Author Archive for තිස්ස ගුණතිලක

ධම්ම කරුනු – පස්වන කොටස මුළු විශ්වයේම පවතින නන්දියක් නැති ස්වභාවය ශුන්‍යතාවයයි-ස්කන්ධ පරාසය – spectrum of five aggregates

Thursday, July 25th, 2024

තිස්ස ගුණතිලක මගේ ලෝකය හෙවත් සංඛතය සකස්වන හැටිබලමු. මගේ ලෝකය සකස්වන්නේ මූලිකවම  ස්වභාවධර්ම නියාමන දෙකක් නිසයි. එකක් කම්ම නියාමය. එනම් ඇස ඇරිය වහාම භාහිර ලෝකය තුලින් එන වර්ණ රූපය ඇස හා ගැටෙයි – පටිච්චවෙයි. කණ ඇරිය වහාම භාහිරයේ පවතින ශබ්ධ රූපය කන්බෙරය මත පතිත වෙයි. කන වැසූවිට එය නොවෙයි. ඇස ඇරීම හෝ වැසීම, කණ ඇරීම […]

More >

ධම්ම කරුනු – සිව්වන කොටස අපට හසුවන ලෝක දෙක

Tuesday, July 9th, 2024

තිස්ස ගුණතිලක අප සියළු දෙනාම ලෝක දෙකක ජීවත් වෙමු. 1. භාහිරව භෞතිකව පවතින ලෝකය හෙවත් ස්වභාවධර්මය හා 2. ඉහත සඳහන් භාහිර ලෝකය විෂය කරගෙන විඤ්ඤාණමායාව තුල අපි එකිනෙකා වෙනවෙන තමතමන්ට ආවේනික ලෙස සකස්කරගත් ‘මගේ’ ලෝකයයි. සංඛාර හරහා පෙරමතකය විමසීමෙන් (විතක්ක විචාර කර) සකස්කර ගන්නා මගේ ලෝකයට ‘සංඛතය’ හෙවත් having been ‘formed’ ලෝකය ‘මගේ ලෝකය’ ලෙසද […]

More >

ධම්ම කරුනු – තෙවන කොටස-සිත, සිහිය සහ මතකය. භවය සකස්වන හා භවය සකස් නොවන විඤ්ඤාණය

Wednesday, July 3rd, 2024

තිස්ස ගුණතිලක භාහිර රූපයෙන් උත්පාදවන අංශු තරංග යම්කිසි වේගයකින් පැමින අදාල පංචේන්ද්‍රිය සමඟ ස්පර්ශවෙයි. අදාල පංචේන්‍ද්‍රියන් සකස්වී ඇති අංශුද පවතින්නේ ඇතිවන පවතින නැතිවන (උප්පාද තිථි භංග) විපරිනාම වේගයකය. මේ වේගයන් එකිනෙකට වෙනස් තිව්‍රතාවයන් ගෙන් යුතු වේග දෙකකි. භාහිරව පවතින මෙම භෞතික අංශු එකිනෙක හා ගැටෙන වේග දෙක නිසා චෛතසිකය (පරමාර්ථය) තුල ‘ස්කන්ධය’ක් උපදින අතර එය […]

More >

ධර්ම කරුනු – දෙවන කොටස සද්ධම්මෝ පරම දුල්ලභෝ – විපාක දෙන කර්මය

Thursday, June 27th, 2024

තිස්ස ගුණතිලක අපි සද්ධර්මය තුලම තියෙන සුළු සුළු කාරනා කිපයක් පැහැදිලි කරගනිමු. එය සද්ධර්මය තේරුම් අරගෙන ඉදිරියට යන්න පහසු වේවි. බුදුන්වහන්සේ ‘සද්ධම්මෝ පරම දුල්ලභෝ – ධම්මපදය’ යයි පැවසුවේ සද්ධර්මය ඇසීමට ලැබීම ඉතාමත් අසීරු නිසයි. එහෙනම් උදේ හවස අපට රේඩියෝ එකෙන් ටෙලිවිශන් එකෙන් ඇහෙන්නේ සද්ධර්මය වෙන්න බැහැ. එය ඇසීම එතරම්ම දුල්ලභ කාරනයක් බවයි බුදුන්වහන්සේ දේශනා කලේ.  […]

More >

ධම්ම කරුනු – පලමුවන කොටස-ස්කන්ධ-පටිච්චසමුප්පාද ක්‍රියාවලිය හා භවය සකස්වීම.

