Author Archive for Chandrasena Pandithage
Monday, September 7th, 2015
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි. (පැරණි ලිපියක් යලි ඉදිරිපත් කරන්නේ, ඒ අවශඅයතාවය තදින්ම දැනෙන බැවණි) Posted on January 22nd, 2011 අපි කාලාන්තරයක් මුළුල්ලේ විශාල අරගලයක් නිරතවූවෝ වෙමු. ඒ අරගලය ජයග්‍රහහීව නිමව, මේ වනවිට අවුරුද්දකුත් මාස හයක කාලයක් ගතවී ඇත. මේ වනවිට ජයග්‍රහණය උදෙසා යුද්ධය මෙහෙය වූ නායකයා රටේ පාලන බලය මෙහෙයවමින් සිටියි. නමුත් ස්වභාවයේ ධර්මතාවන්ට අනුකූලව, සෑම […]
More >
Posted in Chandrasena Pandithage | No Comments »
Sunday, August 30th, 2015
සමාජ සමීක්ෂණ විසිනි. මනො මැතිවරණ කොමසාරිස්තුමා සමග පවත්වන ලද මනෝ සාකච්ඡාව මහා මැතිවරණය අවසන්ව ඇත. මෙරට ජනතාව තුල මේ වනවිට මැතිවරණය සම්බන්ධව ගැටලු රාශියක් මතුව තිබේ. ඒ ගැටලු සම්බන්ධව ජන හදවත් තුල ඇති සැක සංකා සන්සිදවීමේ අරමුණින් පැහැදිලිව, තර්කානුකූලව පිලිතුරු ලබාගැනීමේ අපේක්ෂාවෙන් අපි මනෝ මැතිවරණ කොමසාරිස්තුමාව අද මනෝ සාකච්ඡාව සදහා කැදවන ලැබුවා. නිවේදක; අපි ඔබතුමාව […]
More >
Posted in Chandrasena Pandithage | 2 Comments »
Saturday, August 29th, 2015
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි. මුන්ගේ හිතේ අපිට පිස්සු කියලා. අපිව කොටු කරලා, බෙහෙත් දිදී තියාගෙන ඉන්නවා. නැගිටපල්ලා මිනිසුනේ නැගිටපල්ලා. අපිත් මිනිස්සු, අපිටත් අයිතියක් තියෙනවා. මොකක්ද මේ හැම තිස්සෙම ,බෙහෙත් බෙහෙත් බෙහෙත්. කාටද ඔ්නි බෙහෙත් අපිට බෙහෙත් දෙන එකාටයි බෙහෙත් ඔ්නි. අල්ල ගනින් ඔ්කව; දොස්තරයා. මූ මොන දොස්තරයෙක්ද? ගැට ගහපන් ගැට ගහපන් මූ මොන දොස්තරයෙක්ද? මූයි ලෙඩා, […]
More >
Posted in Chandrasena Pandithage | 4 Comments »
Friday, August 21st, 2015
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි. මැතිවරණ උණුසුමින් ගිනියම්ව තිබූ භූමිය, මතු පිට අළු තට්ටුවෙන් වැසී ගොස් ඇත. වර්ෂ 1815 න් අවුරුදු 200 කට පසුව, එදා උන් ලද ජයග්රහණය උත්සව ශ්රීයෙන් සමරමින් සතුරා ජයපැන් බොමින් සිටී. උන් විසින්, ලොව පුරාම දෙසන ප්රජාතන්ත්රවාදය, අපක්ෂපාතී භාවය, යුක්තිය හා සාධාරණය කාණු සේදීමට තරම්වත් නොවටිනා දෙයක් බව පසක් කරමින්, මීයෙක් මරාගත් පූසෙක් […]
More >
Posted in Chandrasena Pandithage | 2 Comments »
Friday, August 7th, 2015
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි. මිනිසාට අධිකරණයක් අවශ්‍යද? ඔව් සාධාරණව විනිශ්චය දෙන අධිකරණයක් අවශ්‍යයි. සාධාරණව විනිශ්චය දෙන්නේ කොහොමද? සාධාරණව විනිශ්චය දෙන්නේ කවුද? ගැටලුව ඇත්තේ එතනයි. සමාජයේ විවිධ ස්ථාන වලට ගැට ගැසී ඒවායින් ජීවත්වෙමින්, ඒවා සමගම ජීවත්වෙන මිනිසුන් සාධාරණ විනිශ්චයක් දෙන්නේ කෙලෙසද? ඔවුනට නම් ඔය කියන සාධාරණත්වය කිසිදාක ලබාදීමට නම් නොහැක. නමුත් රටක, රජයක් ස්ථාපනය කරන විට, ඒ […]
More >
Posted in Chandrasena Pandithage | No Comments »
Tuesday, July 28th, 2015
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි. ශ්‍රී ලාංකීය ඳේශපාලනය, නවතම මුහුණුවරක් ගෙන තිබේ. සටන් බිම දැඬි ලෙස උණුසුම්ව ඇත.පැහැදිලිව සටන ඇත්තේ, හෙළයා හා පරයා අතරය. එක් පසෙකින් මහින්ද රාජපක්ෂ මහතා ලක්‍ෂ 58ක ජන බලකායක් සහිතව හෙළ බලය නියෝජනය කරන අතර, මෙරට බටහිර තානාපති දේශපාලන අංශ හා ඉන්දීය තානාපති දේශපාලන උපදේශකත්වය සහිතව, පර ජාතික දේශපාලන බලමුලු සටන් වදී. හෙළයාව […]
