Author Archive for RANJANGATE SCANDAL
Tuesday, January 7th, 2020
උපුටා ගැන්ම ලංකාසීනිවුස් වත්මන් රාජ්‍ය ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාව පසුගිය රජය සමයේ දී වෙඩි තබා ඝාතනය කිරීමට කරන ලද කුමන්ත්‍රණයක් හෙළිදරව් වී තිබේ. එවකට රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා විසින් සිදුකරන ලද දුරකතන සංවාදයකින් මේ බව හෙළිව ඇත. රන්ජන් රාමනායක මහතා එම සංවාදය සිදු කරන්නේ එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමගයි. අත්වැරදීමකින් ගිනි අවිය පත්තු […]
More >
Posted in Law & Order, Politics, RANJANGATE SCANDAL | 2 Comments »
Tuesday, January 7th, 2020
Posted in Politics, RANJANGATE SCANDAL | 1 Comment »
Monday, January 6th, 2020
By M D P DISSANAYAKE It is funny to find if criminal cases have been used to be a stepping stone to secure promotions using undue influence in Sri Lanka. This is tarnishing the image of the Legislature, Judiciary and Executive. It is not just a case of instituting legal actions against certain personnel and […]
More >
Posted in Dr M D P DISSANAYAKE, RANJANGATE SCANDAL | 1 Comment »
Monday, January 6th, 2020
Courtesy Hiru News An audio recording is circulating on social media revealing how the former Minister Ranjan Ramanayake had influenced a controversial decision during the regime of the good government. It reveals how Ranjan Ramanayake and Shani Abeysekera, the then Director of the Criminal Investigation Department (CID), were negotiating to get the verdicts as they […]
More >
Posted in Judiciary, RANJANGATE SCANDAL | 1 Comment »
Monday, January 6th, 2020
උපුටා ගැන්ම හිරු නිව්ස් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතාට හිමිවූ නඩු තීන්දුව දේශපාලන බලපෑමක් මත ලබාදුන් නඩු තීන්දුවක් බවට රංජන් රාමනායක මහතාගේ නිවසින් සොයාගත් හඬපට වලින් තහවුරු වන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. මේ අතර, තවත් පාර්ශ්ව කිහිපයක් අදාළ හඬපට සම්බන්ධයෙන් අද අදහස් පළ කළා.
More >
Posted in Judiciary, Politics, RANJANGATE SCANDAL | No Comments »
Monday, January 6th, 2020
උපුටා ගැන්ම හිරු නිව්ස් රංජන් රාමනායක මන්ත්‍රීවරයාට පසුගියදා ඇප හිමිවන පදනම පිළිබඳ, හෙළි වී තිබෙන හඬ පට අනුව ජනතාවට මේ වන විට අවබෝධ කරගත හැකි බව සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා. මේ අතර තවත් භික්ෂූන්වහන්සේද මෙම සිද්ධිය පිළිබඳ අදහස් පළ කළා.
More >
Posted in Law & Order, Politics, RANJANGATE SCANDAL | No Comments »
Monday, January 6th, 2020
උපුටා ගැන්ම හිරු නිව්ස් අධිකරණයේ ඇතැම් විනිශ්චයකාරවරුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ මැදිහත්වීමෙන් මාරුවීම්, උසස්වීම් සහ සේවා දිගු ලබා දුන් ආකාරය පිළිබඳ අනාවරණ වන හඬපට කිහිපයක් සිංහලේ සංවිධානය ජාතික පොලිස් කොමිසම වෙත අද භාර දුන්නා. එම හඬපට අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සිරගත කිරීම සම්බන්ධයෙන් තීන්දුව ලබාදීමට අදාළ තොරතුරු ද ඇති බව එම සංවිධානය […]
More >
Posted in Judiciary, Politics, RANJANGATE SCANDAL | No Comments »
Monday, January 6th, 2020
උපුටා ගැන්ම හිරු නිව්ස් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට මරණ දඬුවම ලබාදීමේ නඩු තීන්දුව ලබාදීමට පෙර මහාධිකරණ විනිසුරු පද්මිණී එන්. රණවක මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා දුරකථනයෙන් බලපෑම් සිදුකල බවට මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය චෝදනා කරනවා. කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඊට අදාළ හඬපට මාධ්‍ය වෙත ඉදිරිපත් කරමින් ඔවුන් මෙම අදහස් පලකළා.
More >
Posted in Judiciary, RANJANGATE SCANDAL | No Comments »
Monday, January 6th, 2020
උපුටා ගැන්ම හිරු නිව්ස් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සිරගත කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු පාර්ශව කිහිපයක් සිදුකළ කුමන්ත්‍රණයක තොරතුරු අද අනාවරණ කෙරුණා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන හඬ පට කිහිපයක් ද එළිදක්වමින් අදාළ හෙළිදරව්ව කළ අතර, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා […]
More >
Posted in Judiciary, Politics, RANJANGATE SCANDAL | No Comments »
Monday, January 6th, 2020
උපුටා ගැන්ම හිරු නිව්ස් යහපාලන ආණ්ඩුව සමයේදී අමාත්‍යවරයෙකු වූ රන්ජන් රාමනායකගේ තවත් හඬපටයක් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා. එම සංවාදය පහතින් බලන්න
More >
Posted in Judiciary, RANJANGATE SCANDAL | No Comments »
Sunday, January 5th, 2020
උපුටා ගැන්ම ලංකාසීනිවුස් අධිකරණයේ විභාගයේ තීන්දුව ලබා දුන් මිනී මැරුම් නඩුවක් සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා බලපෑම් කරන අයුරු දැක්වෙන හඬපටයක් ඔහු සතුව තිබී රහස් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. එකී හඬ පටයෙන් ඔහු රහස් පොලිසියේ හිටපු ප්‍රධානී ශානි අබේසේකර සමඟ සාකච්ඡා පවත්වයි. එහිදී ඔහු සඳහන් කරන්නේ තමන් අධිකරණයේ විනිසුරුවරියකට ඇමතු බවත් රටම බලා ඉන්න මිනීමැරුම් තීන්දුවක් […]
More >
Posted in Judiciary, RANJANGATE SCANDAL | 1 Comment »
Sunday, January 5th, 2020
උපුටා ගැන්ම ලංකාසීනිවුස් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මාදිවෙල නිල නිවස පොලිසිය විසින් සෝදිසි කරන ලද්දේ පිස්තෝල සොයා නොවන බව රාජ්‍ය ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ඔහුගේ නිවස සෝදිසි කරන ලද්දේ විවිධ පාර්ශ්ව සමඟ පැවැත්වූ දුරකථන හඬ පට තබාගැනීමේ චෝදනාව මත බවද රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය. අත්අඩංගුවට ගත් හඬ පට අතර රාමනායක මහතා අධිකරණයේ ඉහළම […]
More >
Posted in Law & Order, Politics, RANJANGATE SCANDAL | No Comments »
Sunday, January 5th, 2020
උපුටා ගැන්ම ලංකාසීනිවුස් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් රහස් පොලිසියේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ලද ශානි අබේසේකර සහ එම කොට්ඨාශයේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා වෙත අමතන හඬ පට කිහිපයක් අද ප‍්‍රසිද්ධියට පත් කලේය. සිංහලේ සංවිධානය විසින් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ හඬ පට ප්‍රසිද්ධියට පත් කරන ලදී. මන්ත‍්‍රිවරයාගේ නිල නිවසේ තිබියදී […]
More >
Posted in Politics, RANJANGATE SCANDAL | No Comments »