Author Archive for Nalin De Silva

සිංහල බෞද්ධයන් හා ඩීල්

Friday, June 23rd, 2017

නලින් ද සිල්වා  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙසිය විසිපස් දෙනාගෙන් කී දෙනකු මෙරට සිංහල බෞද්ධ රටක් කියලා ප්‍රසිද්ධියේ කීමට සූදානම් ද? පාර්ලිමේන්තුවේ සිංහල බෞද්ධ මන්ත්‍රීවරුන් කී දෙනකු සිටිනවා ද කියා කීමට මා දන්නේ නැහැ. ජනගහන අනුපාතය අනුව නම් එකසිය හැටක් පමණ සිටිය යුතුයි. ඒ සිංහල බෞද්ධ මන්ත්‍රීවරුන්ගෙන් කී දෙනකු මෙරට සිංහල බෞද්ධ රටක් බව ප්‍රසිද්ධියේ කියාවි ද? […]

More >

අස්ගිරි ප්‍රකාශය හා බුදුසසුන

Friday, June 23rd, 2017

නලින් ද සිල්වා  ජාතික ව්‍යාපාරයට සටන් කාමීන්, දේශපාලන විචාරකයන්, දාර්ශනිකයන් ආදී වශයෙන් දැන් තරුණ ජවය එකතු වී තිබෙනවා. ඔවුන් ජනමාධ්‍යයෙහි වීර වික්‍රම ප්‍රකාශ කරනවා. මා එවැනි කිසිවකුවත් නො වෙයි. එවැන්නන්ට අනුව මා වැඩකට ඇති දෙයක් කියන්නේ නැහැ. පසුගිය දා එක්තරා භික්‍ෂූන් වහන්සේ නමක් ඊනියා රාජ්‍ය නොවන සංවිධානවලින් මෙරටට වී ඇති හානිය පිළිබඳ මගෙන් තොරතුරු ඉල්ලුවා. […]

More >

රනිල්ගෙ ජ වි පෙ

Monday, June 19th, 2017

නලින් ද සිල්වා  ජ වි පෙ ඉන්නෙ කොතන ද කියන එක පැහැදිලියි. ව්‍යාජ රංගන කළත් ඔවුන් ඉන්නේ රනිල් එක්ක, එ ජා පක්‍ෂය එක්ක. 2015 ජනවාරි 8 වැනි දා මෛත්‍රිපාල ජනාධිපති කිරීමේදීත් අගෝස්තු මැතිවරණයේදීත් ජ වි පෙ හිටියෙ රනිල් – මෛත්‍රිපාල එක්ක. ජාතික හෙළ උරුමයේ ඇත්තන් ඊනියා යුග පෙරළියක් ගැන කතා කෙරුවා. ඔවුන් හිතන්න ඇති අර […]

More >

සිංහල බෞද්ධයනට දිනා ගැනීමට ඇති දේ

Monday, June 5th, 2017

නලින් ද සිල්වා  මා දන්නා කියන එක්තරා ක්‍රිස්තියානි විද්වතකු කියා තිබුණා බෞද්ධයන්ට කොපමණ දුන්නත් මදි කියා. ඔහුට ඔහුගේ සංස්කෘතියෙහි ඔලිවර් ට්විස්ට් අමතක වීම පුදුමයක්. මේ අය ක්‍රිස්තියානි වුණේ කෙසේ ද යන්න ම ප්‍රශ්නයක්. ඔවුන්ට අමතක වුණත් ඔවුන්ගේ මුතුන් මිත්තන් බෞද්ධ. ඔවුන්ගේ පරම්පරාවන් යම් අවධියක දී ක්‍රිස්තියානි වූයේ බුදුදහම වැරදි යැයි ද ක්‍රිස්තියානි ආගම හරි යැයි […]

