Author Archive for RANJANGATE SCANDAL

RANJANGATE SCANDAL – රංජන් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය ගැන විවිධ අදහස්

Wednesday, January 22nd, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක ඊයේ පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා.

More >

RANJANGATE SCANDAL – රංජන්ගේ කතාව ඇතැම් එජාප මන්ත්‍රීවරුන් ද අනුමත කළ බව මාගල්කන්දේ සුදත්ත හිමි කියයි

Wednesday, January 22nd, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් නීතිය සහ අධිකරණ පද්ධතිය හෑල්ලුවට ලක්කළ මන්ත්‍රී රංජන් රාමනායක පාර්ලිමේන්තුවේදී සිදුකළ කතාවට අත්පුඩි ගසමින් ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එය අනුමත කළ බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද කළුතරදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින්. මේ අතර රාවණා බලය සංවිධානය ද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් රංජන් රාමනායක පාර්ලිමේන්තුවේදී සිදුකළ කතාව සම්බන්ධයෙන් […]

More >

RANJANGATE SCANDAL – රන්ජන්, අධිකරණයට බලපෑම් කළ බව දැන් හෙළිවෙලා – මව්බිම වෙනුවෙන් රණවිරුවෝ

Wednesday, January 22nd, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක දුරකථන සංවාද පටිගත කළේ හොරු ඇල්ලීමට යැයි පැවසුවද, ඔහු අධිකරණයට බලපෑම් කළ බවට සහ ජාතික ආරක්ෂාව බිඳ වැටීමට කටයුතු කර ඇති බවට දැන් හෙළිවී ඇතැයි මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පවසනවා. එහි කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම අදහස් පළ කළා.

More >

RANJANGATE SCANDAL – මන්ත්‍රී රන්ජන්ට ඇමති මහින්දානන්දගෙන් අභියෝගයක්

Wednesday, January 22nd, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට එරෙහිව නඩු 16ක් විභාගවන බව ආණ්ඩුවේ සම මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ පවසනවා. අරලියගහ මන්දිරයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට අභියෝගයක්ද එල්ල කළා.

More >

RANJANGATE SCANDAL – රංජන්ගේ තවත් හඬ පටි එළියට

Wednesday, January 22nd, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක තමන්ට පවතින නඩු කටයුත්තක් සම්බන්ධයෙන්  පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී නීතියට සරදම් කරමින් සිටින බව සිංහලේ සංවිධානය පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් මේ බව කියා සිටියා මේ අතර සිංහලේ සංවිධානය මුදල් අමාත්‍යාංශයට අද ලිපියක් භාරදීමට පැමිණි අවස්ථාවේ එහි ජාතික සංවිධායක […]

More >

RANJANGATE SCANDAL – Interdicted Magistrate Dhammika Hemapala questioned for over 3 hours

Tuesday, January 21st, 2020

Courtesy Ada Derana Interdicted Magistrate Dhammika Hemapala has left the Colombo Crime Division (CCD) after recording a statement for over three hours. He had arrived at the CCD at around 2.30 p.m. to record a statement over his controversial video conversation with UNP MP Ranjan Ramanayake. Earlier this month, a series of audio recordings of […]

More >

RANJANGATE SCANDAL – HC Judge Gihan Pilapitiya interdicted

Tuesday, January 21st, 2020

Courtesy Ada Derana Embilipitiya High Court Judge Gihan Pilapitiya has been interdicted over the controversial phone conversation he has had with UNP MP Ranjan Ramanayake says the Judicial Service Commission. A series of audio recordings of phone conversations between the MP and several high-profile officials in the country including former Director of the Criminal Investigation […]

More >

RANJANGATE SCANDAL – රන්ජන්ගේ වීඩියෝවක් නිසා වැඩ තහනම් කළ විනිසුරු ධම්මික හේමපාලගෙන් සී.සී.ඩී.යට පැය 3 ක ප්‍රකාශයක්

Tuesday, January 21st, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් >පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමඟ සංවාදයේ නිරතවීම හේතුවෙන් සේවය අත්හිටුවා ඇති බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාල අද කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණ ප්‍රකාශයක් ලබාදුන්නා. ඒ, මහේස්ත්‍රාත්වරයා සහ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සංවාදයේ නිරත වන වීඩියෝ පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ හුවමාරු වීමත් සමඟයි. >මේ අනුව අදාළ ප්‍රකාශය ලබාදීමට ඔහු පස්වරු 2.30 ට පමණ කොළඹ අපරාධ […]

More >

RANJANGATE SCANDAL – විනිසුරු ගිහාන් පිලපිටියගේ සේවය අත්හිටුවයි

Tuesday, January 21st, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

More >

RANJANGATE SCANDAL – තමන් අගවිනිසුරුටත් කතා කළ බව රංජන් රාමනායක පාර්ලිමේන්තුවේදී පිළිගනී

Tuesday, January 21st, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් අධිකරණයට බලපෑම් කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රංජන් රාමනායක මන්ත්‍රීවරයා ආන්දෝලනයට තුඩු දුන් හඬපට සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකළා. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක බන්ධනාගාරය මගින් අද පාර්ලිමේන්තු සැසිවාරය සඳහා කැඳවාගෙන එනු ලැබුවා. අනතුරුව මන්ත්‍රීවරයා අදාළ හඬපට සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකළා.

More >

RANJANGATE SCANDAL – Colombo Crime Division (CCD) records statement from Judge Gihan Pilapitiya

Monday, January 20th, 2020

Courtesy Ada Derana The Colombo Crime Division (CCD) has recorded a statement from High Court Judge Gihan Pilapitiya with regard to controversial phone recordings of MP Ranjan Ramanayake, on the instructions of the Attorney General.  The Police Media Unit said that accordingly CCD officers had recorded a statement from the High Court Judge for nearly 5 hours […]

More >

RANJANGATE SCANDAL – Colombo Crimes Division (CCD) RECORDS A STATEMENT FROM FORMER HIGH COURT JUDGE PADMINI N RANAWAKA WITH REGARD TO HER TELEPHONE CONVERSATION WITH RANJAN RAMANAYAKE

Monday, January 20th, 2020

Courtesy Hiru News The Colombo Crimes Division recorded a statement from Former High Court Judge Padmini N Ranawaka for over two hours, regarding the telephone conversations recorded by MP Ranjan Ramanayake. Meanwhile, a statement was recorded from Ambilipitiya High Court Judge Gihan Pilapitiya for five hours yesterday, regarding the telephone conversations he allegedly had with MP Ranjan Ramanayake. […]

More >

RANJANGATE SCANDAL – PERSONS WHO MANIPULATED JUDGES TO CONDEMN SOME INDIVIDUALS TO DEATH AND, THE JUDGES WHO INTERPRETED LAW ACCORDINGLY SHOULD ALSO BE CONDEMNED TO DEATH, SAYS THE PRIME MINISTER

Monday, January 20th, 2020

Courtesy Hiru News Prime Minister Mahinda Rajapaksa says if any person has been condemned to death by manipulating judges; such persons who made the manipulation as well as the judges who interpreted the law to sentence the victims should be served with capital punishment. He was meeting with the heads of media institutions at Temple […]

More >

RANJANGATE SCANDAL – රන්ජන්ගේ දුරකථන සංවාදය ගැන, හිටපු මහාධිකරණ විනිසුරු පද්මිනී එන්. රණවකගෙන් සී.සී.ඩී.ය ප්‍රකාශ ගනී

Monday, January 20th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ දුරකථන හඬ පට සංවාද සිද්ධියට අදාළව හිටපු මහාධිකරණ විනිසුරු පද්මිනී එන්. රණවකගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය අද පැය 2කට අධික කාලයක් ප්‍රකාශයක් ලබා ගත්තා. හිටපු මහාධිකරණ විනිසුරුවරිය අද පස්වරු 3ට පමණ කොළඹ අපරාධ කොට්ඨාශය වෙත පැමිණි අතර එහිදී ඇය පැය 2කට අධික කාලයක් ප්‍රකාශයක් ලබාදී පිටව ගොස් තිබෙනවා. […]

More >

RANJANGATE SCANDAL – මරණ දඬුවම පැනවීමට විනිසුරුවන්ට බලපෑම් කළ පුද්ගලයන්ට සහ එම විනිසුරුවන්ට ද මරණ දඬුවම දිය යුතුයි – අගමැති

Monday, January 20th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් අධිකරණ විනිසුරුවරුන්ට බලපෑම් සිදුකොට යම් පුද්ගලයෙකු වෙත මරණ දඬුවම නියම කර ඇත්නම් එම බලපෑම් සිදුකළ පුද්ගලයාට මෙන්ම එම වරද සිදුකළ විනිසුරුවරයාට ද මරණ දඬුවම ලබා දිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. ඒ, අරලියගහ මන්දිරයේදී මාධ්‍ය ප්‍රධානීන් සමඟ අද පැවති විශේෂ සාකච්ඡාවේදියි. එම සාකච්ඡාවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන […]

More >

RANJANGATE SCANDAL – රංජන්ගේ හඬ පට ගැන අදත් විවිධ අදහස්

Monday, January 20th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රංජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් පටිගත කර ඇති ආන්දෝලනාත්මක හඬ පටි සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදත් අදහස් පළ කළා.

More >

RANJANGATE SCANDAL – බී බී සී යේ හර පද්ධතිය විනාශ කරමින් කටයුතු කළ අසාන් අමීන් වහාම ඉවත් කරන්න – වියත්මග

Monday, January 20th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් බී.බී.සී. මාධ්‍ය ජාලයේ හර පද්ධතිය විනාශ කරමින් කටයුතු කළ අසාන් අමීන් මාධ්‍යවේදියාව එම මාධ්‍ය ආයතනයෙන් වහාම ඉවත් කරන ලෙස එහි අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා සිටින බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිඥ රාජා ගුණරත්න මහතා පවසනවා.   වියත් මඟ සංවිධානය අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළ අතර නීතිඥ මනෝජ් ගමගේ මහතා […]

More >

RANJANGATE SCANDAL – රංජන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ පසුගිය මැතිවරණ වේදිකාවේ වෙළඳ භාණ්ඩයක්

Monday, January 20th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් පසුගිය මැතිවරණ සමයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ වේදිකාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක වෙළඳ භාණ්ඩයක් ලෙස භාවිත කර ඇති බවට බලශක්ති රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කළ අතර ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතාද එක්ව සිටියා. […]

More >

RANJANGATE SCANDAL – රන්ජන්ගේ තවත් හඬ පටයක් එළියට

Sunday, January 19th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් ජනාධිපතිවරණ සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සහ බී.බී.සී. සිංහල සේවයේ වාර්තාකරු අසාම් අමීන් අතර සිදු වූ දුරකථන සංවාද වලට අදාල හඬ පට කිහිපයක් සිංහලේ සංවිධානය අද (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යයට අනාරවණය කළා.

More >

RANJANGATE SCANDAL – මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයෙන් හෙළිදරව්වක්

Sunday, January 19th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට සහය දැක්වූ එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ යහපාලන ආණ්ඩුවේ බලපෑම මත බවට මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය හෙළිදරව්වක් සිදුකළා. කොළඹ අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කැදවුම්කරු විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න තවදුරටත් කියා සිටියේ යහපාලන […]

More >

RANJANGATE SCANDAL – රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රන්ජන් ගැන කියන කතා

Sunday, January 19th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ ආන්දෝලනාත්මක හඬපට සම්බන්ධයෙන් දේශපාලනඥයින් අදත් අදහස් පළ කළා.

More >

RANJANGATE SCANDAL – රන්ජන්ගේ තවත් හඬ පටයක් නිකුත් වේ.. BBC අසාම් අමීන්ගේ ස්වාධීන රෙද්ද ගැලවේ..

Saturday, January 18th, 2020

උපුටා ගැන්ම ලංකාසීනිවුස් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ දුරකථන සංවාද ගොන්න අතරින් තවත් එකක් සමාජ ජාලා වෙත නිකුත් වී ඇත. මෙරට බීබීසී වාර්තාකරු අසාම් අමීන් සමග කරන සාකච්ඡාවක් එම හඬපටයේ දැක්වෙයි. පසුගිය ජනාධිපති මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් ඔවුහු එහිදී සාකච්ඡා කරති. එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ සහය සජිත් ප්‍රේමදාස මහතාට කළ ලබාගන්නා ආකාරය ගැන […]

More >

RANJANGATE SCANDAL – විනිසුරු පිලපිටියට රන්ජන්ගෙන් මරණ තර්ජන- ආන්දෝලනාත්මක හෙළිදරව්ව මෙන්න

Saturday, January 18th, 2020

චාමර අමරසූරිය උපුටා ගැන්ම මව්බිම දැන් එවක හිටපු ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු විපක්ෂයේ සිටි මැති ඇමැතිවරුන්, ප්‍රබල රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ නිලධාරීන් මෙන්ම ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලාට විරුද්ධව තම අධිකරණයේ විභාග වූ නඩු කටයුතු සඳහා පසුගිය ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධුරය හෙබ වූ රන්ජන් රාමනායක මහතා තමා ඇතුළු තම […]

More >

RANJANGATE SCANDAL – රන්ජන්ගේ හඬ පටවලින් අනාවරණ වන තොරතුරු ගැන විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව නීතිඥ සංගමය කියයි

Saturday, January 18th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක හා විනිසුරුවරුන් 3 දෙනෙකු අතර ඇති වූ දුරකථන සංවාදවල හඬ පට වලින් අනාවරණ වන තොරතුරු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා තරාතිරම නොබලා දඬුවම් ලබාදිය යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් නීතිඥ කෞෂල්‍ය නවරත්න පෙන්වා දෙන්නේ වැඩ තහනම් කිරීමෙන් ඔබ්බට ගොස් ඊට අදාළව නීතිය ක්‍රියාත්මක […]

More >

RANJANGATE SCANDAL – රංජන්ගේ ආන්දෝලනාත්මක හඬපට ගැන විවිධ අදහස්

Saturday, January 18th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ ආන්දෝලනාත්මක හඬපට සම්බන්ධයෙන් දේශපාලනඥයින් අදත් අදහස් පළ කළා.

More >

RANJANGATE SCANDAL – Another audio recording of Ranjan released

Saturday, January 18th, 2020

Courtesy Hiru News The sinhaley organization released an audio recording today of a conversation between MPs Ranjan Ramanayake and Hirunika Premachandra which demeans former president Maithripala Sirisena. The recording was released when they arrived at the police headquarters to inquire into the progress of an complain made by the organization regarding the former high court […]

More >

RANJANGATE SCANDAL – කුනුහරුප වපුරන හිරුනීකාගේ රන්ජන්ගේ ආන්දෝලාත්මක තෙවන හඬ පටය [ අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි 18+ ]

Saturday, January 18th, 2020

උපුටා ගැන්ම Lanka Mag පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ද අතර තවත් හඬපටයක් සමාජ ජාලාවන් වෙත මුදාහැර තිබේ. මන්ත‍්‍රීවරිය විසින් ප්‍රතික්ෂේප කරන ලද දෙවන හඬ පටයද ඉක්මවන තරමේ අසභ්‍ය වචන ඔවුන් දෙදෙනා අතර මෙම හඬ පටයේදී හුවමාරු වෙයි. තුන්වන හඬ පටය මෙතනින්

More >

RANJANGATE SCANDAL – රංජන් සමඟ දුරකථන සංවාදවල යෙදුණු විනිසුරුවරුන් රටේ නීතිය විනාශ කරලා – මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි

Friday, January 17th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණි රණවක ඇතුළු රංජන් රාමනායක සමඟ දුරකථන සංවාදයේ යෙදුණු විනිසුරුවරුන් රටේ නීතිය විනාශ කර ඇතැයි සිංහලේ ජාතික සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් පවසනවා. අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ පැවසුවේ රංජන් රාමනායකට ලබාදෙන දඩුවමට සමාන දඬුවමක් අදාළ විනිසුරුවරුන්ටත් ලබාදිය යුතු බවයි. මේ අතර, මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග […]

More >

RANJANGATE SCANDAL – Magistrate Dhammika Hemapala interdicted

Thursday, January 16th, 2020

Courtesy Ada Derana UPDATE (6.47 pm): Judicial Services Commission has sent its recommendations to President on High Court Judge Gihan Pilapitiya as well. This too has been over involvement in phone coversations with MP Ranjan Ramanayake. As the Commission has no power to interdict a High Court judge, it has sent its recommendations to President […]

More >

RANJANGATE SCANDAL – මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගේ සේවය අත්හිටුවයි – ගිහාන් පිලපිටිය ගැනත් නිර්දේශ – පද්මිණී රණවක ඇතුළු තිදෙනාගෙන්ම ප්‍රකාශ ගන්නැයි නීතිපතිගෙන් පොලීසියට නියෝග

Thursday, January 16th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් ආන්දෝලනාත්මක දුරකථන සංවාද හේතුවෙන් බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර ඇති බව අධිකරණ සේවා කොමිෂන් සභාව පවසනවා. එසේම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111/02 /බී වගන්තිය යටතේ ඇඹිලිපිටියේ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සම්බන්ධයෙන් ද අවශ්‍ය නිර්දේශ ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බව එම කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට […]

More >

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress