතෘකාව නම් […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | 3 Comments »
Saturday, July 30th, 2016
තේජා ගොඩකන්දෙආරච්චි පසුගිය සතියේ තම පක්ෂ සාමාජික කාඩ්පත් අලෙවි කිරීමට එක්වී සිටි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා, යලිත් ඔහුගේ සුපුරුදු ‘දුටුගැමුණු‘ විහිලුව පටන් ගත්තේය. රට හොඳින් ක්‍රියාත්මක වන විට “කොහේද මේ දුටුගැමුණු කෙනෙක් ඇවිත් ඔක්කොම විනාස කලා” යි ඔහු පැවසුවේ උපහාසයෙන් හිනැහෙමිනි. මේ පවසන්නේ රාජපක්ෂ පාලන සමය ගැන බව කවුරුත් දනිති. එනම් රනිල් වික්‍රමසිංහට අනුව සියලු […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | 1 Comment »
Friday, July 22nd, 2016
තේජා ගොඩකන්දෙආරච්චි යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ හැසිරීම පිලිබඳව රජය දක්වන ආකල්පය ඉතාම විචිකිච්ඡා සහගතය. එම සිද්ධියේ උණුසුම මැකී යන්නටත් පෙර කිලිනොච්චියට ගිය ජනාධිපතිවරයා, තම සුපුරුදු සංහිඳියාව පිලිබඳ කතන්දරය පැවසූ අතර එහිදී කියැවුනු විශේෂ යමක් විය. ඒ ‘ජනතාව වෙතින් දෙවරක් ප්‍රතික්ෂේප වූ අය නව බලවේග හදන්නට යාම පිලිබඳවත්, ‘රට හැම තැනම කෑ ගහන අය උතුරට ඇවිත් […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | 4 Comments »
Sunday, July 17th, 2016
තේජා ගොඩකන්දෙආරච්චි යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන්ට පහර දීම පිලිබඳව විවිධ අදහස් හා මතවාද සමාජ වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය වී තිබුනි. ඒ පහරදීමට මුල් වූ හේතුව ලෙස දක්වා තිබුනේ විශ්ව විද්‍යාලයේ නවක සිසුන් පිලිගැනීමේ උත්සවයට උඩරට නැටුම් කණ්ඩායමක් රැගෙන ඒම පිලිබඳව දෙමළ සිසුන් කෝපයට පත් වූ නිසා බවයි. මේ සිද්ධිය මගින් මීට සමාන වූ අතීත […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | No Comments »