More >

ගංවතුරෙන් පාඩම්

Saturday, June 3rd, 2017

නලින් ද සිල්වා  ආපදා තත්වය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කී විධියට නොවූවත් ක්‍රමයෙන් පහව යනවා. දැන් ඇත්තේ සාමාන්‍ය මෝසම. ඒ ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට යමක් කියන්න පුළුවන්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට කියන්න බැරි අසාමාන්‍ය දේ. ඒවාට පදනම්වන කරුණු නිව්ටන්ට හසුවන්නේ නැහැ. තව කොපමණ ඊනියා දියුණු උපකරණ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ගෙනත් දුන්නත් ඔවුන්ට නිව්ටන්ට හසු නොවන කරුණු ගැන […]

More >

ක්‍රිස්තියානිය රාජ්‍යාගම වීම

Friday, June 2nd, 2017

 නලින් ද සිල්වා බුද්ධාගම රකින බවට ගිවිසුමකින් පොරොන්දු වූයේ ඉංගිරිසින්. ඔවුන් 1815 සිංහල ඉංගිරිසි ගිවිසුමෙන් පොරොන්දු වූ ප්‍රධාන කරුණු දෙක වූයේ බුද්ධාගම හා දේවාගම (සිංහල බුද්ධාගම) රැකීම හා සිංහල නීතියට අනුව රට කරවීම. ගිවිසුමේ තිබුණු වචන නිශ්චිත ව නොකීවත් ඉංගිරිසින් එවැන්නක් සිංහල නායකයන්ට ද භික්‍ෂූන් වහන්සේට ද පොරොන්දු වුණා. එහෙත් 1817 දී ම ඉංගිරිසින් ගිවිසුම […]

More >

ගංවතුරටත් වඩා භයානක විපතක්

Tuesday, May 30th, 2017

නලින් ද සිල්වා මෙරට සමාජය, සිංහල සමාජය, කඩා වැටෙමින් තිබෙනවා. ගංවතුරෙන් පෙනී යන්නේ එයයි. මේ ගැන විශේෂ දෙයක් කියලත් බැහැ, නොකියත් බැහැ.  ගංවතුර විපතෙන් පීඩාවට පත් අය වෙනුවෙන් මගෙන් එතරම් දෙයක් සිදු වුණේ නැහැ. මා කිසිවක් නොකළ තරම්. කාට හරි කියන්න පුළුවන් මා වැදි බණ කියනවා කියලා. ඒත් මට දැනෙන කරුණක් දෙකක් නොකියාම බැහැ. අපේ […]

More >

ඊනියා ආපදාවලට වෙනත් හේතු

Monday, May 29th, 2017

නලින් ද සිල්වා ජනමාධ්‍යට අනුව ලංකාවේ විද්‍යාඥයන් ඉන්නවා. ඒ ඒ ආයතනවල එවැන්නන් ඉන්න බව ජනමාධ්‍ය පවසනවා. ජනමාධ්‍යවලත් විද්‍යාඥයන් ඉන්නවා යැයි කියනවා. ඇතැම්විට විද්‍යාව පිළිබඳ පුවත්පත් සඟරාත් පළවෙනවා. ඒත් මට තාම ලංකාවේ වසන එකම විද්‍යාඥයකුවත් දැක ගැනීමට ලැබී නැහැ. මාත් පාසලේදීත් විශ්වවිද්‍යාලයේදී  සිටියේත් දැනට අවුරුදු පනහකට පමණ පෙර එංගලන්තයට ගියේත් විද්‍යාඥයකු වීමේ බලාපොරොත්තුවෙන්. එංගලන්තයෙ දි  තේරුණා […]

More >

සයිටම් අවුල් කරන්නෝ

Thursday, May 25th, 2017

නලින් ද සිල්වා සයිටම් ප්‍රශ්නය දඩමීමා කර ගෙන ආණ්ඩුවට විරුද්ධව ජනතාව උසිගැන්වීමට ඇතැම් සමාජවාදී ව්‍යාපාරකයන්, ඇතැම් විද්‍යුත් ජනමාධ්‍ය පඬියන්, ඇතැම් මාක්ස්වාදීන් වැනි අය උත්සාහ ගන්නවා. රනිල් ඉවත් කිරීමට කටයුතු නොකළ සමහරුන් සයිටම් විරෝධය හරහා තව තවත් රනිල් ශක්තිමත් කරනවා. සයිටම් ගැන මේ නිවේදකයන් දන්නා දෙයක් නැහැ. එහෙත් ඔවුන් පෙනී සිටින්නේ සියල්ල දත් මහා පඬියන් ලෙසයි.  […]