Thursday, June 20th, 2024

තිස්ස ගුණතිලක මේ සියඑම ක්‍රියා ආරම්භ වන්නේ ස්පර්ශයෙනි. භාහිර පවතින වස්තුන්වලින් නිකුත්වන අංශු තරංග අදාල පංචේන්ද්‍රිය හා ස්පර්ශවීමෙන් රූප හටගනී. භාහිර රූපය මත පතිතවන ආලෝක තරංග පරාවර්තනය වී අපේ ඇස හා ස්පර්ශවීමෙන් වර්ණ රූප හටගනියි. භාහිර ශබ්ද තරංග අපේ කන හා ස්පර්ශවීමෙන් ශබ්ද රූප හටගනියි. භාහිර ඇති රස තරංග අපේ දිව හා ස්පර්ශවීමෙන් රස රූප […]

More >

සෝවාන් මාර්ගය, සූත්‍ර දේශනා ඇසුරෙන්; සෝතාපන්න වූ අයෙක් හඳුනාගන්නේ කෙසේද? –  සිව්වන කොටස 

Thursday, May 30th, 2024

තිස්ස ගුණතිලක සෝවාන් මාර්ගය හා එම ස්වභාවයට එලැබෙන ආකාරය පිළිබඳව පසුගිය ලිපි තුනෙන්‍ කල සාකච්ඡාව නැවතත් සාරාංශ කරමු. සක්කාය දෘශ්ඨිය හා එහි ප්‍රහානය බුදුන්වහන්සේ දේශනාකල ධර්මය දුක නැතිකරගැනීමටයි. දුක ඇතිවන්නේ මායාවක්වූ ‘මම’ නොහොත් ඉත්ථභාවය අස්මිමානය ඇතිවීම නිසයි. ‘මගේ ශරීරයේ’ බිඳීම, විපරිනාමය දුකකි. ‘මගේ යයි ගත් දෙයක්’ නැතිවීම දුකකි. ‘මම වින්ඳනය කරමින්සිටිනා ලෝකය’ හෝ එහි අඩංගු කිසිවක් […]

More >

සෝවාන් මාර්ගය, විචිකිච්ඡාව හා එහි ප්‍රහානය – විඳිම්දෝ මිදෙම්දෝ දෙගිඩියාව –  තෙවෙන කොටස -සක්කාය දිට්ඨිය හා එහි ප්‍රහානය

Thursday, April 25th, 2024

තිස්ස ගුණතිලක භාහිරය දැකීම (දැකීම ඇසීම විඳීම මනසිකාරය – දිට්ඨ සුත මුත විඤ්ඤාත) ප්‍රශ්ණයක් නොවේ. ප්‍රශ්ණයක් වන්නේ භාහිරය ඇති සැටියෙන් නොදැකීමයි (නොඇසීමයි, නොදැනීමයි, මනසිකාරය නොවීමයි). භාහිරය හෙවත් ස්වභාවධර්මය (nature) පවතින්නේ අනාත්මීය ස්වභාවයෙනි. එනම් දෙයක් යමක් කෙනෙක් නැති ඒ නිසාම ගින්නක් ආශ්වාදයක් (හෝ ගැටීමක්) ඇතිනොවන ශුන්‍යත ස්වභාවයෙනි. තිලක්ෂණයේ ‘සබ්බේ සංකාරා අනිච්චාති’ යනුවෙන් දැක්වෙන්නේ භාහිරයේ පවත්නා සියල්ලම (සබ්බේ […]

More >

සෝතාපන්නය (සෝවාන් වීම) හෙවත් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා සහ සීලබ්බත පරාමාස ප්‍රහානය – දෙවන කොටස

Sunday, April 21st, 2024

තිස්ස ගුණතිලක අරහත්භාවය නොහොත් නිවන අත්කරගැනීමට පලමුවෙන් සෝතපන්නයට පැමිනිය යුතුය. සෝතාපන්නයෙන් තොර නිවනක් නැත. එසේ නම් සෝතපන්නය පලමුවෙන් දත යුතුය. සෝතාපන්නයට පලමුවෙන් පත්විය යුතුය. ඉහත සඳහන් සංයෝජන තුනම සෝවාන් මාර්ගයට පිවිසීමට ප්‍රහානය කලයුතු ධර්මයෝය. මෙම තුන් සංයෝජන ප්‍රහානය සිඳුවන්නේ දැනුමෙන් නැතහොත් සත්‍ය ඤාණය හා එම දැනුමට අනුගතවූ ජීවිකාව තුල පමනක් බව බුදුන්වහන්සේ සබ්බාසව සූත්‍රයේ දස්සනේන […]

More >

ආර්ය අෂ්ඨාංගික මාර්ගය, අනාර්ය අෂ්ඨාංගික මාර්ගය සහ සීලබ්බත පරාමාසය – න තෙ භවං අට්ඨමමාදියන්ති

Tuesday, March 26th, 2024

තිස්ස ගුණතිලක යෙ අරියසච්චානි විභාවයන්ති, ගම්භීරපඤ්ඤෙන සුදෙසිතානි; කිඤ්චාපි තෙ හොන්ති භුසං පමත්තා,  න තෙ භවං අට්ඨමමාදියන්ති – රතන සූත්‍රය 9 වන ගාථාව අෂ්ඨාංගික මාර්ගය සහ සීලබ්බත පරාමාසය යන කාරනා දෙකම බුදුන්වහන්සේ සද්ධර්මය තුලින් අපට දායාද කල සංකල්පයන්ය. අවාසනාවකට මෙන් මෙම සංකල්ප දෙකම ගැන නිසි පැහැදිලි කිරීමක් කිසිම දේශකයෙක් කරන්නේ නැත. පැහැදිලි කරනවා වෙනුවට ඔවුන් අපව […]

More >

නිවනේ ඇති ඵලය කුමක්ද? නිවන් දකින්නේ කුමටද? – 5 වන (අවසාන) කොටස

Monday, March 11th, 2024

තිස්ස ගුණතිලක රහතන්වහන්සේත් පෘතග්ජනයාත් භෞතිකව ස්වභාවධර්මය තුල ක්‍රියාත්මකවන බවත් දෙදෙනාම ස්වභාවධර්මය තුලවන සංසිද්ධීන්වලට එකහා සමානව මුහුන දිය යුතු බවත් පසුගිය ලිපියෙන් පැහැදිලිකිරීමට උත්සාහ කලෙමි. දෙදෙනාගේ වෙනස චෛතසික බවද පෘතග්ජනයා අවිද්‍යාව හේතුපාදක කරගනිමින් විඤ්ඤාණමායාව නැමති රැවටීමට හසුවී නොපවතින මායාකාරි ‘මගේ ලෝකයේ’ සිරකරුවෙක්වී සිටී. මේ නිසා පෘතග්ජනයාට සැබෑ ලෝකයේ (අනාත්මීය භාහිර ලෝකයේ නැතහොත් ස්වභාවධර්මයේ) ප්‍රතිලාභ මඟහැරී ඇතිබවත් පෙන්වාදීම […]

More >

නිවනේ ඇති පලය කුමක්ද? නිවන් දකින්නේ කුමටද? – 4 වන කොටස

Tuesday, March 5th, 2024

තිස්ස ගුණතිලක නිවන යනු ස්වභාවධර්මගත වීමයි. අප සියළුදෙනාම ණිඝංඨ ධර්මය හා සද්ධර්මය පටලවාගෙන නිවනින්‍ ඈත්වෙමින් සිටිමු. එදා අපහට ඉස්කෝලෙ දහම්පාසලේ ගෙදර කියාදුන් කර්ම-විපාකය, නැවත නැවත ඉපදීම, ශීලය, භාවනාව, අනිත්‍යය මෙනෙහි කිරීම, සිත පාලනයෙන් නිවන් දැකීම ආදී සියල්ලම සද්ධර්මයට පටහැනි නිවන වසනා දෘෂ්ඨීන් බව දැන් ඔබට වැටහී ඇතැයි සිතමි. සියවස් ගනනාවක් තිස්සේ බෞද්ධයා සිතා සිටියේ මේ […]

More >

නිවනේ ඇති පලය කුමක්ද? නිවන් දකින්නේ කුමටද? – 3 වන කොටස

Tuesday, February 27th, 2024

තිස්ස ගුණතිලක පසුගිය ලිපි දෙකෙන්ම උත්සාහකලේ ප්‍රස්තූත පැනයට පිලිතුර සාකච්චාකරන අතරම සමාජය තුලත් අප සියළු දෙනා තුලත් නිදන් ගතවී ඇති නිවන වසනා (මිත්‍යා) දෘෂ්ඨීන් හඳුනාගෙන ඒවා දුරුකිරීමය. 1. උදාහරනයක් ලෙස ස්වභාවධර්මය තුලවූ සියල්ලම අසංඛතය බවත් ඒ සියල්ලේම එකතුව නිවනේ ස්වභාවය නැතහොත් නිවනම බවත් පලමුව දත යුතුය. එනම් ස්වභාවධර්මය යනු නිවනයි. නිවන් දැකීම යනු ස්වභාවධර්මගත වීමයි, ස්වභාවධර්මයම […]

More >

නිවනේ ඇති පලය කුමක්ද? නිවන් දකින්නේ කුමටද? – 2 වන කොටස

Tuesday, February 20th, 2024

තිස්ස ගුණතිලක ඉහත පැනයට පිළිතුර හමුවන්නේ නිවන යනු කුමන ස්වභාවයක්දැයි හදුනාගැනීම තුලයි. ඒ නිසා නිවනේ ස්වභාවය හොදින් වටහාගැනීමට තවදුරටත් උත්සාහ කරමු. පසුගිය ලිපියේ පැහැදිලිකල ආකාරයට අනාත්මීය (අනිච්ච), ශුණ්‍ය (දුක්ඛ) හා කරන්නෙක් නැති (අනාත්ම) ආකාරයෙන් ස්වභාවධර්මය පවතියි. ස්වභාවධර්මය අර්ථ දක්වන, පැහැදිලි කරන (definition) සද්ධර්මය තුල හමුවන තිලක්ෂණය මෙයයි. මේ ආකාරයෙන් ඔබත් මමත් සතාසීපාවාත් ගහකොලත් ගංඟා ඇල […]

More >

නිවනේ ඇති පලය කුමක්ද? නිවන් දකින්නේ කුමටද? – 1 වන කොටස

Tuesday, February 13th, 2024

තිස්ස ගුණතිලක මාගේ මිතුරන්ද ඇතුඵව බොහෝ දෙනෙකු නගන ප්‍රශ්ණයක් නම් මෙතරම් වීරියක්, උත්සාහයක් ගෙන නිවන් දකින්නේ කුමටද?  එහි පලය කුමක්ද? අප වැනි වයෝවෘධ බොහෝ දෙනෙක් ජීවත් වන සුළු කාලයකට මෙතරම් වීරියක් වඩා ලබන නිවනේ පලය කුමක්ද? එහි ඇති සුවය කුමක්ද? ජීවිතයේ ඉතිරි ටිකත් මෙහෙමම යමුයි සිත සකස්කරගත් කීදෙනෙක් අපට හමුවී ඇතිද? මෙවැනි විචිකිච්චාවක සිරවී, ප්‍රශ්ණ […]

More >

සත්‍ය ධර්මය 5 – සත්‍ය ධර්මය විවර විය – නිවන හා ස්වභාවධර්ම ක්‍රියාවලිය.

Tuesday, October 24th, 2023

තිස්ස ගුණතිලක මෙතෙක් ලිපිවලින් ඔබට ස්වභාවයේ පවතින ධර්මතාවයත් එය තුල සත්වයා විශේෂයෙන් මනු සත්වයා හැසිරෙන ආකාරයත් පැහැදිලි කිරීමට උත්සාහ කලෙමි. ස්වභාවධර්මය තුල පවතින ධර්මතාවයන් හා ඒවා හසුරුවන නැතහොත් පාලනයවන ආකාරය පලමුවෙන්ම දත යුතුය. අනාත්මීයව පවතින ස්වභාවධර්මය නැතහොත් අනාත්මීය භාහිරය යතාර්ථයයි (reality). එය නියාම පහකින් හසුරුවයි: බීජ, සෘතු, කම්ම (ක්‍රියා), චිත්ත හා ධම්ම නියාම වලට යටත්ව […]

More >

සත්‍ය ධර්මය 4 – සත්‍ය ධර්මය විවර විය – නිවන් දකින ප්‍රතිපදාව (දෙවන කොටස) – විපස්සනාව ප්‍රායෝගිකව

Saturday, October 21st, 2023

තිස්ස ගුණතිලක තරමක් දීර්ඝ ලිපියක් බැවින් ඉවසීමෙන් කියවීමට කරුනාවෙන් ආරාධණා කරමි. ඔබට නිවන් දැකීමට අවශ්‍ය සියළුම ප්‍රතිපදාව මෙම ලිපියේ අන්තර්ගතව ඇතැයි සිතමි. බුද්ධ දර්ශණය හා නිවන් මග යනු අතහැරීමයි නැතහොත් අතහැරීමෙන් ප්‍රකටවන අල්පේච්ඡතාවයයි. ඔබ සියල්ලම අතහැරීමට සූදානම්නම් නිවන් දැකිය හැකිය. අතහැරීමට නොහැකිනම් නිවන ඔබවෙත ලඟා නොවෙයි. නිවන් දකින මඟ යනු අතහැරීම සම්පූර්ණ කරන ප්‍රතිපදාවයි. අතහැරීම […]

More >

සත්‍ය ධර්මය 3 – සත්‍ය ධර්මය විවර විය – නිවන් දකින ප්‍රතිපදාව

Wednesday, October 18th, 2023

තිස්ස ගුණතිලක දුක ඇතිවීමට හේතුව ‘තන්හාව සහ අවිද්‍යාව’ ලෙස සද්ධර්මයේ සඳහන් වෙයි.  මෙය බුද්ධ වචනයයි. තන්හාව යනු ‘ඇලීමයි’ නැතහොත් දුක ඇතිවන්නේ ‘අල්ලාගැනීම’ නිසයි. එසේනම් දුක නැතිකිරීමට ‘අතහැරිය’ යුතුය. මුළු සද්ධර්මය තුලම ප්‍රකට වන්නේ මෙම ‘අතහැරීමයි’. සත්වයා උපන්දා සිට මේ මොහොත දක්වා පැමිනි ‘සංසාර ගමනේදී’ මුළු භාහිර ලෝකයම චෛතසිකව හා භෞතිකව අල්ලාගෙන සිටියි. භෞතිකව අල්ලාගත හැකි […]

More >

සත්‍ය ධර්මය 2 – සත්‍ය ධර්මය විවර විය – තවදුරටත් (පාඨක ප්‍රතිචාර)

Thursday, October 5th, 2023

තිස්ස ගුණතිලක සත්‍ය ඤාණය පිලිබදව ඉදිරි ලිපිය තුලින් පැහැදිලි කිරීමට බලාපොරොත්තු වුවත් පසුගිය ලිපියේ (සත්‍ය ධර්මය 1) පලවූ ඇතැම් කරුණු පිලිබඳව ප්‍රශ්ණ ඇතිවූබවක් විද්යුත් තැපෑල් (eMail) මගින් පාඨකයින්/හිතවතුන් දන්වා සිටි නිසා එම කරුනු පැහැදිලි කරනුවස්‍ මෙම ලිපිය වෙන් කරමි. බුදුන්වහන්සේ නිවනට මාර්ගය ලෙස බොජ්ජංගය හරහා කලයුතු ‘සම්පූර්ණ අතහැරීම’ (total detachment) තුල ඇතිවන ප්‍රීතිය (ultimate happiness) […]

More >

සත්‍ය ධර්මය 1 – වසර 2100 ට පසු සත්‍ය ධර්මය විවර විය.

Tuesday, October 3rd, 2023

තිස්ස ගුණතිලක පසුගිය 2023 ඹක්තෝම්බර් මස 01වනදා lankaweb.com අඩවියේ පලවූ  ‘බොජ්ජංග තුලින් අත්දකින නිවන හා බොජ්ජංගයෙන් ආදේශවන (replace) වන සමත භාවනාව’ යන ලිපිය තුලින් මෙතෙක් වැසී තිබූ නිවන් මාර්ගය සම්පූර්ණයෙන්ම විවර විය. බුදුන්වහන්සේ අපගේ එකම ශාස්තෘන් වහන්සේය. බුද්ධ වචනය හා බුදුන්වහන්සේ දේශනාකල ධර්මය අප වටහාගත යුතු හා පිලිපැදිය යුතු එකම ප්‍රතිපදාවයි. නිවනට ඇති එකම මාර්ග […]

More >

බොජ්ජංග තුලින් අත්දකින නිවන හා බොජ්ජංගයෙන් ආදේශවන (replace) වන සමත භාවනාව

Saturday, September 30th, 2023

තිස්ස ගුණතිලක තරමක් දිගු ලිපියක් බැවින් ඉතා ඉවසීමෙන් කියවීමට ඹබට ආරාධනා කරමි. බුදුන්වහන්සේට පෙර දඹදිව විසූ ශාස්තෘන් සිත පාලනයටත් දමනයටත් (control & tame) විවිධ ප්‍රයත්න හා පරීක්ෂණ කල අතර ඉන් එකක්වත් සාර්ථක නොවීය. අවසානයේදී ඔවුන්ට සිදුවූයේ තාවකාලික සුවයක් ලබාදෙන සමත භාවනාව තුල තෘප්තිමත් වීමයි. බුදුන් දවස දඹදිව විසූ ආලාරකාලාම හා උද්දකාරාම පුත්‍ර මෙම තාවකාලික සමත […]

More >

An explaination to the reading of an incident related to an alleged previous birth (පෙර මතකය කියවීම)

Friday, June 9th, 2023

Tissa Gunatilaka our senses or sensory systems are conditioned to capture waves emit (අංශු කම්පනය) from a present phenomenon/incident only. This is the ‘default’ condition of our sensory system. But waves emitted from a past phenomenon or an incident exist for a long time in the space. Only waves from a present phenomenon/incident are captured in […]

More >

උදය-වය දකින ආකාරය – 5 අවසාන කොටස – එකායනො අයං මග්ගො – සතරසතිපට්ඨානය

Sunday, April 16th, 2023

තිස්ස ගුණතිලක සිත හා සිහිය යනු දෙකක් බව දැන් ඔබට පැහැදිලිවී ඇතැයි සිතමි. ‘සිත’ යනු භාහිරයේ පවතින රූප හැඩතලයකින් නික්මෙන තරංගය (වර්ණ තරංග, ශබ්ද තරංග ආදිය) අධික වේගයකින් විපරිනාමවන ඉංද්‍රියන් හා ගැටීමෙන් (ප්‍රසාදයවීමෙන්) ඇතිවන ස්කන්ධ ක්‍රියාවලියෙන් (රූප වේදන සංඥා ආදි) ආරම්භවී පටිච්චපමුප්පාදය තුල දිවෙන අරමුන නැතහොත් සිතුවිල්ල නැමති ක්‍රියාවලියයි. තත්පරයකට කෝටියකටත් වඩා වැඩි වේගයකින් සිතුවිල්ල/අරමුන/සිත […]

More >

උදය-වය දකින ආකාරය – 4 කොටස – ධම්මචක්කප්පවත්තන සූත්‍රය තුල හමුවන ආර්ය අෂ්ඨාංගික මාර්ගය

Thursday, April 6th, 2023

තිස්ස ගුණතිලක බුද්ධකාලීන දඹදිව ‘පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු’-  මා දේශනා කරන්නේ ඔබ ආරංචියකින්වත් අසා නොමැති (පෙර නොඇසූවිරූ) ධර්මයකි. බුදුන් වහන්සේට පෙර දඹදිව විවිධ ඇදහිලි හා විශ්වාසයන් පැවතුනි. මේවායින් වඩාත්ම ප්‍රකට වූයේ වේදාන්ත දර්ශනයක්වූ බ්‍රාහ්මණ දහමයි. සසරේ මැරී මැරී නැවත නැවත උපදින අතර බ්‍රහ්මන් හමුවීමෙන් මෙම ක්‍රියාවලිය අවසන්වේ යනු එහි ඉගැන්වීමයි. ඊට අමතරව අද්භූත බල විශ්වාසයද (ගිනි […]

More >

උදය-වය දකින ආකාරය – 3 කොටස – සබ්බාසව සූත්‍රය -පුබ්බේ නිවාසානුස්සති හා චුති-උප්පාද ඤාණයට හසුවන ‘වය’

Thursday, March 30th, 2023

තිස්ස ගුණතිලක මෙය තරමක් සංකීර්ණ ක්‍රියාවලියක් බැවින් ඉවසීමෙන් කියවන ලෙසට ආරාධනා කරමි. භාහිර රූප හැඩතලයෙන් නිකුත්වන යම්කිසි වේගයක් සහිත රූප තරංගය (වර්ණ තරංග, ශබ්ද තරංග ආදිය) පංචේන්ද්‍රියන් මත ස්පර්ශවීමෙන් ප්‍රසාද ක්‍රියාවලිය ආරම්භවෙයි. ප්‍රසාදය යනු ස්වභාව ධර්මය (ආත්මීය නොවන භාහිර ලෝකය) හා පරමාර්ථ ලෝකය (චෛතසිකය) අතර දොරටුවයි (interface). ප්‍රසාදයේ විපරිනාම වේගය උප්පාද. තිථි, චුති (භංග) ලෙස […]

More >

උදය-වය දකින ආකාරය – 2 කොටස – මධ්‍යම ප්‍රතිපදාව

Monday, March 27th, 2023

තිස්ස ගුණතිලක ‘ස්වාමිණි, සෝවාන්, සකදාගාමි, අනාගාමි, අර්හත් වීම සඳහා කල යුත්තේ කුමක්ද? මහනෙණි, කලයුත්තේ ස්කන්ධයේ උදය-වය දැකීම පමනමයි’ ඉහත සංවාදය නැතහොත් බුද්ධවචනය තුල ධර්මයත්, ධර්ම මාර්ගයත් යම්පූර්ණයෙන් ගැබ්වී තිබිය යුතුය. ඒ අනුව තවදුරටත් සද්ධර්මය දෙස බලමු. භාහිරයේ ඇති රූප හැඩතලයෙන් නිකුත්වන තරංගය (ඉන්ද්‍රිය) ප්‍රසාදය හා ගැටෙන විට ප්‍රසාදයේ විපරිනාම වේගය හා භාහිරයෙන් එන තරංගයේ වේගය […]

More >

බුදුන්වහන්සේ සබ්බාස්‍රව සූත්‍රය සහ කායානුපස්සනාව තුල පැහැදිලි කරන ‘වය’ නොහොත් ‘ක්‍රියා සිත’ දකින ආකාරය – 1 කොටස

Friday, March 24th, 2023

තිස්ස ගුණතිලක (මෙම ලිපිය 2023 මාර්තු මස 23 වනදා lankaweb අන්තර්ජාලයේ පලවු ‘භාහිය සූත්‍රය තුල සිහියට හසුවන සිතේ (උදය-) වය අදියර phase’ හා සම්බන්ධයි https://www.lankaweb.com/news/items/2023/03/22/භාහිය-සූත්රය-තුල-සිහියට/ ) මෙහිදි හමුවන ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලිය තේරුම් ගැනීමට ධර්මයේ මූලික කරුනු කිපයක් නැවත මතක්කර ගත යුතු වෙයි. භාහිර ලෝකය – ඔබ ඉදිරියේ පවතින භාහිර ලෝකය රූප හැඩතල (චක්ඛු රූප, ශබ්ද […]

More >

භාහිය සූත්‍රය තුල සිහියට හසුවන සිතේ (උදය-) වය අදියර phase

Wednesday, March 22nd, 2023

තිස්ස ගුණතිලක කුඩා ළදරුවා ස්වභාව ධර්මයට සංවේදිතාවයක් දක්වයි. ඔහුට ඇත්තේ ප්‍රභාශ්වර සිතකි. එහි පෙර මතකයක් නැත. එබැවින් සංකාර හටනොගනී. නමුත් ඔහු ජීවත්වන පරිසරයේ ඇතිවන වෙනස්වීම් වලට සංවේදිතාවයක් දක්වයි. සීතලක් දැනෙනවිට උනුසුම දෙසට යොමුවෙයි. ශබ්දයක් ඇසුනවිට එයට සංවේදිතාවයක් දක්වයි. අඬන දරුවා අම්මාගේ සූ සූ ශබ්දයට සංවේදි වෙයි. දකින දසුනට ප්‍රියජනක (සිනහවකින්) හෝ අප්‍රියජනකව (තරහකින්) හෝ සංවේදී […]

More >

සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා – ධම්මචක්කප්පවත්ත සූත්‍රය

Friday, March 3rd, 2023

තිස්ස ගුණතිලක කුමක්ද මේ පංචස්කන්ධය හා පංචඋපාදානස්කන්ධය?  බොහෝ දේශකයන් ‘රෑප, වේදනා, සංඥා, සංකාර හා විඤ්ඤාණ’ යන පස් ආකාරය පංචස්කන්ධය ලෙස හදුන්වති. මෙහි ‘රෑප’ යනු රෑපය ලෙසද ඉතිරි සතර ‘නාම’ ලෙසද ගෙන නාම-රෑප එකතුවූ තැන පංචස්කන්ධය නැතහොත් ‘කය’ (ගත හා සිත) ලෙසද දේශනා කරන්නෝ තවමත් බහුලය. මොවුන් ඔබව පටලවා ඇති පඹගාලෙන් ඔබව මුදවාගැනීමට මෙම ලිපිය උපකාරී […]

More >

විදර්ශනා සමාධිය තුල නිවන් අවබෝධය (සිත නිවෙන ආකාරය – විතක්ක විචාර සංසිදීම, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා)

Saturday, December 17th, 2022

තිස්ස ගුණතිලක  ආත්මීය නොවන, අපට කිසිදා විදිය නොහැකි, භාහිර ලෝකයේ (රූප) ප්‍රතිබිම්භය පංචේන්ද්‍රියන් හරහා ප්‍රසාද වන වේගය සංඥා අභිසංකරනයක් ඇතිකරයි. භාහිරය දෙයක්/යමක් බවට පරිවර්තනය කරන මායාව සිතෙහි ඇතිකරන්නේ මේ සංඥා අභිසංකරනයයි. සිතුවිල්ල තුල මායාවක් සේ දෙයක්/යමක් ඇතිවීම (සක්කාය දිට්ඨිය) ගින්නකි, ඉමහත් ආතතියකි. සංඥාව පෙර මතකය විතක්ක විචාර කරගෙන සංකාරය නැතහොත් අරූපාවචර (නාම) ලෝකය සකස්කරයි. නිවන්මග […]

More >

නිවන

Monday, December 12th, 2022

තිස්ස ගුණතිලක  අපෙන් ස්වායත්තව (indepedant) ස්වභාව ධර්මයේ ධර්මතාවලට අනුව පවතින, හැසිරෙන භාහිර ලෝකයක් පවති. ආලෝකය, සුළඟ, උශ්ණත්වය, පීඩනය භාහිර ලෝකය හසුරවන සාධකයන්ය. එම භාහිර ලෝකය විඤ්ඤාණය සහිත ජීවින්ගෙන් මෙන්ම විඤ්ඤාණය රහිත වස්තූන්ගෙන්ද සමන්විත රූපවලින් පමනක් සැදුනකි. විඤ්ඤාණය සහිත ජීවීන් (රූපවලින් පමනක්ම සෑදුන) භාහිරය ආත්මීය කරගෙන (දෙයක්/යමක් ලෙස ගෙන එය දකින/විඳින මමෙක් ඇතිකර ගෙන) විඤ්ඤාණ මායාවට […]

More >

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress