බෞද්ධ නායකයින්ට ඉල්ලීමක්
Monday, June 23rd, 2025බුදුන් වහන්සේගේ අවිහිංසාව පිලිබද පණිවිඩය. වෛරය වෛරයෙන් නොසන්සිදේ. වෛරය සන්සිදෙන්නේ අවෛරයෙන් පමණකි. මෙය සනාතන ධර්මයකි – ගෞතම බුදුන් වහන්සේ ලොවෙහි පවතින ආගම් සලකා බලන විට බුදු ධහමෙහි අවිහිංසාව හා සාමය පිළිබඳ දීර්ඝ සහ උතුම් ඉතිහාසයක් ඇත. මේ මොහොතේ අප ලෝකය 3 වන ලෝක සංග්‍රාමයක් අභියස ඇත. සාමය අවශ්‍යය යැයි ඉල්ලා සිටින හඩෙහි නායකත්වය බෞද්ධයන් ගත […]
More >