More >
Posted in Chandrasena Pandithage | No Comments »
Saturday, July 18th, 2015
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි. අද අප ජීවත්වන්නේ, ශ්රී ලංකා ඉතිහාසයේ තීරණාත්මක වකවානුවකයි. මේ වකවානුව තුලදී, මෙරට පුරවැසියකු වශයෙන් ඔබ දේශපාලනි්කව සිදුකරන සෑම ක්රියාවක් තුල මහා බලයක් ගැබ්වෙලා තියෙනවා. ඔබ සැම සතු මේ බලය එකතුව, ලබන අගෝස්තු මස 17 වෙනිදා මේ රටට එෙතිහාසික තීන්දුවක් ලබා දෙන්න නියමිතයි. ඔබ දෙන ඒ තීන්දුව විසින් මේ රට හා ජාතිය විනාශ […]
More >
Posted in Chandrasena Pandithage | 5 Comments »
Monday, July 6th, 2015
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි. අද අප ඉතිභාසයේ තීරණාත්මක ලක්‍ෂයක් කරා අවතීර්ණව සිටින ජාතියක් වෙමු. මේ වන විට ඉතිහාසය විසින් අපට ඉතා වැදගත් එෙතිහාසික කරුණු කාරණා සමුදායක් සම්බන්ධව විශේෂ පාඩම් මාලාවක් උගන්වමින් සිටී. මේ පාඩම් මාලාව ඉතාම වැදගත් සමාජ මූලධර්ම සම්බන්ධව, ඉතා සරල ලෙස මුලුමහත් ජාතියටම කියාදෙන අතර, මේ තුලින් ඉතා ඉක්මනින්ම බිහිවීමට නියමිත නව සමාජයක් සම්බන්ධව, […]
More >
Posted in Chandrasena Pandithage | No Comments »
Tuesday, May 26th, 2015
Chandrasena Pandithage There was a political change in Sri Lanka on 8th of January 2015. Since then the people have been through new changed policies in the country. The so called “new change” has given remarkable ideological changes to our society. It’s very interesting to understand the way they apply new changes to government policies. […]
More >
Posted in Chandrasena Pandithage | 6 Comments »
Sunday, April 19th, 2015
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක තුමා හා පක්ෂයේ වර්තමාන විදේශ කටයුතු සම්බන්ධ ලේකම්තුමා වන සෝමවංශ අමරසිංහ මහතා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලා අස්වී අැත. ඉල්ලා අස්වීමට හේතු වශයෙන් කරුණු දැක්වීමේදී;ඔහුගේ කරුණු පෙල ගැස්සවීමත් සමගම ඉදිරිපත් කරන කරුණු කාරනා මගින් මහා විශාල කථාන්දරයක් සමාජයට ඒලි දක්වයි. මේ කථාන්දරය තුල සමාජයට අැවැසි වැදගත් පණිවුඩයක් අැති […]
More >
Posted in Chandrasena Pandithage | 5 Comments »
Monday, April 13th, 2015
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි. අහස ඉතා පැහැදිලියි. නිල් අහස, කොලපාට භූමියට ප්‍රාණවත් බාවයක් එකතු කරල. ජ්‍යමිතිකව සකස් කල භූමියක් පහතින් දිස්වෙනවා. සරල රේඛීය අදිවේගී මර්ග පෙන්නුම් කරනුයේ ජනතාව කාලයට දක්වන සැලකිල්ලයි. ඉහල අහසේ සිට මේ දකින්නේ සැබෑ ලෙසම සිත්තරෙකුගේ සිතුවමක් නම් නොවේ. රටට ඔබින ගුවන් තොටුපල; කඩිසර දෑත්, කාරැණික මුහුණු කියා පෑවේ රටේ තත්වයයි. ගුවන් තොටුපලේදී […]
More >
Posted in Chandrasena Pandithage | 1 Comment »
Sunday, April 12th, 2015
