බෞද්ධ නායකයින්ට ඉල්ලීමක්
Posted on June 23rd, 2025
බුදුන් වහන්සේගේ අවිහිංසාව පිලිබද පණිවිඩය.
වෛරය වෛරයෙන් නොසන්සිදේ. වෛරය සන්සිදෙන්නේ අවෛරයෙන් පමණකි. මෙය සනාතන ධර්මයකි – ගෞතම බුදුන් වහන්සේ
ලොවෙහි පවතින ආගම් සලකා බලන විට බුදු ධහමෙහි අවිහිංසාව හා සාමය පිළිබඳ දීර්ඝ සහ උතුම් ඉතිහාසයක් ඇත. මේ මොහොතේ අප ලෝකය 3 වන ලෝක සංග්‍රාමයක් අභියස ඇත. සාමය අවශ්‍යය යැයි ඉල්ලා සිටින හඩෙහි නායකත්වය බෞද්ධයන් ගත යතුමයැයි හදිසි අවශ්‍යතාවයක් ඇත. මෙය සිදුවිය යුත්තේ මැද පෙරදිගේ එහි තුලනාත්මක සහ , සකචිචාමය ගැටුම් සමතයකට පත් කරණා විසදුමක් තුලිනි. එම ප්‍රදේශයේ යුධ ගැටුම් වල රග දැක්වීම් වල මුල් බැසුනු සාධක ඒක ආගමික එනම් යුදෙව්- ක්‍රිසිතියානි හා ඉස්ලාමීය යන ප්‍රති විරෝධී පක්ෂ අතර වේ.
සාමූහික සහ ප්‍රජා මූලික විසදුම්
ඉන්දියන් සාගරය අවි ශුන්‍ය පෙදෙසක් බවට නොඛැදි සමුළුවේ ඉල්ලූ පරිදි පත්වී එය සාම කලාපයක් ලෙසද න්‍යශ්ටික අවි වලින් නිදහස් වී තිබිය යුතුවේ. ඩියාගෝ ගාසියා සහ තවත් ලොව වටා ඇති යුද සන්නද්ධ විදේශික පර්යන්ත වසා දැමිය යුතුය. මේවා රටවල් හා කලාප අස්ථායි කරත අතර තුර සන්නද්ධ වියාපාරය සිදූ කරන පරිසර විනාශය ඇති විශාලය.
ඛෞද්ධ ශිෂ්ටාචාරයේ අඩංගු යහ දැකීම මත පදනම්වූ තර්කානුකූල විමර්ශණය සහ යහපත් අවබෝධය : සත්‍යයන් හා සිදුවීම් තමන් ව්සින්ම විමර්ශණය හා විශ්ලේශණය කරීම හරහා ; යන කරුණු මේ අවස්ථාවේ සිහියට නගාගත හැකිවේ.
විශයක් හෝ ප්‍රශ්නයක් හදාරා එය පිළිබද යහ සිහියක් වැඩීමෙන් අර්බුදය සමතයකට පත් කිරීමට අවශ්‍ය යහ වදන් හා යහ ක්‍රියාවන් ඇතුලත් උපාය මාර්ගයක් සොයාගත හැක. එය ගෝලීය හෝ ප්‍රාදේශීය විය හැක. එය සාමූහිකව එල්බ වූවක්ද විය හැක. එහෙත් අපට තනි තනිව කල හැකි වැඩි දෙයක් නැතැයි දැනෙනු ඇත.
බුදුන් වහන්සේගේ අවිහිංසාව පිලිබද පණිවිඩය.
ලොව න්‍යශ්ටික ඛේදවාචකයකට මිලි මීටර් කීපයක් පමණකි දුරින් ඇත්තේ. මැදපෙරදිග හා රුසියාව අනතුරු ඇගවීමක් දී තිබෙන්නේ ඇමරිකාව උදව් දෙන, ඊශ්‍රායෙලීය ඉරානයට සිදු කරන ප්‍රහාර ( මේවා අන්තර්ජාතික නීති කඩ කරමින් සිදුවේ) හා ඉරානයේ ප්‍රති ප්‍රහාර හේතුවෙන් දැනටමත් න්‍යශ්ටික ශක්තිය අපතේ කාන්දු වීමෙන් පරිසරයට අහිතකර ලෙස බලපා ඇති බවය.
බුදුන් වහන්සේගේ අවිහිංසාව පිළිබඳ පණිවිඩය වන: ‘වෛරය වෛරයෙන් නොසන්සිදේ. වෛරය සන්සිදෙන්නේ අවෛරයෙන් පමණකි’ යන්න වෙන කවරදාටත් වඩා දැන් අදාල වේ.