A Constitution Rising from the Ashes of Educational Transformation
Monday, July 28th, 2025By Jayantha Herath Visuals created with the assistance of Google Gemini1
More >|
|
By Jayantha Herath Visuals created with the assistance of Google Gemini1
More >By Jayantha Herath Visuals created with the assistance of Microsoft Copilot On Thursday, Parliament disclosed that 20,755 students dropped out of school in 2024, citing the need to close certain schools. However, it overlooked a more critical issue: the denial of university admission to 151,700 qualified students. This alarming figure highlights the urgent need to expand higher education […]
More >Jayantha Herath These visuals and accompanying content were created with the assistance of Microsoft Copilot. Policy Brief Summary Definition of Free EducationFree education is not limited to tuition-free schooling—it includes both free and affordable fee-based models that are accessible and inclusive. Government Responsibilities– Provide tuition-free education at all levels through public funding.– Ensure fee-based options […]
More >Jayantha Herath These visuals and accompanying content were created with the assistance of Microsoft Copilot. Comparison Chart: Ehelepola Nilame – Traitor vs. Patriot Perspective Key Arguments Consequences Legacy View Traitor Allied with British to overthrow Kandyan monarchy; facilitated colonial rule. Helped end Sri Lanka’s last independent kingdom; led to British colonization. Seen by some as […]
More >ජයන්ත හේරත් විජේ මහප්පාගේ JVP පoචාර්‍ය සත්‍ය බන්කොලොත්ය. සන්නද්ද අරගලය විමුක්තිය නොවන බව කුමාරයා සහ ගෝල පිරිස තේරුම් ගෙන ක්‍රියාවෙන් පෙන්නදුන්නේය. ධනේශ්වර ක්‍රමය යටතේ කුමාරයා එක රැයිං 4.5 බිලියනෙයියාර්ය. ධනේෂ්වරය යටතේ ඕනම දෙයක් කල හැක. චන්දෙන් පැරදුනත් ජනාධිපති විය හැක. ජනාධිපති උනත් රූකඩයක් මෙන් නැටවිය හැක. රා මස් සාමි ලා මස්ක් ලා කරන්නේ ඒකය. JR […]
More >ජයන්ත හේරත් කුමාරයා ආසනේ ඉඳ ගත්ත ගමන් හා හා පුරා ආරාධනාව ආවේ ඉන්දියාවෙන්ය මේ ඉන්දියානු ගමන විජේය මහප්පා අවුරුදු 60 කට පෙර දෙසූ පංචාර්‍ය සත්‍යයේ ඉන්දියානු ව්‍යප්තවාද සත්‍යයට ඉඳුරා පටහැණිය මහප්පාට තිබූ නුවණෙන් අරික්කාලක් කුමාරයා ආසනේ ඉඳ ගන්නට පෙර තිබුනා සේ පෙනුනේය දැන් ඒ කාලත් කොහේ ගියාද නැත කුමාරයා ට ආසනය වෙන් කර දෙන්නට ඉන්දියානු […]
