Author Archive for Dr Sudath Gunasekara
Thursday, April 15th, 2021
Dr Sudath Gunasekara Mahanuwara Although the Indian Politicians and Kavtillyan bureaucrats think they are masters of statecrafts they little realize that all ways it is not the case. For example they never thought Rajiv will be assassinated by the LTTE when the Indian Government subversively nurtured the Tigers to fight against the Sri Lanka government […]
More >
Posted in Dr Sudath Gunasekara | No Comments »
Sunday, April 11th, 2021
ආචාර්ය සුදත් ගුණසේකර. මහනුවර සිoහල බෞද්ධ ජේෂ්ඨ පුර වැසියන්ගේ සන්විධානයේ සභාපති සහ අග්රාමාත්ය සිරිමවෝ බන්ඩාරනායක මැතිනියගේ හිටපු ඉස්තිර ලේකම් -මහනුවර (මෙම ලිප්පිය ලිවීමට මා පෙලඹවූයේ ලබන ජූනි මස පමණ යලිත් පලාත් සභා මැතිවරණය පැවැත්වීමට අගමැති තුමා උපදෙස් දුන්” බවට පුවත් පත්වල පලවූ පුවතකි). එදා 2009 මැයි මස නන්දිකඩාල්හිදී ලොවම පරාජය නොකල හැකියයි කී ලෝකයේ දරුණුතම […]
More >
Posted in Dr Sudath Gunasekara | No Comments »
Monday, March 29th, 2021
Dr. Sudath Gunasekara Mahanuwara. Dear all Patriots, I invite your immediate and very serious attention to the following news item with the view to stop this right royal betrayal. There is no use in closing the gate after the horse is gone Indian fishermen to be licensed to fish in Lankan waters March 29, 2021 […]
More >
Posted in Dr Sudath Gunasekara | No Comments »
Monday, March 22nd, 2021
Dr. Sudath Gunasekara Mahanuwara, Sri Lanka Today is the D day for Sri Lanka at Geneva. The chief sponsor of the Human rights resolution is UK.UK is the evil number one in the entire gang of European colonial aggressors. Judging by the atrocities and brutalities committed against the Sinhala natives in this country during the […]
More >
Posted in Dr Sudath Gunasekara | 2 Comments »
Friday, March 19th, 2021
Sudath Gunasekara Arjun Mahendran has left the country and now he is absconding. Now that he was not found in Singapore where is he? Is he hiding in UK, USA or in the moon as planned? Probably Ranil will know best. I believe he will never come back and he will escape the Sri Lankan […]
More >
Posted in Dr Sudath Gunasekara | No Comments »
Monday, March 15th, 2021
Dr. Sudath Gunasekara Mahanuwara. While we categorically deplore and condemn Interference by the Indian Ambassador in Sri Lanka’s internal matters we call upon the Government to take stern action against all ambassadors who behave in this manner and deport them as soon as possible (as Premadasa once did to British Ambassador) and discontinue diplomatic relations […]
More >
Posted in Dr Sudath Gunasekara | No Comments »
Sunday, March 14th, 2021
ආචාර්ය සුදත් ගුණසේකර මහනුවර. අසාද් සාලිගේ දේශද්රෝහී, ජාතිද්රෝහි, විවස්ථා විරෝධී එම ආන්දෝලනාත්මක ප්රකාශය ගැන අධිකරණ ඇමතිවරයාද වහාම ප්‍රකාශයක් දැන්වත් කළ යුතුය.එසේ කොට අසාද් සාලිට විරුද්ධව වහාම නීතිමය පියවර ගන්නාමෙන් නිසි බලධාරීන්ට උපදෙස් දිය යුතුය. තම වර්ගයාගේ කෙනෙක් නිසා එසේ කිරීමට නොහැකිනම් ඔහුද වහාම ඉල්ලා අස්විය යුත්තේ සින්හල මිනිසුන්ගේ චන්දයෙන් පිහිටුවාගත් මේ රජය මරණයෙන් බේරා ගතයුතු […]
More >
Posted in Dr Sudath Gunasekara | No Comments »
Tuesday, March 2nd, 2021
ආචාර්ය සුදත් ගුණසේකර. මහනුවර සින්හල බෞද්ධ ජේෂ්ඨ පුර වැසියන්ගේ සන්විධානයේ සභාපති සහ අග්රාමාත්ය සිරිමවෝ බන්ඩාරනායක මැතිනියගේ හිටපු ඉස්තිර ලේකම් මහනුවර මේ රටේ ආණ්ඩුක්රම විවස්ථාව සහ ජනතා පරමාධිපත්ය විනාශකොට රට ජාතිය දෙමළුන්ට පාවාදුන්, එදා ඔබද විරුද්ධ වූ, 1987 ජූලි 29 ජේ ආර්- රජිව් ගිවිසුම සහ පලාත් සභා මර උගුල අහෝසි කොට රට ජාතිය බේරා ගෙන සදාකාලික […]
More >
Posted in Dr Sudath Gunasekara | No Comments »
Tuesday, February 9th, 2021
Dr Sudath Gunasekara Mahanuwara As it is revealed (Jan 31 (Island) Indian scientists will soon undertake a possibly first scientific expedition to date the chain of corals and sediments forming the Ram Setu, also known as Adam’s Bridge. This 48-km long bridge-like structure between India and SL finds mention in the great Hindu epic Ramayana, […]
More >
Posted in Dr Sudath Gunasekara | No Comments »
Wednesday, February 3rd, 2021
ආචාර්ය සුදත් ගුණසේකර මහනුවර. මා එසේ පවසනුයේ 1948 තබා අදවන තුරුත් මේ රටට හෝ ජාතියට කිසිදු නිදහසක් ලැබී නැති නිසාය.මට පෙනෙන ආකාරයට 1948 පෙබරවාරි 4 දා සිදුවුයේ 1947 දී ඉන්දියාව බ්‍රතාන්ය ග්‍රහනයෙන් ඉවත්වීමත් සමග කඩාවැටුණු ඉන්ග්‍රීසි බල අධිකාරීයට ලන්කාව හෝ හොදින් තබාගැනීම වාසිදායක බව සිතු බැවින් ඔවුන්ගේ ඔනෑ එපාකම් ඉටුකර ගතහැකි සුවච කීකරු ගෝලබාල පිරිසක් […]
More >
Posted in Dr Sudath Gunasekara | 1 Comment »
Monday, February 1st, 2021
Dr. Sudath Gunasekara
More >
Posted in Dr Sudath Gunasekara | 1 Comment »
Sunday, January 31st, 2021
Dr Sudath Gunasekara Mahanuwaar As it is revealed (Jan 31 (Island) Indian scientists will soon undertake a possibly first scientific expedition to date the chain of corals and sediments forming the Ram Setu, also known as Adam’s Bridge. This 48-km long bridge-like structure between India and SL finds mention in the great Hindu epic Ramayana, […]
More >
Posted in Dr Sudath Gunasekara | No Comments »
Saturday, January 30th, 2021
Sudath GunasekaraPosted on 30th Jan 2021 (First published on 14th, December 2010 in Lankaweb) A Statue to Commemorate Mrs Bandaranaike, the first woman Prime Minister in the world, most illustrious Lady and the greatest political leader of our time What a shame even not to have one such erected to commemorate this great of the […]
More >
Posted in Dr Sudath Gunasekara | No Comments »
Thursday, January 28th, 2021
Sudath Gunasekra Do they think that we are a Colony or a protectorate of theirs? In a way it is no surprise as our own so-called leaders except Sir John and Mrs Bandaranayaka no other had understood that we are an independent and sovereign country. What a tragedy not to be blessed with at least […]
More >
Posted in Dr Sudath Gunasekara | 1 Comment »
Saturday, January 23rd, 2021
ආචාර්ය සුදත් ගුණසේකර මේ රටේ සැබෑ නිදහස් දිනය පැවැත්විය යුත්තේ මැයි මස 22 දා මිස පෙබරවාරි 4 දා නොවේ. මන්ද පළමුව 48 පෙබරවාරි 4 දා අපගේ මව්බිමට හා සිංහල ජාතියට පූර්ණ නිදහස නොලැබුණු නිසාය. දෙවනුව අර්ධවශයෙන් හෝ මේ රටට කිසියම් දේශපාලන නිදහසක් ලැබුණේ 1972 මැයි මස ජනරජයක් වශයෙන් ප‍්‍රකාශ කළ දා බැවිනි. 1972 සිට 1977 […]
More >
Posted in Dr Sudath Gunasekara | 1 Comment »
Friday, January 22nd, 2021
Book Review Dr. Sudath Gunasekara B. A. (Hons) (Geography) Peradeniya, Sri Lanka. Ph. D. (Agriculture) Book Review Dr. Sudath Gunasekara B. A. (Hons) (Geography) Peradeniya, Sri Lanka. Ph. D. (Agriculture) Peradeniya, Sri Lanka. Visiting Lecture Univ. Peradeniya, Retired Permanent Secretary to Prime Minister Sirimavo Bandaarnaayaka (SLAS) 21.1.2021. Ven. Dr. Rambukwelle DevanadaThera Chief incumbent of Sri […]
More >
Posted in Dr Sudath Gunasekara | No Comments »
Friday, January 15th, 2021
Dr Sudath Gunasekara Former Permanent Secretary to Prime Minister Sirimavo Bandaranayaka Introduction The objective of this essay is to briefly explain the story of the origin of the Sinhala nation and how the valiant Sinhalese have defended their motherland and its culture against all invaders over the millennia and the history of the never-ending chain […]
More >
Posted in Dr Sudath Gunasekara | 1 Comment »
Wednesday, January 6th, 2021
Dr Sudath Gunasekara Mahanuwara The following map shows the graphic representation of the geomorphological structure of the Island determined by its geological foundation spreading from the center in all directions Morphological map of Sri Lanka Source Sudath Gunasekara 1991. You will see from this map that all the rivers in the Island starting from the […]
More >
Posted in Dr Sudath Gunasekara | 1 Comment »
Sunday, January 3rd, 2021
Dr Sudath Gunasekara Mahanuwara The following map shows the graphic representation of the geomorphological structure of the Island determined by its geological foundation spreading from the center in all directions Morphological map of Sri Lanka Source Sudath Gunasekara 1991. You will see from this map that all the rivers in the Island starting from the […]
More >
Posted in Dr Sudath Gunasekara | 2 Comments »
Sunday, January 3rd, 2021
Dr Sudath Gunasekara Mahanuwara. This is an article that should be seriously read, understood, chewed and digested and corrective measures taken immediately by the President, Prime Minister, the entire Cabinet first, and second by all the MPP in Parliament including those supporting burial of Muslim Covid 19 corpses. I think it is better for all […]
More >
Posted in Dr Sudath Gunasekara | 1 Comment »
Wednesday, December 30th, 2020
සුදත් ගුණසේකර සභාපති, මහනුවර සින්හල බෞද්ධ ජේෂ්ඨ පුර වැසියන්ගේ සන්විධානය සහ අග්රාමාත්ය සිරිමවෝ බන්ඩාරනායක මැතිනියගේ හිටපු ඉස්තිර ලේකම් ශ්රීමත් ළකිසුරු තුමනි, ගරු අගමැති තුමනි, MMC ඇමෙරිකානු මර උගුලෙන් මව්බිම සහ සින්හල ජාතිය බේරාගැනීම ගැන මුලුමහත් ජාතියේම ප්රසන්සාව ඔබ රජයට හිමිවෙයි. ඒ වගේම ඉන්දියාව විසින් මේ රට සහ සින්හල ජාතිය මිහිපිටින් අතුගා දැමීම සදහා, ලක්මවගේ හිසමත […]
More >
Posted in Dr Sudath Gunasekara | No Comments »
Tuesday, December 29th, 2020
Dr. Sudath Gunasekara An open letter to His Excellency the President, Hon Prime Minister, and all concerned on the destiny of the Sinhala nation Dr. Sudath Gunasekara : Retired Secretary to Prime Minister Sirimavo Bandarnayaka and President Mahanuwara Sinhala Bauddha JesTha puravesiyange sanvidhanaya. 28.12 2020. Why PC elections should not be held just now Because […]
More >
Posted in Dr Sudath Gunasekara | No Comments »
Monday, December 28th, 2020
Dr Sudath Gunasekara An Address to His Excellency the President and Hon Prime Minister, Dr Sudath Gunasekara : Ex Secretary to Prime Minister Sirimavo Bandarnayaka and President Mahanuwara Sinhala Bauddha JesTha puravesiyange sanvidhanaya. 27.12 2020 I am making this all-important and serious request to you on behalf of the whole nation as it was reported […]
More >
Posted in Dr Sudath Gunasekara | No Comments »
Sunday, December 6th, 2020
ආචාර්ය සුදත් ගුණසේකර මහනුවර (මෙම ලිපිය කියවීමට පෙර ආක්රමනිකයින් සහ රටේ පාලක පන්තිය එකට එක්වී ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉටුකරගැනීම සදහා පමණක් සෑදූ ශ්රි ලන්කාවේ අරුම පුදුම ආණ්ඩුක්රම විවස්ථා 30 .11.2020. දින ලන්කාවෙබ් අඩවියේ පලවූ මගේ ලිපිය කියවන මෙන් මම ඔබගෙන් ඉල්ලමි). 1987 ජූලි 29 වන දින දරණ ජේ ආර්/රජිව් ඉන්දුලඅන්කා ගිවිසුම අහෝසිකොට පලාත්සභා හූනීයමද කපා […]
More >
Posted in Dr Sudath Gunasekara | No Comments »
Monday, November 30th, 2020
ආචාර්ය සුදත් ගුණසේකර. මහනුවර කුමන රජයක් බලයට පත්වුවද මෙම කරුණු 17 සිංහලේ රාජධානියේ අනුල්ලන්ඝනීය හා වෙනස්කළ නොහැකි රාජ්ය ප්රත්පත්ති වශයෙන් සදාකාළිකවම පැවැතිය යුතුය. 1 මේ රට යලිත් සිංහලේ රාජධානිය වශයෙන් නම්කළයුතුය ක්රිස්තු පූර්ව 543 සිට ක්රි. ව. 1972 දක්වා වසර 2515 තිස්සේ අඛණ්ඩව පැවති පරිදි යළිත් මේ රට සිංහලේ රාජධානිය වශයෙන් නම් කළයුතු. එසේම මේ […]
More >
Posted in Dr Sudath Gunasekara | No Comments »
Monday, November 30th, 2020
ආචාර්ය සුදත් ගුණසේකර මහනුවර. 30.11.2020. නැව්ත පලකිරීමකි ආක්රමනිකයින් සහ රටේ පාලක පන්තිය එකට එක්වී ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉටුකරගැනීම සදහා පමණක් සෑදූ ශ්රි ලන්කාවේ අරුම පුදුම ආණ්ඩුක්රම විවස්ථා Posted on September 25th, 2020 ආචාර්ය සුදත් ගුණසේකර මහනුවර. ලන්කාවේ විවස්ථා පුරාණය ඉමන් සරත්තන් පිසිතන් සරීරන් –ධාරේමි ලෝකස්ස හිතත්ත මේව (මාගේ මේ ලේ මස් සහිත සරීරය ලෝකයාගේ (රටවැසියන්ගේ) […]
More >
Posted in Dr Sudath Gunasekara | No Comments »
Saturday, November 14th, 2020
Dr Sudath Gunasekara Mahanuwara 14.11.2020 මෙම කාන්තාව කියන පරිදි මේ රටේ ඒකාබද්ධ තාවය සහ ඊනියා සන්හින්දියාව විනාශවී ඇත්තේ මෙවැනි ජාත්යන්තර කුමන්ත්‍රනකාරි නිලධාරින්ගේ අමණ ක්‍රියා කලාප සහ අන්තගාමි මුස්ලිම් හා දෙමල දේශපාලකයින්ගේ ක්‍රියාවන් නිසා සහ ඊටත් වඩා ඔවුන්ගේ චන්දය නමැති එලු අණ්ඩකෝශය පසු පස හිගා යන ජාති ද්‍රෝහි බඩගෝස්තර වාදී රටට ජාතියට සහ ආගමට අබැටක් පමණ […]
More >
Posted in Dr Sudath Gunasekara | No Comments »
Thursday, November 12th, 2020
ආචාර්ය සුදත් ගුණසේකර අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් රු.මිලියන හයසීයක ඉන්දු-ලංකා ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති ගිවිසුම අලුත්වෙයි -අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය ඉන්දියානු ආධාර ප්‍රදාන යටතේ රුපියල් මිලියන හයසීයකට අධික වියදමකින් මෙරට ක්‍රියාත්මක කරන ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අද 2020.11.10 දින අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්.ආටිගල මහතා හා මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා […]
More >
Posted in Dr Sudath Gunasekara | No Comments »
Tuesday, November 3rd, 2020
ආචාර්ය සුදත් ගුණසේකර පහතින් දැක්වෙන්නේ 26.10. 2020 වන දින උදේ පත්තරේ විස්තර (සින්හල) කියනවිට දැක්වූ ලෝක කොරෝනා සන්ක්යා දැක්වු ආකාරයයි. ලෝක තත්වය ආසාදිතයින් 41,769,605 මියගිය ගනන 1,164,228 මෙ සන්ක්යා සින්හල මිනිහෙක් කියවන්නේ කෙසේද යන්නයි මගේ ප්‍රස්නය. මන්ද මෙ දක්වා ඇත්තේ ඉන්ග්‍රීසි පාඨාකයින් කියවන ආකාරයට බැවිනි. පලමු සන්ක්යා පෙල ඒඅනුව ෆෝර්ටිවන් මිලියන්, සෙවන් හන්ඩ්‍රඩ් ඇන්ඩ් සික්ස්ටි […]
More >
Posted in Dr Sudath Gunasekara | 3 Comments »
Tuesday, October 20th, 2020
ආචාර්ය සුදත් ගුණසේකර මහනුවර 20.10.2020. “මුට්ටිය කේතලයට කලුයි කියන්නාසේ” යන්න සින්හල සමාජයේ ඉතා ජනප්‍රිය ආප්තෝපදේශයකි. එකෙකු තමන්ගේ වරද අනුන් පිට පටවන අවස්ථාවලදී මෙම ආප්තෝපදේශය යොදාගැනේ.එහෙත් මෙම කලුකිරීමට මුල් වරද කරුවා ලිප බව කිසිවෙකු නොකියයි.ඒ අනුව ඇත්තවශයෙන්ම මුට්ටිය සහ කේතලය යන දෙකම කලුකිරීමේ වරද භාරගතයුත්තේ ලිප නොවේදැයි යන ප්‍රශ්නය මතුවෙයි.එමනිසා “මුට්ටිය සහ කේතලය යන දෙකම කලුකොට […]
More >
Posted in Dr Sudath Gunasekara | No Comments »