RANJANGATE SCANDAL – රංජන්ගේ හඬපට ගැන විවිධ අදහස්
Wednesday, January 8th, 2020උපුටා ගැන්ම හිරු නිව්ස් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ නිවසින් හමුවූ හඬපට සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් අදත් අදහස් පළ කළා.
More >|
|
උපුටා ගැන්ම හිරු නිව්ස් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ නිවසින් හමුවූ හඬපට සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් අදත් අදහස් පළ කළා.
More >උපුටා ගැන්ම හිරු නිව්ස් රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ දුරකතන සංවාද මඟින් අනාවරණ වන්නේ එවක විපක්ෂයේ මන්ත්‍රීවරුන් මර්ධනය කිරීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස් පසුගිය ආණ්ඩු සමයේ සිදුකළ කුමන්ත්‍රණ බව රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
More >උපුටා ගැන්ම හිරු නිව්ස් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් තම පක්ෂය අද හෝ හෙට තීරණයක් ගන්නා බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් පවසනවා. ඔහු මේ බව කියා සිටියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
More >උපුටා ගැන්ම හිරු නිව්ස් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ දුරකතන හඬපටවලට අදාළව හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී එන්. රණවක සම්බන්ධයෙන්ලැබී ඇති පැමිණිලිවලට අදාළව අධිකරණ සේවා කොමිසම ද විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තාවනවා. මීට අදාළ හඬ පටය අධිකරණ සේවා කොමිසම වෙත ලැබී ඇති අතර, ඒ ඔස්සේ විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන්. ඊයේ දිනයේදී හිටපු මහාධිකරණ විනිසුරු […]
More >උපුටා ගැන්ම හිරු නිව්ස් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ අන්දෝලනාත්මක හඬපට සම්බන්ධයෙන් කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මේ බව කියා සිටියේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
More >උපුටා ගැන්ම හිරු නිව්ස් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සහ තවත් විනිසුරුවරයෙකු අතර සිදු වූ දුරකථන සංවාදයක හඬ පටයක් සම්බන්ධයෙන් නව සිංහල රාවය සංවිධානය අද අනාවරණයක් කළා. කළුතර දී අද මාධ්‍ය හමුවක් කැදවමින් එහි සභාපති පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ඒ සම්බන්ධයෙන් පැහැදිලි කර සිටියේ මෙලෙසයි.
More >උපුටා ගැන්ම හිරු නිව්ස් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ දුරකථන හඩපට මගින් මෙරට අධිකරණය සහ පොලීසිය පිළිබද ජනතා විශ්වාසය පළුදු වී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක නිදහස් පක්ෂ මූලස්ථානයේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.
More >උපුටා ගැන්ම ලංකාසීනිවුස් යහපාලනය යනුවෙන් අටමගලක් අටවා නීතිය කන්‍යාවියගේ සළු පට පමණක් නොව තණපටද ගලවා දැමූ බව ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රාජාසන කතාව සම්බන්ධයෙන් වූ විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. රංජන් රාමනායක මහතාගේ හඬපට එළියට ඒමත් සමග එක්සත් ජාතික යහපාලන ආණ්ඩුවේ බොහෝ දෙනකුගේ සළු පට අහසට […]
More >උපුටා ගැන්ම ලංකාසීනිවුස් රන්ජන් රාමනායක මහතා විසින් දුරකථන ඇමතුම් හරි පටිගත කිරීම වැරදි වැඩක් බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි. අවසානයේ සිදුවූයේ එම වරදම ඔහුට පාරාවළල්ලක් වී පැමිණීම බවද ඇය කියා සිටියාය. දුරකථන සංවාද සීඩී තැටිවලට පිටපත් කර තමන් ළඟ ඔහු ළඟ තබාගෙන සිටිය බවද ඇය සඳහන් කරන්නීය. රාමනායක මහතා […]
More >උපුටා ගැන්ම ලංකාසීනිවුස් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලොකු කැපෑසිටි එකක් නැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කරන්නේ මෙරට විදෙස් මාධ්‍යවේදියෙකු වන අමල් ජයසිංහ සමගින් කරන ලද දුරකතන සංවාදයක දී ය. සජිත් ප්‍රේමදාස මහතාගේ ඔලුවේ කිසිත් නැති බවත් ඔහුව පාලනය කරන්නේ සිරස රූපවාහිනිය සහ මෛත්‍රී […]
More >උපුටාගැන්ම ලංකාසීනිවුස් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා තමනට විරුද්ධව අධිකරණයේ නඩුවක් සම්බන්ධයෙන් ගාල්ල ප්‍රදේශයේ විනිසුරකු සමග සිදුකරන සාකච්ඡාවක වීඩියෝවක් සමාජජාලාවල පැතිරී යමින් ඇත. එම නඩු කටයුත්ත ගැන රාමනායක මන්ත්‍රීවරයා එහිදී විනිසුරුවරයාගේ උපදෙස් පතන අතර එහි තත්ත්වය ද විමසා බලයි.
More >උපුටා ගැන්ම හිරු නිව්ස් හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී එන්. රණවක විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වරදකරු කරමින් ලබාදුන් නඩු තීන්දුව ඇතුලු අනෙකුත් තීන්දු ශූන්‍ය කළ යුතු බවට අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත අද පැමිණිලි කිහිපයක් ඉදිරිපත් කෙරුණා. ඒ, රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා එවකට සිටි විනිසුරුවරියක සහ රහස් පොලීසියේ ප්‍රධානීන් කිහිපදෙනෙකු සමඟ සිදුකරන සංවාද ඇතුළත් හඬ […]
More >උපුටා ගැන්ම හිරු නිව්ස් අනාවරණ වී ඇති දුරකථන සංවාද අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට මරණ දඬුවම ලබාදී ඇත්තේ දේශපාලන බලපෑම් මත බැවින් ඊට සම්බන්ධ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර ඇතුලු පිරිස වහා අත්අඩංගුවට ගත යුතු බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පවසනවා. විශ්‍රාමික මේජර් නීතීඥ අජිත් ප්‍රසන්න කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් […]
More >උපුටා ගැන්ම හිරු නිව්ස් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ලබාදුන් නඩු තීන්දුව බලපෑම් මත ලබාදුන්නක් බවට සාක්ෂි සහිතව ඔප්පු කළ හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මේ බව කියා සිටියා.
More >උපුටා ගැන්ම හිරු නිව්ස් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සම්බන්ධ නඩු තීන්දුවට බලපෑම් එල්ල වී තිබීමේ පසුබිමක් තුළ, ජනාධිපති කොමිසමක් පත් කර දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශන කරන්නැයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඉල්ලා සිටිනවා. අරලියගහ මන්දිරයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ අදහස් පළකළා.
More >උපුටා ගැන්ම හිරු නිව්ස් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබාදිය යුතු බව අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ හඩ පට සම්බන්ධයෙන් අදත් පාර්ශ්ව කිහිපයක් අදහස් පළ කළා.
More >උපුටා ගැන්ම හිරු නිව්ස් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුලු දේශපාලන දඩයමට ගොදුරු වූ සියලුදෙනාට යුක්තිය ඉෂ්ඨවීමට නම් ශානි අබේසේකර විසින් විමර්ශන සිදුකර පද්මිණි රණවක මහත්මිය විසින් නඩු තීන්දු ලබා දුන් නඩු යළි විභාග කර විමසා බැලිය යුතු බව පිවිතුරු හෙළ උරුමය පවසනවා. එහි නායක උදය ගම්මන්පිල මහතා අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වැඩිදුරටත් සඳහන් […]
More >උපුටා ගැන්ම හිරු නිව්ස් රංජන් රාමනායකගේ හඬපට සිද්ධියත් සමඟ අධිකරණය පිළිබඳ ජනතාව තුළ අවිශ්වාසයක් ඇතිවිය හැකි බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා
More >උපුටා ගැන්ම ලංකාසීනිවුස් පසුගිය ආණ්ඩු සමයේ මහබැංකුව කොල්ල කා ඇති නමුත් එහි වාර්තාව වත්මන් ආණ්ඩුව විසින් සොරකම් කර ඇති බවට සාවද්‍යා ප්‍රචාරයක් විපක්ෂය විසින් මේ වනවිට සමාජ ගතකරමින් සිටින බව වරාය හා නාවික කටයුතු සහ මාර්ග හා මහා මාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි. මේ බව පැවසූයේ, ශ්‍රී ලංකා වරාය අධිකාරි පරිශ්‍රයෙහි ශ්‍රී ලංකා පොදුජන […]
More >උපුටා ගැන්ම ලංකාසීනිවුස් පසුගිය රජය සමයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අරලියගහ මන්දිරයේදී එවකට අගමැතිවරයා සහ නිලධාරීන් සාකච්ඡා කළ දේවල් සම්බන්ධයෙන් ඔහු රටක වහා ප්‍රකාශයක් කළ යුතු බවත් පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියෝ සඳහන් කරති. ශ‍්‍රී ලංකාවේ නීතියට කල හානිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා වහාම නීතිය හමුවට ගෙන ආ යුතු බවද උන්වහන්සේ සඳහන් කළහ. රන්ජන් රාමනායක […]
More >උපුටා ගැන්ම Lanka Mag කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස කටයුතු කරනා ගිහාන් පිලපිටිය විනිසුරුවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අතර සිදුවන දුරකථන සංවාදයක හඬපටයක් මාධ්‍යයට නිකුත් වී තිබේ. මෙහිදී එවකට නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක සමග ගිහාන් පිලපිටිය කොළඹ ප්‍රධාන විනිසුරුවරයා පවසන්නේ තමන් ඉල්ලා සිටින ලෙසට පැමිණිලි කළහොත් රංජන් රාමනායකට අවශ්‍ය පරිදි සැකකරුවන් සිරගත කළ හැකි බවයි. […]
More >උපුටා ගැන්ම Lanka Mag පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නිවසින් අත්අඩංගුවට ගත් ඔහුගේ දුරකථන ඇමතුම් පටිගත වී තිබෙනා දෘඩ තැටි වල අඩංගු දුරකථන ඇමතුම් කිහිපයක් මේ වනවිට මාධ්‍යයට නිකුත් කර තිබේ. ආන්දෝලනාත්මක සිදුවීමක් වන්නේ මෙරට අධිකරණ විනිසුරුවරියක් රංජන් රාමනායක එවකට නියෝජ්‍ය අමාත්‍යවරයා අමතා තමන්ට අවශ්‍ය උසස් වීමක් ඉල්ලීමයි. එහිදි රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා අමතන විනිසුරුවරිය ව්‍යවස්ථාදායක සභාව හරහා […]
More >උපුටා ගැන්ම ලංකාසීනිවුස් නිරූපණ ශිල්පිනියක් ලෙස සමාජ මාධ්‍යන්හි ප්‍රසිද්ධ පියුමි හංසමාලි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අතර සිදුවන දුරකථන සංවාදයක හඬපටයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත. ‘මම ඔයාට හොඳ කෙල්ලෙක් එවන්නම්. එයා නම් කොක්කේ එක්ටසි ඔක්කොම ගහනවා. ෆොටෝ ටික ඔක්කොම මට එවන්න’ යයි එම සංවාදයේ දෙදෙනා අතර හුවමාරු වූ වචන කිහිපයකි. විනාඩි 15 ක […]
More >උපුටා ගැන්ම ලංකාසීනිවුස් යහපාලන රජය සමඟ සමයේ එවකට විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා බන්ධනාගාර ගත කිරීම සඳහා සිදුකරන ලද මෙහෙයුම හෙළිදරව් වී තිබේ. එවකට රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා විසින් රහස් පොලීසියේ නිලධාරියෙකු සමග කරන දුරකථන සංවාදයකින් මෙම සැලැස්ම හෙළිවී ඇත. විදේශ විදේශීය ජාතිකයකු සම්බන්ධ අදාළ චෝදනාවට විත්තිකාර විදේශිය ජාතිකයාට තවත් විදේශීය ජාතිකයකු ලවා […]
More >අරවින්ද අතුකෝරල උපුටා ගැන්ම ලංකාසීනිවුස් පිවිතුරු හෙල උරුමයේ පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය. පොලිස් අත්අඩංගුවට පත් වුණු රන්ජන්ගේ දුරකතන සංවාද මාධ්‍යයට ආවේ කොහොමද කියලා සමහරු ප්‍රශ්න කරනවා මම දැක්කා. ඒවා පොලිසියට දුන් පුද්ගලයාම තමයි සමාජ ජාලා වලට මුදා හැරියේ. ඒ වගේම විවිධ සංවිධාන […]
More >Courtesy Ada Derana
More >Courtesy Ada Derana A recording of a controversial telephone conversation between MP Ranjan Ramanayake and former Director of the Criminal Investigation Department (CID) Shani Abeysekara has been released to the media. This conversation is transpired to be a conspiracy to remove the former Army Intelligence Chief Brigadier Suresh Salley, who is alleged to have been […]
More >උපුටා ගැන්ම හිරු නිව්ස් හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී එන්. රණවකට අමතරව තවත් විනිසුරුවරියන් කිහිපදෙනෙකු සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමීපව කටයුතු කර ඇති බවට සිංහලේ ජාතික සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් චෝදනා කළා. ඒ, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
More >උපුටා ගැන්ම හිරු නිව්ස් වැඩ තහනම් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකරට ඇති චෝදනා පිළිබඳව සති දෙකක් ඇතුලත විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන්නැයි ජාතික පොලිස් කොමිසම විසින් වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.
More >උපුටා ගැන්ම හිරු නිව්ස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකරගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කළේ දුරකථන සංවාද මගින් පොලිස් සේවය අපකීර්තියට පත් කිරීමේ චෝදනාව යටතේ මෙම පියවර ගෙන ඇති බවයි. ඒ අනුව ඔහු වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානය වෙත ස්ථාන මාරු […]
More >
Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress