Author Archive for Corruption and bribery

Hambantota refinery project a potential money laundering risk – TISL

Wednesday, March 27th, 2019

Courtesy Adaderana Transparency International Sri Lanka (TISL) says the controversy surrounding the proposed USD 3.85 billion oil refinery in Mirijjawila, Hambantota, could have a negative impact on Sri Lanka’s efforts to remove itself from the Financial Action Task Force’s (FATF) ‘Grey List’ of countries vulnerable to money laundering and terrorism financing.  The main investor in […]

More >

හම්බන්තොටට එනවා කියන ලංකාවේ ලොකුම විදෙස් ආයෝජනය එන්නේ ආමර් වීදියේ කඩයක් ලගින්.. ලියාපදිංචි කර ඇත්තේ කැබිනට් අනුමැතියටත් පසුයි…

Wednesday, March 27th, 2019

lanka C news March 28, 2019 at 3:30 am | lanka C news පසුගිය දා හම්බන්තොට මිරිජ්ජවිල දී මුල්ගල් තැබූ තෙල්පිරිපහදු ව්‍යාපෘතියේ ප්‍රධාන ආයෝජකයා වන සිල්වර්පාක් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම තිබෙන්නේ ආමර් වීදිය ප්‍රදේශයේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. පාර්ලමේන්තුවේ දී ඔහු මේ බව පැවසීය. හම්බන්තොට තෙල් පිරිපහදුවකට මුල් ගල තිබ්බා. ජාත්‍යන්තර මාධ්‍යයක් කිව්වා […]

More >

YAHAPALANA AND CORRUPTION Part 2B

Tuesday, March 26th, 2019

KAMALIKA  PIERIS BAMBALAPITIYA FLATS The cabinet has approved a multi-million dollar project to replace the Bambalapitiya Flats, a significant landmark in Colombo, lying on very valuable land. A plan was, floated in 2014 to redevelop the ten-acre land on which the Bambalapitiya flats now stand. UTL Global Projects registered in Singapore made the proposal.  A […]

More >

YAHAPALANA AND CORRUPTION Part 2A.

Tuesday, March 26th, 2019

KAMALIKA  PIERIS REVISED 2.4.19 This essay is a follow up of the matters discussed in the first essay. It is confined to happenings in 2017 and 2018. NATIONAL IDENTITY CARD The head of the National Identity Card division was to be removed from office for opposing a racket, said Campaign for Free and Fair Elections […]

More >

Geoffrey Aloysius and others remanded

Monday, March 25th, 2019

Courtesy Adaderana Five persons, including Geoffrey Aloysius, the Chairman of Perpetual Treasuries Limited (PTL) and father of PTL owner Arjun Aloysius, who were arrested by the Criminal Investigations Department (CID) have been produced before the Colombo Chief Magistrate’s Court, stated Ada Derana reporter. Accordingly, the five suspects have been remanded until the 05th of April […]

More >

Kerawalapitiya LNG power plant tender imbroglio

Saturday, March 23rd, 2019

by C.A.Chandraprema Courtesy The Island Even though the UNP opened up the economy in 1977 and eschewed the protectionist, closed economic model followed by the preceding Sirima Bandaranaike government, the UNP at least when it was under J.R.Jayewardene, never took leave of their senses. Despite their stated ideology of an open economy, when common sense […]

More >

සේවකයින් තුන්දෙනෙක්ගේ ආයතනයක් ඇමරිකානු ඩොලර් බිලියන 3.85ක ආයෝජනයක් කරන්නේ කොහොමද. මහ බැංකුවෙන් හොරකම්කරපු කලු සල්ලි සුදු කිරීමේ උත්සාහයක් කියලයි අපිට නම් හිතෙන්නේ.

Friday, March 22nd, 2019

අද දින (22) මාධ්‍ය හමුවට සහභාගි වූ නියෝජිතයින් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙහාන් සේමසිංහ මහතා නලීන් බණ්ඩාර නියෝජ්‍ය අමාත්‍යවරයා ලංකාවේ සිද්ධ වෙන්න යන විශාලම ආයෝජනයක් ගැන හෙළිදරව් කළා. නලීන් බණ්ඩාර නියෝජ්‍ය අමැත්‍යවරයා කියන විදියට මේක තමයි ලංකා ඉතිහාසයේ විශාලතම ආයෝජනය. ඇමරිකානු ඩොලර් බිලියන 3.85 ආයෝජනයක් මගින් තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට මුල් ගල් තැබිමක් ගැනයි ඒ් අනාවරණය වුනේ. පුවත්පත්වලට […]

More >

හම්බන්තොට එනවා කියන ඩොලර් බිලියන 3.8 සමාගම සංගප්පූරුවේ පෙට්ටි කඩයක්..- ද හින්දු-සිරස සියළු රහස් හෙලි කරයි..

Friday, March 22nd, 2019

 lanka C news අමෙරිකානු ඩොලර් බිලියන 3.85 ක ආයෝජනයක් ලෙස යෝජනාවී ඇති මෙම ව්‍යාපෘතිය සඳහා ඉදිරිපත්ව සිටින්නේ සිංගප්පූරුවේ ලියාපදිංචි සිල්වර් පාර්ක් ඉන්ටනැෂනල් නමැති සමාගමකි. ඔවුන් ව්‍යාපෘතියේ වටිනාකමින් 30% කට ඕමාන තෙල් හා ගෑස් අමාත්‍යාංශය සම්බන්ධ වන බව සඳහන් කළත් ඊයේ අප කළ අනාවරණය අනුව ඕමානය මෙවැනි ව්‍යාපෘතියකට ආයෝජනය කර නැතැයි පවසා ඇත. මෙතරම් විශාල ආයෝජනයක් […]

More >

Court decides to hear petition against Rishad Bathiudeen

Friday, March 22nd, 2019

Courtesy Adaderana The petition filed against Minister Rishad Bathiudeen, seeking the prohibition of deforestation at Vilaththukulam forest reserve in Wilpattu National Park, has been scheduled to be heard on June 28th. The petition was taken up before Court of Appeal Judge Arjuna Obeysekara today (22). The fourth respondent of the petition Minister Rishad Bathiudeen is […]

More >

President Maithripala Sirisena stands his ground Singapore sheltering Mahendran:

Thursday, March 21st, 2019

By Saman Indrajith  Courtesy The Island All documents necessary for the extradition of former Central Bank Governor Arjuna Mahendran had been despatched, Chief Opposition Whip UPFA MP Mahinda Amaraweera said. Replying to JVP MP Dr. Nalinda Jayatissa in Parliament yesterday, Amaraweera said all necessary information had been diplomatically communicated in writing to the relevant authorities […]

More >

Deforestation at Wilpattu still ongoing?

Thursday, March 21st, 2019

Courtesy Adaderana The Protect Wilpattu Organization says that they will launch a massive protest campaign against the alleged deforestation of Wilpattu. Chairman of the organization Ven. Ananda Sagara Thero states that recent satellite images of the area reveal the latest information of the continuous destruction of the forest. The Thero points out that it is […]

More >

විල්පත්තුවේ අක්කර 75 ක කර්මාන්තපුරයකට බදියුදීන් සැරසෙයි. Bathiudeen to build a 75-acre industrial town in Wilpattu?

Thursday, March 21st, 2019

Ada Derana

More >

Wijeyadasa files complaint against Suraksha Insurance

Friday, March 8th, 2019

Courtesy Adaderana The Presidential Commission of Inquiry has decided to investigate a complaint lodged against a financial irregularity committed through the ‘Suraksha’ insurance operated by the Ministry of Education. The complaint was filed by UNP Parliamentarian Wijeyadasa Rajapakshe yesterday (07). He claims that this insurance has not drawn any benefit for school children and irregularity […]

More >

CID officer arrested while accepting bribe remanded

Friday, March 8th, 2019

Courtesy Adaderana The CID officer arrested in the act of accepting a bribe of Rs 80,000 has been remanded until March 22nd by the Colombo Magistrate. The suspect, who was arrested by the Bribery Commission yesterday (07), was produced before the Colombo Magistrate Lanka Jayaratne. The Bribery Commission informed the court that the officer in […]

More >

බැදුම්කර නඩුව ගණනය කරන්න වෝහාරික විගණනයක්

Wednesday, March 6th, 2019

අජන්ත කුමාර අගලකඩ උපුටාගැණීම ලංකාදීප මහ බැංකුවේ බැදුම්කර නිකුත් කිරීමේදී සිදුව ඇති පාඩුව ගණනය කිරීම සඳහා වෝහාරික විගණනයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය කර ඇත. ඒ සඳහා ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. ඒ අනුව වෝහාරික විගණනය කිරීම සඳහා විශේෂඥයින් පත් කිරීමටත් ඊට අවශ්‍ය මුදල් වෙන් […]

More >

රිස්ඛාන්ගේ ටැක්සි සමාගම විවෘත කරන්න රනිල් ඇවිත්

Monday, March 4th, 2019

අනුරාධා හේරත් උපුටාගැණීම  මව්බිම පාතාල ගැටුමකින් මැරුම් කෑ මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයකු වන මොහොමඩ් රිස්ඛාන් නමැත්තාගේ ටැක්සි සමාගමක් විවෘත කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ සහභාගි වූ සිද්ධියක් ‘දූෂණ විරෝධී හඬ’ අනාවරණය කළේය. ‘දූෂණ විරෝධී හඬ’ කැඳවුම්කරු වසන්ත සමරසිංහ තවදුරටත් ප්‍රකාශ කළේ අදාළ රිස්ඛාන් නමැත්තාගෙන් අගමැති රනිල් වික්‍රමසිංහ නිල් මැණිකක්ද ත්‍යාග වශයෙන් ලබාගෙන ඇති බවත් ඊට අදාළ සියලු ඡායාරූප තමා […]

More >

දකුණු පළාතේ ආන්ඩුකාර කීර්ති තෙන්නකෝන් තමනට කුණුහරුපෙන් බැන්නැයි සවුත්ලන්ඩ් විදුහල්පතිනිය පොලීසි යයි..[Video]

Sunday, March 3rd, 2019

 lanka C news දකුණු පළාතේ ආන්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා තමන්ටත් තම සැමියාටත් දුරකථනයෙන් අමතා අසභ්‍ය වචනයෙන් බැණ වැදී තර්ජනය කළේ යයි ගාල්ල සවුත්ලන්ඩ්ස් විදුහලේ විදුහල්පතිනිය චෝදනා කරයි. මේ සම්බන්ධයෙන් විදුහල්පතිනිය විසින් ගාල්ල පොලීසියට පැමිණිල්ලක් කර තිබේ. සිසුවියන් සිව්දෙනෙකු විදුහලට ඇතුළත් කර ගන්නැයි බලකරමින් තමාටත් තම සැමියාටත් ආණ්ඩුකාරවරයා විසින් මෙසේ බැන වැදුණු බවත් විදුහල්පතිනිය විසින් කරන […]

More >

රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු වන වාහන කැබලි කිරීමේ මහා ජාවාරමක්.. පාඩුව කෝටි 650යි.. ඇමති රවි කරුණානායකට චෝදනා..

Friday, March 1st, 2019

අරවින්ද අතුකෝරල lanka C news පුංචි පුංචි කාර් ජනතාවට ගෙනත් දීමට පැමිණි ආණ්ඩුව යටතේ ඇතැම් පුද්ගලයන් වාහන කෑලි කෑලි කර එයින්ද මිලියන ගණනින් වංචා කර ඇති බව පිවිතුරු හෙළ උරුමය නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා ප්‍රකාශ කර සිටියේය. ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවන වාහන කැබලි කිරීමේ ජාවාරමක් හේතුවෙන් රජයට මිලියන […]

More >

මහ බැංකු බැඳුම්කර කොල්ලයට වසර හතරයි හොරු තවමත් නිදැල්ලේ

Friday, March 1st, 2019

කමල් මහේන්ද්‍ර වීරරත්න  උපුටාගැණීම  මව්බිම එදා මෙදාතුර මේ රට තුළ සිදුවූ “සුවිශාලතම මූල්‍ය වංචාව” හෙවත් “මහ බැංකුවේ අධිපතිවරයාගේ මෙහෙයවීමෙන් හා ආණ්ඩුවේ ප්‍රධානීන්ගේද අනුග්‍රහයෙන් හා ආශීර්වාදයෙන් කොල්ල කෑම” සිදුවී ඉකුත් 27 වැනිදාට හරියට වසර 04ක් සැපිරුණද ඊට වගකිවයුත්තන් හා සෘජුවම මැදිහත්වූ හිටපු මහ බැංකු අධිපතිවරයා වූ අගමැති රනිල් වික්‍රමසිංහගේ ගජමිතුරු අර්ජුන මහේන්ද්‍රන්ද ඇතුළු සියල්ලෝම යෙහෙන් වැජඹෙමින් සිටිති. […]

More >

බැඳුම්කර හොරුන්ට දඬුවම් නොදී මේ ආණ්ඩුව කර අරිනවා

Thursday, February 28th, 2019

දෙනගම ධම්මික රණවීර උපුටාගැණීම  මව්බිම වසර හතරක් තිස්සේ බැඳුම්කර හොරුන්ට දඬුවම් කිරීමට වත්මන් ආණ්ඩුව කර අරින නිසා අනාගත ආණ්ඩුවකින් හෝ ඔවුන් හෙළිදරව් කොට දඬුවම් පැමිණවීමට අනිවාර්යයෙන් සිදුකළ යුතු බව ආචාර්ය නාලක ගොඩහේවා ප්‍රකාශ කළේය. ඔහු එම අදහස් පළ කළේ පසුගියදා (25දා) පිටකෝට්ටේ පිහිටි වියත්මඟ කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී නාලක ගොඩහේවා මහතා මෙසේද පැවැසීය. අද වන […]

More >

රියදුරගේ දරුවා අනුලාදේවියට නොගත්තැයි දකුණු ආණ්ඩුකාර විසින් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ඈතකට මාරු කර යවයි.. ආණ්ඩුකාර එය පිලිගනී..

Wednesday, February 27th, 2019

 ජයකාන්ත ලියනගේ lanka C news දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝගයකට අනුව දරුවකු පාසලට ඇතුලත් කර නොගත් ගාල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂිකාවට වහාම ක්‍රීයාත්මක වන පරිදි දඩුවම් ස්ථාන මාරුවක් ලබා දී තිබෙන බව ගාල්ල කළාප අධ්‍යාපන කාර්යාලයට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි. පන්තිකාමරයක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාය ඉක්මවා සිසුන් බදවා ගැනීමට නොහැකි තත්ත්වයක් තිබිය දී අධ්‍යාපන චක්‍රලේඛන […]

More >

Former anticorruption kingpin Keerthi Tennakoon who became the Southern Governor transfers the director of education for refusing to accept his  undue influence to get his driver’s daughter admitted to the school.

Wednesday, February 27th, 2019

Sri Lanka NGO News According to the sources from the regional education office, the regional Director of Education of Galle has been transferred with immediate effect by the Governor of the Southern Province, for refusing to accept his  undue influence to get his driver’s daughter admitted to the school. It has been revealed that a […]

More >

Ramanayake’s evidence lacks accuracy – Probe Committee

Monday, February 25th, 2019

By W.K. Prasad Manju Courtesy Ceylon Today The UNP’s four-member committee, appointed to probe the claims made by State Minister Ranjan Ramanayake, about Parliamentarians who allegedly use cocaine, has reportedly concluded that they could not be satisfied with the accuracy of latter’s testimony given before the committee. Following the arrest of notorious underworld drug kingpin Makandure […]

More >

ඇමැති පවර්

Monday, February 25th, 2019

මේඝනාද පුවතක් – රජයේ ප්‍රබල ඇමැතිවරයකුගේ සොහොයුරෙක් මහා පරිමාණ ගම්මිරිස් ජාවාරමක. “ඉන්දු – ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ලාංකේය ගම්මිරිස් වසරකට ටොන් 2500ක් බදු නොමැතිව ඉන්දියාවට අපනයනය කළ හැකියි. එසේම දකුණු ආසියා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ 8%ක සහනදායී ආනයනික බද්දක් ඇතිව ගම්මිරිස් ඉන්දියාවට අපනයනය කළ හැකියි. වෙළෙඳ ගිවිසුම්වලට පිටින් ඉන්දියාවට අපනයනය කරන ගම්මිරිස් සඳහා බද්ද […]

More >

ඉංජිනේරු රේගු ලොක්කා බීඩි කොළ කන්ටේනරය වරායෙන් පන්නා ජාවරම් කාර නුර්ඩීන් ෆයිසල් අහමඩ් මුදල් අමාත්‍යාංශයේ ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරියෙක් ලවා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉවත් කිරීමට උත්සාහ කිරීම

Sunday, February 24th, 2019

ප්‍රගීත් සම්පත් කරුණාතිලක උපුටාගැණීම  මව්බිම ඉන් පසු නූර්ඩීන් ෆයිසාල් අහමඩ් කළේ සිය දේශපාලන හිතවතුන් මඟින් කන්ටේනරය අත්අඩංගුවට ගත් නිලධාරීන්ට බලපෑම් කිරීමය. ඔවුන් මෙම ක්‍රියාදාමයෙන් ඉවත් කිරීමට ඔහු නොගත් උත්සාහයක් නැත. එහෙත් මෙම වැටලීම සිදුකළ රේගුවේ මධ්‍ය විමර්ශන කාර්යාංශයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජී.ඩී. ඥානරාජ්, නියෝජ්‍ය රේගු අධිකාරි සම්පත් රාජගුරු, සහකාර රේගු අධිකාරී අරුණ අමරසිංහ යන නිලධාරීන් මධ්‍ය […]

More >

Presidential will to eradicate corruption

Friday, February 22nd, 2019

By Lakshman I. Keerthisinghe Courtesy Ceylon Today I weep for the liberty of my country when I see at this early day of its successful experiment that corruption has been imputed to many members of the House of Representatives, and the rights of the people have been bartered for promises of office Andrew Jackson-American President (1829 […]

More >

Power plant construction tender-Batagoda, Lakdhanavi battle it out in Ravi’s presence

Thursday, February 21st, 2019

By Shamindra Ferdinando Courtesy The Island Power, Energy and Business Development Minister Ravi Karunanayake, yesterday, assured that the government’s decision in repect of the construction of two 300 MW liquefied natural gas (LNG) power plants wouldn’t be reversed. Sri Lanka couldn’t further delay decision on Kerawalapitiya power plants under any circumstances, Karunanayake told The Island after […]

More >

Ranjan before disciplinary committee on Friday

Wednesday, February 20th, 2019

Yohan Perera and Ajith Siriwardana Courtesy The Daily Mirror State Minister Ranjan Ramanayake today said he had been asked to appear before the disciplinary committee that had been appointed to look into the statement he had made accusing some MPs of being cocaine users. A disciplinary committee comprising Leader of the House Lakshman Kiriella, Eran Wickramaratne, […]

More >

ETI ගනුදෙනුවේ ඩොලර් මිලියන 17ක හිඟය හිතාමතාම සැඟවූයේ ඇයි ?

Monday, February 18th, 2019

 උපුටාගැණීම  මව්බිම ශ්‍රී ලංකා මහ බැංකුවේ මැදිහත් වීම මත සිදුවූ ඊ.ටී.අයි. ගනුදෙනුවේදී එම ගනුදෙනුව නියම කරන දිනයේම ප්‍රාග්ධන තැන්පතුවක් ලෙස තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 12ක් ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් ආයතනයට යෙදවීමට ගනුදෙනුකාර සමාගම එකඟව තිබුණ ද ශ්‍රී ලංකා මහ බැංකුව එම මුදල ගැන නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ […]

More >

තාත්තලාගේ හයිය අරන් ලංකාවට කුඩු අදින උතුරේ දේශපාලන පුත්තු

Saturday, February 16th, 2019

වවුනියාව – රසාදි චතුරංගි ගමගේ උපුටාගැණීම  මව්බිම මේ දිනවල රටේ හැම පැත්තකින්ම ඇසෙන්නේ මත්ද්‍රව්‍ය පිළිබඳව වූ කතා පුවත්ය. අසුවන මත්ද්‍රව්‍ය මීට පෙර අසුවූයේ ග්‍රෑම් ගණනින් වුවත් දැන් දැන් අසුවන්නේ මහ පරිමාණයේ කිලෝ ගණනිනි. මත්ද්‍රව්‍ය අලෙවි කිරීම, ප්‍රවාහනය කිරීම, ළඟ තබා ගැනීම හා පානය කිරීම දැන් වැටෙන්නේ අපරාධ ගණයටය. රටේ ක්‍රියාත්මක දණ්ඩ නීති සංග්‍රහයට අනුව අපරාධ, අපරාධ […]

More >

Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress