Author Archive for Nalin De Silva
Sunday, March 8th, 2015
නලින් ද සිල්වා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන උතුරු පළාතට ගිය අවස්ථාවේ දී එහි මහා ඇමති විග්නේස්වරන් ජනාධිපති හා වෙනත් අය අමතා කළ කතාවක කියා ඇත්තේ මෙරට දෙමළ ජනයා වෙන ම ජාතියක් බව ය. මෙය අලුත් කතාවක් නො වේ. චෙල්වනායගම් නාගනාදන් ආදීහු අවුරුදු හැත්තෑවකට පමණ පෙර ද මේ කතාව කීවෝ ය. එයට පෙර අරුණාෂලම්ලා ද රාමනාදන්ලා ද […]
More >
Posted in Nalin De Silva | 1 Comment »
Saturday, March 7th, 2015
නලින් ද සිල්වා හයවැනි දා (ඊයේ) මහින්ද අගමැති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කිරීම සඳහා වූ මහනුවර පවත්වන ලද රැස්වීම අතිශයින් සාරථක ය. ශ්‍රි ල නි පක්‍ෂ පික් පොකට් නායකත්වයට ඉන් අත්වූයේ පරාජයකි. පක්‍ෂයේ මහජන නියෝජිතයන්ට රැස්වීමට සහභාගි තහනම් කිරීමට එහි මධ්‍යම කාරක සභාව තීරණය කර තිබියදීත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම වේදිකාවේ ම පෙනී සිටියේ ය. ඒ […]
More >
Posted in Nalin De Silva | 5 Comments »
Friday, March 6th, 2015
නලින් ද සිල්වා මෛත්‍රිපාල සිරිසේනගේ ජනාධිපතිවරණ වේදිකාවෙන් ජනතාවට ඉදිරිපත් කළ ප්‍රධාන කරුණක් වූයේ දින සියයේ වැඩ පිළිවෙළ ය. එ සඳහා දින වකවානු සහිත ව දින පොතක් ඉදිරිපත් කෙරිණි. අහවල් දින අහවල් කරුණ ඉටු කරන්නේ යැයි කියැවිණි. එහෙත් ඒ එසේ ඉටු නො විණි. වැඩ පිලිවෙළක් ඉදිරිපත් කර ඡන්දය ලබා ගැනීම එකකි. ඒ ඉටු කිරීම තවත් එකකි. […]
More >
Posted in Nalin De Silva | 4 Comments »
Friday, March 6th, 2015
by Lankanewsweb Today ආප්ප කා අවසාන මොහෝතේ රජකම ගැනිම සදහා රට විකුණන එකඟතාවයන්ට හිස නැමු පච කියන රාළලාගේ මෛත්‍රීපාල සිරිසේන ලෝව අංක එකේ පචයෙක්ම බව පමණක් යලිත් ඔප්පු කර තිබේ.පසුගියදා උතුරු රටේ ජනාධිපතිවරයා හමුවු අපේ පළාත් පාලන මන්ත්‍රි මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ මාධ්‍ය ඇම්බැට්ටයන් යොදවාගෙන කන්කසන්තුරේ හා ආරුගම්බේ ඉදිකර ඇති කී ජනාධිපති මන්දිර ගැන ජනතාවට කියා […]
More >
Posted in Nalin De Silva | 4 Comments »
Thursday, March 5th, 2015
නලින් ද සිල්වා අප විභීෂණ ගැන දැනගන්නේ රාමායණයෙනි. ලෝකයේ වෙනත් විභීෂණලාත් සමහර විට සිටින්නට ඇත. එහෙත් රාමායනයේ විභීෂණ රාවණගේ සොයොහුරකු ලෙස දැක්වෙයි. එමෙන් ම රාවණ ලංකාවේ සිටි බව ද රාම, සීතා, ලක්‍ෂමණ හනුමන්ත් ආදීන් වත්මන් ඉන්දියාවේ සිටි බව ද කියැවෙයි. මේ කතාව පිළිබඳ විවිධ අර්ථකථන වෙයි. ඇතැමුනට අනුව රාවණගේ ලංකාව මේ අපේ ලංකාව ය. මේ […]
More >
Posted in Nalin De Silva | 5 Comments »
Thursday, March 5th, 2015
නලින් ද සිල්වා ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තමාගේ යැයි කියන ප්‍රවාදයක් ඉදිරිපත් කරන බවක් කියයි. සැකෙවින් ප්‍රකාශ කළහොත් ඔහුගේ යැයි කියන ප්‍රවාදයෙන් කියැවෙන්නේ මිනිස් ජීවිතයේ අරුත වන්නේ ජාන වර්ධනය සඳහා වාහකයක් සැපයීම බව ය. ජාන වර්ධනය සිදුවන්නේ ජාන විකෘති වීමෙන් බවත් ස්වාභාවික වරණය එහි දී වැදගත් වන බවත් ඔහු […]
More >
Posted in Nalin De Silva | No Comments »
Wednesday, March 4th, 2015
නලින් ද සිල්වා පසුගිය ජනාධිපතිවරණයේ දී මෛත්‍රිපාල සිරිසේනගේ වේදිකාවෙන් කියැවුණේ අවුරුදු හැට ඉක්මවූ පුරවැසියන්ට ස්ථිර තැන්පතු සඳහා 15%ක පොලියක් ගෙවීමට කටයුතු කරන බව ය. එහි දී කිසිම කොන්දේසියක් ගැන නොකියැවුණු අතර බොහෝ දෙනා සිතන්නට ඇත්තේ යම්කිසි දිනකට පසුව සියළු ස්ථාවර තැන්පත් ගිණුම් සඳහා 15% පොලිය ලැබෙන බව ය. එ වන විට පසුගිය ආණ්ඩුවෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් […]
More >
Posted in Nalin De Silva | 6 Comments »
Wednesday, March 4th, 2015
නලින් ද සිල්වා උතුරු පළාතේ මහ ඇමති විග්නේස්වරන් දැන් දැන් දිගින් දිගට ම කියා සිටින්නේ ඊනියා ජාත්‍යන්තරය 1948 සිට මෙරට දෙමළ ජනයා සංහාරය කිරීම පිළිබඳ සොයා බැලිය යුතු බව ය. බටහිරින් ලංකාවට එන නියෝජිතයන්ට ඔහු ඒ බව කියයි. උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මත කර ගනිමින් ද මේ ඉල්ලීම කර තිබුණේ ය. මේ ඉල්ලීම විසුරුණු දෙමළ […]
More >
Posted in Nalin De Silva | 6 Comments »
Tuesday, March 3rd, 2015
නලින් ද සිල්වා ශ්‍රී ල නි පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී එම පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට වෙනත් පක්‍ෂ සංවිධානය කරන රැස්වීම්වලට සහභාගි නොවන ලෙසටත් තම පෞද්ගලික මත ප්‍රචාරය සඳහා මාධ්‍ය සාකච්ඡා නොපවත්වන ලෙසටත් වාරණයක් පණචා ඇත. මෙයින් කියැවෙන්නේ ශ්‍රී ල නි ප මන්ත්‍රීවරයකුට වෙනත් පක්‍ෂයක් සංවිධානය කරන රැස්වීමක් නැරඹීමට, එහි පැවැත්වෙන කතා ඇසීමට යෑමට තහනම් බව යැයි […]
More >
Posted in Nalin De Silva | 3 Comments »
Tuesday, March 3rd, 2015
නලින් ද සිල්වා අනාවැකි පළකරන්නේ යම් දැනුමක් මත පදනම් වී ය. ඒ දැනුම වැරදි ද නිවැරදි ද යන්න පිළිබඳ ව විවිධ මතවාද, එනම් දැනුම් තිබිය හැකි ය. ඇතැමුනට අනුව දැනුම වන්නේ බටහිර විද්‍යාව පමණ ය. අනෙක් දැනුම් යැයි කියනු ලැබෙන දේ දැනුම් නො වේ යැයි ඔවුහු කියති. ඔවුන්ට අනුව ඒ ඊනියා දැනුම් මිථ්‍යා වෙයි. අනාවැකිය […]
More >
Posted in Nalin De Silva | 2 Comments »
Tuesday, March 3rd, 2015
නලින් ද සිල්වා අද මෙරට දේශපාලනය ක්‍රියාත්මක වන්නේ එක කරුණක් මත ය. මහින්ද රාජපක්‍ෂ දේශපාලනයෙන් ඉවත් කරන්නේ ද නැද්ද යන්න ඒ කරුණ වෙයි. 2009 නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසුව මේ කරුණ කරළියට පැමිණියේ ය. ඊනියා රාජපක්‍ෂ රෙජිමය පැන්නීම බටහිරයන්ගේ ඉන්දියානුවන්ගේ හා ඔවුන්ගේ මෙරට ඉත්තන්ගේ හා ඒජන්තයන්ගේ ව්‍යාපෘතිය බවට පත්විය. මේ සියල්ලන්ට තිබුණේ ප්‍රශ්න දෙකකි. එකක් බටහිර ගැති […]
More >
Posted in Nalin De Silva | 1 Comment »
Monday, March 2nd, 2015
නලින් ද සිල්වා මේ දිනවල ජෙනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කොමිසමේ සමුළුවේ දී විදේශ කටයුතු පිළිබඳ ඇමති මංගල සමරවීර කොමිසමෙන් ඉල්ලා ඇත්තේ ආණ්ඩුව ගැන විශ්වාසය තබන ලෙස ය. ඒ අතර මෛත්‍රිපාල සිරිසේන වාරියපොළ සුමංගල හිමියන් සැමරීමේ රැස්වීමක දී කියා ඇත්තේ ආණ්ඩුව කිසිම විදේශීය රටක් සමග රටට අහිතකර ගිවිසුම් අත්සන් නොකරන බව ය. මේ කතා […]
More >
Posted in Nalin De Silva | 5 Comments »
Monday, March 2nd, 2015
නලින් ද සිල්වා යක්‍ෂ සංස්කෘතිය යටපත්කර බලයට පත් මෞර්ය සංස්කෘතිය ගැමුණු කුමරුට රජකම නො දුන්නේ ය.මහාවංශය ඒ බව යම්තාක් දුරකට සඟවයි. අප දන්නේ ගැමුණු තිස්ස සමග සටන්කළ බව පමණ ය. එහෙත් එසේ සටන් කළේ ඇයි දැයි අපට කිසිවකු කියන්නේ නැත. අපට තේරෙන පරිිදි නම් තිස්සට දුන් රජකම ආපසු ගැනීම සඳහා ගැමුණුට සටන් කිරීමට සිදුවිය. එහි […]
More >
Posted in Nalin De Silva | 2 Comments »
Sunday, March 1st, 2015
නලින් ද සිල්වා 1815 මාර්තු දෙවැනි දා අපට නිදහස අහිමි විය. මේ ලිපිය 1815, 1915 හා 2015 ගැන ය. මේ වසර තුන ම සිංහලයන්ගේ, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ගේ දුර්භාග්‍යය සනිටුහන් කළේ ය. ඒ සියල්ල පිටුපස සිටියෝ ඉංගිරිසිහු ය. ඉදිරියටත් මෙවැනි සිද්ධිවලට අපට මුහුණ පෑමට ඇති බැවින් ඉංගිරිසින් ක්‍රියා කරන ආකාරය ගැන යම් දැනුමක් ලබාගෙන තිබිය […]
More >
Posted in Nalin De Silva | 7 Comments »
Sunday, March 1st, 2015
නලින් ද සිල්වා ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කොමිසම මාර්තුවේ දී ඉදිරිපත් කිරීමට තිබූ වාර්තාව සැප්තැම්බර් දක්වා කල්දමා ගත්තේ අප්‍රියෙල් මාසයෙන් පසුව පැවැත්වීමට නියමිත මැතිවරණයේ දී ජනතාව ඉදිරියේ බොරු පම්පොරි කතාවක් කීමට ය. තම විදේශ ප්‍රතිපත්තියේ නිවැරදි බව නිසා මානව අයිතිවාසිකම් කොමිසම වාර්තාව ඉදිරිපත් කිරීම කල්දැමී යැයි කීම ආණ්ඩුවේ අවශ්‍යතාව විය. එහෙත් ආණ්ඩුව ජනතාවට නොකියන […]
More >
Posted in Nalin De Silva | 2 Comments »
Saturday, February 28th, 2015
නලින් ද සිල්වා අගමැති සිහිනය මවාගෙන ශ්‍රී ල නි පක්‍ෂය කඩා නොදමන ලෙස ඒ සිහිනය වඩාත්ම දුටු නිමල් සිරිපාල ද සිල්වා කියා ඇත. ඔහු අද මෛත්‍රිපාල සිරිසේනගේ විපක්‍ෂ නායකයා ය. මෛත්‍රිපාල ද ඒ වචනවලින් ම නොවුණත් එවැනි අදහසක් ප්‍රකාශ කරයි. ඔහු ද අගමැති සිහිනය තදින් ම දුටුවේ ය. මේ දෙදෙනා එක් ව හොරා හොරා යැයි […]
More >
Posted in Nalin De Silva | 7 Comments »
Saturday, February 28th, 2015
නලින් ද සිල්වා මේ ජී බී සේනානායකගේ කෘතිය පිළිබඳ විචාරයක් නො වේ. අවිචාරයෙන් ක්‍රියා කරන මෛත්‍රීපාලකයන්ගේ පළිගැනීම පිළිබඳ ව සටහනක් පමණකි. අද වන විට ආණ්ඩුවේ දින සියයෙන් දින පනහක් ගෙවී ගොස් ය. අද වන විට ආණ්ඩුව කර ඇත්තේ මොනවා ද? ඉටු කර ඇති පොරොන්දු කවරේ ද? දින සියය එකින් එක ගෙන කරුණු දැක්වීම අවශ්‍ය නො […]
More >
Posted in Nalin De Silva | No Comments »
Friday, February 27th, 2015
නලින් ද සිල්වා රටක ජනාධිපතිවරයකු ද සිරකරුවකු වීමට හැකි ය. අද මෛත්‍රිපාල සිරිසේන එ ජා පක්‍ෂයේ සිරකරුවෙකි. ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට විවිධ පාර්ශ්ව කටයුතු කළ බව රහසක් නො වේ. ඒ අතර විදේශීය ඔත්තු සේවා ද තානාපති (මහා කොමසාරිස්) කාර්යාල ද විය. ඔවුන්ට අවශ්‍ය ව තිබුණේ මහින්ද රාජපක්‍ෂ පැරදවීම මිස මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති කරවීම නො […]
More >
Posted in Nalin De Silva | 7 Comments »
Friday, February 27th, 2015
නලින් ද සිල්වා දින කිහිපයකට පෙර ආණ්ඩුව සාක්‍ෂිකරුවන් ආරක්‍ෂා කරගැනීමේ පණතක් සම්මත කර ගත්තේ ය. බැලූ බැල්මට එය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට එකඟ ය. ආණ්ඩුවේ විපක්‍ෂය ද සැබෑ විපක්‍ෂය ද පණතට පක්‍ෂ විය. එහෙත් පණත කුමක් සඳහා ද? එය තේරුම් ගෙන ඇත්තේ ඉන්දියාවේ එන්ඩීටීවී ආයතනය ය. ඔවුන්ගේ වෙබ් අඩවියේ පෙබරවාරි 20 වැනි දා ඒ පිළිබඳ නියම […]
More >
Posted in Nalin De Silva | 9 Comments »
Thursday, February 26th, 2015
නලින් ද සිල්වා රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රිපාල සිරිසේන අතර සීතල යුද්ධයක් කෙරී ගෙන යන බව අපි කලින් ද කීවෙමු. ආරක්‍ෂක කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති වූ ද රනිල්ගේ බෑණා වූ ද රුවන් විජේවර්ධනගේ තටු කපා දැමීමට මෛත්‍රිපාල පියවර ගත්තේ ය. අද රුවන්ට ඇත්තේ ආරක්‍ෂක කටයුතු පිළිබඳ පාසල්, ශිෂ්‍ය භට කණ්ඩායම් ආදිය ගැන සොයා බැලීමට ය. ආරක්‍ෂක […]
More >
Posted in Nalin De Silva | 6 Comments »
Wednesday, February 25th, 2015