More >ජයන්ත හේරත් බයිඩ්න් ඊයේ මරු වැඩක් දුන්නේය. මිලියන් 40 ගේ ශිෂ්ය ණය එක පෑන් පහරකින් කපා දැමීය, ඇමෙරිකන් ඩොලර් ට්රිලියන් භාගයකි, බිලියන් 500 කි අපට ගෙවන්නට ඇති විදේශීය නය මෙන් 10 ගුණයකි. සිම්පල් ය දියයුත්තේ executive ඕර්ඩර් එකය. ඕඩරය ඒ අයුරෙන්ම ක්රියාත්මක විය යුතුය. 14% ට නොමිලේ උසස් අධ්යාපනය සලසනු වෙනුවට කල යුත්තේ සියලුම ශිෂ්යයන්ට […]
More >ජයන්ත හේරත් එක්සත් රාජධානියේ විදුලිය හා ගෑස් බිල 2022 අන්තිම වන විට 83%ක ඉහළයාමක් අපේක්ෂිතය. මාස කීපයකට පෙර එම බිල වැඩිවූයේ 50% කින්ය. මේ අතරතුර කාලයේ දැවැන්තම Energy කොම්පැනිකාරයාගේ අර්ධ වාර්ෂික ලාභය විතරක් පහුගිය වසර හා සසදන විට පස් ගුණයකින් ඉහල ගොස්ය. ඒ ලාභය පාරිභෝගිකයාට හරවන ත්යාගශීලිකමක් පේන්නට නැත, ඒ ආණ්ඩුව ඉන්නේ ඇඹරි ඇඹරිය ඒ […]
More >ජයන්ත හේරත් පාර්ලිමේන්තු අයියලාගේ බඩගෙඩිවල සයිස් එක දැක්කාම හරිම දුකක් දැනෙන්නේය, කොහොම ඔය ඉදිරියට නෙරා ආ බඩගෙඩි උස්සා ගෙන ඉන්නේදැයි සිතේය. මුළු මේන්තුවේම ඉන්නේ අසාධ්ය බඩගෙඩි ලෙඩ්ඩුය, සැත්කම් කර ගන්නට නිතර නිතර දුවන්නේ සිංගප්පුරුවටය, ඉන්දියාවටය තයිලන්තයටය වැය කරන්නේ මහජන බදු මුදල්ය කිසි ලජ්ජාවක් නැත. මේන්තුවෝ මුලින්ම කල යුත්තේ ඉදිරියට නෙරා ආ බඩගෙඩි අඩු කර ගැනීමය, […]
More >ජයන්ත හේරත් ’60 ’70 ’80 ගණන් වල අපි නෑවේ සීතල වතුරය. කන්දෙන් ලන්දෙන් වැස්සෙන් ලිඳෙන්, ඇලෙන් ගලා ආ වතුරය. මුලින් දැනුන තද හීතල ටික වෙලාවක් ගියාම දැනෙන්නේ නැත, සුන්දර වතුර ටිකය මරුය. ජර්මනිය ළඟදී සීතල වතුරෙන් නාන්නට පටන් ගෙනය, ආලෝකමත් කර තිබු විශේෂ ස්ථාන කළුවරට, හඳපානට බාර දීලාය මේවා “තිරසාර දියුණුවේ” ලක්ෂණ වෙන්නට පටන් ගෙනය, […]
More >ජයන්ත හේරත් ’60 සිරිමාවෝ ආවාය පත්තරකාරයෝ පහර පිට පහර දිගට හරහට දුන්නෝය. පස්සර අමරානන්දගේත් හුළං ගියේය. ආණ්ඩුව පැරදුනේය පලා ගියේය. ’65 ආවේ ඩඩ්ලිය 53 එපාවී 60 ඕනවී 60 එපාවූ ඩඩ්ලිය. ’70 දි පත්තර කාරයෝ සිරිමා-දිශානතිය ට භ්රමණය විය දින්නේ සිරිමා ය. ’77 ජේ ආර් දින්නේය පත්තරකාරයන්ගේ වැඩය. පත්තර කාරයෝ හොඳ වැඩ කාරයෝය හොඳට නරකට දෙකට […]
More >ජයන්ත හේරත් 3 ප්රයිම් සංඛ්යාවක්ය. 3 බෙදිය හැක්කේ 3 හා 1න් පමණක්ය. 3 ඉතිරි නැතිව බෙදන්නට බැරිය. මරුය. අති විශිෂ්ඨය. 2 3 5 7 11 … ප්රයිම් අංකයන්ය. කාලෙක සිට 3 කැරකෙන්නෙ JVPයටය එය ආරක්ෂා කර ගන්නටද ඔවුනට ඇති ශක්තිය පුදුමාකාරය. බටර් ලන්තයේදීත් ආරක්ශාය. අනිත් පක්ෂ ලැබූ සංඛ්යා එහෙ මෙහෙ වුනත් JVP 3 ගලේ කෙටුවාක් […]
More >ජයන්ත හේරත් රනිල් ජනාධිපටි උනේය ඒ කට මට හහ් හහ් හා කියා සිනහ පහල වන්නේය. ’77 පටන් උප ඇමටි අධ්‍යාපන ඇමටි අර ඇමති මේ අමැටි අගමැටි වීමේ වාසනාවය. මාමා බෑනා පක්ෂයේ list එකේ ඉහල නායකයෝ එකා පිට එකා මැරී වැටෙද්දී පණ බේරා ගත්තේය. ඇරගල්කාරයෝ මරා ගනිද්දී හබන් කුකුළාට මගුල්ය. රනිල් ජනාධි පටි උනේය. හිටපු තරුණ […]
More >ජයන්ත හේරත් ගේ දොර දේපල ගිනි තබන හමුදාවේ ගිනි පති ධම්මදින්න ය. හනුමන්තා වගේය සුපිරි ගෙයක් දොරක් වාහනයක් පේන්නට බැරිය ගිනි තියන්නේය. මී ලඟට පත් වන ආණ්ඩුවේ ගෙවල් හා දේපල ගිනි තබන අමාත්යංශයේ ඇමැටි ධම්මදින්න ය. සිවුරට ඇති ගරුත්වය කෙලසන මෙවැනි පුද්ගලයින් සාසනයෙන් නෙරපා හැරිය යුතුය, සිවුරක් ඇඟ ලූ පමණින් යමෙක් ගරුතර වෙන්නේ නැත. පූජනීය […]
More >ජයන්ත හේරත් ඍෂි ඉන්දියානු යුවලකගේ පුතෙකි බොරිස් ගේ එක්ස්චෙකර්ය ඉනෆ් ඊස් ඉනෆ් කියා ඉල්ලා අස් විය. සජිඩ් පකිස්තානු මාපිය දෙපලකගේ පුතෙකි බොරිස් ගේ හෙල්ත් සෙක්රටරිය ඉනෆ් ඊස් ඉනෆ් කියා ඉල්ලා අස් විය. ඉන් අනතුරුව මැටි ඇමටි පෝලිමක් ඉල්ලා අස්විය. අන්තිමට බොරිස් උන්නැහෙට යන්නට සිදු විය, දැනට බාගෙට ගොසින්ය. ආරංචි හැටියට පක්ෂයේ නායකත්වයට දොළොස් දෙනෙක් ඇහැ […]
More >ජයන්ත හේරත් ඇමරිකාණු තුවක්කු අයිතිය ලිඛිත ව්යවස්ථාවෙන් protected ය. කාන්තා අයිතීන් එහෙම රකින්නට ව්යවස්ථාවේ ලියවී නැත. එබැවින් පහුගියදා ඇමෙරිකානු මහ උසාවිය කාන්තාවන්ගේ ගබ්සා කර ගැනීමේ අයිතිය උදුරා දමන්නට තීන්දු කළේය. ජේන් ෆෝන්ඩා කාන්තා සිරුර AK-47 හැටියට නිර්වචනය කරන කාලය ඇවිත් බව මතක් කරන්නේ එවිට ව්යවස්ථානුකුලව රැකවරණය ලබන්නට හැකි බව පෙන්වා දෙමින්ය. ඒ අදහසත් එක අතකට […]
More >ජයන්ත හේරත් ගේට්ස් ගොවි බිම්වල විශාලතම පුද්ගලික හිමිකරුවාය. වටිනාකම ඩොලර් බිලියන 130 කි. ඉඩම් අයිතිය අක්කර 268,000 කි. ළඟදී අක්කර 2,100 ක් නොර්ත් ඩකොට වලින් ගත්තේ ඩොලර් මිලියන 13.5 ට ය. කෙරවලපිටිය ඇමරිකන් සමාගමකට වික්කේ මිලියන 500 ටය. සිරිමා දන් දුන්නී පුද්ගලික ඉඩන් ය. රනිල් මේ දවස් වල දන් දෙන්නේ ඉඩම්ය. එයාගේ වගේ පුද්ගලික ඉඩම්ය. […]
More >ජයන්ත හේරත් ඉන්ෆ්ලේෂන් අඩු කරන්නට අන්එම්ප්ලෝයිමෙන්ට් වැඩි කල යුතුය. භාණ්ඩ මිල අධිකව ඉහල ගොසින්ය ඉන්ෆ්ලේෂන් ය. එවිට භාණ්ඩ මිලදී ගැනුමට වැඩි වැටුප් ලබන හොඳ ඉල්ලුමක් ඇති රැකියා තිබිය යුතුය. හොඳ ඉල්ලුමක් ඇති රැකියා තියෙන්නේ වැටුප ඉහල නිසාය පුහුණු ශ්රමය නැති නිසාය පළපුරුද්ද ඇති ශ්රමිකයන් අඩු නිසාය දැනුම, පුහුණුව හා පළපුරුද්ද නැත්තේ JVP NPP තක්කඩි විශ්ව […]
More >ජයන්ත හේරත් රනිල් ‘මුදල් අගමැතිය’. ගිය පාර දුන්නේ පොඩි ගානක්ය. මෙදා පාර එක කුටුම්භයකට රුපියල් ලක්ෂය බැගින් දෙනවානම් මරුය. මිලියන් 20 ට ම ලක්ෂය ගානේ දුන්නත් ඕනා ට්රිලියන 2 ය. අච්චු ගසා බෙදුවාම හරිය. ක්‍රෙඩිට් උනත් ප්‍රශ්නයක් නැත. ජනතාව ප්රීති ප්රමෝධයට පත් වී තව දෙතුන් පාරක් මුදල් අගමැති ලෙස රඳවා ගන්නවාට සැකයක් නැත. ලෝකය පාලනය […]
More >ජයන්ත හේරත් ආරගලිස්ට්ලාට මාර්ගයේ එක පැත්තකට වී හෝ ගෝල්පීසයේ මුහුදු වෙරල මාඉමට වී සාමකාමිව විරෝධතා පවත්වන්නට අවසර දුන්නත්, මහජන පොදු දේපලවලට, ව්යාපාර ආයතනවලට අලාභ හානි කරමින්, බලහත්කාරකමෙන් ඒවායේ දීර්ඝ කාලීනව රැඳී සිටීම අවුරුදු දෙකකට නොඅඩු බරපතල වැඩ සහිත සිර දඬුවමකට සහ දඩයකට යටත් කල යුතුය. සෑම ප්රධාන මාර්ගයකම එක තීරුවක් පමණක් ආරගලිස්ට්ලා වෙනුවෙන් වෙන් කලාට […]
More >ජයන්ත හේරත් අපේ අගමැති අතිවිශිෂ්ටය සුපර්කැලි-ෆ්රැගිලිස්ටික්-එක්ස්පියලි-ඩෝසියස් ය supercalifragilisticexpialidocious – වැ ඩ ට එන්න එපා supercalifragilisticexpialidocious අගමැති කියයි; වැ ඩ ට එන්න එපා එනවා නම් ඇවිද ගෙන එන්න, බයිසිකලේ එන්න. ව්යායාමයට හොඳය, ඊටත් වාහන වල එන්න ඉන්ධන දෙන්න විදියක් නැත. දීමනා දීම නතර කර ඇත. වැටුප් අඩු කරන්න වෙන්නේය. මගේ වැටුප අඩු කර ගත්ත විදියට ඔහෙල […]
More >ජයන්ත හේරත් යකා පේන තරම් කළු නැතය කියූ බෝං-අගේන් අන්ර, ජූලි චං බැහැ දකින්නට ගියේය. පස්ස දොරෙන් ඇතුළු වී ඉස්සරහ දොරෙන් මතු විය. දැන් දැන් අවවාද අනුශාසනා ලැබෙන්නේ ඇමරිකන් එම්බසියෙන්ය. උතුරු කොරියාවෙන් කිම් ඉල සුං නොවේය. වෙනස මරුය. කියුබාව දෙස බලන්නට අන්ර ජූලි චංට කිව්වද දන්නෙත් නැත. කියුබාව පරෙස්සම් වෙන්න ඕන දැන් ය. අන්රගෙ ස්ලෙව්ස්ලා […]
More >ජයන්ත හේරත් හරක් පිටි කිරි ප්රශ්නයක් වී ඇමෙරිකාව තරමක් සැලෙන්නට පටන් ගෙනය. මිචිගනයේ බේබි ෆොර්මියුලා සමාගමක නිශ්පාදන සිරුරට අහිතකර විස මුසු වීමක් අඳුනා ගැනීමෙන් සමාගම වසා දමා වෙළඳ පොලේ මේ දක්වා තිබු නිශ්පාදනද රිකෝල් කර ඇත. බේබි ෆොර්මියුලා නැති ළදරුවන් අඬන හඬ ඇහෙන්න පටන් ගෙනය. ගෝ බ්‍රන්ඩන් කියන හඬ වෙනස් අර්ථයකින් නොඇහෙනවා නොවේය. අවුරුදු 50 […]
More >ජයන්ත හේරත් සාම-ආරගලිස්ට්ලා වෙත ප්රචණ්ඩත්වය මුදා හැරියේ ආණ්ඩුවේ අයියලා නං වැඩේ වැරදිය. සාම-ආරගලිස්ට්ලා ඉන් ප්රකෝප වීම ඊටත් වැරදිය. ඒ මොකදැයි කියනවා නං මුල හිටං ම අධි-සාමකාමී කොටළුන් සේ පිටි කිරි ඉල්ලමින් බලා හිටියේ වෙලාව එනතුරාය. ගිනි තැබීම, දේපල විනාශය ජීවිත ඝාතන උන්ගේ ආණ්ඩු ක්‍රමය. ඔවුනට හැමදා හුරු පුරුදු වැඩය. අධිකරණයත් උන්ය. නීති හදන්නේ ක්රියාත්මක කරන්නෙත් […]
More >ජයන්ත හේරත් ලංකාවටම සිටියේ අධ්‍යාපන ඇමතිලා එක්කෙනය ඒ කන්නන්ගරය. එක අද්යාපන ලේකම්ය ඒ ප්‍රේමදාස උඩගමය. නව අධ්‍යාපන ඇමතිගේ තාත්තාත් අධ්‍යාපන ඇමතිය. තාත්තා කරපු දෙයක් නම් මම දන්නේ නැත. අලුත් අධ්‍යාපන ඇමතිට තාත්තාගේ නමත් රැකගෙන හොඳම අධ්‍යාපන ඇමති වීමේ අවස්තාව ලැබී තිබේ. වැඩේ සිම්පල් ය. කළයුතුව ඇත්තේ information highways සෑදීමය. තරුණයින්ගේ විස්මිත හැකියාවන් අපතේ යා නොදී […]
More >ජයන්ත හේරත් ගෝල් පීසේ දීකිරි පුස්සන්ගේ කිරි ඉල්ලීම ජාත්යන්තරය දැකපු වගක් නැත දැක, නොදැක සේ ඉන්නවත් වෙන්න පුළුවන. තේ, කොෆී වල කළු සුදු කරන්නට අවශ්ය හරක් කිරි පිටි මිල වැඩි වීම ජාත්යන්තරයේ හොද්ද බොර වීමක් වුනාද දන්නෙත් නැත. චිත්තරපටියක් වාගේ වුනා නං ඉල්ලුම වැඩි වෙන්න තිබුණාය, ආකර්ෂණය කර ගන්නට තිබුණාය ප්රේක්ෂක හද ඇද බැද ගන්නට […]
More >ජයන්ත හේරත් American ජනාධිපතිගේ වැටුප අවුරුද්දට ඩොලර් ලක්ෂ 4 ය. මිලියන් 44 ජීවත් වන්නේ Food Stamp අතිරේක පෝෂණ ආධාර වැඩසටහනින්ය. Zeලෙන්ස්කි comedian කෙනෙකි ඔහුගේ ජෝක්වලට හිනා යන්නේය. හැඬේන්නේය ඔහුට ගෙවීමක් ලැබෙන්නේය. ෆයිට් එක නොනවත්වා ගෙනයාමට ඔහු ඉල්ලන්නේ මසකට ඇමරිකන් ඩොලර් Billion 2 ක්ය. ජෝකර් කෙනෙකුට ලැබෙන ලොකුම මුදලය. සටනට යුධ අවි අමතරව නොමිලේ ලැබෙන්නේය, ඇමරිකාව […]
More >ජයන්ත හේරත් අපේ කොල්ලන් කෙල්ලන් අරගල කරන්නේ, පිටි කිරි බොන්න නැති නිසාය . highway එකේ රේස් යන්න ඉන්ධන නැති නිසාය පැය 24රේම විදුලි පංකා වැඩ නොකරන නිසාය වායු සමිකරණයේ සමිකරණය විසඳා ගන්න බැරි නිසාය tv එකේ, අයි ෆෝනයේ එල්ලී ගෙන ඉන්න විදුලි-බලය නැති නිසාය පිටි කිරි වෙනුවට පොල් කිරි සෝයා කිරි කොට්ටම්බා කිරි මයියොක්කා කිරි […]
More >ජයන්ත හේරත් අප බොහෝ දෙනාගේ ගම් වෙනස් වෙනව වගේ, ගෝටගේ ගමත් වෙනස්වන සුලුය. ඒවා මානව අයිතින්ය. ඉස්සරහට එංග ලන්තේ වෙන්නත් බැරි නැත. නියතය වෙනස් වීමය. ගම කොහේ වුනත් වැඩ්ඩ වැඩ්ඩමය. මැදවච්චි යනවා කියා ගියේ කිලිනොච්චිය. ඇමරිකාව සෑදී ඇත්තේ රතු ඉන්දියානුවන්ගේ ඉඩම් මං කොල්ල කාලාය, කෑ ලි කෑ ලි එකතු කරලා ය. මුළු ඇලස්කාවම ගත්තේ සෝවියට් […]
More >ජයන්ත හේරත් Martin Luther King දක්ෂම කථිකයා ය. I Have A Dream ය. කොසොල් රජුට Dreams 16 ක් තිබුනේය. දියව් දියව් ආපහු දියව් දමව් දමව් හිරේ දමව් ගොල් පීස් Dream රැල්ල ස්විස් බැංකුව ඉදිරියටත් පැතිරිණි. ස්විස් කොල්ලෝ කෙල්ලෝ සමග එක්ව සිංහල දෙමල මුස්ලිම් කොල්ලෝ කෙල්ලෝද අරාබි, අප්රිකානු, යුක්රේනියානු, රුසියානු, ඇමෙරිකානු, චීන මෙකි නොකී සියලු රටවල […]
More >
Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress