Author Archive for C. Wijeyawickrema
Tuesday, June 21st, 2022
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. ‘ටිබැට් (සිකීම්) ජාතික ඇස්. මහින්ද හිමි හිට්ලර්ගේ ඔත්තුකාරයෙක්’ -බුදුන්ගේ රස්තියාදුකාරයෙක් වන උපුල් ශාන්ත සන්නස්ගලට අනුව වියළි කලාපයේ වාරි කර්මාන්ත සිතියම-1905 හැඳින්වීම අරගලකාරයින් යන්නේ දළදා මාළිගාවටද? මල්වතු-අස්ගිරි පන්සල් දෙකටද? මා එසේ අසන්නේ, උපදේශයක්, අනුසාසනාවක් මිස, සංඝ ආඥාවක් නිකුත් කිරීමට මේ හාමුදුරුවරුන් දෙනමට හැකියාවක් නැති නිසාය. අරගලකරුවන්ව බ්ලෙස් කල ක්‍රිස්තියානි පූජකයාද මේවා දන්නේ […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Sunday, June 12th, 2022
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. අපට වෙච්ච දේ !!! පියදාස සිරිසේන (1875-1946) මිලින්ද මොරගොඩ ගේ පාත් ෆයින්ඩර් පාරේ යමින්, MCC ට්‍රෝජන් අශ්වයා හරහා රට කැඩීමට දෙන්නට ගියේ ඩොලර් බිලියන් භාගයකටත් අඩු අල්ලසක් පමණය. ඒ වෙනුවට, UNO වල තමන්ගේම ටයිගර් කොඩිය සහිත ඊළම් රටක් පිහිටුවා ගැනීමට ලංකාවේ උතුර–නැඟෙනහිර පලාත් දෙක දීමට කැමති වෙනවා නම්, ඒ සඳහා සිංහල […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Sunday, June 5th, 2022
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. ‘නීතිය (ව්‍යවස්ථාව) කියන්නේ අකුරු ගොඩක් !’ – ඇල්ලේ ගුණවංශ හිමි හැඳින්වීම මෙය ලංකාවේ සිංහල කතාකරණ ජනතාව දැනුවත් කරණු පිණිස මා විසින් ලියනලද ලිපි පෙලේ අටවන කොටසය. මෙම ලිපිවල කිසියම් හෝ අසත්‍ය කරුණක් නොලියන්නට මම වගබලා ගත්තෙමි. අලි-මිනිස් ගැටුම, රටේ ගොවි ජනතාවගේ පෝර ප්‍රශ්ණය, මාක්ස්වාදී ස්ටාලින්ලා ගෙනා ගුරුවරුන්ගේ වැඩවර්ජන, යනාදිය මඟින් ක්‍රමයෙන් […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Saturday, May 28th, 2022
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. ‘ලංකාවේ පොලිස් OIC ලා 184 දෙනාගෙන් 182 ක්ම පොහොට්ටු දේශපාලකයින් විසින් කරණ ලද පත්කිරීම්’– පොලිස්පති වික්‍රමරත්න ඔහුගේ ගැලවීමට දුන් උත්තරය හැඳින්වීම මෙය 2022 අප්‍රියෙල් 19 දා සිට ලියන මෙම ලිපි මාලාවේ හත්වන කොටසය. එම පෙර ලිපිවල මාතෘකාව වූයේ <ගෝල්පේස් වනාන්තරය, ගෝඨාභයගේ දෙවන යුද්ධය හා බෞද්ධ මධ්‍යම ප්‍රතිපදා විසඳුම> යන්නය. මා ලියූ […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Wednesday, May 18th, 2022
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. ‘අපේ ප්‍රධාන ඉල්ලීම ජනාධිපතිතුමා ගෙදර යන එක. ජනාධිපතිතුමා ගෙදර යාමෙන් පස්සේ සම්පූර්ණ සිස්ටම් චේන්ජ් එකක් සඳහා ලස්සනට පැහැදිලිව මේකේ යෝජනාවලියක් ඉදිරිපත් වෙලා තියෙනවා’ – රතිදු සේනාරත්න හෙවත් රැට්ටා බැටරිය වැඩකරන්නේ ධන (+) හා රින (-) යන බල දෙකේ එකතුව නිසාය. මානව ශිෂ්ටාචාර ගොඩනැඟී තිබෙන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ පරිසර දෙකක්-ගඟක්/කාන්තාරයක්, කන්ඳක්/තැනිතලාවක්, ශීත-උණුසුම් දේශගුණ […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Saturday, May 14th, 2022
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. ඩබල් ගේම් මෙහි ඉහතින් ඇති රූප සටහනේ පිට රවුම තුල තිබෙන ලෝභ-ද්වේෂ-මෝහ යන ක්ලේශ තුන ලොව සෑම පංචස්කන්ධයකටම පොදුවේ අදාලය. පන්සිල් පද පහෙන් අවම වශයෙන්වත් බලාපොරොත්තු වන්නේ මෙම ක්ලේශ හැකිතාක් දුරට පාලනය කර ගැනීමය. මෙත්තා-කරුණා-මුදිතා-උපෙක්ඛා යන ගතිගුණ ප්‍රගුණ කර ගැනීම මෙන්ම, ලාභෝ-අලාභෝ, අයසෝ-යසෝච, නින්දා-ප්‍රශංසා, සුඛන්ච-දුක්ඛං යන අෂ්ට ලෝක ධර්මතා භාර ගැනීමද […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Saturday, May 7th, 2022
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. ගෝල්පේස් අරගලකරුවන්ගෙන් පැහැදිලි කරගත යුතුවූ කාරණා/ගැටළු කීපයක් මෙම ලිපි පෙලේදී මුල සිටම මතුවිය. 1. මෙම <අරගලය> 2019 දී තාප්පවල චිත්‍ර ඇන්ඳ හා පුරන් කුඹුරු වගාවට ගිය ගම් වල සිංහල බෞද්ධ 69 ලක්ෂයට අයත් තරුණයින්ගේම අහිංසක අදහසක්ද? 2. එසේ නැත්නම් එය, රාසමාණික්කම් කොල්ලා විසින් පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටි පරිදි, කොළඹ ජනතාව විසින් හයිජැක්කල, […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Thursday, April 28th, 2022
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. මීට පෙර ලියූ දෙවන කොටසේ <ගෝල්පේස් තරුණයින්-තරුණියන්ගේ> අවධානය පිණිස කාරණා ගණනාවක්ම මතුකරණ ලදී. ඔවුන් ප්‍රජා-තන්ත්‍ර (නාස්ලණු ) වාදය නමැති මිථ්‍යාවක් ගිලගෙන සිටින බව පෙනෙන්නේ චතුර අල්විස්ගේ දෙරණ බිග් ෆෝකස් යූටියුබ් වැඩ සටහනට සහභාගීවූ හතර දෙනාගේ <දාර්ශනික> කතා ඇසූ විටය. ඔය වයසේදී රැවුලක් වවාගෙන මහපොළොවේ යථාර්තයක් නොවන දේ ගැන සුරංගනා සිහින මැවීම, […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Friday, April 22nd, 2022
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D ජේ.ආර් මරමු! ජේ. ආර් විසින් ඔහු අතගැසූ හැම දෙයකින්ම රට ජාතියට ගෙනාවේ විනාශයය. එහෙත් ඔහු විසින් කල එක ක්‍රියාවකින් රට දෙකඩවී යාම වැළකුණේය. එය නම් මහල්ලෙක්වූ ඔහු රජීව් ගාන්ධි නම් කොළුගැටයා ඉදිරියේ දණ ගැසීමය. එසේ නොකරන්නට රජිව් හා ඩික්ෂිට් උතුර හා නැඟෙනහිර අල්ලාගෙන එය ප්‍රභාකරන්ට පූජා කරන්නේය. ප්‍රේමදාස හා චන්ද්‍රිකාද ප්‍රභාකරන්ට […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Tuesday, April 19th, 2022
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D අප්‍රේල් 9 දා සිට ගතවන දිනයක් පාසා ගෝල්පේස් වනාන්තරයෙන් එලියට පනිණ කරුණක් නම්, එය රටේ <රීසනබල්> මිනිසුන් හැම දෙනාම විසින් අවිවාදයෙන් පිළිගන්නා රට තුල <සිස්ටම් චේන්ජ්> උදෙසා කරණ අරගලයක් නොව, 2005 ජනාධිපති මැතිවරණයේ සිටම usa, uk, eu, india, canada, australia, unhrc බටහිර ඒජන්සිය යන ආයතන (පාලන තන්ත්‍ර, ආණ්ඩූ) විසින් ලෝකල් කළුසුද්දන් […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Sunday, December 19th, 2021
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. ‘13-A කියන්නේ අපේ අවසාන බලාපොරත්තුව නොවේ. ඊට එහාට (රාවුෆ් හකීම්ගේ වචන වලින් නම් ඉන් ඔබ්බට) යන්න ඕන.’ මනෝ ගනේෂන්-12/12/2021 බළලා මල්ලෙන් එලියට පැනීම 13-A යනු, තමන් අත ගැසූ හැමදේම අසාර්ථක කර ගත් ජේ. ආර්. විසින් රටට අටවා දුන් මර උඟුලක් බව ඉන් අවුරුදු 34 කට පසුව මනෝ ගනේෂන් හා හකීම් කල […]
More >
Posted in C. Wijeyawickrema | 3 Comments »
Saturday, December 11th, 2021