නලින් ද සිල්වා අද (පෙබරවාරි 25) ජ වි පෙරමුණේ අනුර කුමාර දිසානායක නුවර දී පවත්වන ලද කතාවකින් ඔහු ජාතිවාදීන් යැයි හඳුන්වන්නන්ට හොඳ හැටි බැට දී ඇතැයි වාර්තා වෙයි. එසේ ම අප්‍රියෙල් 23 වැනි දා පාර්ලිමේන්තුව විසිරුවා නොහැර ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට කතාකරන්නන් ද ඔහු අතින් විවේචනය වී ඇත. කටහඬ අනුරගේ වුවත් චින්තනය රනිල් වික්‍රමසිංහගේ ය, […]
More >
Posted in Nalin De Silva | 4 Comments »
Wednesday, February 25th, 2015
නලින් ද සිල්වා රනිල් වික්‍රමසිංහ අගමැති වී ඇත්තේ නීත්‍යානුකූල ව නොවේ. ඔහු අගමැතිකම ගැටකැපූ අයෙකු බව පැහැදිලි ය. මේ ආණ්ඩුව නී්‍යානුකූල ද යන මැයෙන් කලින් පළවූ ලිපියක් සුළු සංශෝධන සහිත ව නැවත පළකරන්නේ ඇතැමුන්ගේ ඉල්ලීම පරිදි ය. අප මේ වෙබ් අඩවියෙහි කිහිප විටක් ම සඳහන් කර ඇත්තේ පසුගිය ජනවාරි 8 වැනි දා පවත්වන […]
More >
Posted in Nalin De Silva | 12 Comments »
Wednesday, February 25th, 2015
නලින් ද සිල්වා එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කොමිසම මාර්තුවේ දී ජෙනීවා සැසියට ඉදිරිපත් කිරීමට නියමිත ව තිබූ ලංකාවේ මානව අයිතිවාසිකම් කඩවීම් පිළිබඳ වාර්තාව සැප්තැම්බරයට කල් දැමීම පිළිබඳ විවිධ කතා දේශපාලන ක්‍ෂෙත්‍රයෙහි අසන්නට ලැබෙයි. ප්‍රධාන වශයෙන් ම එ ජා පක්‍ෂයට හා ජ වි පෙරමුණට සම්බන්ධ භික්‍ෂූන් වහන්සේලා අරලිය ගහ මන්දිරයට වඩම්මවා රනිල් වික්‍රමසිංහ කියා ඇත්තේ […]
More >
Posted in Nalin De Silva | 7 Comments »
Tuesday, February 24th, 2015
නලින් ද සිල්වා රනිල් වික්‍රමසිංහ පසුගිය දා කියා තිබුණේ තමාට අගමැති වීම සඳහා ජනතාව ඡන්ද හැට දෙලක්‍ෂයක් දී ඇති බව ය. ඔහු වැඩි දුරටත් කියා ඇත්තේ 2005 පැවැත්වූ ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්‍ෂ දිනුවේ කොටි සංවිධානය එහි දී ඡන්දය දීම වර්ජනය කළ නිසා බව ය. ඉන්පසු ඔහු මහින්ද රාජපක්‍ෂට අභියෝග කර ඇත්තේ හැකි නම් මහා මැතිවරණයට […]
More >
Posted in Nalin De Silva | 3 Comments »
Monday, February 23rd, 2015
නලින් ද සිල්වා පසුගිය දා කටුනායක පැවති ශ්‍රී ල නි පක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්විමක දී ජාතික ආණ්ඩුවක් ඇති කර මැතිවරණය අවුරුද්දකින් කල් දැමිය යුතු ය යනුවෙන් යෝජනාවක් සම්මත වී ඇතැයි වාර්තා වෙයි. ඊනියා ජාතික ආණ්ඩුවේ වැදගත් ඇමතිධුර ශ්‍රී ල නි පක්‍ෂයටත් හිමි විය යුතු යැයි නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කර ඇතැයි ද ඒ සමග […]
More >
Posted in Nalin De Silva | 6 Comments »
Monday, February 23rd, 2015
නලින් ද සිල්වා රනිල් පුවත්පත් කතුවරුන්ට තර්ජනය කරන අතර මෛත්‍රීපාල සිරිසේන පසුගිය දා කටුනායක හෝටලයක පැවැත් වූ වැඩමුළුවක දී ශ්‍රී ල නි පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකට තර්ජනය කර ඇත. රනිල්ට අනුව අදාළ පුවත්පත් කතුවරුන් මහින්ද රාජපක්‍ෂගේ වැසිකිළි සෝදා ඇත. ඔහු එහි දී සක්කිළි යන වචනය ද යොදා ගෙන ඇත්තේ එක් ජනවර්ගයකට එයින් අපහාසයක් වන බව නො […]
More >
Posted in Nalin De Silva | 12 Comments »
Sunday, February 22nd, 2015
නලින් ද සිල්වා රනිල් වික්‍රමසිංහ අඩු තරමෙන් මෙරට නීත්‍යානුකූල අගමැතිවත් නො වේ. අප ඉතා පැහැදිලිව කිහිප වතාවක් ම මෙම වෙබ් අඩවියෙන් පවසා ඇත්තේ ජනවාරි 8 වැනි දා පවත්වනු ලැබුයේ ජනාධිපතිවරණයක් මිස මහාමැතිවරණයක් නොවන බව ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ජනාධිපතිවරණයකින් හිටපු ජනාධිපති වෙනුවට වෙනත් ජනාධිපති කෙනකු පත්වූ විට අගමැති හා කැබිනට් මණ්ඩලය වෙනස්වන බවක් සඳහන් නො වේ. […]
More >
Posted in Nalin De Silva | 4 Comments »
Sunday, February 22nd, 2015
නලින් ද සිල්වා එළාර පාසල් හා විශ්වවිද්‍යාල ඇති නොකළාට මහාවිහාරය අවනත කරගත් බව පෙනෙයි. එමගින් ඔහු මෙරට ජනමතය රුවන්නට ඇත. ඇතැම් සිංහල බෞද්ධයන් එදා මිස්ට එළාරට පක්‍ෂ වූයේ මෙදා ඇතැම් සිංහලයන් මිස්ට ප්‍රභාට පක්‍ෂ වූ ආකාරයට ය. ඇතැමුන්ට අනුව ප්‍රභාකරන් විමුක්තිදායකයෙක් විය. මේ සියල්ල මතවාදවල ප්‍රතිඵල ය. මා සමසමාජ හා නවසමසමාජ පක්‍ෂවල සාමාජිකයකු ව සිටිය […]
More >
Posted in Nalin De Silva | 3 Comments »
Saturday, February 21st, 2015
නලින් ද සිල්වා සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියට ඉන්දියාව ගෞරව කළ බව අපි දනිමු. එහෙත් ඉන් පසු රාජ්‍ය නායකයන් වූ ජේ ආර් ජයවර්ධන, ආර් ප්‍රේමදාස, චන්ද්‍රිකා කුමාරතුංග ආදීන්ට ඉන්දියාවෙන් ඒ ගෞරවය නො ලැබිණි. විජේතුංග ජනාධිපති සිටියේ ද කියාවත් ඉන්දියාවට දැන ගැනීමට අවස්ථාවක් නො වී ය. මහින්ද රාජපක්‍ෂ ද ඉන්දියාවේ ගෞරවය දිනාගත් නායකයකු යැයි කිව නො හැකි ය. […]
More >
Posted in Nalin De Silva | 2 Comments »
Saturday, February 21st, 2015
නලින් ද සිල්වා පසුගිය බදාදා නුගේගොඩ පැවති රැස්වීම දශක දෙකකට පමණ පසුව එහි වැඩිම ජනකායක් සහභාගි වූ රැස්වීම විය. එ ජ නි සංධානයේ පක්‍ෂ කිහිපයක් එක්විමෙන් සංවිධානය කරන ලද එම රැස්වීම පාර්ලිමේන්තුවේ සැබෑ විපක්‍ෂවල රැස්වීමක් යැයි කිව හැකි ය. අද පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ විපක්‍ෂය ද, සැබෑ විපක්‍ෂය ද යනුවෙන් විපක්‍ෂ දෙකක් වෙයි. ආණ්ඩුවේ විපක්‍ෂ නායකයා නිමල් […]
More >
Posted in Nalin De Silva | 4 Comments »