Author Archive for Dr Ruwan M Jayatunge M.D.
Saturday, January 30th, 2016
වෛද්ය රුවන් එම් ජයතුංග වරක් මා විසින් ලියන ලද සිංහබාහු කථාවේ මනෝ විද්‍යාත්මක පාර්ශවය ගැන ලිපිය කියවූ ප්‍රංශ ජාතික මනෝ විද්‍යාඥයෙකු වන Eric Smadja මෙම ලිපිය මහාචාර්‍ය ගනනාථ ඔබේසේකර වෙත යවන්න යැයි කීවේය. ඒ මන්ද කියා මා විමසූ විට ඔහු කීවේ ගනනාථ ඔබේසේකර යනු වර්ථමානයේ ජීවතුන් අතර සිටින විශිෂ්ටම මානව විද්‍යාඥයා නිසා මෙම ලිපිය ගැන […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Thursday, January 28th, 2016
වෛද්ය රුවන් එම් ජයතුංග 1984 වසරේ ඇමරිකානු AFS USA student exchange වැඩසටහන යටතේ එක්සත් ජනපදයෙක් සිසුන් දෙදෙනෙකු නාලන්දාවට ඉගෙනුම සඳහා පැමිණියහ . ඊතන් සහ කැමරන් යන ඇමරිකානු සිසුන් දෙදෙනා ඉතා කෙටි කාලයක් තුලදී නාලන්දීයන් බවට පත් වූහ. ඊතන් පැමිණියේ මේරිලන්ඩ් වලිනි කැමරන් පැමිණියේ කැලිෆෝනියාවෙනි. වරක් ඊතන්, කැමරන් සහ මම පාසැල් කට් කර නිව් ඔලිම්පියා සිනමා […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Thursday, January 28th, 2016
වෛද්ය රුවන් එම් ජයතුංග වෛද්‍ය පීඨයේ ගුරුවරු අතරින් මට මහාචාර්‍ය නතාලියා සෙර්කෝවා මතකයට නැගෙයි. ඇය අපට internal medicine ඉගැන්වීය. අවසාන වසරේ මාගේ විභාගය ගනු ලැබුවේ ඇය විසිනි. මගෙන් බොහෝ ප්‍රශ්න ඇසූ මහාචාර්‍ය නතාලියා සෙර්කෝවා අවසානයේදී මාව සමත් කළාය. කායික විද්‍යාව හෙවත් ෆිසියලොජි ඉගැන්වූ යෙල්තුකොව්ස්කි දක්‍ෂ පරියේශකයෙකි. පසු කාලයක් ඔහු මහාචාර්‍ය පදවියක් ද ලැබීය. හිස්ටොලොජි […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Sunday, January 24th, 2016
වෛද්ය රුවන් එම් ජයතුංග විනිට්සා වෛද්‍ය පීඨයේ සිසුවියක වන තත්‍යානා චායිකා රූමත් ය. එහෙත් ඇයගේ කොණ්ඩයේ පැහැය කළුය. හිස්ටොලොජි හෙවත් පටකවේදය දේශන වලදී ඇය මා අසලින්ම වාඩිවී සිටියාය. තත්‍යානා චායිකා මා සමග සාමීචීයේ යෙදුනේ ඉංග්‍රීසි බසිනි. අනෙක් සෝවියට් සිසු සිසුවියන්ට සාපේක්‍ෂව ඇයගේ ඉංග්‍රීසි දැණුම ඉහලය. ඉංග්‍රීසි දැණුම ලබා ගැනීම පිණිස තමා රාදියෝ සබෝදා ඉංග්‍රීසි සේවයට සවන් […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Friday, January 22nd, 2016
වෛද්ය රුවන් එම් ජයතුංග නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය ජී. ඒ. රණතුංග මහතා යටතේ මම ඉන්ටන්වරයෙකු ලෙස මාතලේ රෝහලේ සේවය කලෙමි. වෛද්‍ය ජී. ඒ. රණතුංග මහතා ගේ නීති තදය. නිසි වේලාවට වාට්ටුවට පැමිණිය යුතුය. රෝගීන් ගැන මනා සේ දැනගෙන සිටි යුතුය. සෙල්ලම් කල නොහැක. මේ හේතුවෙන් ඒ කාලය හිරේ ගියාක් මෙන් මට දැනුනේය. කාල වේලාවට ප්‍රථම […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Wednesday, January 20th, 2016
වෛද්ය රුවන් එම් ජයතුංග යූක්‍රයීනයේ රෝහල් පිරිසිදුය. නමුත් බටහිර ලෝකයේ රටවල රෝහල් මෙන් තරු පහේ දිලිසෙන ගතියක් නම් නොමැත. අප විනිට්සා නගරයේ පිරගෝව් රෝහල් සංකීර්ණයේ සායනික පුහුණුව ලැබුවෙමු. පිරගෝව් යනු ක්‍රිමියන් යුද්දය කාලයේ සිටි සුප්‍රකට ශල්‍ය වෛද්‍යවරයෙකි. ඔහුගේ සිරුරද බෙහෙත් ගල්වා විනිට්සා නගරයේ ඔහුට අයත් වූ විලාවක ප්‍රදර්ශනයට තබා තිබේ. මෙම විලාව හෙවත් සුවිසල් ගෘහය […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 3 Comments »
Sunday, January 17th, 2016
වෛද්ය රුවන් එම් ජයතුංග 1988 දී මම ජර්මනියට යන විට ජර්මනිය නැගෙනහිර සහ බටහිර ලෙසට දෙකට බෙදී තිබුණි. ඒ කාලයේ නැගෙනෙහිර ජර්මනියේ තිබුනේ කොමියුනිස්ට් පාලනයකි. මිනිසුන් ස්ටාසි රහස් ඔත්තු සේවයට තිබූ බිය නිසා විදේශික අප සමග නිදහසේ සංවාදයට ආවේ නැත. එහෙත් ටැක්සිකරුවන් කිහිප දෙනෙක් අප වෙත පැමින ඩොලර් හෝ ඩොයිෂ් මාර්ක් තිබේද කියා අැසුවෝය. එක් […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Saturday, January 16th, 2016
වෛද්ය රුවන් එම් ජයතුංග 2001 වසරේ දෙසැම්බර් 25 දින මම හලාවත රෝහලේ නිර්වින්දන අංශයේ වැඩ ආවරණය කලෙමි. නත්තල් දිනය නිසා සැලසුම් කරන ලද ශල්‍යකර්ම සිදු නොවූ බැවින් මම රෝහලේ නිර්වින්දන වෛද්‍යවරුන්ට ලබා දී තිබුණු කාමරයේ පොතක් කියවමින් සිටියෙමි. සවස් වරුවේ මගේ වැඩ මුරය නිම කිරීමට පැය භාගයක් පමණ තිබියදී වාහන අනතුරකින් තුවාල ලැබූ ළදරුවෙකුට ස්වසනය […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Thursday, January 14th, 2016
වෛද්ය රුවන් එම් ජයතුංග 1999 වසරේ දෙසැම්බර් 25 නත්තල් දින මම මීගමුව රෝහලේ බාහිර රෝගී අංශයේ සේවය කලෙමි. දෙසැම්බර් 25 නිවාඩු දිනයක් වූවද ක්‍රිස්තු භක්තික වෛද්‍යවරුන්ට නත්තල් උත්සවය සැමරීමට ඉඩ දෙනු වස් මා ඇතුළු වෛද්‍යවරු කිහිප දෙනෙක් ස්වේච්ඡාවෙන් දෙසැම්බර් 25 නත්තල් දින රෝහලේ වැඩ ආවරණය කිරීමට ඉදිරිපත් වූයෙමු. මීගමුව රෝහලේ බාහිර රෝගී අංශය කාර්‍යබහුලය. එසේම […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 1 Comment »
Tuesday, January 12th, 2016
වෛද්ය රුවන් එම් ජයතුංග 2008 වසරේ පමණ ඉරිදා ලංකාදීප පුවත් පතේ ඕනෑම ලෙඩක් සුව කරන එලොවින් ආ ජීවකයෙකු ගැන වාර්තා පළ විය. මෙම ලිපි මාලාව ලියන ලද්දේ නන්දසේන සූරියආරච්චි නම් පුවත්පත් කලාවේදියෙකි. මෙම එලොවින් ආ ජීවකයා ලංකාවේ පමණක් නොව ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගලයන් පවා වෙදකම් මගින් සුවපත් කොට ඇති බව සඳහන් විය. එසේම විවිධ ඡායාරූපද පළ […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Sunday, January 10th, 2016
Dr. Ruwan M Jayatunge M.D. The great Indian playback singer and actor Kishore Kumar (1929 – 1987) had many talents. He was a creative man throughout his life. However he had roller coaster of moods and impulses that affected his relationship with others sometimes impacting his professional career. Those who knew him reported that at […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Wednesday, January 6th, 2016
වෛද්ය රුවන් එම් ජයතුංග වෛද්‍ය සන්දිරසේකරන් මට හමු වූයේ 2008 වසරේදීය. ඒ කාලයේ ඔහු කල්පිටිය රෝහලේ ඩී.එම්.ඕ ලෙස සේවය කලේය. මම පුත්තලම දිස්ත්‍රික් මානසික සෞඛ්‍ය සම්බන්ධිකරණ නිලධාරී (Focal Point Mental Health) ලෙස සේවය කලෙමි. වරක් මුස්ලිම් අනාතයන් ජීවත් වන ආලන්කුඩා ප්‍රදේශයේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩ සටහනක් කල යුත් බව බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක වෛද්ය […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Saturday, January 2nd, 2016
Dr Ruwan M Jayatunge What is Horror? The word that often echoed by Colonel Walter E. Kurtz The word that has thousand meanings The word that stops beating your heart Remember Cruella de Vil who wanted to kill innocent Dalmatians Norman Bates who is expecting guests at the Bates Motel Freddy Krueger the disfigured, dream stalker who returned in […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Sunday, December 27th, 2015
වෛද්ය රුවන් එම් ජයතුංග කක්කුස්සිකාරයෝ හෙවත් අන්ටචබල්ස්ලාද මිනිසුන් ය. ලංකාවේ රෝහල් වල මා දුටු දෙයක් නම් කක්කුස්සිකාරයෝ හෙවත් වැසිකිලි සුද්ධ කරන්නවුන් සහ දොස්තරලා අතර මහා පරතරයක් තිබෙන බවයි. සමහර දොස්තරලා වැසිකිලි සුද්ධ කරන්නවුන් වාට්ටු හරහා ගියද ඔවුන්ව නොදකිති. හෙදියන් සහ ඇටෙන්ඩන්වරුන් නිතරම ඔවුනට බැණ වදිති. ඔවුන්ද හිස් පහත් කරගෙන වැසිකිලි ශුද්ද කොට නිහඞව යති. කළුබෝවිල […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 3 Comments »
Thursday, December 24th, 2015
වෛද්ය රුවන් එම් ජයතුංග මෙය පාපෝච්චාරණයක් නොවේ. එහෙත් මම සත්‍ය නොවලහා ප්‍රකාශ කල යුතුය.මම සිටියේ ඉතා දුෂ්කර තත්වයකය. එම නිසා මට වෙනත් විකල්පයක් නොවීය. මම බැංකුව කැඩුවෙමි. බැංකුවක් කැඩීම බරපතළ වරදකි.බැංකුවක් කඩා වසර දහයකට සිපිරිගෙට ගිය අයෙකු ගැන මා දනිමි. මම බැංකුව කැඩුවේ මාගේ පුද්ගලික අවශ්‍යාතාවක් සපුරා ගන්නට නොවේ. එහෙත් එය එසේ සාදාරනීකරණය කළ හැකිදැයි මම නොදනිමි. මේ […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 1 Comment »
Tuesday, December 22nd, 2015
වෛද්ය රුවන් එම් ජයතුංග නාලන්දේ නැටුම් සර්ලා දෙදෙනෙකු වූහ. වෙළබඩගේ සර් සහ දයානන්ද සර් ය. මේ සර්ලා දෙන්නාගෙන්ම ගුටි කෑමේ විරළ භාග්‍ය ලැබීමට මට හැකි විය. අප හයේ පන්තියේ සිටියදී දයානන්ද සර් පැමිණ නැටුම් ඉගැන්වීය. හනුමා වන්නම අපට ඉගැන්වූ ඔහු අපටද වන්නම කියමින් නැටීමට නියම කලේය. හනුමා වන්නම මට තාම මතකය. එය පටන් ගන්නේ මෙසේය. …ගිරින් […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Saturday, December 19th, 2015
වෛද්ය රුවන් එම් ජයතුංග මාගේ උසස් පෙළ සත්ව විද්‍යා ගුරුවරයෙකු වූ අසංග අබේසුන්දර මහතා අපට පන්ති පැවැත්වූයේ 1984 වසරේ දෙහිවල වෛද්‍ය පාරේ දේශන ශාලාවකය. අධ්‍යාපන අමාත්‍යංශය ඕවර් හෙඩ් ප්‍රොජෙක්ටර් , රූපවාහිනි හා වීඩියෝ ඩෙක් අධ්‍යාපන කටයුතු සඳහා යොදා ගැනීමට දශකයකටත් පෙර අසංග අබේසුන්දර මහතා මේ උපකරණ භාවිතා කරමින් සිසුන්ට ඉගැන්වීය.අසංග අබේසුන්දරයන් ගේ පන්ති වලදී අපට මුද්‍රණය කරන […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Wednesday, December 16th, 2015
Ruwan M Jayatunge M.D. Cocaine, also known as benzoylmethylecgonine or coke, is a strong stimulant mostly used as a recreational drug (Pomara et al., 2012). It is a crystalline alkaloid found in the Erythroxylum cocacoca and Erythroxylumnovogranatense plant species ( Karila et al.,2011). Pure cocaine is originally extracted from the leaf of the Erythroxylon coca bush. […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Tuesday, December 15th, 2015
වෛද්ය රුවන් එම් ජයතුංග ලක්බිම පුවත්පතේ සතිපතා හෙදියකගේ අනුවේදනීය දිනපොත නමින් ළිපි මාලාවක් පළ විය. මෙම ළිපි ලියන ලද්දේ කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසාය. මේ කතාව හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා ගැන නොවේ. වෙනත් හෙද නිලධාරිනියක වූ අසෝකා මිස් ගැනය. හලාවත රෝහලේ ශල්‍යාගාරයේ හෙද නිලධාරිනියක වූ අසෝකා මිස් සැරය . නමුත් හදවතින් කරුණාවන්ත අයෙකි. එකල ඇය […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 1 Comment »
Sunday, December 13th, 2015
වෛද්ය රුවන් එම් ජයතුංග මාතලේ රෝහලේදී සීමාවාසික වෛද්‍යවරු සාදයක් සූදානම් කලහ. මේ සඳහා ඩිස්කෝ ලයිට් අවශ්‍ය බව සමහර වෛද්‍යවරියන් කී නිසා ලයිට් බාස් කෙනෙකුට කියා පාට බල්බ් වැලක්ද එල්ලුවෙමු. ලයිට් බාස් රෝහලේ ලයිට් වැඩද කලේය. ඔහු කඩුගන්නාව පැත්තේ අයෙකි. මැදි වයසේ සිටි බොනපාට් කෙනෙකි. ඔහු නිතරම සිටියේ බීමත්වය. ඔහු සාදය ආරම්භ වන තෙක් ලයිට් වැල් අදිමින් අපට උදව් කල […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Friday, December 11th, 2015
වෛද්ය රුවන් එම් ජයතුංග බත් අම්මලා ලෙස හඳුන්වන බත් උයා දෙන කාන්තාවන් බත් දුන් මාතාවන් ලෙස මම නම් කරමි. කළුබෝවිල රෝහලේ වෛද්‍යවරුන්ට උයා දීමට සිටියේ මැගිලින් නම් කාන්තාවකි. අප වාට්ටු වල වැඩ කොට මහන්සිවී බඩගින්නේ චමරියට ගිය විට මැගිලින්ගේ බත් පිඟාන අමෘතයක් විය. ඇයගේ කරවල බැදුම ඉතා රසය. වෛද්‍යවරු බොහෝ දෙනෙක් ඇයගෙන් කෑම ගත්හ. අප සතියකට වරක් කාපු […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 1 Comment »
Wednesday, December 9th, 2015
වෛද්ය රුවන් එම් ජයතුංග යාපනයේ කෝපායි උතුරට අයත් කොකුවිල් ප‍්‍රදේශයේ ජීවත්වූ 18 හැවිරිදි රාජේස්වරන් සෙන්දුරන් නම් ශිෂ්‍යයා දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලමින් නොවැම්බර් විසිහයවැනිදා කොන්ඩාවිල් දුම්රිය ස්ථානය අසල කන්කසන්තුරයි සිට යාපනය බලා ධාවනය වෙමින් තිබුණු දුම්රියට පැන සිය දිවි හානි කර ගත්තේය. අභාග්‍යකට මෙන් සෙන්දුරන්ගේ මරණය මේ වන විට උතුරේ දේශපාලකයන් උත්කර්ෂයට පත් කරගනිමින් සිටිති. […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 1 Comment »
Tuesday, December 8th, 2015
වෛද්ය රුවන් එම් ජයතුංග එක්දහස් නවසිය අනූව දශකයේ අග භාගයේ මම පමුණුගම පර්‍යන්ත රෝහලේ වැඩ බලන ඩී.එම්.ඕ ලෙස සුළු කාලයක් සේවය කලෙමි. පමුණුගම පර්‍යන්ත රෝහල පිහිටා තිබෙන්නේ මීගමුවත් ජා ඇළත් අතරය. එසේම පමුණුගම පොල් වතු වලින් පිරි සශ්‍රීක භූමියකි. වැඩ බලන ඩී.එම්.ඕ ලෙස මට එතරම් වැඩක් නොතිබුනත් ඖෂධ හා රෝගීන්ට අවශ්‍ය ආහාර අනුමත කිරීම සඳහා […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 4 Comments »
Sunday, December 6th, 2015
වෛද්ය රුවන් එම් ජයතුංග වෘකයන් අතර නග්නව බුකන්වල්ඩ් මරු භූමියේ මාරක විදුලි වැට අතරින් කුඩා පාද තබමින් යන මිනිස් දරු පැටව මේ අසව මනුෂ්‍යත්වය පහ කළ ඒ සාපලත් කාලයේ යුදෙව්වෙකු වීම නිසා මරණයේ ඉරණම් ලැබූ මිලියන ගනනක් අතර නුඹද එක් අසරණ වූ ජීවියෙකි ජැන්කොව්ස්කිගේ සූට්කේසය තම මුළු විශ්වය කරගත් කුඩා මිනිස ගුලිවී නිදනු කිසි හඞක් […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Saturday, December 5th, 2015
වෛද්ය රුවන් එම් ජයතුංග මුණිදාස මට හමු වූයේ 1993 වසරේදී ඔක්තෝබර් මාසයේදීය. අවුරුදු 24 පමණ වූ මුණිදාස වයසට වඩා මහළු වූ ගිලන්ව සිටියි. පුරා වසර පහක කාලයක් නොකඩවා කසිප්පු පානය කිරීම නිසා ඔහුගේ බඩ ඉදිමී තිබේ. කළුබෝවිල රෝහල හෙවත් දකුණු කොලඹ ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය අංශයේ වාට්ටුවක ඇඳක් මත ඔහු වැතිරී සිටියි. මුණිදාසට ප්‍රතිකාර කරන්නේ කායික […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Thursday, December 3rd, 2015
වෛද්ය රුවන් එම් ජයතුංග මීගමුව රෝහලේ මා නාරි හා ප්‍රසව ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී ලෙස සේවය කල සමයේදී ගර්භිනී මුස්ලිම් මවක් පැමිනියේ කුස තුල සිටින දරුවා දැඟලීමක් නොකරන බව කියමිනි. ඇය පැවසූ අන්දමට පුරා දින තුනක් පමණ දැඟලීම සිදුවී නැත. අප දරුවාගේ හෘධ ස්පන්ධනයට සවන් දීමට පිනාඩය මවගේ කුසට තබා බැළුවෙමු. නමුත් ශබ්දයක් නැත. දරුවාගේ හෘධ […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 4 Comments »
Wednesday, December 2nd, 2015
වෛද්ය රුවන් එම් ජයතුංග වෛද්‍ය සුනිල් සෙනෙවිරත්න ඈපා මට මුල් වරට හමු වන්නේ 1999 දී පමණ කාලයේදීය. අධ්‍යාත්මික වෛද්‍ය විද්‍යාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොදා ගත යුතු බව එතුමා ඒ කාලයේ සිටම අවධාරනය කලේය. මම වෛද්‍ය සුනිල් සෙනෙවිරත්න ඈපා මහතාගේ මතයට එකඟ වෙමි. 2004 වසරේ මා විසින් පළ කරන ලද Psychoanalysis with Clinical Evidence කෘතිය පිළිගැන්වෙන්නේත් […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Monday, November 30th, 2015
වෛද්ය රුවන් එම් ජයතුංග මානසික වශයෙන් දැඩි පීඩනයකට ලක් විය හැකි සිදුවීමකින් පසුව නැගෙන මනෝවිද්‍යානුකූල රෝගී ලක්‍ෂණ, පෙන්නුම් කරන දූරාවලියක් ‛පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (Post Traumatic Stress Disorder) යනුවෙන් හැඳින්වෙයි.(PSTD) යන කෙටි නාමයෙන් හැඳින්වෙන මෙම මානසික තත්ත්වය ව්‍යසනයකට මුහුණ දීමෙන් අනතුරුව ක්‍ෂණිකව හෝ කාලයක් ගතවීමෙන් පසුව හෝ ඇතිවිය හැකිය. කෙසේ වෙතත් එය භීතිය ගෙනෙන පීඩාකාරී […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Monday, November 30th, 2015
වෛද්ය රුවන් එම් ජයතුංග ප්‍රේමදාස ජනපතිවරයාගේ උපන් දිනයට සියක් නමක් පැවිදි කරවීමේ මහා පුණ්‍යොත්සවයක් සූදානම් කරන ලදි. මේ සඳහා සිරිසේන කුරේ ආමාත්‍යවරයාගේ සහයෙන් කොළඹ මහ නගර සභාවේ කම්කරුවන් සහ වැඩ සුපවයිසර්වරු පිරිසක් තෝරාගෙන ඔවුනට සිවුරු පොරවා කැමරාව ඉදිරියේ මහණ කරන ලදි. අහේතුවකට මෙන් මෙසේ තාවකලිකව ප්‍රදර්ශනයට මහණ කල වැඩ සුපවයිසර්වරයෙකු සාසනයේ රැඳුනේය. ඔහු තලල්ලේ උපාලි […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 4 Comments »
Friday, November 27th, 2015
වෛද්ය රුවන් එම් ජයතුංග Texas teen handcuffed, arrested for bringing homemade clock to school හැදුවා මම තනිවම අරුම පුදුම බඩුවක් සිසුන් ගුරුන් පුදුම කරන්න පරිගණකයකින් ගලවාගත් කොටස් එකලස් කර හැදුවා මම ඔරලෝසුවක් අරුම පුදුම මේ බලන්න ගෙන ගියත් එය ගුරුතුමිය වෙත ලොකු හරියක් දාගන්නට පැන දිව්වා ඇය මර බයෙන් නිපැයුම මගෙ බෝම්බයක් කියමින් දිවි […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 2 Comments »