කුරුන්දවාසෝක විහාරය – තෙවෙනි කොටස
Monday, January 16th, 2023විමල් පටබැඳිගේ (ශාස්ත්රවේදී, නීතිඥ, විශ්රාමික සොලිසිටර්) (දෙවෙනි කොටසෙන්)ඉංගිරිසීන් 19 වෙනි සියවසේ සිට ක‍්‍රවුන් ලෑන්ඞ් (එන්ක්‍රෝච්මන්ට්* ඕඩිනන්ස් සහ සිලෝන් වේස්ට් ලෑන්ඞ් ඕඩිනන්ස් ආදී නීති ආඥා යෙදාගෙන සිංහල බෞද්ධයන් වසර දහස් ගණනක් භුක්ති විඳිමින් සිටි බිම්වලින් පළවාහැර සහ බෞද්ධ පුදබිම් පැවැත්ම සඳහා පුදා තිබූ සඟසතු ඉඩම් පැහැරගෙන ඉන්දියාවෙන් කූලීන් ලෙස ගෙනා ජනයා පදිංචි කරවා දෙමළ කොලනි පිහිටුවන […]
More >