More >

මැන්චෙස්ටර් බෝම්බය

Thursday, May 25th, 2017

නලින් ද සිල්වා  මැන්චෙස්ටර් උතුරු එංගලන්තයේ ප්‍රධාන ම නගරය. එය ඇත්තේ ලැන්කෂයර් කෝරළයේ. එය කාර්මික විප්ලවයේ උපත සිදු වූ තැන ලෙස සැලකෙනවා. දැන් නම් ලන්ඩනයේ සිට පැය දෙකක ගමනක්. ලිවර්පූල් නගරයත් වෑඩි ඈතක නොවෙයි. බටහිර විද්‍යාවේ ඇතැම් සංකල්ප, ප්‍රවාද නිර්මාණය වී ඇත්තේත් මැන්චෙස්ටර් නගරයේ. නවසීලන්තයේ සිට පැමිණි රදර්ෆර්ඩ් මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේත් කලක් හිටියා. ඔහුගේ පරමාණු ආකෘතිය […]

More >

ආණ්ඩුවට හුස්මක් ගන්න ඉඩක්

Wednesday, May 24th, 2017

 නලින් ද සිල්වා  වරින් වර කල් ගිය ඇමති මණ්ඩල වෙනසක් කරලා. ඉස්සරහට තවත් පොඩි ඇමති වෙනස්කම් කෙරෙනව කියලයි කියන්නෙ. මේක හිසරදේට කොට්ට මාරු කිරීමක් නො වෙයි. බෙල්ල රැක ගැනීමක්. අපේ බෙල්ල මිරිකීමට අවස්ථාව ලබා ගැනීමක්. ආණ්ඩුව ඇතුළෙ ප්‍රශ්න රාශියක් තිබුණ. රවි කරුණානායකට විරුද්ධ ව තිබූ චෝදනා එක් කරුණක් පමණයි. අමරවීර කියන්නෙ රවි හොරකු නොවන බවයි. […]

More >

ජනරජ දිනය සැමරීම

Monday, May 22nd, 2017

නලින් ද සිල්වා අද ජනරජ දිනයයි. තරුණ පරම්පරාවේ කී දෙනකු ඒ ගැන දැනුවත් ද දන්නේ නැහැ. අවුරුදු හතළිස්පහකට ඉහත 1972 මැයි මස විසිදෙවැනි දා අප ජනරජයක් වූවා. මැයි විසිදෙවැනි දා එකල මෙරට නිවාඩු දිනයක් වුණා. එහෙත් පසුව එය නැති වුණා. 1978 ජේ ආර්ගේ දෙවැනි ජනරජ ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීම ඇරඹුණේ පෙබරවාරි හතරවැනි දා.  නව සමසමාජ පක්‍ෂයේ […]

More >

නාලක හිමියන්ට නැති ශිවාජිලිංගම්ට ඇති නිදහස

Monday, May 22nd, 2017

නලින් ද සිල්වා ජාතික හිමිකම් සංවිධානය මුල් වී ඊයේ (20 වැනි දා) නිදහස් චතුරස්‍රයේ රණවිරුවන් සැමරීමට යොදා ගෙන තිබුණා. ඒ සඳහා නීතිඥ බැල්ලන්තුඩාව සංස්කෘතික අමාත්‍යාංශයෙන් නියමිත මුදල් ගෙවා අවසර ගෙන තිබුණා. පසුව ඇතැම් සංවිධාන ද එයට එකතු වී තිබුණා. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂය කණ්ඩායමක් ලෙස එකතු වී තිබුණේ නැහැ. මට දැන ගැනීමට ඇති ආකාරයට ඒ රැස්වීමට […]

