Author Archive for Security
Wednesday, September 26th, 2018
By Charunya Rajakaruna Courtesy Adaderana A spokesman for the Indian High Commission for Sri Lanka has stated that the Indian national arrested at Namal Kumara’s house has had a history of mental disturbance. An Indian national while at Director Operations of Anti Corruption Force Namal Kumara’s home has revealed that he was aware of a plot to […]
More >
Posted in Security | 1 Comment »
Wednesday, September 26th, 2018
අමිල අබේරත්න, කවින්ධ්‍යා පෙරේරා උපුටාගැණීම මව්බිම ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ට අමතරව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ අයද ඝාතනය කිරීමට සැලසුමක් ඇති බැව් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් පාතාල නායක “මාකඳුරේ මධුෂ්” ලවා ඝාතනය කිරීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක ද […]
More >
Posted in Security | No Comments »
Wednesday, September 26th, 2018
ඉෂාරා සිල්වා උපුටාගැණීම මව්බිම ලංකාවේ රණවිරුවන් යුද අපරාධකරුවන් බවට විදේශ රටවල් හා රාජ්‍ය නොවන සංවිධාන පරසක්වළ ගසන විට මානව හිමිකම් පිළිබඳ කවුන්සිලයේ 39 වැනි සැසිවාරය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා රජය නියෝජනය කරන නිලධාරීන් මුනිවත රකිමින් සිටීම කනගාටුවට කරුණක් බව මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න පවසයි. ආණ්ඩුව සිදුකරන මෙම අසාධාරණ ක්‍රියාව පිළිබඳ […]
More >
Posted in Security | No Comments »
Tuesday, September 25th, 2018
By A.J.A. Abeynayake Courtesy The Island An Indian national with alleged links to a plot to assassinate President Maithripala Sirisena and former Defence Secretary Gotabhaya Rajapaksa had said there had been a conspiracy to kill the entire Rajapaksa family and President Maithripala Sirisena, the CID informed Fort Magistrate Lanka Jayaratne, yesterday. CID Chief Inspector Ranjith Munasinghe […]
More >
Posted in Security | 1 Comment »
Tuesday, September 25th, 2018
By Charunya Rajakaruna Courtesy Adaderana The Indian national arrested while at Namal Kumara’s home has revealed that he was aware of a plot to kill the President Maithripala Sirisena, former President Mahinda Rajapaksa and his family members. The Criminal Investigation Department (CID) has informed the court on this revelation. https://youtu.be/bqkM9dvA4lE
More >
Posted in Security | No Comments »
Tuesday, September 25th, 2018
තරිඳු ජයවර්ධන උපුටාගැණීම ලංකාදීප පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමට පරීක්ෂණ මණ්ඩලයක් පත් කළ බව පසුගිය සතියේ මාධ්‍ය වාර්තා කළේය. රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය අමාත්‍යංශයේ පරිපාලන නිලධාරීහු තිදෙනෙක් එහි සාමාජිකයන් ලෙස පත් කරනු ලැබ සිටිති. පූජිත් ජයසුන්දර මහතාට පෙර පොලිස්පතිවරයකු එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අමාත්‍යංශ මට්ටමින් පරීක්ෂණයක් පැවැත්වූයේ හිටපු […]
More >
Posted in Security | No Comments »
Tuesday, September 25th, 2018
උපුටාගැණීම මව්බිම ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණය පිළිබඳ සත්‍ය තොරතුරු සොයා ගැනීමට අවශ්‍ය නම් ඊට අදාළ විමර්ශන අවසන් වන තුරු පොලිස්පති පූජිත් ජයසුන්දර එම ධුරයෙන් ඉවත් කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් පවසයි. පොලිස්පතිවරයාට තිබෙන බලය මත මෙම විමර්ශනය ඔහු ධුරයේ සිටින තෙක් අපක්ෂපාතීව සිදු කිරීමට නොහැකි බවද […]
More >
Posted in Security | No Comments »
Tuesday, September 25th, 2018
අනුරාධා හේරත් උපුටාගැණීම මව්බිම ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන සැලසුමට අදාළ සිද්ධිය පිටුපස හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සිටිනවා දැයි සැකයක් පවතින බව සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ ප්‍රේම්නාත් ෙදාළවත්ත පවසයි. ඔහු පැවසුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් දැවැන්ත මූල්‍ය චෝදනාවට ලක්ව සිටින අර්ජුන මහේන්ද්‍රන්ට තිබෙන එකම ආරක්ෂාව අගමැති රනිල් වික්‍රමසිංහ බැවින් ඔහු රටේ නායකයා කිරීමේ […]
More >
Posted in Security | 1 Comment »
Monday, September 24th, 2018
Anisha Manage Courtesy Ceylon Today If a sniper rifle belonging to the Police Department has gone missing it is a serious matter, former president Mahinda Rajapaksa told the media at his Carlton residence in Tangalle today after participating in a Poya Day programme. “If such weapons go missing from institutions such as the Police it causes […]
More >
Posted in Security | No Comments »
Monday, September 24th, 2018
By Charunya Rajakaruna Courtesy Adaderana First thing to be done in relation to the investigations being conducted regarding the conspiracy of assassinating the President and the former Defense Minister is to temporarily remove the IGP from his post, says Prof. G. L. Peiris. He stated this attending a press conference held in Colombo today (24). The public […]
More >
Posted in Security | No Comments »
Monday, September 24th, 2018
තරිඳු ජයවර්ධන උපුටාගැණීම ලංකාදීප මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා කළැයි කියන සිද්ධිය ගැන විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම පරීක්ෂණයට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා තිරසර සංවර්ධන වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා හෙට (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ. සරත් ෆොන්සේකා මහතාට හෙට (25) දහවල් 12ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ […]
More >
Posted in Security | No Comments »
Monday, September 24th, 2018
සමන්තී වීරසේකර Lanka Lead News රට යන අත කොයිබටද යන්න සිතනවාට වඩා සිදුවන්නේ කුමක්දැයි විමසිල්ලෙන් සිටීම කාටත් හොඳ බව හඟිමි. රාජ්‍ය නායකයින් ගේ ජීවිත සමග රාජ්‍ය ආරක්ෂක අංශ මේ රඟදෙන ජවනිකා දිනෙන් දින අලූත් වන්නේ, ජනතාවට හුදු ආස්වාදයක් පමණක් ගෙන දෙමින් නොවේ. එය ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව ද කුකුසක් ගෙන එන්නේ, මෙහි ප‍්‍රධාන භූමිකාවක වත්මන් ආරක්ෂක […]
More >
Posted in Security | 3 Comments »
Sunday, September 23rd, 2018
මහනුවර – නදීක දයා බණ්ඩාර උපුටාගැණීම මව්බිම සමාජය පාලනය කිරීම සඳහා සමාජ විරෝධී පාතාලය භාවිත කරන තරමටම මෙරට පොලිසිය පිරිහී ඇතැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙළිය රඹුක්වැල්ල පවසයි. පොලිස්පති පූජිත් ජයසුන්දර, අග්‍රාමාත්‍ය සහ මාකඳුරේ මධුෂ් යන අය මේ රට පාලනය කරන තත්ත්වයක් දැකිය හැකි බව මන්ත්‍රිවරයා පැවැසීය. පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් අස්ගිරි […]
More >
Posted in Security | No Comments »
Sunday, September 23rd, 2018
පොළොන්නරුව – බණ්ඩාර මුදියන්සේ උපුටාගැණීම මව්බිම රටේ ආරක්ෂාව වෙනුවෙන් හැදූ බුද්ධි වැඩසටහන සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇති බවත්, යුද්ධ හමුදා බුද්ධි අංශ ලබා දෙන කිසිම තොරතුරක් මේ ආණ්ඩුව ගනන් නොගන්නා බවත් එළිය සංවිධානයේ නිර්මාතෘ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පසුගියදා පොළොන්රුවේදී පැවැසීය. ඒ මහතා මේ බව පැවැසුවේ පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේදී පැවැති එළිය සංවිධානයේ පොළොන්නරුව දිස්ත්‍රික් වැඩසටහන පැවැති […]
More >
Posted in Security | No Comments »
Sunday, September 23rd, 2018
උපුටාගැණීම මව්බිම ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනයට කුමන්ත්‍රණය කළා යැයි චෝදනාවන් එල්ල වන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ ඉල්ලීමකට අනුව එම කොට්ඨාසය වෙත ඹ්ර්ට් (ඹ්ඪඨඩබ ර්චජඩඪදඥ ට්භද) වර්ගයේ ස්වංක්‍රිය ගිනි අවි දෙකක් ලබා ගත්තේ කුමන හේතුවකටද යන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ. පොලිස්පති පූජිත් ජයසුන්දර […]
More >
Posted in Security | No Comments »
Saturday, September 22nd, 2018
By Dr.Rajan Hoole/newsin.asia Rains and early gloom harbinger the dying year. Fields are ploughed and sown in readiness for the earth’s renewal and the yield of her bounty. It was at such a time that Rajani Thiranagama was killed by the LTTE twenty-nine years ago. Her questions and aphorisms often challenged our assumptions at their core. The […]
More >
Posted in Security, Terrorism | No Comments »
Saturday, September 22nd, 2018
lanka C news ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයේ 39 මහා සභාවේ සමාන්තර සැසිවාරයකදී ජගත් දේශප්‍රේමී ලංකික සංසදය ජිනීවා ප්‍රකාශනය” නමින් ඓතිහාසික ලියවිල්ලක් එළිදක්වා ඇත. කරුණු 4 කින් යුත් ජිනීවා ප්‍රකාශනය” 1976 දී යාපනය වඩුක්කොඩේ ප්‍රකාශනයේ සිට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ කොටි හිතවාදීන් සම්මත කර ගත සියලු ප්‍රකාශන දක්වා සියලු මතවාදීය ප්‍රකාශවලට පිළිතුරක් […]
More >
Posted in Security, Terrorism | 3 Comments »
Saturday, September 22nd, 2018
By Udaya P Gammanpila Courtesy Ceylon Today There was a rare Media conference in Kandy on 12 September which chilled, numbed and instilled fear in the entire nation. It was organized by an organization called the Anti-Corruption Force. Namal Kumara of the organization disclosed a conspiracy to assassinate President Maithripala Sirisena and Gotabaya Rajapaksa by a […]
More >
Posted in Politics, Security | No Comments »
Thursday, September 20th, 2018
lanka C news ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීම සඳහා සිදුකරන ලද කුමන්ත්‍රණය පසුපස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිටීමත් ඉතාම පැහැදිලි බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසයි. මෙම සිදුවීමේදී ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර, ඇමැති සාගල රත්නායක හා අගමැති රනිල් වික්‍රමසිංහ හැසිරුණු ආකාරය දෙස බලද්දී අගමැති රනිල් විසින් සංවිධානය කරන […]
More >
Posted in Security, Terrorism | 2 Comments »
Thursday, September 20th, 2018
Sheain Fernandopulle Courtesy The Daily Mirror Former in charge of the Terrorist Investigation Division (TID) DIG Nalaka de Silva, against whom allegations had been levelled over his alleged plot to assassinate President Maithripala Sirisena and former Defence Secretary Gotabaya Rajapaksa, had connections with the LTTE, the National Freedom Front charged today. Addressing a news briefing, NFF […]
More >
Posted in Security, Terrorism | No Comments »
Thursday, September 20th, 2018
Courtesy Adaderana Army Intelligence Officer Lieutenant Colonel Erantha Peiris has been arrested by the Criminal Investigations Department (CID) in connection with the disappearance of Journalist Prageeth Eknaligoda. The CID has arrested several army intelligence members including high-ranking officers in connection with the mysterious disappearance of the journalist. A cartoonist, political analyst and journalist, Eknaligoda was […]
More >
Posted in Security | No Comments »
Thursday, September 20th, 2018
Lanka Lead News යුද හමුදා බුද්ධි අංශ නිලධාරී ලුතිනන් කර්නල් එරන්ත පිරිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංනගුවට ගෙන තිබෙනවා. ඒ මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධියට අදාළවයි.
More >
Posted in Security | No Comments »
Thursday, September 20th, 2018
ඉෂාරා සිල්වා උපුටාගැණීම මව්බිම රාජ්‍ය නායකයා ඝාතන ගොදුරක් බවට පත්වූ සමාජයක සාමාන්‍ය පුරවැසියාගේ ඉරණම ගැන කතා කිරීමට දෙයක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම පැවැසීය. ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සුරක්ෂිත කරන බව ආණ්ඩුව පවසන නමුත් හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ හා මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව මේ ආණ්ඩුව අඩු කළ බැවින් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකියන්නේ කවුරුන්දැයි ගැටලුවක් මතුවන බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය. […]
More >
Posted in Security | No Comments »
Wednesday, September 19th, 2018
නාලක සංජීව දහනායක උපුටාගැණීම ලංකාදීප තමන්ව ඝාතනය කිරීමේ උත්සාහය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දක්වන නිහඬතාවය සම්බන්ධයෙන් සැකයක් ඇතැයි එකාබද්ධ විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතා අද (19) පැවසීය. රාජ්‍ය නායකයා ඝාතනය ගොදුරක් බවට පත්වූ සමාජයක සාමාන්‍ය පුරවැසියාගේ ඉරණම ගැන කතාකිරීමට දෙයක් නැතැයිද ඔහු කීය. එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද කීය. ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය පිළිබඳව හෙළිදරව් […]
More >
Posted in Security | 3 Comments »
Wednesday, September 19th, 2018
Courtesy Adaderana Sri Lanka has decided against giving control of Palaly Airport to India just days after the state-run Airport Authority of India made a move to develop it. Sri Lankan civil aviation minister Nirmal Sripala De Silva told the parliament that the government had no intention of handing over the airport to Indian authorities. […]
More >
Posted in Business, Security | No Comments »
Tuesday, September 18th, 2018
By Saman Indrajith Courtesy The Island UPFA MPs, yesterday, demanded that DIG Nalaka Silva be arrested over an alleged plot to assassinate President Maithripala Sirisena and former Defence Secretary Gotabhaya Rajapaksa. Provincial Councils and Local Government Deputy Minister Sriyani Wijewickrama called for the arrest of DIG Silva, sacking of incumbent IGP and conducting investigations into the […]
More >
Posted in Security | 3 Comments »
Tuesday, September 18th, 2018
Ajith Siriwardana Courtesy The Daily Mirror State Minister Sriyani Abeywickrame said yesterday TID’s DIG Nalaka Silva should be interdicted and arrested immediately over the alleged plot to kill President Maithripala Sirisena and former Defense Secretary Gotabhaya Rajapaksa. She told parliament that it was a serious matter and added that when there was an allegation involving criminal […]
More >
Posted in Security | No Comments »
Tuesday, September 18th, 2018
lanka C news පිිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය. රාජ්‍ය නායකයා මරා දැමීමට කුමන්ත්‍රණය කිරීම හුදු මිනීමැරීමකට තැත් කිරීමක් නොවේ. රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයක් සිදු කිරීමක්. නමුත් මේ වන තුරු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අත්අඩංගුවට අරගෙන නෑ. හරි නම් මේ වන […]
More >
Posted in Security | No Comments »
Tuesday, September 18th, 2018
lanka C news ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බවට සිදුකර ඇති හෙළිදරව්ව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ඊයේ දිනයේ විවාදාත්මක තත්වයක් ඇති විය. එහිදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතා විසින් කරන ලද ප්‍රකාශයක් නිසා සභාවම සිනාසෙනු පෙනින. ‘ජනාධිපතිවරයා මේක දිහා උපේක්ෂාවෙන් බලාගෙන හිටියොත් අර කොටපොල දි […]
More >
Posted in Security | No Comments »
Monday, September 17th, 2018
By Shamindra Ferdinando Courtesy The Island September 17, 2018, 11:07 pm UPFA Kalutara District MP Rohitha Abeygunawardena, yesterday, said that people expected the IGP to behave better than MPs. Abeygunawardena, flanked by Sri Lanka Podujana Peramuna (SLPP) Chairman Prof. G.L.Peiris and former JVP MP Siripala Amarasinghe, said so in response to The Island query at media briefing at […]
More >
Posted in Security | 3 Comments »