Author Archive for Nalin De Silva
Sunday, May 17th, 2015
නලින් ද සිල‘්වා අද (2015 මැයි 17) පොළොන්නරුවේ පැවති රැස්වීමක දී මෛත්‍රිපාල සිරිසේන වැදගත් ප්‍රකාශ දෙකක් කර ඇත. ඉන් එකකින් කියැවෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ශ්‍රී ල නි පක්‍ෂය අවුරුදු ගණනාවක් දෙන ලද පොරොන්දුවක් තමා විසින් ඉටු කරන ලද බව ය. එය සත්‍ය නම් මේ වන විට විධායක ජනාධිපතිවරයකු සිටිය නො හැකි ය. […]
More >
Posted in Nalin De Silva | 1 Comment »
Saturday, May 16th, 2015
නලින් ද සිල්වා ආණ්ඩුව ඇත්ත නොකියන බව පැහැදිලි ය. පළාත් පාලන ආයතන විසුරුවා නොහැරිය බව සැබෑ ය. ඒ ආයතනවල කාලය අවසන් වී ඇති බව ද සැබෑ ය. ඒ පිළිබඳ අපේ වාදයක් නැත. එහෙත් ආණ්ඩුවට කළ හැකි එකම දෙය ඒ ආයතන කොමසාරිස්වරුන් හෝ නිලධාරීන් හෝ යටතට පත්කිරීම නො වේ. එය එක් විකල්පයක් පමණකි, එය සිදු නොකළ […]
More >
Posted in Nalin De Silva | 4 Comments »
Friday, May 15th, 2015
නලින් ද සිල්වා රනිල්ගේ ලෝකය කුමක් ද යන්න අමුතුවෙන් කිවයුතු නැති වුවත් ඉඳහිට ඔහු සිතන පතන ආකාරය ගැන සටහන් කිරීමට සිදුවෙයි. අතුරලියේ රතන හිමියන් වරක් දේශනා කර තිබුණේ රනිල් ප්‍රබුද්ධයකු කියා ය. රනිල් බෞද්ධ පොතපත කියවනවා විය හැකි ය. එහෙත් ඔහුට සිංහල බෞද්ධ මනසක් සකස් කර ගත නො හැකි ය. පොත් කියවූ පමණින් පුද්ගලයකුගේ මනස […]
More >
Posted in Nalin De Silva | 2 Comments »
Friday, May 15th, 2015
නලින් ද සිල්වා දින සියයකට වැඩි ගණනක් ආණ්ඩුව කර තිබෙන එකම දෙය විරුද්ධ පාක්‍ෂිකයන් අත් අඩංගුවට ගැනීම ය. එසේ අත් අඩංගුවට ගත් අය අතර ද අති මහත් බහුතරය සිංහල බෞද්ධ වේ. සිංහල බෞද්ධයකු තබා ලාංකිකයකුවත් නොවන මහා බැංකු අධිපති නිවැරදි කරුවකු බව අපි දැන් දනිමු. ඒ ත්‍රිපුද්ගල නීතිඥ මණ්ඩලයකට පින් සිදුවන්නට ය. රාජිත සේනාරත්න වැන්නන් […]
More >
Posted in Nalin De Silva | 1 Comment »
Friday, May 15th, 2015
නලින් ද සිල්වා මාර්ටින් වික්‍රමසිංහ මහතා බමුණු කුලය ලෙස හැඳින ගත් කුලය බිඳී නැති බව පැහැදිලි ය. ඒ මහතා ද අධ්‍යාපනය අතින් ගත්කල අයත් වූයේ බමුණු කුලයට ය. ඒ මහතා අගය කළ බටහිර විද්‍යාව අයත්වන්නේ ද බමුණු කුලයට ය. පියදාස සිරිසේන මහතා බමුණු කුලයට අයත් වී ද? මාර්ටින් වික්‍රමසිංහ මහතා අයත් වූයේ බමුණු කුලයට නො […]
More >
Posted in Nalin De Silva | 1 Comment »
Friday, May 15th, 2015
නලින් ද සිල්වා උතුරු පළාත් සභාවේ මන්ත්‍රතවරයකු වන සිවාජිලිංගම් සතියක් පුරා කොටින් සමරන බව පවසා ඇත. ඔහු කියා ඇත්තේ ජ වි පෙරමුණට 1971 දී 1988-90 කාලයේ දී මියගිය අය සැමරීමට හැකි නම් දෙමළ ජාතික සංධානයට හා හිතවතුනට ද මියගිය අය සැමරිය හැකි බව ය. එය මතුපිටින් ගත්කල හොඳ තර්කයකි. අවුරුදු තිහක් පමණ දෙමළ ජාතිවාදය පිළිබඳ […]
More >
Posted in Nalin De Silva | No Comments »
Friday, May 15th, 2015
නලින් ද සිල්වා ඩී එස් සී උපාධිධාරි සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා බුදුදහම හා බටහිර විද්‍යාව සැසඳීමට ගොස් එන්න එන්න ම පැටළෙයි. පසුගිය මැයි 06 වැනි දා විදුසරෙහි පළ වූ ලිපිය එයට කදිම නිදසුනකි. ඔහුට බුදුදහම විකෘති කිරීම ප්‍රශ්නයක් නොවන්නේ ඔහු බුදුදහම බටහිර විද්‍යාවෙන් තේරුම් කිරීමට උත්සාහ කරන බැවිනි. උක්ත ලිපියෙහි ඒ මහතා මෙසේ […]
More >
Posted in Nalin De Silva | 1 Comment »
Wednesday, May 13th, 2015
නලින් ද සිල්වා පසුගියදා පවත්වන ලද එංගලන්ත (අවශ්‍ය නම් බිරිතානි) පාර්ලිමේන්තු මැතිවරණයෙන් සිංහල සම්භවයක් ඇති තැනැත්තකු මන්ත්‍රීවරයකු ලෙස පත්විණි. ඔහුට වැඩි ඡන්ද තිස්පන්දාහක් පමණ ලැබුණු බවත් ඔහු ඩේවිඩ් කැමරන්ගේ කොන්සර්වෙටිව් පක්‍ෂයෙන් තරග කර ජයග්‍රහණය කළ බවත් වාර්තා විය. මා ඒ බව සඳහන් කරන්නේ පම්පෝරියකට නො වේ. සිංහල සම්භවයක් ඇති අයකු එංගලන්තයේ අගමැති වුවත් මට එය […]
More >
Posted in Nalin De Silva | 5 Comments »
Wednesday, May 13th, 2015
නලින් ද සිල්වා මෛත්‍රිපාල රනිල් යමපාලනය පළාත් පාලන ආයතන විසුරුවා හැර කොමසාරිස්වරුන් යටතට පත්කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි. එය මුළුමනින් ම ජනතාවගේ ඡන්ද අයිතිය කොල්ලකෑමකි. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය මගින් ජනතාවට ලැබෙන එකම අයිතිය අවුරුදු කිහිපයකට වරක් තම නියෝජිතයන් විවිධ ආයතනවලට තෝරා පත්කර යැවීම ය. යමපාලනය ඒ අයිතිය ද කොල්ල කා ඇත. එසේ කොල්ල කෑමට ප්‍රධාන […]
More >
Posted in Nalin De Silva | 2 Comments »
Tuesday, May 12th, 2015
නලින් ද සිල්වා රනිල් වික්‍රමසිංහ අගමැති වී ඇත්තේ නීති විරෝධීව ය. ඔහු අගමැති ලෙස දිවුරුම් දුන් දිනයේ ම අපි ඒ බව පැවසුවෙමු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණයකින් පසුව ආණ්ඩුව වෙනස් නො වේ. හිටපු ජනාධිපති පරාජය වීම නිසා හෝ තරග නොකිරීම නිසා හෝ වෙනත් අයකු ජනාධිපති වුවහොත් සිදුවන එක ම දෙය නව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ සභාපති වීම […]
More >
Posted in Nalin De Silva | 8 Comments »
Tuesday, May 12th, 2015
නලින් ද සිල්වා රනිල් වික්‍රමසිංහ පසුගිය දා ඊනියා දේශපාලන විසඳුමක් ගැන කතා කර තිබිණි. ඔහු කියා තිබුණේ දැන් යුද්ධය අවසන් බවත් දේශපාලන විසඳුමක් දිය යුතු බවත් ය. රනිල් එන්නේ මොකාට ද යන්න ඉතා පැහැදිලි ය. ඔහු නියෝජනය කරන්නේ සිංහල බෞද්ධ තබා සිංහල මතයවත් නො වේ. ඔහුට අද අවශ්‍ය මහින්ද රාජපක්‍ෂ අත් අඩංගුවට ගැනීමට ය. එහෙත් […]
More >
Posted in Nalin De Silva | 1 Comment »
Monday, May 11th, 2015
නලින් ද සිල්වා බන්දුල ගුණවර්ධන ජෙනීවා යන බව පවසා ඇත. මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පොලිස් රාජ්‍යය යටතේ සිදුවන හිරිහැර ගැහැට පිළිබඳ ව අන්තර් පාර්ලිමේන්තු සංගමයට පැමිණිළි කිරීමට තමන් ජෙනීවා යන බව ඔහු පවසා ඇතැයි වාර්තා වෙයි. බැලූ බැල්මට මෙය යහපත් වැඩකි. මහින්ද කණ්ඩායමේ බොහෝ මන්ත්‍රීන් ද ඔවුන්ට සහාය දක්වන ඇතැමුන් ද ඒ අනුමත කිරීමට ඉඩ ඇත. […]
More >
Posted in Nalin De Silva | 1 Comment »
Sunday, May 10th, 2015
නලින් ද සිල්වා හෙට අනිද්දා පළාත් පාලන ආයතන විසුරුවා හැරීමට සූදානමක් වෙයි. බොහෝ පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වී ඇති අතර තවත් කිහිපයක නිල කාලය මාස කිහිපයකින් නිම වෙයි. මේ පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ගත හැකි විකල්ප ක්‍රියා මාර්ග තුනක් වෙයි. පළමුවෙන් ම පළාත් පාලන ආයතන විසූරුවා හැර ඒ වෙනුවෙන් මැතිවරණ වහාම පැවැත්වීම ය. […]
More >
Posted in Nalin De Silva | 1 Comment »
Sunday, May 10th, 2015
නලින් ද සිල්වා කුරුණෑගල දී පවත්වන ලද රැස්වීමෙන් පසු මෙරට පාර්ලිමේන්තු දේශපාලන බල තුලනයේ වෙනසක් සිදු වී ඇත. ඒ රැස්වීමට ශ්‍රි ල නි පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 57 දෙනකු සහභාගි වූ බව ප්‍රකාශ විය. පසුව ඒ මන්ත්‍රීවරුන්ගේ නම් ද ප්‍රසිද්ධියට පත් කෙරිණි. එයට අමතරව රක්‍ෂිත බන්ධනාගාරගත ව සිටින මන්තීවරුන් ද අසනීප ව සිටි මන්ත්‍රිවරුන් ද ගත්කල ශ්‍රී […]
More >
Posted in Nalin De Silva | 7 Comments »
Saturday, May 9th, 2015
නලින් ද සිල්වා මා ප්‍රශ්නයක් දෙස බලන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියට අනුව හෝ පට්ටපල් බොරු වූ බටහිර විද්‍යාවට, දේශපාලන විද්‍යාවට, දර්ශනයට හෝ වෙනත් බටහිර දැනුමකට අනුව නො වේ. මා ප්‍රශ්න දෙස බලන්නේ සිංහල බෞද්ධ (වඩාත් සියුම් ව ගතහොත් හෙළ බෞද්ධ) සංස්කෘතියට සාපේක්‍ෂව ය. එයින් අදහස් කෙරෙන්නේ සිංහල ක්‍රිස්තියානින් දෙමළ හින්දූන් ආදීන් නොසලකා හරින බව නො […]
More >
Posted in Nalin De Silva | 4 Comments »
Saturday, May 9th, 2015
නලින් ද සිල්වා අප ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමියන් නමින් හඳුන්වන්නේ සීකීමයේ උපත ලද මහින්ද හිමියන් ය. උන්වහන්සේ ඉපදෙන කාලයෙහි සීකිමය වෙන ම රටක් විය. එහෙත් දැන් එය ඉන්දියාවේ වෙන ම ප්‍රාන්තයකි. ලංකාව නාමිකව නිදහස් රටකි. එහෙත් අපේ බොහෝ කටයුතු මෙහෙයවනු ලබන්නේ ඉන්දියාව, එංගලන්තය හා ඇමරිකාව විසිනි. මහින්ද හිමියෝ මෙරට නිදහස වෙනුවෙන් කටයුතු කළහ. එහෙත් […]
More >
Posted in Nalin De Silva | 4 Comments »
Friday, May 8th, 2015
නලින් ද සිල්වා ඩී එස් සී උපාධිධාරි සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා අග්ගඤ්ඤ සූත්‍රය බටහිර විද්‍යාව සමග සංසන්දනය කිරීමට ගොස් මුසාවාදා වේරමණි අර්ථයෙන් ද පට්ටපල් බොරු කී හැටි අපි 2015 අප්‍රේල් 15 වැනි දා ලිපියෙන් හෙළිදරවු කෙළෙමු. ඔහු ජීවයේ හටගැනීම බුදුදහමෙහි සඳහන්වන බව කීමට ගොස් අමාරුවේ වැටුණේ ය. අපි තවදුරටත් ඔහුගේ බොරුව විමසමු. ඔහු […]
More >
Posted in Nalin De Silva | 3 Comments »
Thursday, May 7th, 2015
නලින් ද සිල්වා සිංහලයන්ට හුස්ම ගැනීමට තවත් කාලයක් ඉතිරි වී ඇත. මෛත්‍රිපාල මහින්ද හමුව සිංහල විරෝධීන්ට සාර්ථක ප්‍රතිඵල ගෙන දීමට සමත් වී නැත. මීළඟ සාකච්ඡාවක් ගැන තීරණයක් ද නැත. යම් හෙයකින් සාකච්ඡා සාර්ථක” වී නම් එය සිංහලයන්ගේ යුගයක අවසානය වීමට ඉඩ තිබිණි. එහෙත් ඒ එසේ නො වී ය. මහින්දට සුළු දෙයක්වත් දීමට මෛත්‍රිපාල සිරිසේනට නො […]
More >
Posted in Nalin De Silva | 7 Comments »
Tuesday, May 5th, 2015
නලින් ද සිල්වා මෙය පාණදුරේ වැකඩ බෞද්ධ සහෝදර සමිතිය විසින් පළ කෙරෙන වෙසක් හඬ සඟරාවට ලියූ ලිපියක සංස්කරණයකි පාසලේදීත් දහම් පාසලේදීත් ගෙදරදීත් පමණක් නොව පන්සලේදීත් අපට බුදුදහම කියා දෙනු ලැබේ. ඒ සෑම අවස්ථාවක දී ම අපට හැඟෙන්නේ බුදුදහම යනු ඉගෙන ගැනීමට ඇති තවත් දැනුම් පද්ධතියක් බව ය. විශේෂයෙන් ම පාසලේ දී දහම් පාසලේ දී […]
More >
Posted in Nalin De Silva | 1 Comment »
Tuesday, May 5th, 2015
නලින් ද සිල්වා මහින්ද ප්‍රකාශ දෙකක් ම කරයි යනුවෙන් මා කාලය වෙබ් අඩවියෙහි පළ කළ ලිපිය ශ්‍රි ල නි පක්‍ෂයට හෝ මහින්ද රාජපක්‍ෂට හෝ හිතවත් බොහෝ දෙනකුගේ විරෝධය දිනා ගැනීමට සමත් වී ඇත. මා එ බලාපොරොත්තු නොවූවක් නො වී ය. ඇතැමුනට අනුව දහතුනට පක්‍ෂපාති මා ඔවුන් රැවටීමට සැරසෙයි. දහතුනට එරෙහිව මා කර ඇති දෙය ඉතා […]
More >
Posted in Nalin De Silva | 6 Comments »
Tuesday, May 5th, 2015
නලින් ද සිල්වා දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන මේ වන විට බොහෝ අය බොහෝ දේ කියා ඇත. අප කාලය වෙබ් අඩවිය මගින් ද පුවත්පත් සාකච්ඡා මගින් ද ඇතැම් දේ කියා ඇති නමුත් ඒ කිසිවක් ජනතාවට දැන ගැන්වීමට සැලැස්වීමට නොහැකි විය. එයට මූලික හේතුව බොහෝ ජනමාධ්‍යවේදීන් අපට වඩා බුද්ධිමත් වීමත් අප කියන දේ වල්පල් ලෙස එතුමන් විසින් […]
More >
Posted in Nalin De Silva | No Comments »
Saturday, May 2nd, 2015
නලින් ද සිල්වා අපට අවශ්‍ය වූයේ මහින්ද රාජපක්‍ෂ ලවා ප්‍රකාශයක් කරවීමට ය. ඔහු එක් ප්‍රකාශයක් නොව ප්‍රකාශ දෙකක් ම කළේ ය. ඒ ශ්‍රී ල නි පක්‍ෂය පිලිප් ගුණවර්ධන පිටියේ (හයිඩ් පිටියේ) පැවැත්වූ රැස්වීමට හා එක්සත් ජනතා නිදහස් සංධානය ලලිත් ඇතුළත්මුදලි පිටියේ පැවැත්වූ මැයි දින රැළිවලට ය. එහි ඔහුට අවශ්‍ය කුමක් ද යන්න ගැන ඉඟියක් වෙයි. […]
More >
Posted in Nalin De Silva | 14 Comments »
Friday, May 1st, 2015
නලින් ද සිල්වා සීගිරි කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් කුරුටු ගෑ මඩකලපුවේ තරුණියක් ජනාධිපති සමාව යටතේ සිරගත කරන ලද කාලය කෙටිකර නිදහස් කරනු ලැබිණි. එසේ නිදහස් කිරීම වරදක් දැයි ඇතැමුන් මගෙන් ප්‍රශ්න කරනු ඇත. මා අන්ත ජාතිවාදියකු බව තවත් අය කියනු ඇත. මෛත්‍රිපාල සිරිසේන ඇයට සමාව දුන්නේ අධිකරණ ඇමති විජයදාස රාජපක්‍ෂගේ නිදර්දේශයක් මත ය. විජයදාසට ඒ […]
More >
Posted in Nalin De Silva | 8 Comments »
Thursday, April 30th, 2015
නලින් ද සිල්වා මෙරට ඊනියා කම්කරු පංතිය හෙට රනිල් වික්‍රමසිංහගේ ද නායකත්වයෙන් මැයි දින රැළියක් පවත්වනු ඇත. ඒ අතර මෛත්‍රිපාල සිරිසේනගේ ශ්‍රී ල නි පක්‍ෂය ද වෙන ම මැයි රැළියක් පැවැත්වීමට නියමිත ය. එක්සත් ජනතා නිදහස් සංධානයට සම්බන්ධ වෘත්තීය සමිතිවල මැයි රැළියක් ද එයට අමතර ව පැවැත්වෙයි. ජ වි පෙරමුණ සුපුරුදු පරිදි තම ස්මාජිකයන් කොළඹට […]
More >
Posted in Nalin De Silva | 3 Comments »
Thursday, April 30th, 2015
නලින් ද සිල්වා ඩී එස් සී උපාධිධාරි සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා හා ඔහුට සහායට පැමිණ ඇති කැනඩාවේ පාසල් ගුරුවරයකු වූ බෝධී ධනපාල මහතාට අවශ්‍ය බටහිර විද්‍යාව ආරක්‍ෂා කිරීමට ය. ඔවුන් කිසිවකුවත් මා බටහිර විද්‍යාව ගැන කරන හැඳින්වීම අභියෝගයට ලක්කර නැත. බටහිර විද්‍යාවේ කෙරෙන්නේ පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි පංචෙන්ද්‍රිය ගෝචර නොවන වියුක්ත කතන්දර මගින් තේරුම් […]
More >
Posted in Nalin De Silva | No Comments »
Wednesday, April 29th, 2015
නලින් ද සිල්වා ශ්‍රී ල නි පක්‍ෂය හා එක්සත් ජනතා නිදහස් සංධානය වහාම තමන් රවටා ගැනීමේ ව්‍යාපෘතියෙන් බැහැර නොවුවහොත් එ ජා පක්‍ෂය ඉදිරි මහා මැතිවරණයකින් ජයග්‍රහණය කරනු ඇත. දහනවවැනි සංශෝධනය විමල් වීරවංශගේවත් ශ්‍රී ල නි ප මහින්ද කණ්ඩායමේවත් ජයග්‍රහණයක් නොවන බව පැහැදිලි ය. අප අකමැති වුවත් එය අගමැතිකමට කෑදරවී පක්‍ෂය අතහැර ගිය මෛත්‍රිපාලගේ ජයග්‍රහණයකි. ජනමාධ්‍ය […]
More >
Posted in Nalin De Silva | 4 Comments »
Wednesday, April 29th, 2015
නලින් ද සිල්වා මහින්ද රාජපක්‍ෂ පරාජය වූයේ පසුගිය ජනවාරි 8 වැනි දා නො වේ. රටේ ජනාධිපතිකම නැතිවීම පරාජයක් නො වේ. ගැමුණු රජුට කාවන්තිස්ස රජුගේ මරණයෙන් පසු රජකම හිමි නො විය. එහෙත් ගැමුණු කුමරුට නිවැරදි තීරණ ගැනීමෙන් සද්ධාතිස්ස යැයි නම් කෙරුණු තිස්ස පමණක් නොව ධර්මිෂ්ට එළාර යැයි හැඳින්වුණු එළාර ද පරාජය කිරීමට හැකි විය. වළගම්බා, ධාතුසේන, […]
More >
Posted in Nalin De Silva | 15 Comments »
Tuesday, April 28th, 2015
ධර්මසිරි සෙනෙවිරත්න 1948 න් පසු බිහිවූ කපටී බුධ්ධි යකින් යුතු දේශපාලනඥයා ජේ ආර් ය. යැංකි ඩිකී යනුවෙන් ඔහු හැඳින්වුණේඔහු ඇමරිකාව ට බෙහෙවින් ලැ දී බටහිර පන්නය අනුගමනය කරන ධනවාදියෙක් වූ නිසාය . සාරධර්ම ඉතිහාසය හා සාහිත්‍යය වැනි විෂයයන් ට වඩා ඔහු අගය කලේ මුදල්ය මුදල්යොදා සැ පවිදී මය තණ්හාධික ජනතාව මුදලට හා ඒ හා බැඳී […]
More >
Posted in Nalin De Silva | 4 Comments »
Tuesday, April 28th, 2015
නලින් ද සිල්වා දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය අද (අප්‍රේල් 28) අවසන් වි සවස හයට පමණ ඒ පිළිබඳ ඡන්දය විමසීමට නියමිත ය. මෙම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ව අප බොහෝ දේ ලියා ඇත. සම්මන්ත්‍රණ හා පුවත්පත් සාකච්ඡා පවත්වා ඇත. එහෙත් දෙරණ ද ඇතුලු කිසිම විද්‍යුත් මාධ්‍යයක ඒ පිළිබඳ ප්‍රචාරයක් ලබා නො දිණි. විපක්‍ෂයේ පක්‍ෂවල නායක දේශපාලනඥයන් අතරෙන් ප්‍රශ්නය ගැන […]
More >
Posted in Nalin De Silva | 4 Comments »
Tuesday, April 28th, 2015
නලින් ද සිල්වා අද රට ඇත්තේ අස්ථාවර තත්ත්වයක ය. මේ ලිපිය ලියන්නෙ ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයට පෙර ය. ඔහුගේ ජනාධිපතිවරණ ප්‍රකාශය අනුව අප්‍රේල් 23 වැනි දින පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු ය. ඒ නීති විරෝාධී අණ්ඩුවට එදිනට දින සියය පිරෙන නිසා නො වේ. ආණ්ඩුවට දින සියය පිරුණේ අප්‍රේල් 19 වැනි දා ය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම 23 වැනි […]
More >
Posted in Nalin De Silva | No Comments »