More >

දොවාල් දෙවියො

Sunday, May 21st, 2017

නලින් ද සිල්වා මෝදි ලංකාවට ඇවිල්ල කරපු ප්‍රධාන ම කාර්යය තමයි මහින්ද හා ගෝඨාභය හමුවීම. ඊළඟට දික්ඔය දෙමළ ජනතාව ඇමතීම. ඊනියා ජාත්‍යන්තර වෙසක් දිනය අප රැවටීමක් හා රැවටීමක් පමණයි. කෝ එහි සමාප්ති උත්සවයට පැමිණි නේපාල රාජ්‍ය නායිකාව. ඇය තවම ලංකාවේ ද? ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදීන් ඇය ඉන්දියන් පයිසෙකට ගණන් ගෙන නැහැ. මෛත්‍රිපාල ඇය හමුවන්න ඇති. ඇය මහින්ද […]

More >

නන්දිකඩාල් ජයග්‍රහණය රැක ගන්නවා ද?

Friday, May 19th, 2017

නලින් ද සිල්වා නන්දිකඩාල් ජයග්‍රහණය ගැන ශ්‍රව්‍ය දෘෂ්ටි පටයක් ඇති බැවින් වැඩිමනත් ලියන්න අවශ්‍ය නැහැ. ඒ පටයට විනාඩි පහළොවක් පමණ කාලයක් ගත වන්නෙ. නන්දිකඩාල් ජයග්‍රහණයෙන් අප අත්පත් කරගත් දේ බොහොමයි. ඒත් ඒ ජයග්‍රහණය සඳහා අවුරුදු විසිපහක් පමණ මතවාදී තලයේ කළ සටන බොහෝ දෙනා දන්නේ නැහැ. දන්න අයත් කියන්නේ නැහැ. ඒ සටන කළ අයට තැනක් නැහැ. […]

More >

මෝදි මහින්ද හමුවේ ජී එල් භූමිකාව

Tuesday, May 16th, 2017

නලින් ද සිල්වා  මහින්ද හා මෝදි හමුව හදිසියේ සංවිධානය කෙරුණක් බව පෙනෙන්නට සලස්වනවා. එහෙත් එය එසේ ම වී දැයි අප දන්නේ නැහැ. කලින් සංවිධානය කරන ලද්දක් වුවත් නැතත් මේ හමුවට ජී එල් පීරිස්ගේ සම්බන්ධයක් ඇති බව හිතා ගන්න පුළුවන්. ඒ හමුවට ජී එල් හා ගෝඨාභයත් සහභාගි වී තිබෙනවා. මේ සාකච්ඡාව පිළිබඳ යම්කිසි සැකයක් දැනටමත් ඇතැමුන් […]

More >

ද්විත්ව පුරවැසි මන්ත්‍රී නඩුව

Tuesday, May 16th, 2017

නලින් ද සිල්වා  නීතිඥයන් අතර යම් කරුණක් පිළිබඳ එකඟතාවක් නැහැ. ඔවුන් අතර විවිධ මත තිබෙනවා. උසාවි නීතිඥයන්ගෙන් පිරී පවතින්නේත් ප්‍රධාන වශයෙන් ම එකඟතාවක් නැති නිසා. ගීතා කුමාරසිංහගේ මන්ත්‍රී ධුරය පිළිබඳ ප්‍රශ්නයේදීත් එසේමයි. ඒ සම්බන්ධයෙන් මා නීතිඥයන් කිහිප දෙනකු විමසුවා. ඔවුන් අතර පොදු මතයක් නැහැ. මා දේශපාලනඥයන් සමග නම් ඒ ගැන කතා කෙළේ නැහැ. ඔවුන් අතර […]