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. ‘President Jayawardena and my close friend, Ronnie de Mel, the Minister of Finance were fooled by the IMF. The IMF has successfully taken Sri Lanka to its grave.’ Garvin Karunaratne, ‘The economic woes of today (2021) go back to 1977,’ Lankaweb, Dec. 4, 2021 ගාර්වින් කරුණාරත්න මහතා විසින් සිය මව්බිමට සේවය […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Sunday, December 5th, 2021
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. ‘එක රටක්-එක නීතියක් කියන්නේ ලස්සන සටන් පාඨයක්’ – අලි සබ්‍රි, අධිකරණ ඇමති ‘The first thing we do, let’s kill all the lawyers’ William Shakespeare එක රටක් යන්න අත්හැරදමා, එක නීතියක් නමැති බරව කකුල කරට ගැනීම ලංකාවේ නීතිඥ ප්‍රජාව එක රටක්-එක නීතියක් යන සංකල්පය නිසියාකාරව අවභෝධ කරගෙන නැති බවට හොඳම නිදසුනක් අධිකරණ […]
More >
Posted in C. Wijeyawickrema | 1 Comment »
Monday, November 29th, 2021
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. නීතියේ ආධිපත්‍යය නමැති මිථ්‍යාව ‘The rich and the poor both have an equal right to sleep under the bridges in Paris.’- Source: Donald Black, The Behavior of Law, 1976 එක රටක් එක නීතියක් බලකාය යාපනේ පැවැත්වූ රැස්වීමේදී වයෝවෘධ කුරක්කල්තුමා ගැයූ ලතා වල්පොලගේ ‘අමතක කරලමු පැරණි කතා’ යන සිංදු කොටස හා තරුණ […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Wednesday, November 24th, 2021
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. ‘You cannot legislate against geography’ -Sir Wilfred Laurier ‘One law for the lion and the ox is oppression’ – William Blake දුක, දුකට හේතුව නා නා ආකාරයේ සිංහල හා සිංහල නොවන කළු සුද්දන් විසින්, එක රටක්-එක නීතියක් යන සංකල්පයේ පක්ෂ දේශපාලක නොවන වින්නඹුවන් වී සිටින, ජනාධිපති ගෝඨාභය හා ඥානසාර හිමියන්ට නගන […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Wednesday, November 24th, 2021
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D ලංකාවේ පක්ෂ දේශපාලකයින්, සිංහල කළුසුද්දන්, මාක්ස්වාදි රොඩු, කොටින්ම කියනවා නම් රට කැබලි කිරීමට උල්පන්දම් දෙන පිරිස් 2012 මැයි මස බොදු බල සේනාව බිහිවූදා සිටම ඊට බිය වුයේ ඥානසාර හිමියන් ඉදිරිපත් කල ‘අනිත් හැමෝටම නායකයෙක් සිටියත් සිංහල බෞද්ධයාට නායකයෙක් නැත‘ යන මතවාදයය. එය ලැව් ගින්නක් සේඅ රට පුරා පැතිර ගියේය. මෙම මතවාදයේ […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Monday, November 15th, 2021
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. “If we are going to have one nation under God, which we must, we have to have one religion. One nation under God, and one religion under God.” – Michael Flynn, Nov 10, 2021 ක්‍රිස්තියානි ආධිපත්‍යය හා බෞද්ධ ආයාචනය මෙහි ඉහතින් උපුටා දැක්වෙන්නේ ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශකව […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Thursday, November 11th, 2021
C. Wijeyawickrema It appears that even the minister of justice and the Bar Association have not properly understood the meaning of the above concept.. Boy TNA parliamentarian Rasamannikam thinks one law means applying law equally to all. I am writing a series of essays on this subject in Sinhala now appearing on the Lankaweb website. The […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Tuesday, November 9th, 2021
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. ඕ මයි ගෝඩ් බෞද්ධයින් හා බුදු අම්මෝ බෞද්ධයින් ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන්ට අනුව සිංහල බෞද්ධයින් වර්ග දෙකකි. යම් ත්‍රාසජනක ඇබ්බැද්දියකට මුහුණ දුන් විට ඕ මයි ගෝඩ් යයි කියන අය හා එවිට ඉබේටම බුදු අම්මෝ යයි කියවෙන අය යනුවෙනි. මේ දෙවන කොටස සොහොනක් ලඟින් රෑට යනවිට හෝ බල්ලෙක් එලවාගෙන එනවිට ඉතිපිසෝ ගාථාවද මතුරන […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Wednesday, November 3rd, 2021
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. වයිට් මෑන්ස් බර්ඩන් ලංකා කොලනියේදී සුද්දාගේ උරචක්‍රමාලය වූයේ පන්සල හා ගැමියා අතරවූ ගහට පොත්ත වැනි බැඳීමය. ඔවුන්ගේ බර්ඩන් එක එය කඩාකප්පල් කරන්නේ කෙසේද යනුය. ‘සුද්දගෙ නීතිය අපිට එපා’ යන්න විශාල අර්ථයක් ඇති කියමනකි. එය බිඳහෙලිය නොහැකි මතවාදයකි. එය පදනම් කරගෙන මෑත ලංකා ඉතිහාස කතාව වුවද ලියන්නට හැකිය. මෙම කියමන නිල වශයෙන් […]
More >
Posted in C. Wijeyawickrema | 2 Comments »
Tuesday, September 21st, 2021
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. (Source: The Sinhala Bauddhaya, September 20, 2021, Anagarika Dharmapala 157 birth commemoration issue) ආදී සිංහලුන් පිට දීප දේශ ජයගත්තා //පිටරට සිරිතට දිව දික් කරණා- අප සිංහල කළු සුද්දා…ලක්ෂ්මී බායි මිනිස් පංචස්කන්ධ හා ලෝක ඉතිහාසය අනාගාරික ධර්මපාලතුමාට ලංකා ඉතිහාසයේ හිමිවන අද්විතීය ස්ථානය අපි දනිමු. එසේ නමුත් ලංකා කොලනියේ අභිවෘධිය සඳහා නොයෙක් හිරිහැර […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Monday, July 12th, 2021
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි උදය ගම්මන්පිල ඇමතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. මේ විශ්වාස භංග යෝජනාවට පදනම සකස් කිරීමට පදනම නිර්මාණය කර දුන්නේ, පොහොට්ටුවේ පත්කළ පාර්ලිමේන්තු මන්ත්රිවරයෙකුවූ සාගර කාරියවසම් මහතා විසිනි. සාගර කාරියවසම් මහතා බබෙක් නොවේ. ඔහු තෙල් මිල වැඩිකිරීම වරදක් සේ දැක ඒ වරද සිදුකලේ උදය ගම්මන්පිල ඇමතිවරයා විසින් බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Sunday, July 11th, 2021
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph .D (රක්ෂා නැතිව හා දුකෙන්, අසහනයෙන් හා අශීලාචාර ලෙස කාලය මරණ ලංකා ජනතාවට ඇති ගැලවීමේ මඟ යළි ඉන්ගිරිසිය රජකරවීම යයි දෙසන කළුසුද්ද්න්ගේ නියම යටි අරමුණ රට කැබලිකිරීමය යන බව පැහැදිලි කිරීම මෙම ලිපි මාලාවේ උත්සාහයය.) හිනායන සිංහල (English with a Smile) *1. “…එක බිලියන…දෙක බිලියන…හත මිලියන” -රෝසි සේනානායක සිංහලෙන් කල කොළඹ […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Monday, July 5th, 2021
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph .D මැකෝලි සාමිගේ අධිමානය (superiority complex) හා කළුසුද්දන්ගේ හීනමානය (inferiority complex) යුරෝපයේ හොඳ පුස්තකාලයක තිබෙන එක පොත් රාක්කයක්, ඉන්දියාවේ හා අරාබියාවේ ඇති මුළු පොත් සාහිත්‍යය තොගයටම වඩා වටිනා බව ප්‍රතික්ෂේප කල හැකි කාටද?” – මැකෝලි සාමි (Who could deny that a single shelf of a good European library was worth the […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Thursday, June 24th, 2021
චන්ද්‍රසිරි විජයවික්‍රම ඉස්සෙල්ලා තමුන්, සිංහල, සිංහලෙන් උගන්නනවා, ඊට පස්සේ මෙඩිසින් සිංහලෙන් උගන්නන එක ගැන කතාකරන්න පුළුවන්” – සර් නිකුලස් ආටිගල, ඩීන් මෙඩිකල් ෆැකල්ටි “ඔය කිව්වට ඇත්තටම සයන්ස් (මෙඩිසින්) සිංහලෙන් උගන්නන්න පුළුවන්ද?” – ආර්. ජී. (රිචර්ඩ් ගෝඨාභය ) සේනානායක මෙහි ඉහතින් දැක්වෙන්නේ ආර්ථික විද්‍යා මහාචාර්ය වරයෙක්ව සිටි එෆ් ආර් ජයසූරිය මැතිතුමා විසින් වරක් ඔහුගේ කොළඹ නිවසේදී […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Monday, May 24th, 2021
C. Wijeyawickrema “මනුසතා ලෝකෙ ඉපදී – මංමුලා වුනා මඟදී” මොහිදීන් බෙග්, සංසාරේ චිත්‍රපටිය, 1962 බෞද්ධ සමාජයට හා, බුදු දහම ප්‍රචලිත කිරීමට දායකවූ උපතින් බෞද්ධ හෝ සිංහල හෝ නොවූ බොහෝ අය සිටියේය. අවිවාදයෙන් මතකයට එන නමක් නම් ටිබැට්-සිකීම් ජාතික ඇස්. මහින්ද හිමියන්ය. මොහිදීන් බෙග් බුද්ධාලම්භන ප්‍රීතිය හා ශ්‍රද්ධාව උපදවන බුදුගුණ ගී ගැයුවේය. සුදු සිවිල් සේවකයින් […]
More >
Posted in C. Wijeyawickrema | 2 Comments »
Thursday, May 13th, 2021
චන්ද්‍රසිරි විජයවික්‍රම රංජන් අල්ෆොන්සෝ රාමනායක නමැති පංචස්කන්ධය පිළිඹඳව විමසා බැලිය යුත්තේ, ඕපා දූප කතා ලෙස නොව, මෙම බොහෝ දුරට අහිංසකව සිටි හා නොමඟ ගිය පෘතග්ජන මිනිසාගේ, ගුණ හා නුගුණ අයුතුලෙස අපහරණයකල, ලංකාවේ සිංහල බෞද්ධ විරෝධී කළු සුද්දන්ගේ ක්‍රියාකලාපය එමඟින් එලිදරව්වෙන නිසාය (උදාහරණයක් වශයෙන් රන්ජන්ගේ අවුරුදු 4, බොදු බල සේනාවේ ඥානසාර හිමියන්ගේ 19 සමඟ සසඳන්නට කෙනෙක් […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Wednesday, May 5th, 2021
චන්ද්‍රසිරි විජයවික්‍රම හැදින්වීම 2017 පෙබරවාරි මස මුලින් ලියන ලද මෙම ලිපියේ මාතෘකාව වූයේ, “රට ගොඩගන්නට වෙහෙසුණු කළුකොඳයාවේ මහනාහිමි ” කියාය. එය “කළුකොඳයාවේ ප්‍රඥාශෙඛර මහනාහිමි හා හිට්ලර්” යනුවෙන් වෙනස් කලයුතුය කියා මට සිතුනේ, දැන් 2021 මැදවන විට රටේ දක්නට ලැබෙන අසතුටුදායක, අවිනීත සමාජ දේශපාලන වාතාවරණය නිසාය. හිට්ලර් කෙනෙක්වෙලා හෝ රට බේරා ගන්න යයි 2019 ජනාධ්පති මැතිවරණයට […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Thursday, April 15th, 2021
C. Wijeyawickrema, LL.B., Ph.D. …the broadly held view the world over, [is] that the devolution of power to ethnic minority areas, making for a measure of autonomy, is the best vaccine against separatism.” -Dayan Jayatilleke, Advisor to Sajith Premadasa (Colombo Telegraph, April 7, 2021) If the Tamils’ cry for separatism is given up, the two […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Monday, April 5th, 2021
C. Wijeyawickrema, LL.B., Ph.D. As already intimated to you [to Expert Committee] orally and in writing, we are willing to evolve a settlement within the framework of a united, undivided and indivisible country: yet based on the principle of internal self-determination resulting in maximum possible devolution.” -TNA leader Sampanthan (Island newspaper, March 21, 2021) The […]
More >
Posted in C. Wijeyawickrema | 3 Comments »