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි. විශ්වය නිර්මාණයේදී; ඒහි නිර්මාතෘවරයා විසින් මෙහි අැතිවෙන සැම ගැටලුවකටම ඊටම අාවේනිකවූ විසදුමක්ද ඉදිරිපත් කර අැත. මේ හේතුකොටගෙන මතුවෙන ගැටලු හමුවේ අපට නිරුත්තරව පසුබා සිටීමට කිසිදු හේතුවක් නැත. විසදුම අප අවටම දැවෙටෙමින් අැති බැවින්; ඒය හදුනා ගෙන ගැටලුව විසදාලිය යුතුය. පසුගිය රජය මේ රට පාලන කරන සමයේදී,විපක්ෂ දේශපාලන වේදිකාවේ ප්රභලතම මාතෘකාව වශයෙන් පාවිච්චි […]
More >
Posted in Chandrasena Pandithage | 3 Comments »
Wednesday, April 8th, 2015
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි. අතිගරු ජනාධිපතිතුමා ජනාධිපති මන්දිරය කොළඹ. අතිගරු ජනාධිපතිතුමණි ඔබතුමාගේ නායකත්වය යටතේ ශ්රී ලංකාද්ළුීපය මෙරට ජනතාව පසුගිය ජනවාරි මස 8 වෙනිදා මේ රටේ පාලකයා වශයෙන් ඔබතුමාව තෝරා පත්කර ගන්නා ලදී. පාලකයා යනු පාලකයෙක් මිස පාලිතයෙක් නොවන බව දන්නා මෙරට ජනතාව, ඔබ වෙත පැවරුවේ බලයක්ය. මේ බලය ඔබතුමා වෙත පවරන ලද්දේ කුමක් සදහාද යන්න ඔබතුමා […]
More >
Posted in Chandrasena Pandithage | 3 Comments »
Sunday, April 5th, 2015
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි. 2010 අගෝස්තු මස 14 වෙනිදා ‘ Lankaweb’ හි පලකරන ලද මේ ලිපිය කොතරම්නිවැරදි දැයි බලන්න. ආචාර්ය මර්වින් සිල්වා මේ දිනවල මුළු රටපුරාම ජනතාවට කථා කිරීමට ඇති ප්‍රධාන මාතෘකාව බවට පත්ව ඇත්තේ ආචාර්ය මර්වින් සිල්වා මහතාව සිය නියෝජ්‍ය ආමාත්‍ය ධූරයෙන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සම්බන්ධවය. ආචාර්ය මරිවින් සිල්වා මහතා […]
More >
Posted in Chandrasena Pandithage | 8 Comments »
Thursday, March 5th, 2015
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි ශ්රී ලංකා ඉතිහාසයේ කිසිදාක බිහි නොවුණ අාකාරයේ අපූරු ඔිපාපාතික රජයක් ජනිතව අැත. ඒ් රජයට යහපාලන රජය ලෙස නම් කරනු ලදුව; මේ වනවිට රට පාලනය සිදු කරයි. විශ්මිතම කරුණු සමුදායක් සමාජයට උරුම වුවද; වික්ෂිප්තභාවයට පත්ව සිටින දනන් දත කට පූට්ටු වී මේ සිදුවන්නේ කුමක්දැයි බලා සිටී. මේ ඔ්පාපාතික නඩය බලයට පත්වෙනවිට මෙරට තුල […]
More >
Posted in Chandrasena Pandithage | 9 Comments »
Thursday, January 15th, 2015
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි ජනාධිපතිවරණය නිමවී අැත. අප සෘජුවම මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්රහණය උදෙසා කටයුතු කල අය වෙමු. මේ තරගයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්රහණය යනු රටේ ජයග්රහණය ලෙස දුටුව අප තවමත් රටේ ජයග්රහණය වෙනුවෙන්ම කටයුතු කරන පෙරමුණ ගන්න ජන ප්රජාව වෙමු. දැන් මෙෙත්රීපාල සිරිසේන යනු මෙරට ජනාධිපතිතුමා බැවින්; රට රැක ගැනීමේ කාර්යයට උපරිම වශයෙන් ඒතුමාවද දායක […]
More >
Posted in Chandrasena Pandithage | 20 Comments »
Monday, January 5th, 2015
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි වර්ෂ 2015 ජනවාරි මස 8 වෙනිදා මෙරට සුවිශේෂී ජනාධිපතිවරණයක් පවත්වයි. මේ ජනාධිපතිවරණය යනු ඉතා වැදගත් ජනාධිපතිවරණයක් වන අතර මෙහි ප්රතිඵල තුලින් මෙරට පාලනය සදහා ජනාධිපතිවරයකු තෝරන අතරම; මේ රට තුල පවතින ජීවමාණ මළකදන් වන්වූ නිවට නියාලු පුද්ගලයින්ගේ ජන සංඝණනයක්ද සිදුවේ. මේ වනවිට පවතින තත්වයන් හා ෂාධක විසින් වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා […]
More >
Posted in Chandrasena Pandithage | 1 Comment »