More >

මෝදිං සරණං ගච්ඡාමි

Sunday, May 14th, 2017

නලින් ද සිල්වා  මෝදි අපට ඇහෙන්න කතා දෙකක් කළා. එකක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙ දි. අනෙක දික්මය නෝර්වුඩ් ක්‍රිඩාංගනයේ දී. බණ්ඩාරනායක ශාලාවෙ කරපු කතාව ප්‍රභූන්ට. එහි නිවේදක කටයුතු කෙළේ චන්ද්‍රිකාගෙ ඥාතියකු වූ  අරුන් ඩයස් බණ්ඩාරනායක. ඔහු යොහෝවාගේ සාක්‍ෂිකාරයන්ගේ ආගමේ. ඒක ක්‍රිස්තියානි නිකායක්. ඔහුට වෙසක් උත්සවයක් ගැන හැඟීමක් තිබුණෙ නැහැ. ඇතැම් නළුවන් එවැනි අවස්ථාවල දී නැති හැඟීම් […]

More >

ශිවාජිලිංගම්ගේ තර්ජනය

Thursday, May 11th, 2017

නලින් ද සිල්වා ශිවාජිලිංගම් හෙට සිට සතියක් ජනසංහාර විරෝධතා උද්ඝෝෂණ පවත්වනවා. මෝදිත් අද ලංකාවට එනවා. මෝදි උඩරටටත් යන්න ඉන්නෙ. එහෙදි ඉන්දියානු ජාතික කොඩි වනා මෝදි පිළිගැනීමටත් ඉඩ තියෙනවා. එය හුදෙක් විදේශීය රාජ්‍ය නායකයකුට කරන සැලකිල්ලක් ලෙස හිතන්න බැහැ. වතුකරයේ ඇතැම් දෙමළ ජනයාට පමණක් නොව උතුරු හා නැගෙනහිර පළාත්වල ඇතැම් දෙමළ ජනයාටත් තාම තමිල්නාඩු පෙකෙණීිවැල කපා […]

More >

අපායට සමීකරණ නැහැ

Thursday, May 11th, 2017

නලින් ද සිල්වා සිංහල බුද්ධාගම අද පිරිහිලා. වෙසක් උත්සවයත් වැටිලා. අපේ නිර්මාණශීලීත්වය නැවතිලා. අද නිර්මාණ කියන්නෙ කලා නිර්මාණවලට විතරයි. ඒවත් එක එකා පිට කසා ගැනීමේ නිර්මාණ වෙලා. පවතින කෘතියකින් දශම බිංදුවයි බිංදුවයි එකකවත් වෙනසක් නැති කෘති ඉතා අනගි නිර්මාණ බවට පත්වෙලා. යමක වෙනසක් ඇති බව පේන්න ඕන ඒ පද්ධතිය ඇතුළෙ ඉන්න අයට නොවෙයි. පිට ඉන්න […]

More >

නාථ දෙවියන් හා ක්‍රිස්තියානි කට්ටඩියන්

Tuesday, May 9th, 2017

නලින් ද සිල්වා  මාලිංග හර්මන් ගුණරත්න කලක් ජේ ආර්ගෙත් හිතවතෙක්. එහෙත් පසුව විරසක වුණා. ඔහු පොතක් ලියලා ඉංගිරිසියෙන්. එහි ඉංගිරිසි නම ගෝඩ්ස් සීක්‍රට් ඒජන්ට්, එනම් දෙවියන් වහන්සේගේ රහස් නියෝජිතයා. මා ඒ පොත කියවා නැහැ. දි අයිලන්ඩ් පත්‍රයෙහි ඒ පිළිබඳ ලියැවුණු විචාරයක් කියවීමට ලැබුණා. ඒ අනුව ක්‍රිස්තු භක්තිකයකු වන නිස්සන්ක විමලසූරිය නමැත්තකු ශුද්ධ වූ ආත්මයක් සමග […]

More >

සිංහල බෞද්ධ වෙසක් දිනයක්

Monday, May 8th, 2017

නලින් ද සිල්වා 2017 මැයි 07  වෙසක් දිනය ළඟට ම ඇවිත්. ඒත් වැඩි සූදානමක් නැහැ. අද සූදානම් වන්නේ එක්සත් ජාතීන්ගේ වෙසක් දිනයට. එය ජාත්‍යන්තර වෙසක් දිනය ලෙසත් හැඳින්වෙනවා. එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය තායිලන්තයේත් පවත්වලා තියෙනවා කියලා ආණ්ඩුවේ ප්‍රබලයකු කියා තිබෙනවා. අපට මෙච්චර කලක් මේ ජාත්‍යන්තර වෙසක් දිනය පවත්වන්න බැරි වුණෙ මොකද කියල ව්‍යංගයෙන් අහනවා. ඒකටත් […]

More >

මෛත්‍රිපාලට කඩේ යෑම

Saturday, May 6th, 2017

නලින් ද සිල්වා රනිල් ඉවත් කළ යුතු බව මා කියන්නේ යහපාලන ආණ්ඩුව පටන් ගත් මුල් කාලයේ පටන්. අප 2015 මුල සම්මන්ත්‍රණයක් පැවැත්වූවා මහින්ද අගමැති කරමු කියා. එහි දී අප පෙන්වා දුන්නා ව්‍යවස්ථාව අනුව 42 (4) ව්‍යවස්ථාව යටතේ මෛත්‍රිපාලට මහින්ද ජනාධිපති කළ හැකි බව. එහි දී අවශ්‍ය වන්නේ ජනාධිපතිගේ කැමැත්ත පමණයි. ජනාධිපතිගේ අදහස අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය […]

More >

චූන් දේශපාලනය විනාශයටයි

Saturday, May 6th, 2017

නලින් ද සිල්වා  මැයි දිනයෙන් පස්සෙ ඒකාබද්ධ විපක්‍ෂෙ අය බොහා ම චූන් වෙලා. හෙට ආණ්ඩු බලය ගන්න වගේ ලැහැස්ති වෙලා ඉන්නෙ. ආණ්ඩුවේ වෛද්‍යවරුන් හා තවත් පිරිසක් සයිටම්, එට්කා ආදිය මුල් කරගෙන පස්වැනි දා එක්දින වැඩ වර්ජනයක් පැවැත්වීමට යනවා. එක් දින වැඩ වර්ජනවලිනුත් රෝගීන්ට හා වෙනත් අයට කරදර වෙනවා. ජනතාවට සේවය කරන්න ජනතාවට හිරිහැර කිරීම යන්න […]

More >

දොස්තර දොස්

Saturday, May 6th, 2017

නලින් ද සිල්වා  දොස්තර වර්ජනය සාර්ථක ද නැද්ද යන්න මා කියන්නේ නැහැ. ඒ සම්බන්ධ විවිධ පුද්ගලයන් කියන කතා කියවන්න, අහන්න පුළුවන්. එහෙත් ප්‍රවෘත්ති කියවන්නන්, ප්‍රවෘත්ති සංස්කාරකවරුන් ලියන කියන දේ තමයි අපට ලැබෙන්නේ. මොවුන් පක්‍ෂග්‍රාහීයි. ඇතැමුන් ආණ්ඩුවට පක්‍ෂයි. ඇතැමුන් දොස්තරලාට පක්‍ෂයි. අපක්‍ෂපාත මාධ්‍යවේදීන් නැහැ. අපට අතීතය  හා වර්තමානය ගැන යම් විශ්ලේෂණයක් කළ හැකි වුවත් අනාගතය ගැන […]

More >

මහින්දගේ ආරක්‍ෂාව

Saturday, May 6th, 2017

නලින් ද සිල්වා  මැයි දිනයට පසුව මහින්දගේ ආරක්‍ෂාව තර කරනු වෙනුුවට අඩු කෙළේ කවුද යන්න ප්‍රශ්නයක්. මහින්දට එන්න එන්න ජනතාව ආකර්ෂණය වෙනවා. ගාලු මුවදොරට එක්වුණු ජන සන්නිපාතයෙන් සියයට අනූපහකට වඩා සිංහල බව කිව හැකියි. පඬියකු අහන්න පුළුවන් මා එසේ කියන්නේ ඊනියා ශාස්ත්‍රීය ගවේෂණයක්, මෙවැනි අවස්ථාවල දී නම් නියැදි තොරා ගෙන කරන සමීක්‍ෂණයක්, කිරීමෙන් පසුව ද […]

More >

මහින්ද මෛත්‍රී සමගියක්

Monday, May 1st, 2017

නලින් ද සිල්වා අනාගත මැතිවරණ දෙස පමණක් බලාගෙන දේශපාලනය කරන්න බැහැ. මැතිවරණ ලබා ගැනීම වුව ද දේශපාලන සටනක්. කම්කරුවන්ගේ නොවන කම්කරු දිනයේ දී හෙවත් දේශපාලන පක්‍ෂ තම බලය උරගා බලන දිනයේ දී මේ පිළිබඳ ව සිතා බලන එක වැදගත්. කම්කරුවන්ට මැයි දිනය අහිමි වූවා සේම බෞද්ධයනට වෙසක් දිනය අහිමි වීමට යනවා. මෙවර පවත්වන්නේ බෞද්ධයන්ගේ වෙසක් […]

More >

ජී එස් පී හා ටී එන් ඒ

Friday, April 28th, 2017

නලින් ද සිල්වා යුරෝපා පාර්ලිමේන්තුව ලංකාවට ජී එස් පී + දෙන්න තීරණය කරලා. ආණ්ඩුව තොරතෝංචියක් නැතිව කියාවි ඒ ලැබුණේ කිසිම කොන්දේසියක් නැතිව බව. කිසිම කොන්දේසියක් නැතිව ජී එස් පී ලබා දීමට මේ ආණ්ඩුව ගැන යම් විශ්වාසයක් යුරෝපා පාර්ලිමේන්තුවට හා යුරෝපා සංගමයට තිබිය යුතුයි. ඒ විශ්වාසය ලැබෙන්නේ කොහෙන් ද? රවි කරුණානායක ආසියා ශාන්තිකරයේ හොඳම මුදල් ඇමති […]

More >

රනිල් – ෆොන්සේකා මර්දනයේ ප්‍රථම බිල්ල

Thursday, April 27th, 2017

නලින් ද සිල්වා  සරත් ෆොන්සේකාට දීමට යන තනතුර ගැන නිශ්චිත තීරණයක් නැති බව පේනවා. ඒත් ආණ්ඩුව දරුණු මර්දනයකට සූදානම් වන බව පැහැදිලියි. සරත් ෆොන්සේකා ඇමතිවරයකු ලෙස සිටිය දී තවත් ඇමති ධුරයක් ඔහූට පැවරීමට යනවා ද? ඒ ඇමති ධුරය උද්ඝෝෂණ මැඩලීමේ ඇමති ධුරය ද? ඒ යටතට ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ කොටස් ගෙනෙනවා ද? නැත්නම් සරත් ෆොන්සේකා […]

More >

සයිටම් සාකච්ඡාව

Thursday, April 27th, 2017

නලින් ද සිල්වා  ජනමාධ්‍ය කිහිපයක සහභාගීත්වයෙන් ජාතික රූපවාහිනිය විසින් සංවිධානය කෙරුණු නිදහස් අධ්‍යාපනය පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වීමට නොහැකිවීම ගැන කණගාටුවෙනවා. මට ඒ සඳහා ආරාධනය ලැබුණේ ඉරිදා. එහි දී පළමුව කියැවුණේ සාකච්ඡාව විසිපස්වැනි දා පැවැත්වෙන බව. ආරාධනය ලැබුණු විගස මා එය පිිළිගත්තේ නිදහස් අධ්‍යාපනය පිළිබඳ ඇති දුර්මත රාශියක් ඛණ්ඩනය කිරීමට ඉන් අවස්ථාව ලැබෙන බව මා […]

More >

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress