Author Archive for Corruption and bribery
Saturday, November 20th, 2021
Courtesy Hiru News With the policy decision taken by the government to expand the use of organic fertilizers by restricting the use of chemical fertilizers, a serious crisis situation has arisen regarding fertilizers in the country. Against such a backdrop, the Hiru CIA today (20) revealed about a new racket in the Kurunegala area that […]
More >
Posted in Corruption and bribery, Crimes | No Comments »
Friday, November 19th, 2021
උපුටා ගැන්ම ලංකා සී නිව්ස් නැනෝ යූරියා දියර පොහොර ගෙන ඒම සම්බන්ධයෙන් අති විශාල වංචාවක් සිදුව ඇති බවට තමන් විසින් කරන ලද හෙළිදරව්ව සත්‍ය බවට දැන් සනාථ වී ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. අද (නොවැම්බර් 19) දින නැනෝ යූරියා වංචාව හා අදාල ඉන්දීය සමාගම ඒ පිළිබඳ […]
More >
Posted in Agriculture, Chemical Fertilizer Ban, Corruption and bribery | 1 Comment »
Friday, November 19th, 2021
උපුටා ගැන්ම ලංකා සී නිව්ස් ඉන්දියාවෙන් මෙරටට ගෙන ලද නැනෝ නයිට‍්‍රජන් මිලිලීටර් 500 ක මිල ඉන්දීය රුපියල් 240කට බව ඉන්දීය සමාගමේ නියෝජතයකු කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය. ඉන්දියාවේ ඇති විශාල තරගය නිසා 10%ක මිල අඩු කිරීමක් යටතේ විකුණන බවද ඔහු පැවසීය. ලංකාවට එම දියර නයිට‍්‍රජන් ලබා දී ඇත්තේ රුපියල් අටසියයකට වැඩි මුදලකට බවට තොරතුරු […]
More >
Posted in Agriculture, Chemical Fertilizer Ban, Corruption and bribery | No Comments »
Friday, November 19th, 2021
උපුටා ගැන්ම ලංකා සී නිව්ස් ඉන්දියාවේ ඩොලර් තුනට ඇති නැනෝ නයිට්රජන් පොහොර ශ්‍රී ලංකාවට ඩොලර් 12.5ට ගැනීමේදී යම් අකටයුත්තක් සිදුවී ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයා පිළිගෙන ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න මහත්මිය පැවසීය. ඉන්දියාවෙන් හෝ චීනයෙන් පොහොර ගෙන්වීම සඳහා තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැතැයි ද මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කර ඇති බව ද ඇය […]
More >
Posted in Agriculture, Chemical Fertilizer Ban, Corruption and bribery | No Comments »
Friday, November 12th, 2021
Truth with Chamuditha බරපතළ වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා. Lacille de Silva, former Secretary to the Presidential Commission of Inquiry into Serious Acts of Fraud and Corruption On Truth with Chamuditha
More >
Posted in Corruption and bribery | No Comments »
Wednesday, November 10th, 2021
lanka C news ජනතාවගේ දුක් ගින්නේ බඩගින්නේ පැමිණිල්ල හා මේ පත් කරලා තියෙන අවමානයේ, අපහාසයට ඇතිවෙලා තියෙන කෝපයේ පැමිණිල්ල දැන් රට පුරා විභාග වෙමින් පවතින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. තමන් සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිදු කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් මාධ්‍ය වෙත […]
More >
Posted in Agriculture, Chemical Fertilizer Ban, Corruption and bribery | No Comments »
Thursday, November 4th, 2021
Courtesy Adaderana The Criminal Investigation Department (CID) has briefed the court of probes initiated into alleged misappropriation of Rs. 1 billion at the National Fertilizer Secretariat. Former Secretary to the Agriculture Ministry, Major General (Retired) Sumedha Perera had filed a complaint, stating that this financial irregularity occurred in 2018 and 2019 during the process to […]
More >
Posted in Corruption and bribery, Law & Order | No Comments »
Wednesday, November 3rd, 2021
උපුටා ගැන්ම ලංකා සී නිව්ස් නැනෝ නයිට්‍රිජන් ආනයනය සහ හරහා මහා පරිමාණ වංචාවක් සිදු කර ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා කියා සිටී. නැනෝ නයිට‍්‍රජන් මිලි මීටර 500 බෝතලයක් ඉන්දියානු රුපියල් 240කට මිලට ගත හැකි බව ඔවුන්ගේ වෙබ් අඩවියෙන් වාර්තා කරන බවද මන්ත්‍රීවරයා පැවසීය. ඒ අනුව දැනට මෙරටට ගෙන්වා ඇති සම්පූර්ණ තොගයට […]
More >
Posted in Agriculture, Chemical Fertilizer Ban, Corruption and bribery | No Comments »
Wednesday, November 3rd, 2021
Tharaka Samman Courtesy Ceylon Today Trade unions of the Ceylon Electricity Board say they will decide after tomorrow (04) a date to launch a strike in protest against the handover of shares of Yugadanavi power plant and the liquified natural gas supplies to New Fortress energy firm of the US. Convener of the CEB Joint TUs […]
More >
Posted in Corruption and bribery, Politics | No Comments »
Wednesday, November 3rd, 2021
තාරක සම්මාන් මව්බිම දැන් යුගදනවි බලාගාරයේ කොටස් හා මෙරට LNG සැපයුම අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගමට ලබා දීමට එරෙහිව වැඩ වර්ජනයක් දියත් කිරීම සම්බන්ධයෙන් හෙටින් පසුව දින නියම කර තීන්දුවක් ගන්නා බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි. එහි කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා අද (නොවැ: 3) කොළඹ ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිටදී පැවති විරෝධතාව […]
More >
Posted in Corruption and bribery, Politics | No Comments »
Monday, November 1st, 2021
newsfirst බැසිල් රාජපක්ෂ හා තිරුකුමාර් නඩේෂන් යන මහත්වරුන්ට එරෙහිව මල්වානේ නිවසට අදාළව පවරා ඇති නඩුව (01)ගම්පහ මහාධිකරණය හමුවේ නැවතත් කැඳවීය. නඩුවේ සාක්ෂිකරුවෙකු වන මුදිත උපාලි ජයකොඩි මහතා අධිකරණයේදී කියා සිටියේ බැසිල් රාජපක්ෂ මහතා දුන් මුදල්වලින් කොන්ත්‍රාත්කරුවෙකු යොදා මල්වානේ නිවස ඉදිකළ බවයි. තමන්ට ලැබුණු මුදල් කොන්ත්‍රාත්කරුට භාර දුන් බව ද සාක්ෂිකරු කියා සිටියේ ය. මුදිත ජයකොඩි […]
More >
Posted in Corruption and bribery | No Comments »
Saturday, October 30th, 2021
උපුටා ගැන්ම ලංකා සී නිව්ස් රණවිරුවන්ට දඩුවම් කිරීම, ෆෙඩරල් ව්‍යවස්ථාව ගෙන ඒම යනාදිය ඉටු කිරීම සදහා ශ්‍රී ලංකාවට බලපෑම් කල ඇමෙරිකාවට අනාගත ලංකාවේ ගෑස් ඒකාධිකාරියක් පැවරීම යනු ලංකාවේ ගෑස් විදුලි බලාගාර තිබෙන තුරාවට ලංකාව පාලනය කිරීමේ යතුරක් භාරදීම බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කලේය. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ 29 […]
More >
Posted in Corruption and bribery | No Comments »
Friday, October 29th, 2021
උපුටා ගැන්ම ලංකා සී නිව්ස් ටෙන්ඩර් ගත ව්‍යාපෘතියකට ඉදිරිපත් වූ ටෙන්ඩර් ඇගයීමට ලක් වෙමින් තිබියදී ටෙන්ඩර් ගත නොවූ සමාගමකට ව්‍යාපෘතියක් ලබා දුන් ඉතිහාසය ප්‍රථම අවස්ථා යුගදනව් ගිවිසුම බව පිවිතුරු හෙළ උරුමය නායක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. අන්ත දූෂිත බවට හංවඩු ගසන ලද ජේ ආර් යුගය, ප්‍රේමදාස යුගය, චන්ද්‍රිකා යුගය, රනිල් යුගයටත් වඩා […]
More >
Posted in Corruption and bribery, Politics | No Comments »
Tuesday, October 26th, 2021
උපුටා ගැන්ම ලංකා සී නිව්ස් යූරියා සහ නයිට්‍රජන් පොහොර ඒකාධිකාරය කඩිමුඩියේ පිහිටුවා ගත් සමාගමක තනි අයිතියට ලබාදීම සඳහා සකස් කළ කැබිනට් පත්‍රිකාව බොරුව අසත්‍යය පිරුණු මුදල් මඟඩියකට සැකසූ උගුලකි. කෘෂිකර්ම කේෂ්ත්‍ර යේ රැකවලුන් ලෙස පෙනී සිටින ඊනියා බුද්ධිමතුන් ලංකාවේ කෘෂිකර්මාන්තය වලපල්ලට යවමින් පුද්ගලයින් කිහිප දෙනෙකුට ධන උත්පාදනය සඳහා තම වෘත්තීය දැනුමත් ගණිකා වෘත්තීයේ යෙදවීම කණගාටුවකි. […]
More >
Posted in Agriculture, Chemical Fertilizer Ban, Corruption and bribery | No Comments »
Monday, October 25th, 2021
Courtesy The Daily Mirror A gem mining pit at Laggala Politicians attached to several parties and those wielding power are operating several gem mines in state and reserve lands by misusing the license obtained through the present system Villagers of Kiri Oya said that Minister Amunugama’s secretary had removed illegal gravels as the gravels in […]
More >
Posted in Corruption and bribery | No Comments »
Monday, October 25th, 2021
Ajith Siriwardana Courtesy The Daily Mirror The consignment of nano nitrogen fertilizer had been imported from India against the Cabinet Paper submitted by the Agricultural Minister, the Janatha Vimukthi Peramuna (JVP) said today. Former JVP MP Sunil Handunnetti told a news conference that the Subject Minister sought the Cabinet approval to import the said fertilizer […]
More >
Posted in Corruption and bribery | No Comments »
Sunday, October 24th, 2021
නිර්මාණි ගුණරත්න උපුටාගැණීම මව්බිම ආණ්ඩුව කඩිමුඩියේ නැනෝ නයිට්‍රජන් දියර ගෙන්වමින් බරපතළ වංචාවකට මඟ විවර කොට ඇති බවත් අදාළ ගෙන්වීම සිදුකොට ඇත්තේ රාජ්‍යතාන්ත්‍රික පදනමකින් හෝ නිසි ප්‍රසම්පාදන ක්‍රමවේදයකින් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. හතු පිපෙන්නා සේ හදිසියේ මතු වූ ආයතනයකට මේ රටේ බදු ගෙවන්නන්ගේ සහ අහිංසක ජනතාවගේ මුදල් රුපියල් කෝටි 29ක් වංචා සහගත ලෙස […]
More >
Posted in Agriculture, Chemical Fertilizer Ban, Corruption and bribery | No Comments »
Sunday, October 24th, 2021
Courtesy Adaderana Secretary to the President Dr. P.B. Jayasundara today strongly denied the allegations leveled against him in ‘false’ news reports citing a statement made by an opposition MP regarding the opening of a personal account with a state bank for the importation of fertilizer from India. Issuing a statement today, the Secretary to the […]
More >
Posted in Corruption and bribery | No Comments »
Friday, October 22nd, 2021
Courtesy The Daily Mirror National People’s Power (NPP) MP Vijitha Herath today said there had been a misappropriation in payment made to the Indian Company to purchase nano liquid fertilizer and urged the Government to clarify on the matter. He told Parliament that People’s bank had transferred US$ 1.257 million to an account of the […]
More >
Posted in Corruption and bribery | No Comments »
Thursday, October 21st, 2021
මාධ්‍ය ප්‍රකාශය ශ්‍රී ලංකා රජය විසින් මෑතක දී ඉන්දියාවේ Indian Farmers Fertilizer Cooperative Ltd. (IFFCO) නම් සමාගමෙන් දියරමය නැනෝ නයිට්රජන් පොහොර ලීටර මිලියන 3.1 ක් මෙරටට ආනයනය කිරීමට සැලසුම් කර ඇත. ඉන් පළමු තොගය වූ මිලි ලීටර් 500 නැනෝ නයිට්‍රජන් බෝතල් 90,000 ( ලීටර් 45,000) ක්, ගුවන් මඟින් 2021 ඔක්තෝබර් 19 දා දිවයිනට ලඟා විය. […]
More >
Posted in Agriculture, Chemical Fertilizer Ban, Corruption and bribery | No Comments »
Thursday, October 21st, 2021
උපුටා ගැන්ම ලංකා සී නිව්ස් ඇමරිකානු සමාගමට ලංකාවට LNG සැපයීමේ ඒකාධිකාරිය හිමි වීම සම්බන්ධයෙන් තම බලවත් අප්‍රසාදය පළ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආණ්ඩුවේ සෙසු පක්ෂ 11 නායකයින් අත්සන් කර ලිපියක් යොමු කළ බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි. එහි ඇති භයානක කම පැහැදිළි කරමින් තවදුරටත් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගේ අවස්ථාවක් ඉල්ලුවද එම අවස්ථාව නොලැබුණු […]
More >
Posted in Corruption and bribery, Politics | No Comments »
Thursday, October 21st, 2021
උපුටා ගැන්ම ලංකා සී නිව්ස් එල් එන් ජී බලාගාරය ඇමරිකානු සමාගමකට බදු දීමට එරෙහි රිට් ආඥාවක් ලබා ගැනීම සඳහා ජාතික සංවිධාන එකමුතුව විසින් අද අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබීය. ඒ සදහා පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, ආචාර්ය ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව යන මහත්වරු එක්ව සිටියහ. එහිදි අදහස් දැක්වූ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි […]
More >
Posted in Corruption and bribery, Politics | No Comments »
Wednesday, October 20th, 2021
By Katharina Pistor Courtesy Ceylon Today The ‘Pandora Papers,’ a new investigation led by the International Consortium of Investigative Journalists, has fuelled outrage around the world. Politicians, businesspeople, sports stars, and cultural icons have been caught in the act of hiding their wealth and lying about it. But how likely is a reckoning for the […]
More >
Posted in Corruption and bribery | No Comments »
Wednesday, October 20th, 2021
රජිත් කීර්ති තෙන්නකෝන් දකුණ හා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර ඇමති කැමති කොම්පැනියෙන්, ටෙන්ඩර් නැතුව රු. බිලියන 9 ක නැනෝ නයිට්‍රජන් මිල දී ලීටර් මිලියන 2.1 ක් මිල දී ගැනීමට ‘කාබනික වගාව‘ නොව ගොවියාගේ බෙල්ල මිරිකලා රටේ කෘෂිකර්මයේ ආදායම සාක්කුවට දමා ගැනීමක් යැයි යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි. කෘෂි රසායන – රසායන පොහොර මිලදී […]
More >
Posted in Agriculture, Chemical Fertilizer Ban, Corruption and bribery | No Comments »
Sunday, October 17th, 2021
Courtesy Adaderana Transparency International Sri Lanka (TISL), as an organization that continues to raise awareness of the damaging effects of corruption, has once again drawn the attention of the general public to the serious concerns that were brought to light by the Pandora Papers and revealed to the public earlier this month. The Pandora Papers […]
More >
Posted in Corruption and bribery, Politics | No Comments »
Saturday, October 16th, 2021
Sri Lanka News President Gotabaya Rajapaksa has appointed a Presidential Task Force for Green Agriculture, by virtue of the powers vested in him by Article 33 of the Constitution. This was announced in a Gazette Extraordinary published by the Secretary to the President, P.B. Jayasundera on Friday (October 15). The 14-member task force is chaired […]
More >
Posted in Corruption and bribery, Politics | No Comments »
Thursday, October 14th, 2021
උපුටා ගැන්ම ලංකා සී නිව්ස් ශ්‍රී ලංකාව තුළ අඩු පිරිවැයකින් කර්මාන්තශාලා ආරම්භ කිරීමට ඉන්දීය ආයෝජකයන් කැමැත්තෙන් සිටියත් මෙරට දේශපාලකයන් විසින් කොමිස් හා අල්ලස් ඉල්ලන නිසා ඔවුන් එවැනි ආයෝජන සිදු කිරීමට අකමැත්තක් දක්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වී රාධක්‍රිෂ්ණන් මහතා සඳහන් කරයි. තමන් පසුගිය දා ඉන්දියාවේ ප්‍රදේශ ගණනාවක සංචාරය කළ බවත් එහිදී එම කර්මාන්ත කරුවන් සමග කරන […]
More >
Posted in Corruption and bribery | No Comments »
Sunday, October 10th, 2021
උපුටා ගැන්ම ලංකා සී නිව්ස් කාබනික පොහොර භාවිතයෙන් වගා කිරීමේ තීරණය ජනාධිපතිවරයාට දෙන ලද ලණුවක් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා සඳහන් කරයි. ඊනියා විද්වතුන් බොරු ඉදිරිපත් කිරීම කර ජනාධිපතිවරයා රවටා ඇති බව ද ඔහු කියා සිටියි. කාබනික පොහොර ගෙන්වන සමාගමේ දේශීය නියෝජිතයා දේශපාලන සම්බන්ධකම් ඇති පුද්ගලයෙකු බවත් ඔහු පෙන්වා දෙයි. කාබනික පොහොර […]
More >
Posted in Agriculture, Chemical Fertilizer Ban, Corruption and bribery | No Comments »
Monday, October 4th, 2021
Courtesy The Daily Mirror The Pandora Papers, which has exposed the secret wealth and dealings of world leaders, politicians and billionaires in one of the biggest leaks of financial documents, last night stirred up the high ranks within the government and political circles in Sri Lanka as former parliamentarian Nirupama Rajapaksa was documented in it. […]
More >
Posted in Corruption and bribery | No Comments »